ලංකාවේ බෝර්ඩ් මිටින් සිතුව්ලි පවුර වියපත් වූ තම මහලු මවගේ අනාගතය සම්බන්දයෙන් ගත යුතු තීරණය ගැන සාකච්චා කිරීම සදහා වූ දු දරු සමිතිය පසු ගියදා පවත් වුනා. ඒ දැනට එම මව වාසය කරන මවගේ වැඩිමහලු දියණියගේ නිවසේදී. මෙම සමිතියට මවගේ දියණියන් දෙදෙනා සහ ලේලිය සහබාගි වුයේ මවගේ එකම පුතු දැනට වසර කිහිපය කට පෙර අබහවයට පත්වී තිබීම නිසයි.චාරිත්‍රානුකුලව පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ආරම්බ වූ සමිති ...
“Chrome ගෙන් වැඩ ගැනීම සිතුව්ලි පවුර “ඇත්තටම මේ Google Chrome වල තියන්නේ මේ වේගය විතරමද ? Youtube වීඩියෝ වලට දක්වන විශේෂ සහය විතරද ? එක එක සුකුරුත්තන් Tool Bars නැති එක විතරද ?”“දැන් ලංකාවේ තුල Google Crome වෙත මාරු වෙන පිරිස ක්‍රම ක්‍රමයෙන් ඉහල යනවා. ඒත් මේ මාරු වෙන අයගෙන් වැඩි පිරිසක් Google Chrome වෙත මාරු වෙන්නේ එහි අනේක් Browser වලට සාපේක්ෂව අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත ...
පිනාගේ කුප්පිය 05 කොටස පිනා කොටස් වෙළද පොළට සිතුව්ලි පවුර කලින් පාඩමට ඔන්න එහෙනම් පිනත් කොටස් වෙළදපොල පැත්තට පය ගැහුවා. ඇත්තටම මොකක්ද මේ කොටස් වෙළදපොලක් කියලා කියන්නේ. ආයෝජකයන් විසින් කොටස් ණයකර හෝ වෙනත් ඕනෙම සුරැකුම්පත් වර්ගයක් මිලයට ගන්නා හෝ විකුණන ස්ථානයක් තමයි. ලංකාව් මේ ගනුදෙනු සිද්ද වෙන්නේ කොලබ කොටස් හුවමාරුව එහෙමත් නැත්තම් C .S .E . Colombo Stock Exchange කියන සන්විදානාත්මක වෙලදපොලේදී . තාම වෙලාව අටහමාරයි. මේකේ වැඩ පටන් ගන්න තව පැයක්ම ...
විශ්වාසය... සිතුව්ලි පවුර මට විශ්වාසයිමාව,ඔයාට විශ්වාසයි වගේඔයාව,මට විශ්වාස නෑඔයාව,ඔයාට විශ්වාස නෑ වගේමාව...,ඉතිංනිදහසට කරුණුවලටතියෙනවද ඉඩක්....?
මව්බිමට නිදහස් මිනිසුන් ඕනෑ වී තිබේ. සිතුව්ලි පවුර මේ මොහොතේ අපේ මව්බිමට, මානසික වහල් බවින් මිදුනු නිදහස් මිනිසුන් ඇවැසි වී ඇත. සියතින් ගෙල සිඳ ගනිමින් සිටින ජාතියකට නිවැරදි මග කියා දීමට හැකියවුන් ඉදිරියට ආයුතු අවධියක් නැවත පැමින ඇත. වඩාත් භයානක වන්නේ නරක මිනිසුන්ගේ ක්‍රියා නොව හොඳ මිනිසුන්ගෙ නිහඬතාවය බව දිනෙන් දින පසක් වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ අප රට ඉතා අඳුරු පරිච්ඡේද පසු කලද මෙතරම්ම ගර්හිත කල සමාජයක් තවත් ...
හැරී ට්රුමන් සහ බෙස් ට්රුමන් සිතුව්ලි පවුර මෙය ඔබ සඳහා නොව ඔබේ මුණුබුරන් මිනිබිරියන් සඳහාය. මන්ද යත් ඔවුන් මෙහි ඇති එක වගන්තියක් වත් විස්වාස නොකරන එක සිකුරු නිසාය..හැරී ට්රුමන් කියන්න අපි දැන් කාලේ අහන්නේ වත් නැති ජාතියේ ජනාදිපති කෙනෙක් එක්සත් ජනපදයේ හිටපු. එතුමා ගත්ත තීරණ ලෝකෙට කොච්චර එදා බල පැවාද කීවොත් ඔහුට කලින් හිටි අනික් ජනාදිපතිවරු 42 ක් ගත්ත තීරණ ඔක්කොම එකට තිබ්බත් සම කරන්න බැරි තරම්.. ...
මීයෙකු වීම සහ මි හදවතක් තිබීම සිතුව්ලි පවුර මීයා හැමතිස්සෙම පූසට බයෙන් ඉන්නව දැකපු දෙවියන්ට මීය ගැන දුක හිතුනලු. ඉතින් දෙවියො මීයව පූසෙක් බවට පත් කලාලු. පූසෙක් උනාට පස්සෙ මූ මුලු දවසම බල්ලට බයෙන් ගැහි ගැහි ජීවත් වුනාලු. ඉතින් දෙවියො මේකව බල්ලෙක් බවට පත් කලාලු. බල්ලෙක් උනාට පස්සෙ මේක දිවියට බයේ දවසම ගැහි ගැහි හිටියලු. දෙවියන්ට මේක ගැන තවත් දුක හිතිල මූව දිවියෙක් බවට පත්කලාලු. දිවියෙක් උනාට පස්සෙ මූ දඩයක්කාරයොන්ට බයේ ...
බෝම්බයක් කර හදියක්.. සිතුව්ලි පවුර මම මේ කියන්නේ 2008 අවුරුද්දේ එක සඳුදා දවසක් ගැන. එදා මම උදේ 5.30 නුවර ඉදල එන ඔෆිස් කෝච්චියේ කොළඹ එනවා වැඩට යන්න. ඔන්න ඉතින් එදත් මම සුපුරුදු පෙට්ටියේ මගේ සුපුරුදු ආසනේට ගියා. අපේ පෙට්ටියේ හිටිය තැපැල් දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරක් දරන අය්ය කෙනෙක්. අපි මෙයාට ජගත් කියමුකෝ. මෙයා ටිකක් සද්දේ දාගන ඇහැ ගහගන ඉන්න කෙනෙක් වටපිටාවට. ඔය නුපුරුදු අය ...
පිනාගේ කුප්පිය 04 කොටස සිතුව්ලි පවුර 01 ,02, 03, කොටස් බලන්න පොස්ට් එකක් දාන්න ටිකක් පරක්කු උනා මේක මම දාන්න හිතාගන හිටපු පොස්ට් එක නෙවෙයි. එත් කොටස් වෙළදපලට යන්න කලින් මේ ටිකත් කියන්න හිතුනා. වැඩි වල්පල් මොකටද? බහිමු කෙලින්ම වැඩේට.ඇත්තටම අපි ආයෝජනය කරන්නේ මොකටද? සල්ලි වැඩි කමටද? නෑ. අපි එකිනෙකාට විවිද අරමුණු තියනවා. ඒ අරමුණු ඉෂ්ට කරගන්න නම් අපි ඒ වෙනුවෙන් යම්කිසි සම්පත් කැප කිරීමක් කරන්න ඕනේ. ඒ සම්පත් ...
අපි ? සිතුව්ලි පවුර අපි... කව්ද ?අපි... මොකටද ආවේ?අපි... මොනවද කරන්නේ?අපි... කොහෙටද යන්නේ?අපි... මොනවද අරන් යන්නේ?අපි... මොනවද දාලා යන්නේ?හිතන්න ආයෙමත් අපි ගැන.. අපි කවුද ? තව හිතන්න. මොනවද මේ අපි කරන්නේ? මොනවද තව අපෙන් කෙරෙන්න ඕන? මොනවද අපෙන් වෙලා තියන්නේ ?"මේක විකාරයක් වෙන්න පුලුවන්.. ඒත් මේ මට අද දවසේ හිතට ආව ප්‍රශ්නයක්... තවම මම උත්තර ගලපනවා" ...
හැම කොල්ලම , හැම කෙල්ලම මේ ගැනත් හිතුවොත් හොදා... සිතුව්ලි පවුර මේකත් මම මගේ දේවාගේ අඩවියේ මිට කාලෙකට කලින් දාපු කතාවක්. සමහර අයට මේක මග හැරිලා ඇති කියලා හිතුන නිසා දාන්නේ... ඔන්න මේක අඩල්ට්ස් ඔන්ලි එකක් නම් නෙමේ.. හිතන්න දෙයක් තියන පුන්චි කථාවක්ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය... යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්‍රතිකාර සදහා කාමරයට රෑගෙන ගියේ එම නිසාය..දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ...
ෆැකල්ටියේ විරහව.... සිතුව්ලි පවුර රුපියල් දෙකේප්ලේන්ටියෙන්ඉතුරු වෙනවාරුපියලකතාමඇවිත් බොන්නමම ගියාමවත්හැබැයිදැනටමත් නිවිලා
ආදරෙයි මා ආදරෙයි සිතුව්ලි පවුර හැමදාම ලගට වීතුරුළුව සෙනෙහසින්නොකිව්වට ආදරෙයි මමමැවෙන හැමවිටරුසිරු ඔබේ රුවසිතෙන් කියනෙමිආදරෙයි මා ආදරෙයි !!!
අන්ධ ආදරය සිතුව්ලි පවුර උනා ඇගේ කසී සළුලං උනා සීරුවෙන්දැනුනි මහ සීතලක්නැගෙයි රාගිනි මතින්නෙතින් වැයෙනා වෙනෙන්නැගෙයි තනු දහසකුත්සිතින් යයි බොහො දුරක්බයයි දැන් මට ගොඩක්ආදරය හීනයකිනොලැබෙනා බව සැබැවිඑහෙත් ඒ ආලයටආදරෙයි මම ගොඩක් ...
නොපිපුනු රෝස මල් සිතුව්ලි පවුර එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා. උපුටාගැනීම : http://www.turnbacktogod.com/thorns-first-rose-next/ ...
ආශ්චර්යයේ දිවයින (අවසන් කොටස ) සිතුව්ලි පවුර කට්ටියට මතකද මන්දා මම කලින් ලියපු එව්වා.බොහොම ඉස්සර නොවැ කලින් ටික ලිව්වේ.අහුකොන් තියන්නෙ මොකටද කියලා ඔන්නොහෙ ඉවරයක් කරලා දාන්න හිතුවා.කියෙව්වෙ නැත්තං මෙතනින් ගිහින් බලන්න.ඔන්න කොහොමින් කොහොම හරි මාව උත්සවශ්‍රියෙං රොකට් එකටත් නැග්ගුවා කියමුකෝ.අප්පා ගඳ මේකෙ ඇතුලෙ.මේක හදලා ඉවරවෙලා නිකං ඔහේ තිබ්බ කාලෙ මේක ඇතුලෙ කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පිම්පියෝ, හිඟන්නු විතරක් නෙමෙයි රතිකෙළි කාරයින්ගෙත් පාරාදීසයක් වෙලයි තිබිලා තියෙන්නෙ.හැම තැනම බුලත් කෙළ පාරවල්.බිත්තිවල හුණු ...