ගෙඹි අවුරුදු.... සිතුව්ලි පවුර කාලෙකින් සිතුවිලි පවුරට ගොඩ වුණේ හදිස්සියෙම අපූරු කතාවක් මතක් වුණු හින්දයි..මේක හැබැයි මට ගුවන් විදුලි නාලිකාවකින් අහන්නට ලැබුණු කතාවක්.ඔයාලත් සමහර විට අහලත් ඇති..පොඩි දරුවන් වෙනුවෙන්ම වෙන් වුණු උදෑසන වැඩසටහනක තමා ගියේ..(මංචිත් ඉතින් තාම පොඩි එකානෙ...ඒ නිසා අහන්නෙ ළමා වැඩසටහන්.. ;)...හිකිස් හරි මෙහෙමයි කතාව... ඔන්න එක විලක් තිබුණලු....ඒ විලේ හිටියලු ගෙඹි සමූහයක්...සමූහයක් කිව්වට ඇත්තටම කිව්වොත් ඉතින් අම්මල-තාත්තල-අච්චිල-සීයලා-දූලා ...
මේ නිහඬ බව බිඳින්න... සිතුව්ලි පවුර සිතුවිලි පවුර පාළු වෙලා වගේ. ගිය හෙනහුරාදැයිං පස්සේ එක ලිපියක් වත් නෑ නොවැ.... මොකක්ද මේ අවුල.. මට හිතෙන විදිහට අපේ කතුවරුන්ගේ අධික කාර්යබහුලත්වය වෙන්ටෑති මේකට හේතුව... මාත් මේ දවස් වල හොඳටෝම කාර්යබහුලයි... ඒත් ඉතිං මේ නිහඬ බව බිඳින්ටම එපාය...කඳුලු පුරෝගත් දෙනෙත් අයාගෙන රෑ තුන් යම නිදි මත උහුලාගෙනමහ මඟ තනියම බලා සිටින්නේසඳේ රුවද තරු අතරතුරේහෙම්බත් දෙනුවන උඩට හෙලාගෙනපින්වත් මුහුණේ රුව ...
ආයෙමත් මුණ ගැහෙමු සිතුව්ලි පවුර ගා/ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය ඒ තමයි අපේ ඉස්කෝලේ අපි ඉස්කෝලෙන් අයින් වෙලා කාලයක් ගතවෙලා එත් ඒ සුන්දර අතීතයට අපි තවම ආදරෙයි...එහෙනම් ආයෙමත් පරණ යාලු මිත්‍රකම් අලුත් කරගන්න එකට එකතු වෙලා, කතා කරන්න, සතුට බෙදා ගන්න 2001 O / L , 2004, A / L කරපු අපේ සෙට් එකආයෙමත් දවසක සෙට් වෙනවලු.එහෙනම් ,සැප්තැම්බෙර් 11 ඉරිදා,ඒ කියන්නේ බිනර මාසේ පාලොස්වක පෝය දවසේ උදේ 9.30 ට අපේඉස්කෝලෙදි ආයෙමත්අපි මුණ ගැහෙමුඅපි2001 O /
පුංචි හිතට එබිකම්කර සිතුව්ලි පවුර පුංචි හිතට එබිකම්කර පි- පුංචි හිතට එබිකම්කර සිහිනයක් වේලා පාට වළාකුලේ සැඟවි නොපේනිම ගියා...ගැ- මාගේ ළඟි හිමි හිමියට මුදුවදන් ගොතා සේල වලාකුලේ දවටා සිත මවිත කළා ... //පි- දුක හිතුනම හොරේන් හඩන හදම ඔබ උණා නුබ මාළඟ නැති පාළුව සිතේ රජඋණා ...ගැ- ඔබ ගැන මට ඇහි පිය ගසන තරමටම වැඩිඋණා මට නොදැනිම මගේහිතත් මටත් කළා ...
පිනාගේ කුප්පිය 03 කොටස සිතුව්ලි පවුර මෙන්න පලවෙනි පාඩම පිනාගේ කතාවේ පලවෙනි , දෙවැනි කොටස් ටික මතක ඇති කියලා හිතනවා නැත්තම් මෙතනින් ගිහින් බලන්න 1 කොටසට2 කොටසට එහෙනම් ඔන්න අද ආයෝජනයේ පදනම මොකක්ද මේ ආයෝජනය කරනවා කියලා කියන්නේ. පොතේ හැටියට ආයෝජනය කියලා කියන්නේ අනාගතයේ යම් සම්පත් ප්‍රමාණයක් ලැබීමේ අපේක්ෂාවෙන් වර්තමානයේ සම්පත් කැප කිරීමට. එතැනදී අපි සැලකිල්ලට ගන්න ඕනේ කරුණු 03 ක් තියෙනවා.01 සම්පත් කැප කරලා බලා සිටීමේ කාලය02 අපේක්ෂිත උද්දමනය03 අවදානමදැන් ...
ඇගේ වරද ගැබිනියක් වීම ද?නැත්නම් මුස්ලිම් කාන්තාවක් වීම ද? සිතුව්ලි පවුර මේ සිදුවීම 2011.08.18 වෙනිද ගාල්ල බස් නැවතුම්පලෙන් රාත්‍රී 10.10 ට පිටත් වෙච්ච ලංගම බස් රථයෙ වෙච්ච දෙයක්.මේ දවස් වල වැල්ලෙ දේවාල පෙරහැර නිසා සැලකිය යුතු පිරිසක් රාත්‍රියට ගමනාගමනයෙ යෙදෙනව.මමත් පිරිත් පලකට ගිහින් ගෙදර එන්න බස් එකට නැගල වාඩි වෙලා හිටියෙ පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තෙ කොනේම.පෙරහැරට ගිහින් හිටි මිනිස්සු නිසා බස් එක පිරිල තවත් 10-12 ක් විතර නැගිටල හිටියෙ.මේ වෙලාවෙ ...
ලෝකේ බයානකම තැන.. සිතුව්ලි පවුර යාළුවො තුන් දෙනෙක් දුර ගමනක් යන ගමන් කතාවට වැටුනා. දැන් ඔන්න බයානක අනතුරු ගැන කතාව. මේ යාලුවන්ට නම් දාගමුකො අපේ පහසුවට. එකෙක් ටොම් අනිකා ඩික් අනිකා හැරී.ටොම්.:- උඹල දන්නවද ? අපේ සීයාගේ තාත්ත මලේ මුහුදේ ගිහින්. අපේ සීයත් මලේ මුදු ගිහින්.. අපේ තාත්තත් මලේ මුදු ගිහින්.. මුදු ගමන් හරිම අන්තරායදායකයි ..ඩික්:- මොනවා කියනවද.. මුද වගේද අහස ? වැටුනොත් ...
තවත් එක බුත කතාවක්.. සිතුව්ලි පවුර මේ දවස් වල බුත කතා ගොඩයි. මේක තමා මට සිද්ද උන බුත කතාව. මම කොළඹ බංකුවක වැඩ කරන දවස්වල මට වෙච්ච දෙයක් මේක.ඔන්න දවසක් මම නයිට් එකක් කරනවා, ඩේ එන්ඩ් ප්‍රෝසෙසින්. ඕකෙදි ඉතින් කරන්නේ සිස්ටම් එකේ වර්කින්ග් ඩේ එක එන්ඩ් එක කරලා දවසේ පොලිය එහෙම ගිණුම් වලට දාන එක. ඕක සමහර දවසට මහා රෑ වෙනකම් කරන්න වෙනවා. ඉතින් ...
හෝදපු රෙදි සිතුව්ලි පවුර තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු. මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි වැලට වනනවලු. බිරිඳ කිව්වලු "අර ගෑනුකෙනාට රෙදි හෝදන්නවත් දන්නෙ නෑ.. බලන්න ඇඳුන් වල පරණ පාට." කියලඅනික් දවසෙත් උදේ ඒ සිද්ධියම උනාලු..බිරිඳ කිව්වලු "සමහරවිට එයා පාවිච්චිකරන්නෙ බාල සබන් ජාතියක් වෙන්න ඇති " කියල. මේ අදහස් දැක්වීම එක දිගටම මාසයක් විතර සිද්දවුනාලු. දවසක් බිරිඳ කියනවලු "ශා.. අදනන් අර ගෑණුකෙනා හොඳට ...
හිතේ සංතෝෂය සල්ලි වලට ගන්න පුළුවන්ද? සිතුව්ලි පවුර සමාජය දැං ඉස්සරට වඩා ගොඩාක් වෙනස් වෙලා, සංකීර්ණ වෙලා. හැබෑටම කොහොමද මේක මේ තරම් සංකීර්ණ වුණේ?මට මතකයි අපි ඉගෙන ගත්තා අවශ්‍යතා පිරමීඩය කියලා එකක්. ඒකෙ නිර්මාතෲ ...
මම උ\පෙ ලිව්වෙමි සිතුව්ලි පවුර උ\පෙ නං ඉවරයි.මට ඉවර උනාට තව ගොඩාක් අය දාහක් බලාපොරොත්තු තියං ලියනවා නොවැ.ඉතිං ඔන්න ඒ හැමෝටම හද පතුලෙන්ම ඒ කිව්වෙ මහා ප්‍රාචීරය කිට්ටුවෙන්ම සුභ පතනවා.ඔන්න ඉතිං මම ගියානෙ මේ ආසියාවේ භයානකම අසීරුම දරුණුම පරීක්ෂනේට ආයෙමත් මූන දෙන්න.හප්පා මමත් ඉතිං කවදාවත් නැතුව නැගිට්ටා උදේ පාන්දරම.ඒ කියන්නෙ හයහාමාරට විතර.දත් එහෙම මැදලා සුදු කමිසෙට කලු කලිසමක් ඇඳලා හරියට ටෙක් එකේ කෝස් එකකට යනවා වගේ.නමෝ ...
පිනාගේ කතාව ඉතිරිය සිතුව්ලි පවුර මේ ආකාරයට තවත් කාලයක් ගත උනා. තරගකාරී සමාගමක් විසින් අලුතින්ම ආනයනයකරලා වෙළදපොලට ඉදිරි පත් කරපු පොත් වර්ගයක් පාසල් ළමුන් අතර ඉතා වේගයෙන්ජනප්රිය වෙන්න පටන් ගත්තා. එකෙන් පිනාගේ නිෂ්පාදන වලට එල්ල උනේ මාරු පහරක්. පිනාගේ පොත් වලට මෙතෙක් පැවැටහුණු ඉල්ලුම ඉතා වේගයෙන් අඩු වෙන්න පටන් ගත්තා ඝන කඩදාසියේ මුද්‍රණය කල අලුත් පොත් වර්ගය වෛවර්ණ පිටකවරයකින්ද ආවරණය කර තිබුනා. පිනාගේ පොත් වල ...
පිනාගේ කතාව 01 සිතුව්ලි පවුර සිතිවිලි පවුරට මම ලියන මුල්ම ලිපිය තමයි මේ. මම ටිකක් ව්‍යාපාරික පැත්තට බර කෙනෙක් එත් මේ බ්ලොග් කෙරුවාවෙන් නම් සල්ලි හොයන්න මගේ කිසිම අදහසක් නැ. මම ඉගන ගත්තු දෙයක් තියෙනවනම් එක අනෙක් අයත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ සතුට. එහෙනම් මුලින්ම මම අම්බලමට ලියපු පිනාගේ ආයෝජන ක්ලාස් එකේ පාඩම් ටික සිතිවිලි පවුර කියවන අයටත් දැනගන්න කුරුටු ගානනම්. මුලින්ම තියෙන්නේ පොඩි කතාවක් මේ ...
මාතෘකාවක් නැත සිතුව්ලි පවුර "දැන් දෙන්නා තරහයිලු නේ".....ලඟදී ඔයාගේ යාලුවෙක් මගෙන් ඇහුවේ...ඉස්සර මම උදේම එනවා ඔයාව බලන්න.....හැම දුක සැපක්ම අපි බෙදාගත්තා....හැම දෙයක්ම.... ඔව් හැම දෙයක්ම.....ඔයා මගේ ජීවිතේ ආදරෙන් පිරෙව්වා....ගොඩක් හීන ප්‍රාර්ථනා අරගෙනමගේ ජීවිතේට ආපු සිහින කුමාරියක්.....බොහොම ලෙන්ගතුව ලඟින් හිටපු ඔයා...අද..... මට හිතාගන්නවත් බැරි දුරක නතර වෙලා....මම තවමත් මේ හීනේ අතරමං වෙලා ඒ සිහින කුමාරිව හොයනවා....."ඇත්ත.... දැන් දෙන්නා තරහයි.... තමයි..."ඒත් මට ඔයත් එක්ක තරහ වෙලා ...
ආන්දෝලනාත්මක Murder 2 චිත්‍රපටියේ විචාරය සිතුව්ලි පවුර සිතුවිලි පවුරට තවත් බොලිවුඩ් චිත්‍රපටියක විචාරය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ . ඒ තමයි Murder 2 චිත්‍රපටිය "බොලිවුඩ් සිංහලෙන්" අඩවියේ මීට කලින් පල කරල තිබුන මේ ලිපිය සිතුවිලි පවුරට එකතු කරන්නේ එතනදි නොබලපු අය වෙනුවෙන් Murder 2 චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ තොරතුරු අපි ඔබට වෙත ඉදිරිපත් කලා බාගත කරගැනීමේ සබැඳිත් එක්කම . මෙතෙක් බාගත කරගත්තේ නැති කෙනෙකුට ...
අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත සිතුව්ලි පවුර මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් ...
පෙම්වතී සිතුව්ලි පවුර උ\පෙ මගේ පෙම්වතීඅපි බැන්දා නේදදෙපාරක්පළවෙනි පාරහරි නොගියත්දෙවෙනි වතාවනංහරි සාර්ථක කසාදෙඒත් මගේ ප්රේමෝන්මාදෙඉවර නෑ තවබඳිමු අපි තව පාරක්හෙට උදේබලමු අපි මේ පාරවත්හොඳවෙයිද ඇම්ම මගේ ...
URL Submit Script සිතුව්ලි පවුර මේක URL Submit Script එකක් මේක ඔයාගේ Hosting Account upload කරලා පුලුවන් URL Submit සයිට් හදන්න. බලන්න මම හදපු එක. http://urlsubmit.lankeeya.info/ මෙතනින් ගන්න http://www.urlsubmitscript.com/URL_Submit_Script.zip
ගු ඇදිම රස්සාවක් කරගත් මිනිසුන්..... සිතුව්ලි පවුර උතුරනවාට කවුරැත් කැමතිය නමුත් මේ ඉතිරිල්ලට කවුරැත් කැමතියන්නේ නැත..මොකද මේ ඉතිරිල්ල නිසා ඇතිවන වාසියක් නැත.ඇතිවන්නේ දුඟද හා අප්පිරියාව පමණි..නමුත් මේ ඉතිරිල්ලෙන් සතුටක් ලබන අය පවා සිටිති මේ ඉතිරිල්ල නිසා ඔවුන්ගේ දරැපවුල් රැකෙන්නේ හා එදා වේල හරි කරගන්නේ මේ ඉතිරිල්ලේන් වාසි ලබන්නොය....ඔවුන් මැස්සන් බව ඔබ සිතනවා වන්නට පුලුවන නැ ඔවුන් මිනිසුන්න හැගිම් දැනිම් ඇති සැබැ මිනිසුන්ය ...
සොඳුර නුඹ සමග.... සිතුව්ලි පවුර දිග නපුරු තියුණු කටුසූර සූරා ඇනෙනඇවිද යමි ඔහු සමගආදරේ දිගු ගමනදෙසවනද නොබිහිරියදෙනෙත් නොමවිනි අන්ධඑහෙත් මට මගේම හිතහඬනු නැසුනෙ මන්දඔහුද මා අත රැගෙනඋණුසුමින් සිනාසේමා ගැහෙන බව අහෝ..!!බිඳක් නුදුටුවා සේතවත් හිත වාරු නැතපැකිලි පැකිලී දුවමිඔහු නිතර ඉඟි මරයිමා පුදුමයෙන් දැවෙමිඒත් නැත නැවතුමක්මා පිළිමයෙකි ශෛලසිතු ලෙසිනි නොනැවතීඔහු දොඩන හැටි බයිලහඬන්නට තබා දිව යන කලට ගිලෙන්නටනෙතද දැන් නැත එකඳුකඳුලකුත් සොයන්නටබාඳුරා මල් පිපේඅප යනෙන මග ...