මෙරුවෝ සහ මරුවෝ සිතුව්ලි පවුර තටු ලැබිලාඋද්දාමයෙන්මහ පොළවෙන් මතුවෙලාමම පියාඹගෙන එනකොටඅවඥාවේ එක අතුල් පාරකින්ගහපන් මගෙ තටු කැඩෙන්නමම වැටුනාමආයෙත් පටන් ගත්තුමහ පොළොවටමදත්මිටි කාගෙන'නොදකිං මේ කාළකන්නි සත්තු' කියලාපාගලා දාපන් චප්පම වෙලා යන්නඒත් හිතන්න එපාඉවරයි කියලාමෙරු එන තරමටකී පාරක් කියලා ඕක කරන්නද? ...
මට පිස්සු වගේ සිතුව්ලි පවුර හිතේ නෑ කිසි නිදහසක්හිත නිවා ගන්ඩකියවන්ඩ ගත්තාසේකරඅනේ බං සේකරඋඹත් අවුල් කරනවා විතරයිඔලුව, හිත, ගතහවස හරි වැස්සහයිඩ් පාර්ක් එකේපිකට් එකේදි තෙමුනා හොඳටමයකඩ කටෙන් ගුගුරලාකට්ටිය කිව්වා දිවුරලාරැකගන්නවා කියලානිදහස් අධ්යාපනේඒ උනත් තෙමුනා අපි වැස්සටනහයත් බරයිකැස්සත් වගෙයිසීයයට හයක් දුන්නොත්අධ්යාපනේටහැදෙන එකක් නැද්දහෙම්බිරිස්සාවපීනසෙත් වගේඉදිලා තැනින් තැන කෙස් ගස්පීනසේටමත් නෙමේඉගෙනගෙනමවයසට ගිහිල්ලාදුකට සැපටඑකට හිටපුසිගරැට්ටුව බෙදං බීපුමිත්රයෝ හම්බ කරනවාහරි හරියටඅපි තාම වියදං කරනවාහරි හරියටබස් එකේදි ළඟිං හිටපුපන්
පශ්චාත් නන්දිකඩාල් දේශය II සිතුව්ලි පවුර 1 කොටස'මේකයි මේක කාටවත් එහෙම කියන්ඩ එපා.චුට්ටක් ලීක් උනත් වැඩේ අනිත් පැත්තට ගැස්සෙන්ඩ පුළුවං.මම මේක අපේ කාටවත් කිව්වේ නෑ.දන්නවනෙ ඕකුංගෙ කටවල්වල හැටි.අර මොකක්ද එක ඇරියා වගේ මයික් එකක් දැක්ක ගමං ඔක්කොම කියවෙනවා.දැං අනික තාත්තලා ඇමතිලා උනාම, පුතාලත් පම්පෝරි ගහනවනේ'.'හරි හරි මම ඕක කාටවත් කියන්නේ නෑ.වැඩිම උනොත් මගේ බ්ලොගේ දායි.ඒත් කියවන උං හිතන්නේ ගොතපු කතාවක් කියලා නෙව.අගේ නොකර ඉක්මනට කියන්ඩකෝ'. මටද ...
ගුවනින් ගෙදර ගියෙමි සිතුව්ලි පවුර පහුගිය දවස් ටිකේම ෆැකල්ටියේ ඉඳලා ගෙදර එනකොට බස් එකේ පැය ගාණක් රස්තියාදු වෙන්නට සිදු වූ නිසා විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් පැනනැංගේය.විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇති වූයේ ගමන ප්‍රමාද වීම නිසා මිස කොන්දොස්තර මහතාගේ හෝ රියැදුරු මහතාගේ අකාරුණික අවිනීත හැසිරීමක් නිසා යැයි කවුරුත් වරදවා වටහා ගන්නට උවමනා නැත.එසේ වරදවා වටහාගෙන ගැමුණු විජේරත්න මහත්තයාට මේ ලිපිය පෙන්වා මා ගැන ඔහුගේ ...
මල් කැකුලකට ජිවය දෙමු. සිතුව්ලි පවුර මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ...
අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 03 සිතුව්ලි පවුර ඔන්න ඉතිං අවාසනාවට සත්‍ය කතාවක් කොටසේ 03වෙනි කොටස ඔයාලට දෙන්නයි යන්නේ. දෙවෙනි කොටස බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. පළවෙනි කතාව මම මැෂින් එකේ ටයිප් කරල තමයි නෙට් එකට දැම්මේ. ඉතිං එතනදී පොඩි කේස් එකක් ගිහින් කෙලවුනා. ඒකටත් එක්ක අල්ලලා ඔන්න දුන්නා දෙවෙනි කොටස. අද තුන්වෙනි කොටසත් එහෙනම් බලන්න. විවිධ යක්ෂයින්, භූතයන් ,ප්‍රේතයන් ,කුම්භාණ්ඩයන්, බ්‍රහ්මයන්, දෙවියන් ආඳී බොහෝ දෙනා ගැන ...
~පුතේ උඹ හින්දා~ සිතුව්ලි පවුර නොදැකපු කෙනෙක් නැතී...නමුදු සිත දුටු අය නැතී...සුවඳ වත්සුණු නොතවරාසිනාසෙති කට පුරාඅනේ මහත්තයො සතයක්!නොකියතී කිසිදා...ළැම දුටු අය ඇතී ළය දුටු උන් නැතීකුස ඇවිලි කරුමෙටපිටි පැකට් පිහිටටවිකුණතී ඇඟ මස්පුරවතී පව්කම්...ගැහැණු කම විකුණතීපිරිමි ඇවිදින් යතීළඟ රැඳුනු කිසිවෙක්නොඅසතී පැනයක්කිමද මේ මහ මගට වී?වෙශ්‍යාවක් වෙන්නැතීහැඟුම් මිල ගන්නැතීනුඹට නොදැනෙන්නැතී මව් සෙනේ කඳ නිම් නැතී...නොකියන් පුත මගේඅම්මා නොව මගේ..."උඹ වෙශ්‍යාවක්"දෙතන කිරි නැති නිසාමම නුඹට කිරි හොයාවිකුණුවෙමි ඉස්මස්..පාරමී ...
නොදුටු තනිකම.. සිතුව්ලි පවුර උණුසුම් හිත පිනමින් නිතිහසරැල් මුව මවමින් යතිදහසක් හිතමිතුරන් වෙතිහදවත් විළ රස ගන්වතිදහමත් හිත පණගන්වතිදැහැමින් සෙනෙහස නංවතියහමින් හස එහි කැන්දතිහැම සිත් කුසලෙහි බන්දතිපත පොත ගුරු උතුමන් වෙතියහපත නිසි මඟ පෙන්වතිනවමං තුළ පියනංවතිසැනසුම් මැද දිරි ගන්වතිකවදාවත් දැනුණේ නැතිදැනුණත් කවුරුත් දැන්නැතිදැන ගත්තත් පළකුත් නැතිතනිකම මට වදයක් නැති ...
ඔලිම්පික් වංශකථාවේ ගිනියම් අයෝමය සලකුන “Black Power Salute ” කලු ශක්තියේ ආචාරය සිතුව්ලි පවුර විශ්වයේ අසිරිමත්ම ක්‍රීඩා උළෙල, ඔලිම්පික්ස් 30වෙනි වරටත් මෙවර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී සුපුරුදු අභිමානනීයත්වයෙන් මුලු දෙයි. වසර 116ක වර්නවත් ඔලිම්පික් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් බොහෝය. කළු ඇමරිකානුවන් වූ ජෙසී ඔවෙන්ස්ගේ මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4(1936 බර්ලින්) එම සුවිසේශි වාර්තාව සම කල කාල් ලුවිස්ගේ රන් 4(1984 ලොස් ඇන්ජලීස්) වගේම සුදු ඇමරිකානුවන් වූ මාක් ස්පිට්ස් ගේ පිහිනුම් රන් පදක්කම් 7(1972 මියුනික්), මයිකල් ...
2012 දී අපි යන්නේ කොයිබටද? සිතුව්ලි පවුර පහුගිය කාලයේ අපි කරපු කියපු, බලාපොරොත්තු වුණු දේවල් වලින් මොකද වුණේ..? මොනවද අපි ඉස්සරහට අරං යන්නේ...? මොනවද අපිට වැරදුණේ..? මොනවද පහුගිය අවුරුද්දේ හමුවුණු වැදගත් කඩයිම්...?අලුත් අවුරුද්ද ලබන දවස් වල.. ඒ කියන්නේ 2012 මුලදී, නැත්නං 2011 අග දී අපි හිතුවා.. අලුත් ප්ලෑන් ගැහුවා.. ඒ අපේ පුද්ගලික සංවර්ධනය වෙනුවෙන්.. මේ ගැන අපේ බ්ලොග් වලත් හොඳ හොඳ ලිපි ලියැවිලා තිබුණා.. මේ මං දැකපු ...
මේ නිහඬ බව බිඳින්න... සිතුව්ලි පවුර සිතුවිලි පවුර පාළු වෙලා වගේ. ගිය හෙනහුරාදැයිං පස්සේ එක ලිපියක් වත් නෑ නොවැ.... මොකක්ද මේ අවුල.. මට හිතෙන විදිහට අපේ කතුවරුන්ගේ අධික කාර්යබහුලත්වය වෙන්ටෑති මේකට හේතුව... මාත් මේ දවස් වල හොඳටෝම කාර්යබහුලයි... ඒත් ඉතිං මේ නිහඬ බව බිඳින්ටම එපාය...කඳුලු පුරෝගත් දෙනෙත් අයාගෙන රෑ තුන් යම නිදි මත උහුලාගෙනමහ මඟ තනියම බලා සිටින්නේසඳේ රුවද තරු අතරතුරේහෙම්බත් දෙනුවන උඩට හෙලාගෙනපින්වත් මුහුණේ රුව ...
පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? II - ගුවන් යානා තාක්ෂනය සිතුව්ලි පවුර මේ ලිපිය ක්සැන්ඩරයාගේ කොළමේ පලවූ ලිපියක් නැවත පළකිරීමකි. අද ලියන්නේ පිටසක්වල ජීවීන් පිළිබඳව ලියන ලිපි පෙලේ දෙවැන්නයි. මේ ලිපියේ මුල් කොටස කවුරුහරි කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. ගුවන් යානා ගැන කතා කරනකොට දැන් නම් පොඩි එකෙක් උනත් කියාවි ඒක හොයාගත්තේ රයිට් සහෝදරයෝ කියල. එත් ඇත්තටම එහෙමද උනේ? මේ ලෝකේ ගුවන් යානා තිබ්බේ 1903 දෙසැම්බර් මාසේ ඉඳලද? ඉතින් ඒ අපි ...
අරුනි ශපීරෝ නිරුවතින් – (ඡායා රූප සහිතයි ) සිතුව්ලි පවුර අරුනි ශපීරෝ යනු බ්ලොග් අවකාශයේ කාලයක පටන් ප්‍රධාන වශයෙන් මනොවිද්යාත්මක පසුබිමක් සහිත ලිපි පලකරන්නියකි. බැලූ බැල්මට ‘acadamic’ පන්නයේ බ්ලොග් එකක් වුවද එහි යටි පෙල දුෂ්ඨ අභිප්රායක් (sinister motive) සහිත බ්ලොග් අඩවියකි. මේ මොහොතේ ලොව පුරා දැවැන්ත අර්බූදයකට ගොස් ඇති නව ලිබරල් ධනවාදය හා එහි ස්වාමීන් වන ඇමරිකානු ප්රමුඛ බටහිර මූල්යාධිපතීන්ට සලු පිලි අන්දවා උත්කර්ෂයට නැංග්වීම සහ අනික් අතට ඩොලර්, පවුම් ...
Untitled Post සිතුව්ලි පවුර එක සෘතුවකට පසු ‘ම්ම්ම්‘නව සෘතුවක් පැමිනේවි නම්ගහා කොළ මල් දලුලා යායටඅළුතින් සැරසේවිනම් මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..ආදයට පාරකියනන් පුළුවන් නමුත් හැමොටම එගොඩවේන්න බැහැ යම් කිසි ප්‍රමාණයක් නතරවේනවා..එය එසේ විය යුතුයි !.. හඩා වැලපේන ආදරයකට තවත් දිරි දැක්මට ප්රතිචාරයන් වේනුවට තව තවත් තියන ටික හරි රැකගන්න උත්සා කරන්නේ ඔහු නොවේයි ඔබයි ..ඒ..හමුවේත් පසුවදන්නි අමතයිනම් අපි නැවත නැවතත් සැමදේයක් එක්කම හිද ඵලක් නොවේයි.. සතුට ළඟාකරගනන් ඔනේ ...
පිනාගේ කුප්පිය 04 කොටස සිතුව්ලි පවුර 01 ,02, 03, කොටස් බලන්න පොස්ට් එකක් දාන්න ටිකක් පරක්කු උනා මේක මම දාන්න හිතාගන හිටපු පොස්ට් එක නෙවෙයි. එත් කොටස් වෙළදපලට යන්න කලින් මේ ටිකත් කියන්න හිතුනා. වැඩි වල්පල් මොකටද? බහිමු කෙලින්ම වැඩේට.ඇත්තටම අපි ආයෝජනය කරන්නේ මොකටද? සල්ලි වැඩි කමටද? නෑ. අපි එකිනෙකාට විවිද අරමුණු තියනවා. ඒ අරමුණු ඉෂ්ට කරගන්න නම් අපි ඒ වෙනුවෙන් යම්කිසි සම්පත් කැප කිරීමක් කරන්න ඕනේ. ඒ සම්පත් ...
ගංජා කවි සිතුව්ලි පවුර හිරු අවරට යද්දි......ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....තනිකමයි පාලුවයි.....දස අතේ පැතිරිලා.....අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...මල් සුවද හොයාලා යන්න සිත කියාවි..මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..සිතා දස අත මට වැටුහුනා ක්රමයක්ද..සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට.."ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..දීලා ...
ගේම් ඩිරෙක්ට් බාගමු සිතුව්ලි පවුර කාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් දාන්න හිතුවා. කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ. ගේම් පිස්සන්ට (මේ මම වගේ) අයට හරියන වැඩක් මේක. අපි දන්නවනේ ගොඩක් ගේම්ස් බාගන්න ඕනේ ටොරන්ට් මගින් කියලා. ඒත් ඊට වඩා ඉක්මනින් ඩිරෙක්ට් ලින්ක් මගින් බාගන්න පුලුවන් කියලා ඔයගොල්ලෝ දන්නවද? ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව මේ පෝස්ට් එකට බහිමුකෝ. මේ වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ මේ ...
සලු පිලි උනා දැමූ විට..හෙවත් විදුලි බල්බයේ කුමන්ත්‍රණය සිතුව්ලි පවුර Story No1මේ කතාව අපි කතාවකින්ම ආරම්භ කරමු……….. පරිඝණකයට ඈඳා ඇති 'ප්‍රින්ටරයෙන්' ලිපියක පිටපතක් මුද්ද්රණය කරමින් සිටි ස්පාඥ්ඥ ජාතිකයෙකුවූ මාර්කෝස්ට හදිස්සියේම සිය පරිඝණක තිරයේ දිස්වෙනව මෙන්න මේ වගේ දැන්වීමක්……..”Maintenance Call – Parts inside your printer are at the end of their service life”….. මේක අප බොහෝ දෙනෙක් නිවසේදී හෝ කාර්යාලයේදීවරක්, දෙවරක් ලැබූ අත්දැකීමක්. ඉතිං මාර්කොස් තමන්ගේ ප්‍රින්ටරය අරගෙන යනව වෙළඳ ...
නොපිපුනු රෝස මල් සිතුව්ලි පවුර එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා. උපුටාගැනීම : http://www.turnbacktogod.com/thorns-first-rose-next/ ...
පිනාගේ කුප්පිය 06 - කොටස් වෙළදපොල ගැන තව දුරටත් සිතුව්ලි පවුර මේ පොස්ට් එක දාන්න මාසයකටත් වඩා කාලයක් ගත උනාට සමා වෙන්න. මොකද මම ජොබ් එක කරන්නේ කම්පියුටර් එකක් ලග නෙවෙයි. රට වටේ ඇවිදලා අදයි කාලෙකින් නෙට් එක පැත්තට ආවේ. පහු ගිය සති තුනට කිලෝ මීටර් තුන්දහාස් පන්සීය ගානක් මම ඇවිදලා තිබුනා. ඉතින් කොහොමද බ්ලොග් පොස්ට් දාන්නේ. දැන් මම කලින් දීපු සිලබස් එකෙන් පිට පැනලා යනවා කියලා බනින්න නම් එපා. මුල්‍ය ...