නිශ්ඵල සිතුව්ලි පවුර දැඩි වෙහෙසෙන් දුබලහිස මත හිරු ද නැඟි කලසොයා සෙවනෙන් සිහිලරැඳී පල නැත කැහැටු රුක මුලතොල කට ද වේලීතල්ලේ දිව ද ඇලි ඇලීසොයා දිය නිකෙළීනොයන් සමුදුර බලා ඉගිලීසිතුවිලි ගුගුරලාහදවත සොවින් බිඳිලාඇතත් තනි වීලානොයන් ළඳකගෙ සෙවණ පතලා
සිත් ගත් ගීතයක්! සිතුව්ලි පවුර හිතින් මා නොසැලී හිදිද්දීකඳුල නුබ ඇවිඳින්නිවා දැමු ඒ නෙතේ පීඩානොබිදිනූ මැනවී....තනිව මා හඩනා වෙලාවේසැලි සැලී සීතේ...වැටුනු මහ වරැසා මතක් වේනුබ රැඳී දෑසේ....හිතින් මා නොසැලී//.....තවම මා නොදුටූ සිනා කැන්හමු නොවූ යාමේ...කඳුල මට කරැණා කරන්නැයිඅයදිමී නිබදේ...හිතින් මා නොසැලී//...... ...
වැඩිපුරම භාගත කරගෙන ඇති Wordpress Plugins 20 සිතුව්ලි පවුර මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි.All in One SEO Packස්වයංක්‍රීයවම ඔබගේ බ්ලොග් අඩවිය හා ලිපි SEO කරන ප්ලගිනයක් තමයි මේක. ...
පිය ඔබ හට කව් ගී ලිය උනාමදි.. සිතුව්ලි පවුර ආදරණීය තාත්තාට ංංංංංංංංංංංංංංංසිව් පද පේළිට තැබිච්චගත්තොතින් හඹූව සොවිච්චඒ කවියේත් පුරා ලිය තිබ්ච්චඔබ නැත මා හද තතු බිදිච්චඔබ ගැන මෙතුවක් නොලිව්වලියමි ස්නෙහේ පවනට යවත්වඅද පමණක් හිත් වැට බැදිච්චඑක් පදයක් වත් ඔබ ළඟ රැදේන්වවැටේන්න එපා පිය මාගේ සිතේන්ස්නේහේ තවත් සුවද හැම දස අතේන්මෙතුවක් දරාන පුතඅගේ ලියූ සිතේන්ඔබ මතු බූදුවන ඔබමයි මගේ සේතේන්ංංංංංංංංංංංංංංංංං
ලෝක අර්බුධය...... සිතුව්ලි පවුර ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී යුරෝපීය රටවල් මෙන්ම ඇමරිකාව, කැනඩාව පමණක් නොව ජපානය, චීනය ආදී ආසියානු රටවල ද මේ දිනවල පවතින තරුණ අසහනය සහ ඒත් සමඟ පැනනැගී ඇති කැරලි කෝලාහල එම රටවල සාමය හා සාමාන්‍ය ජනජීවිතය අඩාල කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.සිය රටවල උසස් අධ්‍යාපන ක්‍රමවේදය සමඟ උරණ වූ තරුණ ප්‍රජාව සාමාන්‍ය ජන ...
ඉන්දියානුවෙකුගේ ඇමරිකානු ස්මාට් කථාවක්... සිතුව්ලි පවුර ඔන්න දවසක් ඇමරිකාවේ නිව්යෝක් නගර බැංකුවටඉන්දියන් ජාතිකයෙක් ඇවිත් ණය සම්බන්ධ නිළධාරියා ලඟට ඇවිත් ණයක් ගැන කථාකලා.මෙයා ණය භාර නිලධාරියාට කිව්වා සති දෙකක වගේකාලයකට බිස්නස් වැඩ වගයක් සඳහා ඉන්දියාවට යන්න වෙනවා... ඒ වැඩේට ඩොලර් 5000 ක ණයක්ගන්න ඕනේ කියලා.නිකම්ම ණය දෙන්නෙත් නෑනේ... ණය භාර නිලධාරියා මේඉන්දියානුවාට කිව්වා අපිට මොනවා හරි දෙයක් ඇපයට තියන්න පුළුවන් නම් ණය දෙන්නපුළුවන් කියලා. ඔන්න ඉතින් ඉන්දියානුවා ...
ඇත්තද? සිතුව්ලි පවුර රියාලේ කොළකොට්ටම්බා කොළ ගානටඉතිරිච්ච..සල්ලි පිරිච්ච ජීවිත..මහපාරේදැක්කමහා පත බෙන්ස් එකක්පුරාම යනවා..අපේ උන් ඒ බලන්හීල්ලුව ..දුකට වෙන්න ඇති..එත්,උන්ට නැති සන්තෝසේ..අපිට තියනවා බං..ඇහුන මටඑකෙක් කියනවා..එත්..ඇත්තඒකමද?අනේ මන්ද.... ...
නංගියේ............................ සිතුව්ලි පවුර වරම් දෙකකින් එකම කුසකින්බිහිවුනා අපි බිහිවුනාඋනුසුමෙන් සිත් නහව නහවාහිනැහුනා අපි හිනැහුනාඑකම බත් පත බෙදා කාඇතිවුනා අපි දැඩිවුනාවෙනම මොහොතක ඇයි ගියේ නුඹහැරදමා මා තනි වුනාඅසුරු සැනකින් හැර ගියා නුඹනැත අපට එය වැටහුනේසිහිනයක් යැයි සිතා උන්නත්සිසිල දැනිලයි ඇහැරුනේකදුලු සලනට වරම් ඇති අදවියළි වුනු ඇස් බොද වුනේපතිනියක වන ඔබව සරසනසිහිනයයි ඒ බොදවුනේජන්මයෙන් ජන්මය පතා ආසොයුරු පෙම අද ඉතිරුනේමගේ නැගනිය සිහින දෙව්දුවමගේ සිහිනය හැඩ ...
වසන්ත සමයේ යූවතියන් -තරුණියන්ට විශේෂයි +18 සිතුව්ලි පවුර වසන්තය උදාවනතුරු අප බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. යෞවනයද වසන්තයකි. ජීවිතයේ වසන්තය එයයි. වයස අවූරුද 9- 14 අතරදී සාමාන්‍යයෙන් ගැහැනූ ළමයෙකු වසන්තයට පිය ඔසවයි. ළමා වියේ සිට වැඩූණූ වියට යන ගමනේ අතිශය වැදගත් සංක්‍රාන්තිමය සමයක් ලෙස මෙම සමය සැලකීමට පූළුවන. වසර ගණනාවක් තිස්සේ සිරුර තුළ ක්රමානූකූල ක්‍රියාපිළිවෙලක ඵලය මල්වරවීම (ගෙටවීම, කොටහළු වීම, පිළිහොඳ වීම හෙවත් (ඔසප්වීම) ලෙස හැඳින්වෙයි. මෙම ක්‍රියාවලිය පිටූපස මොළයේ ...
බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් සිතුව්ලි පවුර "ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ" ගැමියන් අතර කියමනක් ඇත. එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන වචනයකින්, දෙකකින් පවූල් අවූල් වන අවස්ථාත්, ඉහිරෙන අවස්ථාත් ඇතිවන වග නොදන්නා කෙනෙක් නැ."ඔයත් ඔයාගෙ අම්ම වගේම තමා"යි බිරිඳක් කිසියම් විටක ඇයගේ සැමියාට කිව්වොත්, එයින් ඔහූගේ සිත තදින්ම පෑරෙන්නට ඉඩ ඇත්තේ නැන්දාත්, ලේලිත් අතර නිරතුරුවම වාගේ ගැටූම් පවතින හෙයිනි.පවූල් ජීවිතය ...
Singham චිත්‍රපටියේ විචාරය | Singham Movie Review සිතුව්ලි පවුර Singham චිත්‍රපටිය ගැන බොලිවුඩ් රසිකයින් නම් හැමදෙනාම දන්නවා ඇතිනේ . අජේ දෙව්ගන් රඟපාන මේ වසරේ තිරගත වුනු අතිසාර්ථකම චිත්‍රපටියක් . ඒ චිත්‍රපටියට අදාල මූලික තොරතුරු මෙතනින් අපේ අඩවියට ගිහින් බලා ගන්න පුලුවන් . මේ ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියේ විචාරයකථාවබාජි රාවො සින්ගම් කියන්නේ ගෝව- මහා රාෂ්ට්‍ර ප්‍රාත්න සිමාවේ පුංචි ගමක සේවය කරන අවංක පොලිස් නිලධාරියෙක් . ...
Untitled Post සිතුව්ලි පවුර එක සෘතුවකට පසු ‘ම්ම්ම්‘නව සෘතුවක් පැමිනේවි නම්ගහා කොළ මල් දලුලා යායටඅළුතින් සැරසේවිනම් මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..ආදයට පාරකියනන් පුළුවන් නමුත් හැමොටම එගොඩවේන්න බැහැ යම් කිසි ප්‍රමාණයක් නතරවේනවා..එය එසේ විය යුතුයි !.. හඩා වැලපේන ආදරයකට තවත් දිරි දැක්මට ප්රතිචාරයන් වේනුවට තව තවත් තියන ටික හරි රැකගන්න උත්සා කරන්නේ ඔහු නොවේයි ඔබයි ..ඒ..හමුවේත් පසුවදන්නි අමතයිනම් අපි නැවත නැවතත් සැමදේයක් එක්කම හිද ඵලක් නොවේයි.. සතුට ළඟාකරගනන් ඔනේ ...
සකි සඳ නුඹට සිතුව්ලි පවුර හිරුත් සඳුත් නැති ලෝකෙකමන් තනි වූදාපහන් තරුව විලසින් නුඹපාර කියූදාසත්තයි මිතුරේ නුඹ මටසොයුරෙකු වූවාගලායන්න ජීවිතයට රිසි අයුරින්මතැවුනේ නෑ දුක් කරදර ආවත් නිතරසින සිසී හැම නිතරම මා ලඟ උන්නනුඹ කල පින් බොහොම වැඩියි නිවනට යන්නලෙඩ දුක් නම් අපමන බැව් මා හා කීවාදරාගන්න බැරි උන තැන රහසින් හැඩුවාමරණය අභියස සිටියත් නොහඩන් කීවාපුන්චි යෙහෙලියයි නුඹ මගෙ අවසන කිවාපිය වුන ඔය ඇස් දෙක නෑ ...
ලංකාව ටෙලිනාට්‍ය හා අතුරු කතා.. සිතුව්ලි පවුර ලංකාවේ තියන ටෙලිනාට්‍ය වල ගොඩක් යන්නේ වල්පල්. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. මොකද අද සතියේ විකාශය වෙන ටෙලිනාට්‍ය 10 ක් ගත්තොත් එයින් 8 වත් කතා තේමාව වෙන්නේ එක්කෝ කිසිම හරයක් නැති දිගටම ගලාගෙන යන කෙහෙම්මලක්, එහෙමත් නැත්තන් හරයක් නැති පවුලක් ෆුල්ම අවුලෙන් ඉන්න කතාවක්. ඔය කතා වල සාමාන්‍ය සිද්දි වෙන්නේ එක්කෝ මංකොල්ලකෑම්, පැහැරගෙන යාම්, තර්ජන වගේ ඒවා තමා. ඔක්කොම ...
අපි නිදහස් ද?? සිතුව්ලි පවුර මම දැං ඇහුවොත් කාගෙං හරි කැමතිම ඇඳුම මොකක්ද කියලා කොල්ලෙක්නං ටක් ගාලා කියයි ඩෙනිම කියලා.නැත්තං කොට කලිසම කියලා.කෙල්ලෙක්නං ගොඩක් වෙලා අරගෙන කල්පනා කරලා කරලා අපිට අපිවම එපා වේගෙන එනකොට මොකක් හරි පාටක්, හැඩයක්, රෙද්දෙ වර්ගයක්, ගන්ඩ පුළුවං තැනක් එක්කම මොකක් හරි විච්චූරණ ඇඳුමක් කියයි.මම මේ කියන්ඩ හදන්නෙ මම කැමතිම ඇඳුම ගැන.ඒ තමයි සරම.........සරම වනාහී සුපිරි ...
දාහක් දේවල්.... සිතුව්ලි පවුර පුංච් හිතකඅයෝමය සිත් තැවුල්මොකට හිර කරන්ඉන්නවද මන්දාඒ වුනත් ඒ තමයිඅම්මගේ ආදරය.... ...
මම වැරදිකරු..ද? සිතුව්ලි පවුර හිත වෑවුවත් නැතත්මට ඇඬුනත් නැතත්කමක් නැහැඔයා වාවන්නඔයා නාඬන්නඔයත් සතුටින්මමත් සතුටින්ඒත් ඒ දේ දෙන්නමම කරපු දේවැරදිද.........????? ...
ශුද්ධ බයිබලය ගැන ... සිතුව්ලි පවුර බයිබලේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම විදියට. පරණ ගිවිසුමේ තියෙන පොත් වල තියෙන්නෙ ජේසු ඉපදෙන්න කලින් සිදුවීම් ( දිවැසිවරු ගැලවුම් කාරයෙකුගේ පැමිනීම ගැන කියපුව වගේ.. ) .. අලුත් ගිවිසුමේ තියෙනෙ ජේසුගේ ඉගැන්වීම් හා උත්තානයෙන් පස්සෙ උන දේවල්.පරණ ගිවිසුමේ පොත් 45 යි. අලුත් ගිවිසුමේ 27 පොත් යි. ( මේකත් බයිබල් වර්ශන් එක අනුව ලාවට වෙනස් වෙන්න පුලුවන් )ඔරිජිනල් බයිබලේ පොත් ලියවිලා ...
සිංහල බ්ලොග් වල අලුත්ම පිස්සෝ සිතුව්ලි පවුර මම හිතාගෙන හිටියේ මගේ බ්ලොග් එක එච්චර කට්ටිය එන්නේ නැති පාලු තැනක් කියල. එහෙව් තැනකත් අද(08) අන්න කුණුහරප ලියපු කොමෙන්ට් එකක් දාල. ඇනො කෙනෙක්. අනේ මන් දන්නේ නෑ මේ පිස්සන්ට මොනවාද කරන්න ඕනේ කියන එක. මගේ බ්ලොග් එක බලන්නේ ටික දෙනෙක් උනාට ඒකට සහෝදරියන් කීපදෙනෙක් එනවා. බොහෝ වැදගත් මහත්වරු එනවා. තව ෆලෝ නොකර බලන අය ගැන මම දන්නේ නෑ. ...