දීගය නොවී නම්..,, සිතුව්ලි පවුර දවසක් දෙකක් දුටු නුඹ මගෙ හදට පැනකළ හදි සිහි කළෙමි සතුටද දුක ද ගැනපසුපස ගියෙමි ලුහුබැඳ නුඹ නොතැන තැනඅවසන මෙමට නතුවිය නුඹෙ සියළු අණදෙගුරුන් සතුට මැද පිවිසුණු මැදුර තුළවසරක් දෙකක් ගෙවුවා මැද සිනහ විලඅග හිඟ කම් අපට අණ විණ කරන කලනුඹ පිට වුණා ගම රට හැර දුකිනි දළසෙනෙහස පිරුණු පවුලක් දුටු කලෙක මිතමුමුණන දෙයකි නිතරම මගෙ සැලෙන සිතසතුටක් කොහිද නුඹ ...
ගැහැණු යට ඇඳුමට පෙම් කරන භූතයා - යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 05 සිතුව්ලි පවුර ගොඩක් කාලෙකින් අලුත් කතාවක් දෙන්න බැරිවුනු නිසා ඔන්න අද දෙන්න යන්නෙ නියම කතාවක්. මේකෙ මාතෘකාව දැකපුවහම ඉතිං කාන්තා පක්ෂයනම් කියවන්නෙ නැතිවෙයි. කමක් නෑ. කියවන්නෙ නැතිව ඉන්න. :D මේ වෙන කොට මම ඔයාලට කතා තුනක් කියල තියෙනවා. ඒව කියෙව්වෙ නැත්නම් මෙතන ක්ලික් කරල ගිහින් ඒව කියවන්න.එහෙනම් අපි කතාවට බහිමු.යකුන්ගේ භූතයන්ගේ, ප්‍රේතයන්ගේ අත්භූත කතා අප බොහොමයක් ගැන අසා ඇත. අප කථා කරන්නේ ...
ගෙඹි අවුරුදු.... සිතුව්ලි පවුර කාලෙකින් සිතුවිලි පවුරට ගොඩ වුණේ හදිස්සියෙම අපූරු කතාවක් මතක් වුණු හින්දයි..මේක හැබැයි මට ගුවන් විදුලි නාලිකාවකින් අහන්නට ලැබුණු කතාවක්.ඔයාලත් සමහර විට අහලත් ඇති..පොඩි දරුවන් වෙනුවෙන්ම වෙන් වුණු උදෑසන වැඩසටහනක තමා ගියේ..(මංචිත් ඉතින් තාම පොඩි එකානෙ...ඒ නිසා අහන්නෙ ළමා වැඩසටහන්.. ;)...හිකිස් හරි මෙහෙමයි කතාව... ඔන්න එක විලක් තිබුණලු....ඒ විලේ හිටියලු ගෙඹි සමූහයක්...සමූහයක් කිව්වට ඇත්තටම කිව්වොත් ඉතින් අම්මල-තාත්තල-අච්චිල-සීයලා-දූලා ...
වැදගත් විශයය....5 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර ශුක්‍ර ආශයිකාමේ ගැන කියන්ඩ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ශුක්‍ර ආශයිකා තියෙන්නේ මුත්රාශයට පිටිපස්සෙන් දෙපැත්තේ දෙකක් විදිහට.මේ ශුක්‍ර ආශයිකා ඒ ඒ පැත්තෙන් එන ශුක්‍ර නාළයට තමන්ගේ ශ්‍රාවයන් කුඩා ප්‍රණාලයක් හරහා එකතු කරනවා.ශුක්‍ර තරලයෙන් වැඩි ප්‍රමාණයක් හදන්ඩ දායක වෙන්නේ මේ ශුක්‍ර ආශයිකා තමයි.මේ ශ්‍රාවයන්ගේ ප්‍රධාන වශයෙන් වතුරත්, ෆෘක්ටෝස් කියන සීනි වර්ගයත්, ප්‍රොස්ටග්ලැන්ඩීන් කියන රසායනික පණිවුඩකාරකයත්, විටමින් සී ත් අඩංගු වෙනවා.මේ ශ්‍රාවයත් භාශ්මික නිසා ...
“Chrome ගෙන් වැඩ ගැනීම සිතුව්ලි පවුර “ඇත්තටම මේ Google Chrome වල තියන්නේ මේ වේගය විතරමද ? Youtube වීඩියෝ වලට දක්වන විශේෂ සහය විතරද ? එක එක සුකුරුත්තන් Tool Bars නැති එක විතරද ?”“දැන් ලංකාවේ තුල Google Crome වෙත මාරු වෙන පිරිස ක්‍රම ක්‍රමයෙන් ඉහල යනවා. ඒත් මේ මාරු වෙන අයගෙන් වැඩි පිරිසක් Google Chrome වෙත මාරු වෙන්නේ එහි අනේක් Browser වලට සාපේක්ෂව අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත ...
බෝම්බයක් කර හදියක්.. සිතුව්ලි පවුර මම මේ කියන්නේ 2008 අවුරුද්දේ එක සඳුදා දවසක් ගැන. එදා මම උදේ 5.30 නුවර ඉදල එන ඔෆිස් කෝච්චියේ කොළඹ එනවා වැඩට යන්න. ඔන්න ඉතින් එදත් මම සුපුරුදු පෙට්ටියේ මගේ සුපුරුදු ආසනේට ගියා. අපේ පෙට්ටියේ හිටිය තැපැල් දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරක් දරන අය්ය කෙනෙක්. අපි මෙයාට ජගත් කියමුකෝ. මෙයා ටිකක් සද්දේ දාගන ඇහැ ගහගන ඉන්න කෙනෙක් වටපිටාවට. ඔය නුපුරුදු අය ...
සිංහල බ්ලොග් වල අලුත්ම පිස්සෝ සිතුව්ලි පවුර මම හිතාගෙන හිටියේ මගේ බ්ලොග් එක එච්චර කට්ටිය එන්නේ නැති පාලු තැනක් කියල. එහෙව් තැනකත් අද(08) අන්න කුණුහරප ලියපු කොමෙන්ට් එකක් දාල. ඇනො කෙනෙක්. අනේ මන් දන්නේ නෑ මේ පිස්සන්ට මොනවාද කරන්න ඕනේ කියන එක. මගේ බ්ලොග් එක බලන්නේ ටික දෙනෙක් උනාට ඒකට සහෝදරියන් කීපදෙනෙක් එනවා. බොහෝ වැදගත් මහත්වරු එනවා. තව ෆලෝ නොකර බලන අය ගැන මම දන්නේ නෑ. ...
හාමතේ තැවෙන ඇමරි(කාණුවෝ) හෙවත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.......... සිතුව්ලි පවුර ඇමරිකාවේ ලාස් වේගාස් යනු ලෝකයේ සූදු පිටිය යයි පැවසීම වඩාත් නිවැරදිය. ඇති පදම් සුරාවද, දිව්‍ය කම් සැපද අඩුනැති , දැල්වෙන නිවෙන නියොන් ආලෝකයෙන් විචිත්‍රවත් මිහි බට සුරපුර සදිසි දිස්වෙන, ලෝකයේ දල කාරයන් රාත්‍රියකට ඩොලර් මිලියන 16 ක් වීසි කරනා සූදු පොල මෙයය. ඒත් මේ ලිපියේ ප්රස්තුතය එම දිලිසෙන මායා ලෝකය නොව ඊට යටින් ඇති යථා ලෝකයය. හරියටම කියනවානම් ලාස් වේගාස් ...
වැදගත් විශයය....6 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු ජනනයත්, හෝමෝන ගැනත් කියලා ලෙඩ රෝග කීපයක් ගැනත් කියලා කට්ටිය පුල පුලා බලා ඉන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරන්ඩ පටං ගම්මු ඈ.ශුක්‍රාණු ජනනය සිද්ද වෙන්නේ වෘෂණ ඇතුලේ කියලා කළිං කිව්වනේ.වෘෂණ ඇතුලේ පුංචි නාළ පද්ධතියක් තියෙනවා කියලත් කළිං ලිපියක කිව්වා.කියෙව්වේ නැත්තං කියවන්ඩ.ඉතිං මේ බට ඇතුලේ සෛල වර්ග තුනක් තියෙනවා.ඒ තමයි ස්'ටොලී සෛල, ලේඩිග් සෛල සහ ශුක්‍රාණු ...
වසන්ත සමයේ යූවතියන් -තරුණියන්ට විශේෂයි +18 සිතුව්ලි පවුර වසන්තය උදාවනතුරු අප බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. යෞවනයද වසන්තයකි. ජීවිතයේ වසන්තය එයයි. වයස අවූරුද 9- 14 අතරදී සාමාන්‍යයෙන් ගැහැනූ ළමයෙකු වසන්තයට පිය ඔසවයි. ළමා වියේ සිට වැඩූණූ වියට යන ගමනේ අතිශය වැදගත් සංක්‍රාන්තිමය සමයක් ලෙස මෙම සමය සැලකීමට පූළුවන. වසර ගණනාවක් තිස්සේ සිරුර තුළ ක්රමානූකූල ක්‍රියාපිළිවෙලක ඵලය මල්වරවීම (ගෙටවීම, කොටහළු වීම, පිළිහොඳ වීම හෙවත් (ඔසප්වීම) ලෙස හැඳින්වෙයි. මෙම ක්‍රියාවලිය පිටූපස මොළයේ ...
මීයෙකු වීම සහ මි හදවතක් තිබීම සිතුව්ලි පවුර මීයා හැමතිස්සෙම පූසට බයෙන් ඉන්නව දැකපු දෙවියන්ට මීය ගැන දුක හිතුනලු. ඉතින් දෙවියො මීයව පූසෙක් බවට පත් කලාලු. පූසෙක් උනාට පස්සෙ මූ මුලු දවසම බල්ලට බයෙන් ගැහි ගැහි ජීවත් වුනාලු. ඉතින් දෙවියො මේකව බල්ලෙක් බවට පත් කලාලු. බල්ලෙක් උනාට පස්සෙ මේක දිවියට බයේ දවසම ගැහි ගැහි හිටියලු. දෙවියන්ට මේක ගැන තවත් දුක හිතිල මූව දිවියෙක් බවට පත්කලාලු. දිවියෙක් උනාට පස්සෙ මූ දඩයක්කාරයොන්ට බයේ ...
හැරී ට්රුමන් සහ බෙස් ට්රුමන් සිතුව්ලි පවුර මෙය ඔබ සඳහා නොව ඔබේ මුණුබුරන් මිනිබිරියන් සඳහාය. මන්ද යත් ඔවුන් මෙහි ඇති එක වගන්තියක් වත් විස්වාස නොකරන එක සිකුරු නිසාය..හැරී ට්රුමන් කියන්න අපි දැන් කාලේ අහන්නේ වත් නැති ජාතියේ ජනාදිපති කෙනෙක් එක්සත් ජනපදයේ හිටපු. එතුමා ගත්ත තීරණ ලෝකෙට කොච්චර එදා බල පැවාද කීවොත් ඔහුට කලින් හිටි අනික් ජනාදිපතිවරු 42 ක් ගත්ත තීරණ ඔක්කොම එකට තිබ්බත් සම කරන්න බැරි තරම්.. ...
"හැන්සි ක්‍රොන්යේ" ඇද වැටුනු ඇෆ්රිකානර් කුමාරයා හා ක්‍රිකට් පිටියේ ඔට්ටු සෙල්ලම්.-(සැප්තම්බර් 25 ට යෙදුනු හැන්සි ක්‍රොන්යේ ගේ 42 වැනි උපන්දින මතක සැමරුම වෙනුවෙනි). සිතුව්ලි පවුර ප්‍රථම බෝම්බ ප්රහාරයවසර 2000 අප්‍රේල් 7 යනු ක්‍රිකට් ලොව සසල කල දිනයකි. නව දිල්ලි ඒකාබද්ධ පොලිස් කොමසාරිස් කේ.කේ. පෝල් පුවත්පත් සාකච්චාවක් කැඳවමින් 'මහත්වරුන්ගේ ක්‍රීඩාවේ' කීර්ති නාමය සුනු විසුනු කල ප්‍රථම බෝම්බ ප්‍රහාරය එල්ල කරනුයේ එදිනය. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ සිත් කම්පාවට පත් කරමින් ඔහු පවසන්නේ මුදලට තරඟ පාවාදීම් සාක්ෂි සහිතව ඔප්පු කල හැකි සාධක තමන් සතු බවයි.ඇද වැටුනු ...
රෙජීම වෙනසක අරුනලු: 'ඔක්යුපයින්ග් වෝල් ස්ට්‍රීට්' හෙවත් මනුශ්‍යත්වය කරා නැවතත්........... සිතුව්ලි පවුර ලොව පුරා නිදහස් සුළං හමන්නට පටන්ගෙන ඇත. සැබෑ ප්රජාතන්ත්රවාදය....ජනතාවගේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අරගල බිම් නිර්මානය වෙමින් තිබේ. ටියුනීසියවෙන්, ඊජිප්තුවෙන්,ලිබියාවෙන් සිරියාව හරහා නිව්යෝර්ක්, ලංඩන්,ඇතන්ස්, මැඩ්රිඩ් මෙල්බර්න් වෙත මේ නිදහස් සුළඟ හමා එමින් ඇත. බෙලා, මුබාරක්,සලේ, ගඩාෆි, අසාද් වැනි පුද්ගල ඒකාධිපතියන්ට එරෙහිව මෙන්ම ඊනියා ලිබරල් ආර්තික ක්‍රියාවලිය හරහා ලෝක ආර්ථික දේශපාලනය හසුරුවන මූල්‍ය සමාගම් ඇතුලු බහු ජාතික කොම්පැනි වල ආර්ථික ඒකාධිපතියන්ටද එරෙහිවද මිනිසුන් ...
විපක්ෂයට විකල්පයක් සිතුව්ලි පවුර ආණ්ඩුවට රිදෙන්න රිදවන්න විකල්පයක් එන එක ස්ථිරයි. බොරුවෙන් වංචාවෙන් කුමන්ත්රණයෙන් හෝ ජනතා කැමැත්තෙන් ජනවාරි අට වෙනිදා පහුගිය ආණ්ඩුව වෙනස් උනා. එදා ඉදන් පත් වෙච්ච මේ ආණ්ඩුව රට පාලනය කරන්නේ යහපාලනය කියන නමට මුලා වෙලා කරන්න පුළුවන් තරම් හොරකම් ජඩකම් කරමින් බොරුවෙන් තමන්ගේ නිරුවත වහගන්න උත්සාහ කරමින්. මේ ආණ්ඩුව අවුරුදු දෙකට අවුරුදු දහයක් රට ආපස්සට ගෙනිහින් ඉවරයි. රටට යම් දෙයක් කළා ...
ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද? සිතුව්ලි පවුර සමීක්ෂණයකට අනුව මෙන්න මේ දේවල් සොයාගෙන තිබෙනවා.බ්ලොග් ලියන්නන්ගෙන් 3/5ක් පිරිමිබහුතරයක් වයස අවු: 25 - 44 අතර වෙයිබහුතරයක් විවාහකයින්බහුතරයක් සතියකට 2,3න් වතාවක් ලියනවබහුතරයක් සතියට පැය 3ක්වත් බ්ලොග් ලිවීම/කියවීමට වෙන් කරනවාඅපේ සිංහල බ්ලොග් කරුවන්ටත් මේක පොදු නම් නැතුවැති සමහරක් විට. මොකද මම දන්න විදිහට අපේ බ්ලොග්කරුවො ගොඩක් තරුණ අවිවාහක ප්‍රජාවක් විදිහටයි මට හිතිල තියෙන්නෙ. හරි, කතාවට එමුකො., බ්ලොග් ලියන්නන් වර්ග 4ක් ඉන්නව.විනෝදය ...
ඇත්තද? සිතුව්ලි පවුර රියාලේ කොළකොට්ටම්බා කොළ ගානටඉතිරිච්ච..සල්ලි පිරිච්ච ජීවිත..මහපාරේදැක්කමහා පත බෙන්ස් එකක්පුරාම යනවා..අපේ උන් ඒ බලන්හීල්ලුව ..දුකට වෙන්න ඇති..එත්,උන්ට නැති සන්තෝසේ..අපිට තියනවා බං..ඇහුන මටඑකෙක් කියනවා..එත්..ඇත්තඒකමද?අනේ මන්ද.... ...
සකි සඳ නුඹට සිතුව්ලි පවුර හිරුත් සඳුත් නැති ලෝකෙකමන් තනි වූදාපහන් තරුව විලසින් නුඹපාර කියූදාසත්තයි මිතුරේ නුඹ මටසොයුරෙකු වූවාගලායන්න ජීවිතයට රිසි අයුරින්මතැවුනේ නෑ දුක් කරදර ආවත් නිතරසින සිසී හැම නිතරම මා ලඟ උන්නනුඹ කල පින් බොහොම වැඩියි නිවනට යන්නලෙඩ දුක් නම් අපමන බැව් මා හා කීවාදරාගන්න බැරි උන තැන රහසින් හැඩුවාමරණය අභියස සිටියත් නොහඩන් කීවාපුන්චි යෙහෙලියයි නුඹ මගෙ අවසන කිවාපිය වුන ඔය ඇස් දෙක නෑ ...
බ්ලොග් ලියන අපිට අදහසක් කපුගේගෙන් සිතුව්ලි පවුර සබඳ අපි කඳු නොවෙමු~ උනුන් පරයා නැඟෙන~ සුනිල දිය දහර වෙමු~ එකම ගඟකට වැටෙන~ වියරු ගිනි දැල් නොවෙමු~ වනය අවුලාතබන~සිහිල දෙන වැස්ස වෙමු~ දැවෙන කැලයට වසින~ නපුරු හීනය නොවෙමු~ ළමුන් නිදි සුව බිඳින~ සොඳුරු අඬහැරය වෙමු~දනන් නින්දෙන් මුදන~ -(ගුනදාස කපුගේ) ...