නිවැරදිව ටොරන්ට් එකක් බාගන්න හැටි සිතුව්ලි පවුර ඔන්න ගොඩකාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් ලියනවා. ගොඩදෙනෙක් දන්නවා ඇතිනේ ටොරන්ට් ගැන. ඒ අතර නොදන්න අයත් ඇති. මේ ඒ අය වෙනුවෙන් මගේ බ්ලොග් අඩවියේ පලවෙච්ච ලිපියක්. වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා සිතුවිලි පවුරෙත් මේ ගැන කුරුටු ගාන්න හිතුනා. නොදන්න අය බලන්නකෝ. ටොරන්ට් එකක් කියන්නේ කුඩා ගොනුවක්. මේ ගොනුවේ සඳහන් වෙන්නේ කොහෙන්ද අදාල ෆයිල් එක බාගත යුත්තේ වැනි කුඩා තොරතුරු ප්‍රමාණයක් ...
අඹ ගෙඩිය සිතුව්ලි පවුර නෙලා ගන්නට මා සිතා .............සිටිලේන සියොතුන් ඉඳුල් කළ ...සැටි ගසේ බඩගා නෙලා ගත් ..........සැටිසත්තු කාලැ’යි වීසි කළ ...........සැටිඒත් නිතරම මතක් වුණු ...........හැටිතවත් අඹ ඇති කියා සිතු .....හැටිවිටෙක උනනා මුත් කඳුළු ....කැටිමවමි පිවිතුරු අඹය හරි .......හැටි ...
ආයෝජනය කරන්න කලින් හිතන්න යමක් සිතුව්ලි පවුර පහුගිය ලිපිය සමහර අයට හරියට තේරිලා නැහැ වගේ. එකේදී මම උත්සාහ කලේ මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කරන හැටි කියන්න කලින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක ගැන මුලික දැනීමක් ලබා දෙන්න. ඒ ගැන තවත් සරලව ලියපු පොස්ට් එකක් ලගදීම දාන්න බලාපොරොත්තු වෙනවා.මේ පොස්ට් එක දාන්න හිතුවේ අලුත් පාඩමක් කරන්න නම් නෙවෙයි. මට මේ ආයෝජනය කිරීම ගැන කියන බ්ලොග් එක කරගන යනකොට දැනුන ...
කියවීම සිතුව්ලි පවුර සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ, අපි ගොඩ දෙනෙක් පොත් මිලදී ගනන් පොත් ප්‍රදර්ශනය තියෙන්නෙත් ඒ මාසෙ. ඊට පස්සේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය. මන් හිතන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ටික කියවන්න තියෙන මාසේ. දැන් නොවැම්බර් වෙලා ඒත් මන් සැප්තැම්බර් ගත්ත පොත් වලි තාම බොහෝම ටිකයි කියවලා ඉවර කලේ කලින් අවුරුදු වල ගත්ත පොත් හිටන් තියෙනවා කියවලා නැති.මන් පොත් කියවනවා ඒත් මන් දන්නේ නැහැ ...
ඔක්කොම ටික දුන්නද ? සිතුව්ලි පවුර දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු.දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු.තමුන්ට ටොෆී ලැබුනත් ...
" වියමන " සගරාමය පුවත්පත සිතුව්ලි පවුර අපි කැමතියි ඔබේ වචන වලටත් ඉඩක් දෙන්න . ඔබ කළයුතුවන්නේ ඔබේ අතින් නිමැවෙන කෙටිකතා , නවකතා , කලාබර ලිපි , කාලීන ලිපි , අධ්‍යාපනික ලිපි ආදිය අපවෙත ඊ-මේල් මාර්ගයෙන් ලබාදීමයි . අපේ ඊ-මේල් ලිපිනය viyamana.art@gmail.com ...
කණ්ණාඩිය සිතුව්ලි පවුර මේක කවියක්නං නෙමෙයි.මේක මට හිතිච්ච හිතුවිල්ලක්.මට මේ වගේ ඉලව් හිතෙනවා.පස්සෙ දිගටම ඒක ගැන හිතලා හිතලා ඔලුව විකාර වෙනවා.නිකමට මේක මම කියනවට තනියම ඉන්න ගමං හිතලා බලන්ඩ වෙන්ඩ පුලුවන් නේද කියලා.මම මම ද?එතකොටකවුද කණ්ණාඩිය ඇතුලෙ ඉන්නෙ?ඌ ඇත්ත එකාමම ප්රතිබිම්බයබැරිද එහෙම වෙන්න?කොච්චර ට්‍රයි කළත්බෑ මට කණ්ණාඩිය ඇතුලට යන්නඇතුලෙ එකා ඇවිත්හැප්පෙනවාමගෙ ඇඟේ ...
සුපර් මාරියෝ සහ S7 ටැබ් එක - ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි. සිතුව්ලි පවුර මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක්. දැන්නම් ටිකක් ප්‍රමාදයි කියලත් හිතෙනවා. කෝකටත් කියල ඔන්න එහෙනම් ටැබ් එකේ විස්තරේ.. මුලු එකම කියවන්න කැමති අය එන්නකො මෙන්න මේ පාරෙන්...http://superkolla.blogspot.com/2011/11/s7.html ...
දැනුම්දීමයි..... සිතුව්ලි පවුර මේක කට්ටියට ඉගෙන ගන්න යමක් තියන දෙයක් නම් නෙමෙයි. හැබැයි මට නම් මේ වැඩෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා.කෙටියෙන්ම කියනවා නම් මෙන්න මේකයි උනේ. මගේ අහිංසක බ්ලොග් පඩංගුවට හෙනහුරා කෙලියනේ. අර කතාවට කියනවනේ සෙනසුරු අපලේ නැති වෙනකොට යන්නේ ලොකු ලොකු ලෙඩ දාලා කියලා. මටත් ඒකම තමයි උනේ. බ්ලොග් එක කෝමා එකකට වැටුනා වගේ වැඩක් උනා.මුලින්ම මගේ බ්ලොග් එක තියන ...
ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද? සිතුව්ලි පවුර සමීක්ෂණයකට අනුව මෙන්න මේ දේවල් සොයාගෙන තිබෙනවා.බ්ලොග් ලියන්නන්ගෙන් 3/5ක් පිරිමිබහුතරයක් වයස අවු: 25 - 44 අතර වෙයිබහුතරයක් විවාහකයින්බහුතරයක් සතියකට 2,3න් වතාවක් ලියනවබහුතරයක් සතියට පැය 3ක්වත් බ්ලොග් ලිවීම/කියවීමට වෙන් කරනවාඅපේ සිංහල බ්ලොග් කරුවන්ටත් මේක පොදු නම් නැතුවැති සමහරක් විට. මොකද මම දන්න විදිහට අපේ බ්ලොග්කරුවො ගොඩක් තරුණ අවිවාහක ප්‍රජාවක් විදිහටයි මට හිතිල තියෙන්නෙ. හරි, කතාවට එමුකො., බ්ලොග් ලියන්නන් වර්ග 4ක් ඉන්නව.විනෝදය ...
මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය 01 කොටස සිතුව්ලි පවුර සති කීපයකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්තේ ආවා. ප්‍රතිචාර වලින් පෙන විදියට මම ලියන සමහර වචන බර වැඩියි වගේ ඒ හින්දා මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පාඩම මුල ඉදලම පටන් ගන්න හිතුවා. මොකද හැම තරාතිරමකම අය බ්ලොග් කියවන නිසා, මම දැන් ලියන්නේ මේක කියවන අයට ගිණුම්කරණය පිලිබදව කිසිම දැනුමක් නැ කියන උපකල්පනය උඩ. එහෙනම් මුල්‍ය වාර්තා විශ්ලේෂණය කරන්න කලින් පොඩ්ඩක් ගිණුම්කරණය පිලිබදව ...
ජේසු කියපු කතාවක් සිතුව්ලි පවුර සමූහයා අතරින් එක් අයෙක් කතා කොට, "ගුරුදේවයෙනි, මා සමග අපේ උරුමය බෙදා ගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ "යි උන්වහන්සේට කීය. එහෙත් උන්වහන්සේ කතාකරමින්, "මිත්‍රය, ඔබකෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත්කලේ කවරෙක් ද ? " යි ඔහුගෙන් ඇසූ සේක."තවද, සියලු ආකාර තන්හා වලින් පරිස්සම් වෙන්නට බලාගන්න; මනුශ්්යකුට කොතරම් දේපළ තිබුනත් ඔහුගේ ජීවිතය ඒපිට රඳා නැතැ" යි ඔවුන්ට වදාල සේක. ...
පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද? සිතුව්ලි පවුර පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ...
එකක භාර සිතුව්ලි පවුර කලින් පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ තියෙනවා කොටස් වෙලදපලෙන් ටිකක් එලියට බැහැලා අපි අද තවත් ආයෝජන මාර්ගයක් වන එකක භාර ගැන සලකලා බලමු. මම ජොබ් එක කරන තැන නිසාම මුල්‍ය වාර්තා විශ්ලේෂණය පාඩම නම් තව ටිකක් කල් යනවා. මොකක්ද මේ එකක භාරයක් කියලා කියන්නේ. මේක ඉතාමත් සරල ආයෝජන ක්‍රමයක්. අපි මේ සංකල්පය උදාහරණයකින්ම පැහැදිලි කරගනිමු.රත්තරන් කියලා කියන්නේ මේ දවස්වල ඉතාම වේගයෙන් ...
Mera Brother Ki Dulhan චිත්‍රප්ට විචාරය (+ තවත් චිත්‍රපට දෙකක් පිලිබඳ තොරතුරු ) සිතුව්ලි පවුර සැහෙන කාලෙකට පස්සෙ සිතුවිලි පවුරට බොලිවුඩ් සිනමා පටයක් අරගෙන එන්නයි මේ සුදානම . මේ ටික දවසකට කලින් ඩිවිඩි පිටප්ත් නිකුත් වුනු Mere Brothe Ki Dulhan චිත්‍රපටිය . සරල චිත්‍රපටි වලට කැමති ඕනි කෙනෙකුට රසවිඳින්න පුලුවන් නිසා තමයි චිත්‍රපටිය සිතුව්ලි පවුරට එකතු කරන්නෙ . මේ ලිපියට චිත්‍රපටියේ මූලික කථාව සහ චිත්‍රපටිය ගැන අපේ විචාරය සහ නිල ප්රචාරක පටය අඩංගුයි . චිත්‍රපටියේ ...
200 KMPH ගිය බයිසිකලයේ කථාව සිතුව්ලි පවුර ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.යන්නේ තනියෙන්......අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු...කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු..පැත්ත පලාතක මිනිස් පුළුටක් ...
එදා ඔබ.. අද මම... සිතුව්ලි පවුර ඔයාමහා අයිස් කන්දක්දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දිතවතවත් මිදෙන්න හදන මහා අයිස් කන්දක් මමඒ අයිස් දිය කරලාවතුර ටිකක් අත් දෙකට ගන්න බලාගෙන හිටියාදැන්මුලු උණුහුමම බින්දුවක්වත් ඉතිරි නොවෙන්නමනැති වෙලා ගිහින්..එක පාරටම මහා වතුර කන්දරාවක්අත්දෙකම පිරෙන්න ගලාගෙන ඇවිත්ඒත්... ගලාගෙන යන වතුර වල සීතලවත් නොදැනෙන්නම මමසීතලෙන්ම මිදිලා ගිහින්. ...
බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එ... සිතුව්ලි පවුර ඉස්සර හිතට දුකක්... සතුටක්... ආවම අපි අහුවෙන කොල කෑල්ලක පොතක පිටිපස්සෙ ඔහේ කුරුටුගෑව...මතකද... සමහර වෙලාවට ඒව දකින්නෙ අපිම විතරයි...ඕනෙනම් ඉස්කෝලෙ .. පන්තියෙ.. අල්ලපු ඩෙස් එකේ යාලුව දකීවි...වැඩිම උනොත් බිත්ති පුවත්පතට යාවි..... ඒත් දවස් කීයකටද... ..සමහර වෙලාවට කොලකෑලිවල පොත් පිටිපස්සෙ ලියපු ඒව ගේ අතුගාගෙන යනකොට අපිටම ආයෙ අහුවෙලා නැද්ද... ??කාඩ් බෝඩ් පෙට්ටි පුරවපු පරණ පොත් බෝතල් පත්තර කාරයට දෙනකොට කාවොකාපු තමන්ම ...
හිඟන කොල්ලෙක්ගේ ආදර පැතුම්... සිතුව්ලි පවුර ජීවිතේ බබා චුට්ටක් කචල් වගේ නේද...මං කියන්නේ නිකං පැටලිලා පැටලිලා වගේ නේද....බලන්න....කවදාවත් නැති විදිහට සීතලයි.හෙට අනිද්දා ස්වීටර් අදින්නත් වෙයි...හද්දා වැස්ස....වැව් ඔක්කොම වානේ දානවා.ඇල වේලි පුපුරලා යනවා.ඇනිකට් උතුරනවා.සොරොව් ඉබේම අරිලා පුපුරනවා.මින්නේරියේ ගංගාප්රජා ශාලාවේ.....අනුරාධපුරේ රන්මලීසෙන්ට්රල් එකේ ශාලාවේ....කඩුවුලු වැවේ සඟරා මිටියකුත්ගහගෙන ගිහින්....මේ පැත්තෙන් පොල් ගෙඩිය හැටයිඅමු මිරිස් සීයයි...පොල්තෙල් තුන්සීයයි....පහනක් පත්තු කරන්නවත් හිතෙන්නෙ නෑ....ලාබ එකම දේඅවුට් ගොඉන් කෝල් රේට්ස් විතරය