රෝස්ට් ච්කන් ............... !!!!! සිතුව්ලි පවුර යන්න යන්න දුවලා යන්න ....මගේ ඇගෙන් කැල්ලක් අරගෙන.....ඉක්මනට ගියෝත් මාව අල්ලගත හැකි ......නැත්නම් මගේ උපත සිදුවය හැකි.....අනේ මටත් මේවා නොතිබුනානම්......මාව මස් කර ගන්න මාර ලේසි........එත් ඉතින් මාව අල්ල ගත්තේ නැත්තම් .....තොපිලාගේ සාගින්දරය අඩු නොවේව්....... ...
මේක පුoචි පහේ ප්රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.. සිතුව්ලි පවුර 01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද.......... 02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ? 03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද? 04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා...4.30,ට හාල් ලිපේ තියනවා...4.45ට පරිප්පු හදන්න පටන්ගන්නවා5.00 පරිප්පු එකට දාන්න පොල් බිදිනවාපොල් ගෙඩිය ...
ආදරය නම් සුන්දරය......... සිතුව්ලි පවුර ආදරය නම් සුන්දරය.........එ සුන්දරවු අදරය........සෑම විටම විරහවක් වේද..ඇය ලස්සනයිමම මගේ ජිවිත කාලයටම දැකපු ලස්සනම කෙල්ල..එක මොතක මට හිතුනා.........එ ඇස් දෙක වෙනුවෙන් මගේ ජිවිතය වුනත් පුදන්න ...මම ආදරය කලාඇත්තටම මම ආදරය කලා....මෙතුවක් කාලයකට ඇති නොවුනු හැකිමකින් මාව කුල්මත් වෙලා....එත්.....එ ආදරය මට මාව නැති කලාමම හිනයක් දැක්කා ලස්සන සුරන්ගනාවියක් මාව සනසන හැටිමම සතුටු වුනා..ඇත්තටම මම එ මොහොතේ ජිවිත කාලයටම වඩා මම ජිවත් ...
නැටුම් බෙර . . . සිතුව්ලි පවුර තොපිට නටන්නටගැසූ බෙර අදපැලී අවසනමුලුගැන් වී ඇතහම නැති බෙර කඳවරපට සමගමපාලු කපනවාබෙර පද කිය කියඇවිත් බලා යනයක්ස යක්සනින්නටපු නැටිල්ලක්මතකෙට එනකොටඋන්ටම ලැජ්ජලුබෙර මුහුණත දැකනටපු ඇති නැටුමක්ඉතුරුව නැතිකොට ...
මම අතරමං වෙලා ද ............. ?? සිතුව්ලි පවුර සද මා ලගට එයි .......නමුත් මා ගණ අදුරේයි ........කව්ද මා මේ අදුරින් මුදන්නේ ........හෙටවත් මට ආලෝකයක් එවි දෝ .....නැත්තම් මා මේ අදුරේම තනිවේ දෝ .......... ...
ලෝකෙ හොඳම ටොරන්ට් සයිට්ස් සිතුව්ලි පවුර හලෝ කස්ටිය කොහොමද ඉතින්. කාලෙකින් සිතුවිලි පවුරට ලිපියක් දාන්නත් බැරිවෙච්ච එකේ ටොරන්ට් පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියල හිතන දෙයක් ගැන පෝස්ට් එකක් දානවා. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට කියන්නෙ ලෝකේ විශාලම, ජනප්රියම හා හොඳම ටොරන්ට් සයිට් 15 ගැනයි. ඔන්න ටොරන්ට් පාවිච්චි කරන අය ඒ සයිට් වලට ගිහින් තමන් කැමති දේ බාගන්නකෝ.1 | ISOHunt392 - eBizMBA Rank | 12,000,000 - Estimated Unique Monthly Visitors | 713 - Compete Rank | *275* - ...
[තොටගමුවේ හිමියන්ගේ ජනප්රවාද] නැකැත් කෙළිය - Part 2 සිතුව්ලි පවුර කියපු වෙලාවට වඩා චුට්ටක් පරක්කු උනාට සමාවෙන්ඩ හොඳේ.අන්තිමට කතාව ඉවර උනේ කොහෙන්ද?...... ආ උපාසකයො රාහුල හාමුදුරුවන්ගෙන් මෙහෙම ඇහුව."ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?" කියල.කියෙව්වෙ නැතිනම් මෙතනින් ගිහිල්ල කියවන්න.රාහුල හාමුදුරුවො කියපි. "උඹල කෑ ගහන්නෙ නැතිව ඉදපියව්. පොල් කඩන දවසට උදලු ටිකකුයි පස් ඉවත් කරන්න කූඩ ටිකකුයි අරන් වරෙල්ල" කියල.මොකද්ද අප්පේ ඒ කතාව??? පොල් කඩන්න මොකටෙයි උදලු??? පස් කූඩ?????උපාසකයින්ට ...