ආශිර්වාදාත්මක ගාථාවට අපහාස කිරීම ගැන බලධාරීන් දැණුවත් කිරීමේ ලිපිය සිංහල බෞද්ධයා | Sinhala Buddhist ගයාන් පෙරේරා නැමැත්තා විසින් භවතු සබ්බ මංගලං යන ආශීර්වාදාත්මක ගාථා රත්නයට අපහාස වන පරිදි ගීතයක යෙදීම පිළිබඳව පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය අප වෙත ලැබී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියයි. (සහෘදයින්ට තොරතුරු ලබාගැනීමේ පහසුව තකා අප විසින් ලිපියේ වැදගත් වචන වලට . . . → ...
බෞද්ධ මාතෘකා ගැයුණු ගීත වලට අත් වී ඇති ඉරණම සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඊයේ දිනයේ ඔබගේ වෙබ් අඩවියේ ‘සිත්තිමනීලා, ටිකෙන් ටික සහ මොහිදීන් බෙග්ගේ ගීත’ යනුවෙන් පළවී තිබූ කසුන් බුද්ධි රණවීර නැමැති මහත්මයාගේ කාලෝචිත ලිපියේ අඩංගු කරුණක් සම්බන්ධයෙන් අදහසක් පල කරණූ කැමැත්තෙමි. මුස්ලිම් භක්තිකයෙකු වූ මොහිදීන් බෙග් මහත්මයා බෞද්ධාගමික පාථ ඇති ගීත ගායනා කර ඇති බව සැබෑය. ඒ මීට දශක කිහිපයකට කලිනි. ඒවා බෞද්ධයන් සම්බන්ධ කටයුතු වලදී අදත් පාවිච්චියට ගැනෙයි. . . . ...
නොදන්න දෙමළෙ ගිය ඊනිවුස් ඇදගෙන නාගනී – හෙළ උරුමයෙන් පිළිතුරු සිංහල බෞද්ධයා | Sinhala Buddhist ලංකා ඊ නිවුස් නැමැති ක්‍රිස්තියනි මූලධර්මවාදී වෙබ් අඩවිය මගින් තම බෞද්ධ විරෝධී මාධ්‍යභාවිතය නැවතත් පෙන්නුම් කරමින් බුදු දහම විවේචනය කරමින් පළ කළ ලිපියට ජාතික හෙළ උරුමයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් පිළිතුරු ලිපියක් ලියා ඇති බව වාර්තා වුනි. පහත දැක්වෙන්නේ එම ලිපියයි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සුභග හේරත් මහත්මා වෙතටයි, ඔබ මාධ්‍ය ආයතනයේ පල වු ජයමංගල ගාථා ෙදාස් . . ...
බුදු දහමේ ඇති සංකල්ප මත පදනම් වී දැනුම පිළිබද ප්‍රවාදයක් ගොඩ නැගීම – නිර්මාණාත්මක සාපේක්ෂතාව සිංහල බෞද්ධයා | Sinhala Buddhist බුදු දහමට සහ නිර්මාණාත්මක සාපේක්ෂතාවට අනුව නම් සංකල්පීය ලෝකය ශුන්‍යයි. සංකල්පීය නොවන ලෝකයත් සංකල්පයක්. කෙසේ වෙතත් බුදු දහමේ එන නිවන සහ ත්රිලක්ෂණය සංකල්ප විය නොහැක (මෙය නිර්මාණාත්මක සාපේක්ෂතාවට අදාල නැත. නිර්මාණාත්මක සාපේක්ෂතාව යනු දැනුම පිළිබද ප්‍රවාදයකි). මන්ද යත් නිවන හෝ ත්රිලක්ෂණය ගැන වචනයෙන් විස්තර කළ මුත් ඒවා අවබෝධ නොවන බැවිනි. උදා ලෙස අනිත්‍ය යන්න වෙනස්වීම ලෙස . . . → ...
සිත්තිමනීලා, ටිකෙන් ටික සහ මොහිදීන් බෙග්ගේ ගීත සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඉහත ගීත පිළිබඳව සංවාදශීලී අදහසක්, කසුන් බුද්ධි රණවීර නැමැති මහත්මයෙන් සිංහල බෞද්ධයා මූනුපොත් පිටුවේ ලියා තිබුනි. පහළින් දැක්වෙන්නේ එම ලිපියයි. භවතු සබ්බ මංගලං රැප් කර මධු සමයක් පෙන්වීම සාධාරණීකරනය කරමින් ගයාන් පෙරේරාට එක හැන්දකිනුත් , ඉස්ලාම් ආගමේ යාඥාවක් යොදාගැනීම නිසා සිත්තිමනීලා ගීතය තහනම් කර ඉරාජ් වීරරත්නට තවත් හැන්දකිනුත් බෙදා , ඉස්ලාම් ආගම දේවත්වයෙන් පුදමින් බුද්ධාගමට කුඩම්මාගේ . . . → Read ...
ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුදු දහම විකෘති කරමින් පත්‍රිකා බෙදා හැර ඇති හැටි සිංහල බෞද්ධයා | Sinhala Buddhist මීට පෙරද අන්තවාදී කණ්ඩායමක් විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාව විකෘති කරමින් එහි අගට “සදා ශුද්ධාත්මානු භාවේන…” ආදී කොටස් එකතු කර විකෘති කර තිබුන බව බැලුම්ගල වීඩියෝවේදී අසන්නට ලැබුනා ඔබට මතක ඇති. ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර මොනවාද යන්න ඇසූ විට අදාල බලධාරියා ප්රශ්නය මග හැරි හැටිත් එහිදී මනාව අසන්නට ලැබුනා. ඉතින් ඒ පිළිබඳව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක . . . ...
ලංකාඊනිවුස් මඩ ප්‍රහාරයට ජාතික හෙළ උරුමයෙන් පිළිතුරු සිංහල බෞද්ධයා | Sinhala Buddhist සිංහල බෞද්ධ ජනතාවගේ ගෞරවාදරය දිනූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට, ලංකා ඊනිවුස් වෙබ් අඩවිය මගින් කරන ලද නින්දාසහගත අපහාසයට ජාතික හෙළ උරුමයෙන් පිළිතුරු දී ඇති බව වාර්තා වෙයි.. පහත දැක්වෙන්නේ පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමියන්ගේ පිළිතුරයි. කලා නිහීන කෙලෙස් මළ පිරි පාපි ඊ නිව්ස් විමල් ධීරසේකරයන් වෙතයි, ජීප්සීස් ගායක සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරාගේ ගීත නිර්මානය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ . . ...
ඉවැංජලික ක්‍රිස්තියානි වෙබ් අඩවියක් ඕමල්පේ සෝභිත ස්ථිවිරපාදයාණන් වහන්සේට කළ පහත් අපහාසය සිංහල බෞද්ධයා | Sinhala Buddhist මේ ලිපිය ලියන්නට සිතුණේ ලංකා ඊ නිව්ස් නමැති කතෝලික, ඉවැංජලික ක්‍රිස්තියානි වෙබ් අඩවියක් ඕමල්පේ සෝභිත ස්ථිවිරපාදයාණන් වහන්සේට කළ පහත් අපහාසයක් නිසයි. මෙහිදී සෝභිත හිමියන් පාප ගුලියක් ලෙස හදුන්වා දී තිබිණි. එම ලිපිය වෛරයෙන් ලියා තිබූ අතර පාප ගුලිය යන වචනය යෙදීමට හේතුව ක්‍රිස්තියානීන් පාපයක් ලෙස හදුන්වන ප්‍රතිමා වන්දනය කරන ආගමක පූජ්‍ය උතුමෙකු වීම වියහැක. ඊ නිව්ස් වෙබ් . . . ...
කාලය, චිත්තක්ෂණය සහ මනස සිංහල බෞද්ධයා | Sinhala Buddhist කාලය තරම් මිනිසාට අවබෝධ නොවන දෙයක් (ප්රපංචයක්) නොවන තරම්ය. අප දන්නා පරිදි , අතීතය, වර්තමානය සහ අනාගතය ලෙස වර්ගකර ගනිමු. මේ අප කාලය වර්ග කරන්නේ කුමක් නිසාද? ඒ මනසේ අපට දැනෙන විවිධ ක්‍රියාකාරකම් සහ ලෝකය පිළිබඳ අප සිතන, එනම් ලෝකය අපට ගෝචර වන ආකාරයටය. මේ ආකාරයෙන් සියලුම සත්වයන්ට කාලය දැනෙන්නේ නොමැති වියහැක. එය සොයන්නේ කෙසේද? ලෝකයේ . . . → ...
“භවතු සබ්බ මංගලං…” ගාථාව රැප් කර කාමුක දර්ශනයක යෙදීම ගැන – බැලුම්ගල සිංහල බෞද්ධයා | Sinhala Buddhist මුස්ලීම් තොප්පිය දාපු නිසා සහ ඉස්ලාමික යාඥාවක් භාවිතා කරපු නිසා සිත්තිමනීලා ගීතය තහනම් වුනා – ඉරාජ් වීරරත්න කතා කරයි. “සිංදුවේ තියෙන්නේ බඳින වෙලාවේ මනමාලයාට හැඟෙන දේ , මධුසමයක් නෑ” – ගයාන් පෙරේරා කතා කරයි (එතකොට භවතු සබ්බ මංගලං ගාථාව කියදී පෝරුව උඩ යුවළ එකිනෙකා ඉඹගන්න සිරිතක් තියෙනවද? ඒ වෙලාවේ ඩ්‍රම් ගස ගසා නටනවද?) ටිකෙන් ටික ගීතය පිළිපඳව ගන්නා . ...
බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ සිංහල බෞද්ධයා | Sinhala Buddhist “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාවට අපහාස වන පරිදි නොමනා තාලකයට ගයමින් ඩ්‍රම් ගසමින් නට නටා, මධු සමයක් ගත කරන කාමුක දර්ශනයක් ඇති වාණිජමය අරමුණු සහිතව නිපදවූ “ටිකෙන් ටික” නැමැති ගීතයේ පසුතලයට යොදාගෙන ඇති ආකාරය මෙම ලිපියෙන් ඔබ කියවන්නට ඇති. ගංගොඩවිල සුනේත්‍රා දේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් එම ගීතයට විරුද්ධව මිරිහාන . . ...
කේසර සිංහයා තම පුතුට කතා කරයි සිංහල බෞද්ධයා | Sinhala Buddhist ප්‍රවර්ගය: සාහිත්‍ය , කෙටි කතා , මනස්සෘෂ්ටිය පුත බලව… අර ඈත ක්ෂිතිජය දක්වා ඇති නිල්වන් තැනිතලාව…, මේ බිම යම් දිනෙක ඔබගේමැ ය. පුත… මේ මහා සුවිසල් භූමිය අපිට උපතින්ම උරුම වූයේ අපගේ මිතුන් මිත්තන් ලේ දාඩිය කඳුළු ගංගා මැදින් කරන ලද ඒ මහා කැප කිරීම් නිසාමැ ය. බලව පුත මේ පස්… ඒවා රත් පැහැ ගැන්වී ඇත්තේ . . . → ...
ආනාපානසතිය – භාවනා කරන ආකාරය මුල සිට අගටම … සිංහල බෞද්ධයා | Sinhala Buddhist ආනාපානසතිය අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ. නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස භාවනා නම් කවරේ ද? “භාවෙති කුසලධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා” යනු නිර්වචන හෙයින් යම් චෙතනාවක් කරන කොට ගෙනැ කුශලධර්‍මයෝ වැඩෙත් ද, වැඩිදියුණු වෙද්ද, ඒ චෙතනාව භාවනා නම් වේ. භාවනා නම් වැඩීම යි, දියුණු කිරීම යි, කුමක් වැඩීම ද? සිත යහපත් අරමුණෙක්හි වැඩීම යි. නොයෙක් අරමුණු ගැනීම් වශයෙන් ...
“භවතු සබ්බ මංගලං” ගාථාව “RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි! සිංහල බෞද්ධයා | Sinhala Buddhist එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා පිරිත් බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි. පහත දැක්වෙන්නේ ඒ ගීතයේ අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝ එකක්, මඳකට එය නරඹන්න… භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු ...
මනසින් ලෝකය තනා ගැනීම හෙවත් සසරේ ගමන් කිරීම සිංහල බෞද්ධයා | Sinhala Buddhist අප සියලු දෙනා ජීවත් වෙන මේ ලෝකය අවබෝධකිරීම තිබෙන සියලුම ප්‍රශ්න වල විශාලම ප්රශ්නයයි. ඒ පිළිබඳව බොහෝ දාර්ශනිකයන් ආගමිකයන් කතා කර තිබේ. මේ සියලුම මත අභිබවමින් බුදු දහමේ මනස පිළිබඳ ලෝකය පිළිබඳ විග්‍රහය අද්විතීය දේශනවක් වේ. අද මේ දේශනාව අවබෝධ කිරීමට නොහැකි නිසා සමහරු අභිධර්මය බුද්ධ දේශනාවක් නොවන බව කිසිම හිරිකිතයක් නොමැතිව කියයි. ඒ පිළිබඳ තීරණ ගැනීමට . . ...
උගත් පාඩම් හා ප්රෙතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් සිංහල බෞද්ධයා | Sinhala Buddhist උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ වී යන සිංහල අයිතිවාසිකම් සහා බොදු උන්නතිය දෙස බැලීමට කාලය පැමිණ ඇතිබව මෙහිලාම තරයේ ප්‍රකාශ කරමු. පහලින් ඇති යොමුවෙන් සම්පුර්ණ පිළිතුර කියවා ගන්න. අදහස් උදහස් ඇත්නම් අප වෙත ලියාදන්වන ලෙස කරුණාවෙන් දැනුම් . . ...
” ශූන්‍යතාවය ” සහ ” චතුෂ්කෝඨිකය ” ගැන බෞද්ධ ඔබ දන්නවාද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist මේ දිනවල “ශූන්‍යතාවය” යන සංකල්පය ගැනත්, “චතුෂ්කෝඨික” දැක්ම ගැනත් බොහෝ සංවාද යති.. “චතුෂ්” යනු “සතර” බව බොහෝ දෙනා දනිති.. “කෝඨික” යනු “කොන්” වෙති.. කොන් සතරක් ඇති තැන චතුෂ්කෝඨිකය.. බටහිර ක්‍රිස්තියානි ආදී වූ ධර්මයෝ ද්වි-කෝටිකය.. ඇරිස්ටෝටලියානු දැක්ම ද්වි-කෝටිකය (පළමු කල්පිතය “සත්‍යය” නම් දෙවනි කල්පිතය “අසත්‍යය” – මෙහිම අනෙක් පස) .. වෛදික හින්දු දහමට පරමාත්මයක් හෙවත් බ්‍රහ්මයෙකු සිටිනා . . . → ...
බටහිරටත් උවමනා කුරාණික අන්තවාදීන් සහ නූගත් මෝඩයන් ඊජිත්තුවේ රජ වනු දැකීමය සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඊනියා “ස්ප්‍රිංග්” එකෙන් (අරාබි වසන්තයෙන්) තම රටවල සිටි ස්ථාවර එහෙත් තරමක් දුරට හෝ කාළීනව මැදහත් මත දරන නායකයන් පන්න හැර හෝ මරා දමා, ඊජිප්තුව ප්රමුඛ බොහෝ රටවල දැන් බලය ලබා ගනිමින් සිටින්නේ ඉස්ලාමීය අන්තවාදී සංවිධානයන්ය.. අප මෙය කියවිය යුත්තේ බටහිර අරමුණු වලින් වියුක්තව නොවේ….මේ සිද්ධීන් ඇසුරේ අපට බටහිර රටවල් ගැන උපකල්පන දෙකකට එළැඹිය හැක. 1. බටහිර රටවල් . . . ...
“අප තොපට යැද්දාහුය…!…එහෙත් තොප මේ මාවතේම ආහ.” – දෙවැනි රාජසිංහයෝ සිංහල බෞද්ධයා | Sinhala Buddhist 1630 වසරේදී ගැස්පා පිගෙයිරා වැනි කිතුණු පූජක වරුන් කොළඹ කොටුවේ පෘතුගීසි සෙනෙවි කොන්ස්තන්තීනුද සා වෙත මෙසේ සැල කළහ…”ලක්දිව කිතු සස්න පිහිටුවීමට අප අසමර්ථ වම්හ…කන්ද උඩ රට රාජ්‍යයේ බුදු සස්න රැකෙයි.. ඒද හැකි නම් ගනුව…! එවිට අපගේ මනෝ රථය පූර්ණය වෙනු ඇති..!”.. බ්‍රැගන් සා ද මේ අසා කන්ද උඩ රට සිංහල රජු වූ සෙනරත් රජුගේ සීමා මායිම් වල . . . ...
අනුරපුර මහ මළුවේ එළිපිට සිදුවන මල් ජාවාරම සිංහල බෞද්ධයා | Sinhala Buddhist [අපේ ඓතිහාසික පුදබිම් බාහිර බලවේග වලින් රැකගන්නවා මෙන්ම එම පුදබිම් තුළම ලගිමින් එහි පූජනීයත්වය කෙලෙසා මුදල් ගරන කාල බහිරවයන් ද ඒ තුළින් පන්නා දැමිය යුතුය] අනුරධපුර ජයශ්‍රී මහ බෝ සමිදු වැදපුදා ගන්න ඔබ අතරින් බහුතරයක් දෙනා ගිහින් ඇති.නමුදු මේ පවසන්නට යන්නේ එහි සුක්ෂමව සිදුවන ජාවාරමක් පිළිබදය.ඔබ ජයශ්‍රීමහ බෝ සමිදු වැද පුදා ගැනීමට පුජාකිරීමට ගෙනෙනු ලබන මල් භාර . . ...