'ප්‍රේමකුමාර් ගුනරත්නම්' ගේ වැදගත්ම ප්‍රකාශය හා හෙට දවසේ ලාංකීය දේශපාලනයේ 'මිලිටරි ලකුණ.................. සිතුව්ලි පවුර ප්‍රේමකුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම පොලීසියේ තවත් විහිලු කතාවකින් නිමා වී ඇත. ශ්‍රී ලංකා පොලීසිය ' ජෝකරයන් රැලක්' ගේ තත්වයට තවත් වටයකින් ඇද දමා රෙජීමය අත පිසදාගෙන ඇත. සමහර විට මේ රෙජීමය සහ රෙජීම කුක්කං , ජනතාව සුරංඟනා කථාවට රැවටුනා යයි සිතා සිටිනවා වන්නටද බැරි නැත. දැන් කාලේ කොන්ඩේ බැඳපු චීන්නුත් නැති නිසා ..මේවා හොඳ අර ඩොක්ටර් නිර්මාල් ඉතා නිවැරදිව ...
ආම්ස්ට්‍රොන්ග්, K.P. සහ IPL සමග ඉතිහාසයේ දූෂිතම තරඟය. සිතුව්ලි පවුර ආම්ස්ට්රෝන්ග්ලාට අපලවූ සතියක් නිමා වූයේ සඳ මත පාතැබූ පලමු මිනිසා වීමේ භාග්‍ය ලද නීල් ආමිස්ට්රෝන්ග්ගේ නික්මයාම සටහන් කරමිනි. ඉතා නිහතමානී චරිතයක් ලෙස හැඳිවෙන නීල්, ලොවින් සමු ගත්තේ කිසිදින කිසිවෙකුට සමකල නොහැකි අනගිබවනීය සටහනක් තබාය. හරියටම කියනවානම් පිය සටහනක් සඳමත තබාය. ඔහුගේ වියොව වෙනුවෙන් පවුලේ උදවිය නිකුත් කල ප්‍රකාශයේ ‘මිනික්බිති පැහැදිලි රාත්‍රී අහසක සඳ ඔබ හා සිනාසෙන විට නීල්ට ඇසක් ගැසීමට ...
හ්ම්ම් ලස්සනයි ලස්සනයි.. හැබැයි.. සිතුව්ලි පවුර රෙදි හෝදනවා රින්සෝ දාල... කුණු යන්නේ නැහැනේ. දාමු බ්ලීච් ටිකක්. ආ. ඔය තියෙන්නේ ගින්දර වගේ සුදට.. නොදකින් අර හොල්මන පද්ද පද්ද යනහැටි.. ඊරිසියාවේ බෑ තුක් විතරක්.. ගෙදර යකා නටලා.. අතුගාන්න ඕන.. ඔන්න දැන් ඉතින් නියම පිරිසිදුයි .. වැඩක් නෑ ඉතින් ..හපොයි මේ යකාට ගේ හැඩි නොකර ඉන්න බැරි හැටි.. මමත් ඉඳල ඉඳලා හොයාගත්තා මිනිහෙක්.. චික්..අල්මාරිය අස්පස් කරලා දැම්මොත් හොඳයි වගේ ...
වැදගත් විශයය....10 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර අභ්‍යන්තර යෝනි තොල්අභ්යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පිහිටා ඇති අතර ඒවා ඉහලින් ක්ලිටොරිසය දක්වා දිවෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල් ක්ලිටොරිසය දෙපැත්තේදී ස්ථර දෙකකට බෙදෙනවා.ඒ එක් එක් පැත්තේ අභ්‍යන්තර යෝනි තොල්වල බෙදුනු පසු සෑදෙන ඉහල ස්තර දෙක ක්ලිටොරිසයට ඉහලින් එකිනෙක හා එක් වෙන අතර පහළ ස්තර දෙක ක්ලිටොරිසයට පහළින් එකිනෙක හා සම්බන්ධ වෙනවා.පහළින් මේ අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පසුපසට ...
අන්ධ ආදරය සිතුව්ලි පවුර උනා ඇගේ කසී සළුලං උනා සීරුවෙන්දැනුනි මහ සීතලක්නැගෙයි රාගිනි මතින්නෙතින් වැයෙනා වෙනෙන්නැගෙයි තනු දහසකුත්සිතින් යයි බොහො දුරක්බයයි දැන් මට ගොඩක්ආදරය හීනයකිනොලැබෙනා බව සැබැවිඑහෙත් ඒ ආලයටආදරෙයි මම ගොඩක් ...
වැදගත් විශය....14 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර අද බලමු එහෙමනං බොහොම ප්‍රසිද්ධ වෙච්ච උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ගැන.මේක සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් මම අහලා තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල්වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා.ඊට පස්සේ කාර්මික විප්ලවයත් එක්ක රබර්වලින් හදපු කොන්ඩම් භාවිතයට එනවා.කොහොම නමුත් හැම ...
වැදගත් විශයය....12 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර කාලෙකට පස්සේ අසනීප වෙච්ච හින්දා ලැබිච්ච නිවාඩුවේ බ්ලොගේ මොනව හරි ලියන්ඩ හදද්දි තමයි මතක් උනේ වැදගත් විශය ලිපි පෙළ ඉවර නෑ නේද කියලා.ඔන්න අද ඒකේ වැදගත්ම ඒ කියන්නේ ප්‍රායෝගිකම ලිපිය ලියන්ඩයි හදන්නේ.ලිංගික සංසර්ගය, ලිංගික එක්වීම, රමණය, මෛථූන්‍යය, සයනය කිරීම, සංසර්ගය, සසඟ, අඹුසැමි ඇසුර වගේ සභ්‍ය වචන රාශියක් සහ අසභ්‍ය යැයි කියන වචන රාශියකින් මෙන්ම සාමාන්‍ය එදිනෙදා අපි කතා කරන වචන ...
වැදගත් විශයය....11 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර ඔසප් චක්රයබොහෝ ආගම් සහ සංස්කෘතිවල ස්ත්රීන්ගේ ඔසප් වීම අශුද්ධ දෙයක් විදිහටනේ සළකන්නේ.අනේ මන්දා ඉතිං රුධිරය එක්ක පටක ටිකක් තමයි පිට වෙන්නේ.ඒක ඉතිං තුවාලයක් තියෙන එකෙක්ටත් පොදුයි නොවැ.ඒ විදිහට බැලුවම ආගමික ස්ථානවලට, උත්සවවලට තුවාලකාරයින්ටත් සහභාගි වෙන්ඩ නොදී ඉන්ඩ ඕනෑ.ඔසප් චක්‍රය, ආර්ථව චක්‍රය මේ කොයි විදිහට කිව්වත් කියවෙන්නේ එකම දෙයක් ගැන.ඒ ස්ත්රීන්ගේ ගර්භාශයේ ඇතුළු බිත්තිය සාමාන්‍යයෙන් දින 28කට පාරක් ගැලවිලා රුධිරය එක්ක ...
වැදගත් විශය....13 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර දේශපාලනය, සත්ව පාලනය වගේම උපත් පාලනයත් සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් විදිහටයි මම දකින්නේ.අධි ජනනය කියන දේ පරිණාමයට වැදගත් උනාට මිනිස්සු පරිණාමයට අවශ්‍ය කරන ස්වභාවික වරණය කියන ක්‍රියාවලිය බොහෝ දුරට පාලනය කරගෙන තියෙන හින්දා මිනිස්සුන්ගේ සංඛ්‍යාව පෘථිවියට දරාගන්ඩ බැරි තරමට වර්ධනය වෙලා.මිනිස්සුන්ගේ ලිංගික ක්‍රියා අනිත් සත්තුන්ගේ වගේ ප්රජනනයටම සීමා නොවුනු දෙයක් කියලත් කළිං ලිපියක කිව්වා වගේ මතකයි.මිනිස්සුන්ගේ ලිංගික ක්‍රියා මග්න් දෙදෙනෙක් අතර ...
හැම කොල්ලම , හැම කෙල්ලම මේ ගැනත් හිතුවොත් හොදා... සිතුව්ලි පවුර මේකත් මම මගේ දේවාගේ අඩවියේ මිට කාලෙකට කලින් දාපු කතාවක්. සමහර අයට මේක මග හැරිලා ඇති කියලා හිතුන නිසා දාන්නේ... ඔන්න මේක අඩල්ට්ස් ඔන්ලි එකක් නම් නෙමේ.. හිතන්න දෙයක් තියන පුන්චි කථාවක්ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය... යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්‍රතිකාර සදහා කාමරයට රෑගෙන ගියේ එම නිසාය..දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ...
"මට wish කරන්න තිබ්බ මම ඒත් වෙලාව එනකම් හිටියෙ" සිතුව්ලි පවුර අපේ ඔෆිස් එකේ ඉන්නව කොළඹ විශ්ව විද්‍යාලයේ එකෙක්. ඌ ඉතින් මාරම රස කතා තොගයක් කියනව. ඉතින් මට හිතුන ඒවායින් එකක් දෙකක් දාන්න, මොකද මට ලියන්න එහෙම රස කතා මතක් වෙන්නෙ නෑනෙව හරියකට.ඔන්න ඉතින් දවසක් මේකගෙ යාළුවෙක්ගෙ කෙල්ලගෙ උපන්දිනේ හෙටලු. ඉතින් රෑ ඌ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නවලු. විෂ් කරන එක ගැන සද්දයක්වත් නෑ, මූට ඕනෙ හරියටම 12ට විෂ් කරන්න. ...
එය යහපත් සිතුවිල්ලක් නම්... සිතුව්ලි පවුර සිතුවිල්ලක් නැඟුණ විට ගුණ දොස් සොයලානංවනු ක්‍රියාවට යහපත ගැන සිතලාඅවසර ගන්න එක උගහට වෙයි කියලාගත හැක සමා වැරදුණොතින් පා වැඳලාඑය යහපත් සිතුවිල්ලක් නම් නොපැකිල ක්‍රියාවට නංවන්න... අන් අයගේ අවසරය ගැනීමට වඩා එමඟින් සිදුවිය හැකි දොසකට සමාව ගැනීම බොහෝ සෙයින් පහසු වනු ඇත..If it's a good idea, go ahead and do it. It's much easier to apologize than it is to ...
බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් සිතුව්ලි පවුර "ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ" ගැමියන් අතර කියමනක් ඇත. එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන වචනයකින්, දෙකකින් පවූල් අවූල් වන අවස්ථාත්, ඉහිරෙන අවස්ථාත් ඇතිවන වග නොදන්නා කෙනෙක් නැ."ඔයත් ඔයාගෙ අම්ම වගේම තමා"යි බිරිඳක් කිසියම් විටක ඇයගේ සැමියාට කිව්වොත්, එයින් ඔහූගේ සිත තදින්ම පෑරෙන්නට ඉඩ ඇත්තේ නැන්දාත්, ලේලිත් අතර නිරතුරුවම වාගේ ගැටූම් පවතින හෙයිනි.පවූල් ජීවිතය ...
හ්ම්ම් ලස්සනයි ලස්සනයි.. හැබැයි.. (අංක 2 ) සිතුව්ලි පවුර රෙදි හෝදනවා රින්සෝ දාල කුණු යන්නේ නැහැනේ. දාමු බ්ලීච් ටිකක්. ආ. ඔය තියෙන්නේ ගින්දර වගේ සුදට.. නොදකින් අර හොල්මන පද්ද පද්ද යනහැටි.. ඊරිසියාවේ බෑ තුක් විතරක්.. (මාත් ඔයවගේ තමයි යනවා ඇත්තේ..මට පෙනෙන එකක්යැ.. ගෑනි ලස්සනයි.. ඒ වගේ ඇඳුමක් මට ගැලපෙන එකක් නැහැ..ටිකක් ඇවිදලා බලන්න ඕන ඒ වගේ. හික්.. නියමයි.. ) ගෙදර යකා නටලා.. අතුගාන්න ඕන.. ඔන්න දැන් ඉතින් නියම පිරිසිදුයි ...
අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 02 සිතුව්ලි පවුර පළවෙනි කොටස මෙතන ක්ලික් කරලා බලන්න පුලුවන්. ඒක පොඩි තාක්ෂණික දෝෂයකට මුලපිරුණු නිසා මේකෙ දාන්නෙ නෑ. හැබැයි ඔන්න දෙවෙනි කොටසනම් දෙනවා.පෙර භවයේදී මිනිසා විසින් කරන කුසල් අකුසල් සියල්ලම ඕලාරික සිරුර හැරදා යාම හඳුන්වන්නේ මරණය ලෙසිනි. එතැන් සිට විඤ්ඤාණය අරඹයි. එය කර්ම විපාක සමඟ භවයේ සැරීම ලෙස හැඳින්විය හැකිය. එම භව ගමනේදී පෙර ආත්මයේ කර්ම පලවිපාක වලින් මිදීමට කිසිඳු සත්වයකුට නොහැකිය. ...
කියවීම සිතුව්ලි පවුර සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ, අපි ගොඩ දෙනෙක් පොත් මිලදී ගනන් පොත් ප්‍රදර්ශනය තියෙන්නෙත් ඒ මාසෙ. ඊට පස්සේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය. මන් හිතන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ටික කියවන්න තියෙන මාසේ. දැන් නොවැම්බර් වෙලා ඒත් මන් සැප්තැම්බර් ගත්ත පොත් වලි තාම බොහෝම ටිකයි කියවලා ඉවර කලේ කලින් අවුරුදු වල ගත්ත පොත් හිටන් තියෙනවා කියවලා නැති.මන් පොත් කියවනවා ඒත් මන් දන්නේ නැහැ ...
වැදගත් විශයය....7 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර අද බලමුද එහෙනම් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ ටිකක් ගැන.වෘෂණවල පිළිකාවෘෂණ ගත්තම වෘෂණවල ඇතිවෙන්ඩ පුළුවන් භයානකම දෙයක්නේ පිළිකා කියන්නේ.ඒ උනත් වෘෂණවල පිළිකා එච්චර බහුලව දකින්ඩ නෑ වගේම ගොඩක් වෙලාවට ප්රථිකාරවලින් හොඳ කරගන්ඩ පුළුවං කියලයි කියන්නේ.වේදනාවකින් තොර වෘෂණයේ ඉදිමුමක් හෝ එක වෘෂණයක ඇතිවෙන ගැටිත්තක් විදිහට තමයි මුළින්ම පිළිකාව අදාල රෝගියාට දකින්ඩ ලැබෙන්නේ.මේ ගැටිත්තනං ඉතිං බිරින්දෑ උනත් හොයා දෙන්ඩ බැරි නෑ.ඒ ...
අපි ? සිතුව්ලි පවුර අපි... කව්ද ?අපි... මොකටද ආවේ?අපි... මොනවද කරන්නේ?අපි... කොහෙටද යන්නේ?අපි... මොනවද අරන් යන්නේ?අපි... මොනවද දාලා යන්නේ?හිතන්න ආයෙමත් අපි ගැන.. අපි කවුද ? තව හිතන්න. මොනවද මේ අපි කරන්නේ? මොනවද තව අපෙන් කෙරෙන්න ඕන? මොනවද අපෙන් වෙලා තියන්නේ ?"මේක විකාරයක් වෙන්න පුලුවන්.. ඒත් මේ මට අද දවසේ හිතට ආව ප්‍රශ්නයක්... තවම මම උත්තර ගලපනවා" ...
අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 04 සිතුව්ලි පවුර ඔන්න ඉතිං අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ 04 වෙනි කොටසත් ඔයාලට ගෙනාවා. මුල් කොටස් දෙකට හොඳ ප්‍රතිචාර ලැබුනු නිසා ඔන්න මේකත් දානවා. මේ කතාවෙන් මිත්‍ය අදහස් ඇති අයට හොඳ බඩේ පහරක් වඳිනු ඇතැයි සිතමි. කතාව පටං ගන්නවා. එහෙනං කියවලාම බලන්න.දේව දූතයන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. අද මම ඔයාලට කියන්නට යන්නේ තවත් දේව දූතයෙක් පිළිබඳව කතන්දරයකි. බඩ උඩ ...
අඹ ගෙඩිය සිතුව්ලි පවුර නෙලා ගන්නට මා සිතා .............සිටිලේන සියොතුන් ඉඳුල් කළ ...සැටි ගසේ බඩගා නෙලා ගත් ..........සැටිසත්තු කාලැ’යි වීසි කළ ...........සැටිඒත් නිතරම මතක් වුණු ...........හැටිතවත් අඹ ඇති කියා සිතු .....හැටිවිටෙක උනනා මුත් කඳුළු ....කැටිමවමි පිවිතුරු අඹය හරි .......හැටි ...