පුනර්භවය සහ ක්වොන්ටම් අංශු – 02 – විශ්වවේදය සමග සිංහල බෞද්ධයා | Sinhala Buddhist අප මෙමගින් පහැදිලි කරන්න්නේ “විද්‍යාව මේ වනවිට සිරවී ඇත” යන්න සමහරුන්ට ප්‍රශ්නයක් වී ඇති බැවිනි. විද්‍යාව මනුෂ්‍ය අපට සේවාවක් කර තිබෙන බව (වෙනත් අතුරු ඵල අමතක කළවිට) පිළිගනිමු. ඒ කෙසේ වුවද නුතන විශ්වවේදය අනුව, එහි දන්නා කරුණු අනුවද, මෙම වදන සලකමු. විශ්වයේ දැනට පවතින පදාර්ථ පිළිබද නිර්මාණය (විද්‍යාවේ සියල්ල නිර්මාණ නිසා) බලමු. මේ අනුව අඳුරුශක්තිය සහ අඳුරු ද්‍රව්‍ය වලින් . . ...
A9 පාර දිගටම හතු පිපෙන්නා වගේ පල්ලි සිංහල බෞද්ධයා | Sinhala Buddhist පහත දැක්වෙන්නේ A9 පාරේ ඕමන්තේ සිට අලිමංකඩ දක්වා තැනින් තැන අළුතින් ඉදි වී ඇති ක්‍රිස්තියානි පල්ලි 25 ක පින්තූරයි. මෙම පින්තූර සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත ලබා දුන් අතථ්‍ය මිතුරාට අනුව මේ සියල්ලම ඉදි කර ඇත්තේ කිසිම අවසරයකින් තොරවයි. කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට තවත් විනාසයකට යොමු වෙන්නද මේ යන්නේ? මට මතකයි ප්රභාකරන් තම ම්ලේච්ඡත්වය පෙන්වන කාලයේත්, . . ...
සිංහල බෞද්ධ විරෝධීන්ට කෙරෙන්න ඕනැ වෙලා තියෙන්නේ මේවයි… සිංහල බෞද්ධයා | Sinhala Buddhist බෑන් කරපල්ලා “සිංහල බෞද්ධ” වර්ඩ් එක….. කරපල්ලා මේක ෆුලි පෝස්ට් මොඩර්නයිස්ඩ්™ ස්ටේට් එකක්. හෝමෝසෙක්ශුවල් ලා….. බෙස්ටිඅලිටිස්ට් ලා….. ප්රොටස්ටිටුයුට්ස් ලා….. ආදීන්ගෙන් පිරී ඉතිරී ගිය ෆ්‍රී ස්ටේට් එකක්. එපා කියපල්ලා ඔය බුදු දහම….. කරපල්ලා මේක පියෝ ඉරිලිජනල්™ සෙකියුලර්™ ස්ටේට් එකක්….. සිංහලයෙක් නැති, බෞද්ධයෙක් නැති. කියපල්ලා තිත්ත කුණුහරුප ටිකක්….. ඒව වීඩියෝ රෙකෝඩින් කරලා දාපන් යුටුයුබ් එකට….. ඉක්මනට පොපියුලර් වෙන්න….. ලෝඩ් බුද්ධත් සෙල්ෆිශ්™ කියල ...
බුදු දහම අධිමානසිකත්වය උගන්වන්නක් ද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist (සර්පයා කඳින් අල්ලා ගැනීම හෙවත් ධර්මය වරදවා තේරුම් ගැනීම) බුද්ධ ධර්මය වනාහි ලෝකයේ යථා ස්වභාවය පෙන්වා දෙන ආර්ය දර්ශනයකි. එම සත්‍ය වූ ධර්මය කිසිදා නොබිඳිය හැකිය. නමුත් සකල සත්ත්වයාගේ අනවබෝධය උත්සන්න වීම නිසාවෙන් කාලයෙන් කාලයට යටපත්ව යන්නේය, නොපෙනී යන්නේය. එකල්හි ලෝක සත්ත්වයෝ ලෝක මායාවේ ගැටී බොහෝ දුකට පත් වෙත්. එම දුක දකින නුවණැති වූ සත්ත්ව . . . → Read ...
සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ ශ්‍රී ලාංකිකයන් වෙත සිංහල බෞද්ධයා | Sinhala Buddhist සිංහල බෞද්ධයා ශ්‍රී ලාංකිකරනය වී ඇති යුගයක ඒ ගැන කතා කිරීමද ජාතික උරුමයන් රැක ගැනීමට උත්සහගැනීමද ශ්‍රී ලාංකිකයන් විසින් ඒවා හණමිටි, බොල්, ජාතිවාදී, ආගම්වාදී හුදු නිෂ්ඵල දේවල් ලෙස සලකන යුගයක ඒ සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ සිංහල බෞද්ධයන් හමුවේ වචනයක් තැබීම යුතුකම කොට තකමි… සැබවින්ම වත්මන් ලෝකය විශ්ව ගම්මානයක්ව ඇති යුගයක ඒ ඒ රටවලට පොදු ජාතින් තමන්ගේ ලකුණ . . . → ...
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්… (මුස්ලීම් අන්තවාදය ඉදිරියේ) සිංහල බෞද්ධයා | Sinhala Buddhist ‘‘දහම් දිවයින’’ නම් අපූර්ව අන්වර්ථ නාමයෙන් පිදුම් ලද,ලොවින් උතුම්බුදු පියාණන් වහන්සේට තෙවරක් පිදුම් ලද මේ පින් බිමේ ඉපදුනු අප සියලු දෙනාම සැබැවින්ම ඉතාමත් වාසනාවන්තයෝය, ඒ අප උපතින් ලද බෞද්ධ කමක් නිසාවත් උප්පැන්නයේ ආගම බෞද්ධ යැයි සඳහන් වීම නිසාවත් නොවේ, ඇත්තෙන්ම ලක් මව් තුරුලේ ඉපදීමට වාසනාව ලබා ඊටත් වඩා වාසනාවක් බුදුසමිඳානන්ගේ උතුම් ධර්මයේ පහස ලබන අපට හිමිවී . . . → ...
පුනර්භවය සහ සහ ක්වොන්ටම් අංශු සිංහල බෞද්ධයා | Sinhala Buddhist මෙම ලිපියෙන් අප බලපොරොතුවන්නේ බටහිර විද්‍යාවෙන් නිර්මාණය කළ දනුම බුදු දහම සමඟ සෑසඳීම නොවන බව කිව යුතුය. නමුත් දැන් බොහො දෙනා සිතන පරිදි විද්‍යාව එකම යැපීම් මාර්ගය වු සමාජයට කතා කිරීමට අපට සිදු වී තිබේ. බුදු දහමේ විග්රහ වන පුනර්භව දේශනාව ඉතා අගනා ධර්මයකි. එම ධර්මය පිළිබඳ දැනුම ලබා ගත යුත්තේ ප්රත්යක්ෂව පමණි. අපට පුරාණ කර්ම . . . → Read ...
අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි) සිංහල බෞද්ධයා | Sinhala Buddhist පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව අනුස්මරණය කිරීම වස් පසුගිය දිනෙක රත්නපුරදී පැවැති උත්සවයේදී අශෝක මැණික්ගොඩ මහතා පැවැත්වූ දේශනය. අන්තවාදීන් විසින් සිංහල බෞද්ධයින්ට විරුද්ධව දියත් කර ඇති ප්රහාරයනුත්, සිංහල ජාතියට අත් වී ඇති ඉරණමත් ඒවායින් ගොඩ යාමට සෑම සිංහල බෞද්ධයෙක්ම දායකත්වය දැක්වූ ආකාරයත් ගැන වටිනා තොරතුරු මෙම දේශනයේ ඇතුළත්ය. රට ජාතිය ගැන හැඟීමක් ඇති සෑම සිංහල බෞද්ධයෙක්ම . . . ...
පොලීසියෙන් පණිවිඩයක් – මාතෘ භූමිය ස්ත්‍රීවාදයට (Feminism) වඩා උත්තරීතරය. සිංහල බෞද්ධයා | Sinhala Buddhist පහත දැක්වෙන්නේ අපේ පොලෝසියේ වෙබ් අඩවියේ පින්තූරයකි… එහි දකුණු පස ඉහළ කෙළවරේ රතු පාට රවුමෙන් සළකුණු කර ඇති වචනය දෙස බලන්න….එම Feminism වචනය එතන තිබීම නිසා, එම වාක්‍යයට ලැබෙන්නෙ මෙවැනි අර්ථයකි…”මාතෘ භූමිය ස්ත්‍රීවාදයට (Feminism) වඩා උත්තරීතරය..” .. ඒකට අනුව ලංකාවෙ පොලෝසියට බැඳුණු මෙම කාන්තාවෝ, පිරිමින් සමඟ සම අයිතිවාසිකම් ඉල්ලීමට වඩා මව්බිම උත්තරීතර යැයි සළකා, පොලිස් සේවයට . . . ...
බුදුරදුන්ට අපහාස කරන ස්කිනි බුද්ධා ව්‍යාපාරයට විරුද්ධව පෙළගැසෙමු සිංහල බෞද්ධයා | Sinhala Buddhist අන්‍යාගමික අන්තවාදී ව්‍යාපාරිකයින් පිරිසක් විසින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය භාවිතා කරමින්, උන්වහන්සේගේ රූපය විකෘති කරමින් “Skinny Buddha” නමින් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව සමහර විට ඔබ දැනටමත් දන්නවා ඇති. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය භාවිතා කරමින් වෙළඳ ව්‍යාපාර කිරීම තබා කුමන හෝ ආගමක නමක් වාණිජකරණය කිරීම බරපතල වරදක්. ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ රුවට අව් කණ්නාඩි පැළඳවීම, උන්වහන්සේ යෝග . . . ...
මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය සිංහල බෞද්ධයා | Sinhala Buddhist මාක්ස්වාදය පසුගිය සියවසේ ඉතා ජනප්‍රිය වූ තවත් එක්තරා බටහිර මතවාදයකි. මාක්ස්වාදය යනු කුමක්ද කියාත් එය ජනප්‍රිය වූවේ මන්ද කියාත් විමසා බලමු. මාක්ස්වාදීන් සමාජ පරිණාමය යුග කිහිපයකට බෙදන අතර පෞද්ගලික දේපල නොතිබූ පරමාදර්ශී යුගයක් ගැන කතා කරයි. මේ යුගයේ මිනිස්සු සාමකාමීව තමන් සාමූහිකව නිෂ්පාදනය කළ දේ සමානව බෙදා ගත්තාලු. ඒත් ඇත්ත ඒකද? එකල හයිය හත්තිය ඇති එකා දුර්වලයා . . . ...
“චූන් එක” ගැනීම එකම අරමුණ කරගත් බටහිර ජීවිතය සිංහල බෞද්ධයා | Sinhala Buddhist බටහිර චින්තනය විකසනය උනේ ඒ අයට උරුමව තිබුණු දේශගුණයට අනුලෝමවය… දීප්තිමත් හිරු එළිය හා විෂ බීජ නසන උණුහුමද, කලට වැසි සහ ප්‍රබෝධමත් හුළඟ තිබුණු පෙරදිගයන්ට දවසේ වැඩි වේලාවක් ආලෝකය ලැබුණු නිසා, ඔවුන්ට එළි පෙහෙළියට බැස බොහෝ දේ කළ හැකි විය… එහෙත් දවසේ හිරු එළිය ලැබෙන සීමිත පැය කිහිපය තුළ බටහිර ඇත්තන්ට කරන්නට සිදුවූයේ කොයි මක් කර . . . → ...
මනසෙන් යුද කරන කළු මකර බළ ඇණිය පුහුණු කරවන උමං සංකීර්ණය සිංහල බෞද්ධයා | Sinhala Buddhist මහජන චීන සමූහාණ්ඩුවේ මනස අවියක් කර ගෙන සටන් වදින “කළු මකර බල ඇණිය” ගැන අප ඔබට විස්තර කළා මතක ඇති… කියවන්න බැරිවුනානම් මෙන්න: http://sinhalabuddhist.com/2012/01/black-dragon/ එම කළු මකර බළ ඇණිය පුහුණු කරවන ඓක්‍ය දිගින් කිලෝමීටර් 3600 ක් පමණ වන චීන දෙවනි කාළ තුවක්කු රෙජිමේන්තුව මඟින් තනා පාලනය කරන සුවිශේෂී උමං සංකීර්ණය මෙම රූපයෙහි දැක්වේ… එහි එවැනි අති විශේෂ . . . ...
“ලංකාවෙ මිනිස්සු ලෝකෙ අනිත් අයට වඩා වෙනස්…අන්න ඒ වෙනසට ගරු කරන්න” සිංහල බෞද්ධයා | Sinhala Buddhist අනාගත ළමා පරපුර හුරු වන්නේ අතීතය දෙස බලාය. අපි ඔවුන්ට කුමක් දායාද කරමු ද ? පසුගිය දින වල ගුවන්විදුලිය හරහා නිතර අසන්නට ලැබුණු වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් දෙකක් අරඹයා සටහනක් ලිවීමට සිතුවෙමි. ඉන් එකකින් කියවෙන්නේ, මෙහි ද මාතෘකාව ලෙස යොදා ඇති පණිවිඩයයි. එසේම මෙම සටහන පුරාවට, මා විසින්, සමාජගත විය යුතු යැයි අවධාරණය කර සිටින්නේ ද මෙම . . . → ...
මුළු විශ්වයටම තිබෙන්නේ එකම එක විද්‍යාවක්ද? (බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ගැන) සිංහල බෞද්ධයා | Sinhala Buddhist විශ්වය කියන්නේ කුමන සීමා මායිම් වලින් යුක්තවුණ දෙයක්දැයි නොදැන “මේ විශ්වයටම තියෙන්නේ එකම එක විද්‍යාවයි” කියන එක එතරම් හොඳ ප්‍රකාශයක් නෙමෙයි. අනික අවුරුදු 12, 14 ළමයින්ට පවා උගන්වලා තියනවා විශ්වයට තියෙන්නේ එකම එක විද්‍යාවක් පමණක් බව. ඒක තමා “බටහිර විද්‍යාවේ ආධිපත්‍යය” කියන්නේ. සිංහල රජකාලේ හා සමකාලීනව අපේ රටේ මිනිස්සු හරි භාරතයේ මිනිස්සුන්ට හරි චීනයේ මිනිස්සුන්ට හරි . . . → ...
බටහිර විද්‍යාවේ ඇති විශ්වාස සිංහල බෞද්ධයා | Sinhala Buddhist තර්කානුකූල බව ඇත්තේ විද්‍යාවේ පමණක් නොවේ. ඕනෑම දැනුමක යම් තර්කන ක්‍රමයක් (ද්විකෝටික, ත්‍රිකෝටික හෝ චතුස්කෝටික) ඇත. එය බටහිර විද්‍යාවට පමණක් ආවේණික වූවක් නොවේ. විද්‍යාවේද ‘විශ්වාස’ ඇත. ‘වාස්තවික යථාර්තයක් (objective reality) ඇත’ යන්න එහි මූලිකම විශ්වාසයයි. එය සම්මජාතියේ ඔප්පු කළ නොහැක. මන්ද මනසින් තොරව යථාර්තයක් ඇති බව මනසින් තොරව පෙන්වා දිය නොහැකි නිසා. එබැවින් එය විශ්වාසයක්ම . . . → ...
නලින් සිල්වා මහතා මොරටුව සරසවියේදී කළ දේශනය සිංහල බෞද්ධයා | Sinhala Buddhist මහැදුරු නලින් ද සිල්වා මහතා විසින් “සිංහල බෞද්ධ දර්ශනය මත පදනම් වූ විද්‍යාවක්” යන මැයෙන් දේශනයක් මොරටුව විශ්වවිද්‍යාලයීය සිංහල සංස්කෘතික සංගමයේ ආරාධනයෙන් 2011 අගෝස්තු මස 10 වන බදාදා විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණි. බටහිර විද්‍යාව ඉගෙන ගන්නා අයටත්, මොරටුව සරසවියේ ඉන්නා බටහිර තාක්ෂණය ඉගෙන ගන්නා අයටත්, ඒවා පරතෙරටම ඉගෙන ගෙන, ආචාර්ය උපාධිත් ලබාගෙන, හැකි නම් නොබෙල් තෑග්ගත් දිනාගෙන, අනතුරුව ඒවායේ . . . ...
පණු සිදුරෙන් සංකස්සයට ගිය සැවැත් පුර වැසියෝ… සිංහල බෞද්ධයා | Sinhala Buddhist “එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් . . . → ...
ස්ත්‍රීවාදය මගින් සිංහල බෞද්ධ සමාජය වනසන හැටි සිංහල බෞද්ධයා | Sinhala Buddhist බටහිර සංස්කෘතිය පදනම් වන්නේ දේව යක්ෂ ගැටුම මතය. එනම් යහපත් දෙවියා හා නරක යක්ෂයා අතර ගැටුමයි මේ. සරල මුග්ධ චින්තනය නිසා හැම කෝනයකින්ම ප්‍රශ්නයක් දෙස බලා සාධාරන නිවැරදි විග්රහයක යෙදීමට බටහිර මිනිසාට නුපුලුවන. මාක්ස්වාදයට අනුව කම්කරුවා යහපතද ධනපතියා නපුරද නියෝජනය කරයි මේ දෙපිරිස අතර නොනිවෙන ගැටුමකි. කම්කරුවා ධනපතියාට වෛර කරයි. මුලු වැර යොදා සටන් කල . . . → Read ...