පුස්ස පම්බාලංකාරය සිතුව්ලි පවුර දැං ඉස්සර වගේ සිතුවිලි පවුරට ලියන අය අඩු නිසා මගේ බ්ලොගේ දාන ලිපි මේකෙත් දාන්ඩ හිතුවා......ලෝකයේ කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන තරමටම ලංකාවේ ගැහැනුත් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙනවා.ඒත් ලෝකෙ අනිත් ගැහැනු තමන්ගේ රූපය ලෝකයට පෙන්වන්න තමන්ගේ අංගෝපාංග හුවා දක්වද්දි අපේ ගැහැනු චුට්ටක් පැකිලෙනවා.මේ අපි හැදිලා තියෙන සංස්කෘතිය විසින් ඇති කරන ලද ලැජ්ජාව කියන සංකල්පය විසින් ඇති කරවන නිශේධනයක්.අපේ ...
මේ දේශපාලන නරාවලේම ගිලෙමුද? නැත්නම්............... සිතුව්ලි පවුර මේ දුගඳ හමන දේශපාලනයට තිත තබන්නට අපි තවත් බලා හිඳිමුද? තම තමන්ගේම එවුන් බල්ලන්, බලලුන් මෙන් කා මරා ගන්නා තරමට ජරාජීර්නව පල්වී පනුවන් නලියන මේ ක්‍රමය අවසන් කරන්නට සිතමුද? නැත්නම් මේ නරා වලේම ලැග එහි අසූචි අනුභව කරමින් එහිම ගිලී යමුද?දෙවියන් පලා ගිය පිං බිමේ කුඩ්ඩන්,පිස්සන්,හොරුන්,තක්කඩියන්,මංකොල්ලකාරයන්,කුම්භාන්ඩයන්,පිසාචයන්, පිනුම් ගසද්දී, අපි කට ඇරගෙන බලා සිටිමු.හුරේ දමමු.විසිල් ගසමු. සුපර් කුඩ්ඩා,සුපර් පිස්සා, සුපර් තක්කඩියා ...
ඔක්කොම තියෙනවා--එහෙනම් මොකද යකෝ ඕකේ කරන්නේ ? සිතුව්ලි පවුර ඔටු අම්මයි ඔටු පුතයි බර සාකච්චාවක්.ඔටු අම්මට 'අ' කියලයි පුතාට 'පු" කියලයි දාගෙන මේක කියමුකෝ.අ:- ඇයි පුතේ උඹ ආස පොලොව ගැටලන්න වගේ කල්පනා කොරන්නේ ?පු :- අම්මේ මං ප්‍රශ්න කීපයක් අහන්නද ? ඔන්න පලවෙනි එක.. ඇයි අම්මේ අපේ මේ මහා මල්ලක් වගේ මොල්ලියක් තියෙන්නේ.?අ:- ආ ඒ පුතේ අපි කාන්තාරේ දුර යනකොට තිබහ වෙන එක නවත්තන්න වතුර ගබඩා කර ගන්නනේ..පු: එතකොට ...
ලංකාවේ බෝර්ඩ් මිටින් සිතුව්ලි පවුර වියපත් වූ තම මහලු මවගේ අනාගතය සම්බන්දයෙන් ගත යුතු තීරණය ගැන සාකච්චා කිරීම සදහා වූ දු දරු සමිතිය පසු ගියදා පවත් වුනා. ඒ දැනට එම මව වාසය කරන මවගේ වැඩිමහලු දියණියගේ නිවසේදී. මෙම සමිතියට මවගේ දියණියන් දෙදෙනා සහ ලේලිය සහබාගි වුයේ මවගේ එකම පුතු දැනට වසර කිහිපය කට පෙර අබහවයට පත්වී තිබීම නිසයි.චාරිත්‍රානුකුලව පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ආරම්බ වූ සමිති ...
දාහක් දේවල්.... සිතුව්ලි පවුර පුංච් හිතකඅයෝමය සිත් තැවුල්මොකට හිර කරන්ඉන්නවද මන්දාඒ වුනත් ඒ තමයිඅම්මගේ ආදරය.... ...
හැන්දෑව..! සිතුව්ලි පවුර හැන්දෑවට ගෙයිං එළියට බහිද්දී අත්තම්මා කියන්නේ ඇඳිරි වැටෙන්ට කලියෙං එන්ට ඕනෙ කියලයි.. ඒත් බෝල ගහන්ට ගත්තහම රවිඳුට හෝ සගයන්ට ඇට කළුවර එනකං ම කළුවර වැටුණු බව දැනෙන්නේ නැත.. පන්දු ඕවර අටෙන් පටං ගන්නා සෙල්ලම ඇඳිරි වැටෙත්ම ටික ටික අඩුවී තනි ඕවරයට බසී.. රවිඳු ගෙදරට එන විට අත්තම්මා ඉන්නේ පෙරමඟ බලා ගෙනය. තාත්තා ගෙතුළ නැතිනම් පමණක් "මොකද කොල්ලෝ මෙච්චර රෑ වුණේ..? ...
ජනාධිපතිතුමනි, මරණ මංඡකයේ සිට ලියමි........ආබාධිත සොල්දාදුවෙකුගේ අවසන් ලියුම සිතුව්ලි පවුර පෙරවදන ඇමරිකාව ප්‍රමුක බටහිර, ඉරාකය ආක්රමනය කර වසර 10 ගෙවී ඇති මේ මොහොතේ, ලෝක ජනමාධ්‍ය තුල ප්රමුඛ මාතෘකාවක් බවට එය පත්ව ඇත. විවිද පසු විපරම්, විශ්ලේශන, පශ්චාත් මරන පරීක්ශන සිදුවෙයි. ඒ අතරින් ඉරාක යුද්ධයේ ආබාධිත හිටපු සොල්දාදුවෙකු වන තෝමස් යන්ග් සිය මරන මංඡකයේ සිට, තවමත් ගලන මහා ලේ ගංඟාව නිර්මාණය කල 'මහ මොළකරුවන්' වූ ජෝර්ජ් බුශ් හා රිචඩ් 'ඩික්' ...
මම වැරදිකරු..ද? සිතුව්ලි පවුර හිත වෑවුවත් නැතත්මට ඇඬුනත් නැතත්කමක් නැහැඔයා වාවන්නඔයා නාඬන්නඔයත් සතුටින්මමත් සතුටින්ඒත් ඒ දේ දෙන්නමම කරපු දේවැරදිද.........????? ...
පොලීසියට භාරවීමේ පහසු, නව ක්‍රමයක්: ගෝඨාගෙන් ‘Hot Line’ එකක්…………….. සිතුව්ලි පවුර දැන් අපේ රටේ පොලිසියට භාරවන අලුත්ම හා පහසු ක්‍රමයක් හඳුන්වාදී ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මෙය අප්‍රේල් පලවෙනිදා සිට ක්‍රියාත්මක බව ලේකම්තුමා දොරමඩලාවෙන් රටට හෙලිකර ඇත. රටේ පුරවැසියන්ට මෙන්ම එසේ නොවන්නන්ටද මේ සුහඳ සේවාව එක ලෙස විවෘත බවද එතුමා දන්වා ඇත. දැන් ඕනෑම අයෙකු කිසියම් වරදකට හෝ වරදකට සැක කාරයෙක් නම් පොලීසියට භාරවීමට, නීතීඥ මහත්තුරු සොයමින් කරදර විය යුතු නැත. කල ...
" වියමන " සගරාමය පුවත්පත සිතුව්ලි පවුර අපි කැමතියි ඔබේ වචන වලටත් ඉඩක් දෙන්න . ඔබ කළයුතුවන්නේ ඔබේ අතින් නිමැවෙන කෙටිකතා , නවකතා , කලාබර ලිපි , කාලීන ලිපි , අධ්‍යාපනික ලිපි ආදිය අපවෙත ඊ-මේල් මාර්ගයෙන් ලබාදීමයි . අපේ ඊ-මේල් ලිපිනය viyamana.art@gmail.com ...
මව්බිමට නිදහස් මිනිසුන් ඕනෑ වී තිබේ. සිතුව්ලි පවුර මේ මොහොතේ අපේ මව්බිමට, මානසික වහල් බවින් මිදුනු නිදහස් මිනිසුන් ඇවැසි වී ඇත. සියතින් ගෙල සිඳ ගනිමින් සිටින ජාතියකට නිවැරදි මග කියා දීමට හැකියවුන් ඉදිරියට ආයුතු අවධියක් නැවත පැමින ඇත. වඩාත් භයානක වන්නේ නරක මිනිසුන්ගේ ක්‍රියා නොව හොඳ මිනිසුන්ගෙ නිහඬතාවය බව දිනෙන් දින පසක් වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ අප රට ඉතා අඳුරු පරිච්ඡේද පසු කලද මෙතරම්ම ගර්හිත කල සමාජයක් තවත් ...
ආයෙමත් මුණ ගැහෙමු සිතුව්ලි පවුර ගා/ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය ඒ තමයි අපේ ඉස්කෝලේ අපි ඉස්කෝලෙන් අයින් වෙලා කාලයක් ගතවෙලා එත් ඒ සුන්දර අතීතයට අපි තවම ආදරෙයි...එහෙනම් ආයෙමත් පරණ යාලු මිත්‍රකම් අලුත් කරගන්න එකට එකතු වෙලා, කතා කරන්න, සතුට බෙදා ගන්න 2001 O / L , 2004, A / L කරපු අපේ සෙට් එකආයෙමත් දවසක සෙට් වෙනවලු.එහෙනම් ,සැප්තැම්බෙර් 11 ඉරිදා,ඒ කියන්නේ බිනර මාසේ පාලොස්වක පෝය දවසේ උදේ 9.30 ට අපේඉස්කෝලෙදි ආයෙමත්අපි මුණ ගැහෙමුඅපි2001 O /
ආදරෙයි මා ආදරෙයි සිතුව්ලි පවුර හැමදාම ලගට වීතුරුළුව සෙනෙහසින්නොකිව්වට ආදරෙයි මමමැවෙන හැමවිටරුසිරු ඔබේ රුවසිතෙන් කියනෙමිආදරෙයි මා ආදරෙයි !!!
වැදගත් විශයය....3 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර කලිං වෘෂණ ගැන කිව්වනේ.දැං වෘෂණ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාව දළ වශයෙන් කියන්ඩයි හදන්නේ.දන්නවනේ වෘෂණ ඇතුලේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය වෙන එකනේ.එයිට අමතරව ටෙස්ටොස්ටෙරොන් කියන පුරුෂ හෝමෝනය හදන්නත් ප්‍රධාන වශයෙන් වෘෂණ දායක වෙනවා.මේ කියන ටෙස්ටොස්ටෙරොන් හැදෙන්නේ වෘෂණවල තියෙන 'ලේඩිග් සෛල' කියන සෛල ඇතුලේ.කලිං කිව්වනේ වෘෂණ ඇතුලේ තියෙන්නේ නාල ගොඩක් එහෙම නැත්තං බට පද්ධතියක් කියලා.මේ බට අතරේ (ඇතුලේ නෙමෙයි ) ...
වැදගත් විශය 1 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර සිතුවිලි පවුර පාලුවෙලා ගිහිල්ලා හින්දා මම හිතුවා මම මගේ බ්ලොගේ කලින් දාපු ලිපි පෙලක් මේකේ පල කරන්ඩ.එතකොට මගේ බොලොගට නො එන ඒත් සිතුවිලි පවුර බලන ඈයින්ටත් යමක් ලැබෙයිනේ.මේකයි කේස් එක.මේ දවස්වල මට විභාගේ.ඉවරයක් නැති විභාගවලින් තවත් එකක්.විශය හරි වැදගත් එකක්.ඒක තමයි "ප්‍රජනක සෞඛ්‍යය".මේ විශය අපේ රටේ කතා කෙරෙනවා අඩුයි නේ.මේ ගැන කතා කරන්ඩ ඕනෙ, කවුරුත් කතා කරන්නෑ කිය කිය ඉන්නවා ...
පොඩි ජෝක්ස් එකක් :) සිතුව්ලි පවුර මේ ලඟදි දවසක අහපු විහිලු කතාවක්..අනන්ත අප්‍රමාන විහිලු කතා අහලා තිබුනත් මේ කතාව අහලා තිබුනේ නෑ..මං වගේ අහල නැති අයත් එක්ක කතාව බෙදා ගන්න හිතුනා..මේකත් අර හැමෝම අහල තියන සනීපනෑඩෝ වගේ එකක් තමයි..ඔන්න කතාව..දවසක් මිනිහෙක් පිහි ඇනුමකින් තුවාල වෙලා ඉස්පිරිතාලේට ආවලු වෛද්‍ය වරයෙක් හොයාගෙන..ඩොකා : තමුන්ගේ නම කියන්න බලන්න!ලෙඩා : ඇන්නේ පියසේනඩොකා : හරි හරි..අපි එයා ගැන පස්සේ බලමු..දැන් ...
වැදගත් විශයය....8 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කියන්ඩ ඉස්සෙල්ලා පුරුෂ ප්‍රජනක පද්ධතියේ කියන්ඩ අමතක වෙච්ච එක ආබාධයක් ගැන කියලා ඉන්නං ඈ.ඔන්න ඉවසිල්ලක් නැතුව ඉන්න අය සමාවෙන්ඩ ඈ.හයිපොස්පේඩියස් සහ එපිස්පේඩියස්මේ කියන තත්ත්ව වලදි වෙන්නේ සාමාන්‍යයෙන් ශිෂණයේ අග කෙළවරින් පිටතට විවෘතවන මුත්‍ර විවරය ශිෂ්ණයේ ඉහළින් හෝ පහලින් පිටතට විවෘත වෙන එක.මේ අවස්ථා දෙකෙන් බහුලවම දකින්ඩ ලැබෙන්නේ හයිපොස්පේඩියස් කියන ශිෂ්ණයේ පහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීමේ තත්ත්වයයි.එපිස්පේඩියස් ...
සදමලි මාලි ...... සිතුව්ලි පවුර මේ කතාවත් මම දැනට ටික කාලෙකට කලින් රෙපාගේ අම්බලමට ලියපු මට දකින්න ලැබුන ඇත්ත කතාවක්. හැබැයි කතාව ටිකක් දිගයි. ඒ හින්දා මගේ බ්ලොගේ නම් දැම්මේ කොටස් දෙකකට. ඒත් මෙතන තියෙන්නේ ඒ කොටස් දෙකම එකතු කරපු සම්පුර්ණ කතාව. මේක මේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ එක ගම්මානෙක සිද්ද උන ඇත්තම කතාවක්. තව මොන කතාද එහෙනං කියවලාම බලන්නකෝ.සදමලි කියන්නේ මගේ ජිවිතේ මට මුණ ...
අපි නිදහස් ද?? සිතුව්ලි පවුර මම දැං ඇහුවොත් කාගෙං හරි කැමතිම ඇඳුම මොකක්ද කියලා කොල්ලෙක්නං ටක් ගාලා කියයි ඩෙනිම කියලා.නැත්තං කොට කලිසම කියලා.කෙල්ලෙක්නං ගොඩක් වෙලා අරගෙන කල්පනා කරලා කරලා අපිට අපිවම එපා වේගෙන එනකොට මොකක් හරි පාටක්, හැඩයක්, රෙද්දෙ වර්ගයක්, ගන්ඩ පුළුවං තැනක් එක්කම මොකක් හරි විච්චූරණ ඇඳුමක් කියයි.මම මේ කියන්ඩ හදන්නෙ මම කැමතිම ඇඳුම ගැන.ඒ තමයි සරම.........සරම වනාහී සුපිරි ...