මාතෲත්වයට එරෙහි ස්ත්‍රීවාදී යක්ෂණියන්… සිංහල බෞද්ධයා | Sinhala Buddhist 2011.03.06 දින ඩේලි මිරර් පුවත්පත සමග නිකුත් කළ අතිරේකයක කාන්තා දිනය ඉලක්ක කර අපූරු ලිපියක් පළවී තිබිණි. ඇඟ ලොමු දැහැගැන්වෙන සිරස්තලයක් ඊට යොදා තිබිණි..එය නම් කර තිබුණේ “ඩෝන්ට් ග්ලොරිෆයි මදර්හුඩ්” යනුවෙනි. මෙවැනි යෝජනාවක් සමාජයට කිරීමම මොනතරම් සාහසික ත්‍රස්තවාදී අපරාධයක්ද?එම ලිපිය ලියූ ලේඛිකාව විශ්ව විද්‍යාල මට්ටමින් පැවති පඨමාලාවකට සහභාගි වී ඇති අතර එහිදී ඇය තමන් “බ්‍රා බර්නින් . . . ...
‘බුදු’ යන වචනය අද යෙදෙන හැටි හරිද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist මම මේ වෙබ් අඩවියේ දැක්කා එක් ලිපියක් අපේ ආගමික ශාස්තෲවරයාගේ අපරිමාණ ගුණයක් වැරදි අර්ථකථනයක් ලැබෙන ලෙස භාවිත වීම සම්බන්ධයෙන් පළවී තිබෙනවා. එහි සඳහන් ව තිබුණේ ‘අරහං’ යන වචනය වැරදි ලෙස භාවිත වන ආකාරය. ඒ වගේම “ලෝකෝත්තර” යන වචනයත් අද වන විට එලෙස භාවිතා වනවා. එසේම සර්වතෝභද්‍ර යන්නත් භාවිතා වනවා. “ලෝකෝත්තර” යන්න මහා අණ්ඩපාලයෙක් කියන අරුතින් යෙදෙද්දී, “සර්වතෝභද්‍ර” . . . ...
ඒ අරහන් ගුණය ඔබේ… සිහි වුණි බුදු සමිඳුනේ… සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඒ අරහං ගුණය ඔබේ සිහි වුණි බුදු සමිඳුනේ දකින දකින දේට දුවන ඔහේ දුවල මම රවටන ගෙන එන දුකමයි ඇස් දෙක දරා ගන්නේ කොහොමද මම ආස හිතෙන දේ දැක්කම නෙත් මා සිත රවටනවා අකමැති අප්පිරිය දේට මා එක්කල ගැටෙනවා ඔබේ නුවන් ඇලුනේ නැහැ නේ කිසිවක් හා ගැටුණේ නැහැ නේ අනේ එහෙම ඉන්නට මට හැකිනම් බුදු සමිඳුනේ ඒ අරහං ගුණය ඔබේ සිහිවුණි ...
චක්‍රය සහ ලෝකය …! සිංහල බෞද්ධයා | Sinhala Buddhist ලෝකය (විශ්වය) යනුවෙන් අප ව්‍යවහාර කරන මේ සංසාරය සමන්විත වන සියල්ලම ඇති සැටියෙන් අවබෝධ කෙළේ බුදුන් වහන්සේ ය. ඒ අවබෝධය අන් අයටද දේශනා කර සසරෙන් එතෙරවීමට උපදෙස් දුන්නේ “ප්‍රමාදය” නිසා දුකට පත් නොවන ලෙස ද දේශනා කරමිනි. නුතන විද්‍යාවෙන් කුඩා දරුවන්ට පවා කියාදෙන චක්‍ර බොහොමයක් ඇත. අප ඒ කීපයක් ගනිමු. 1) ජල චක්‍රය. 2) ජිවන චක්‍ර (සමනළයන්, මදුරුවන්ගේ . ...
කවුද මේ මචං “මචං” ?! සිංහල බෞද්ධයා | Sinhala Buddhist මා පවුලේ දෙමාපියන් සහෝදර/සහෝදරි යන් අතර ඇතිවු සාකච්ඡාවක ප්‍රතිඑලය මත මෙම ලිපිය මා ඔබ සමග බෙදා හදා ගන්නට තීරනය කලා, අප රට ඡාතිය ආගම ගැන හිතලා. දැන් ඉතින් ඇත්තටම කවුද මේ “මචං” කියලා කියන්නේ ?. මා පාසැල් යන කාල වකවානුව වන විට “මචං”කෑල්ල තිබුනා කියලා යාන්තම් මතකයි, ඒ වසර දහයකට පහලවකට පෙර, ඊට පෙර තිබුනාද කියලා කියන්ඩ . . . ...
සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස් ද ? සිංහල බෞද්ධයා | Sinhala Buddhist අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිතයි අන්තිම බුද්ධ පූජාව නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුදුරජාණන් වහන්සේට අන්තිම බුද්ධ පූජාව කළෝ පාවා නුවරවාසී චුන්දකර්මාර පුත්‍රයාණෝ ය. ඔහු රන් – රිදී, මුතු – මැණික් ව්‍යාපාරිකයෙකි. මහා බූදල් කාරයෙකි. මේ චුන්ද කර්මාන්ත කරුවාණන් යටතේ සේවය කිරීමෙන්, යැපුණු ගම්මාන දෙතිසක් පැවති බව දැත්වේ. ඔහු රන් රිදී ආභරණයන් මුතු මැණික් ...
ටෙස්ලා සිට හාර්ප් දක්වා… (අයන ගෝලය පාලනයෙන් අති බිහිසුණු යුද අවියක්!!!) සිංහල බෞද්ධයා | Sinhala Buddhist නිකොලා ටෙස්ලා අපූරු මිනිසෙකි. 1856 වසරේ (වර්තමාන ක්‍රොඒෂියාවේ) ඔස්ට්‍රියානු ජාතියකු ලෙස ඔහු උපත ලබන විට පරිසරය පරිසරයම බිහිසුණු විදුලි ගර්ජනා වලින් දෙදරා ගිය විට විට මෙන්ම ඔහු අවසන් ගමන් යන විටද ඔහුගේ ම විදුලියෙන් දිලියෙන නගරයක් ඔහු වට කර ගෙන සිටියේය.පසු කලෙක අමෙරිකාවේ පුරවැසියකු බවට පත්වූ ටෙස්ලා, ප්‍රේරණ මෝටරය, ප්‍රත්‍යාවර්තක විදුලිය. ටෙස්ලා දගරය, වයර් නොමැති තොරතුරු . . . ...
අයන ගෝලය පාලනයෙන් රටවල් සුණු විසුණු කළ හැකි අති බිහිසුණු යුද අවියක් ඇමරිකාවේ!!! සිංහල බෞද්ධයා | Sinhala Buddhist ටෙස්ලා සිට හාර්ප් දක්වා… නිකොලා ටෙස්ලා අපූරු මිනිසෙකි. 1856 වසරේ (වර්තමාන ක්‍රොඒෂියාවේ) ඔස්ට්‍රියානු ජාතියකු ලෙස ඔහු උපත ලබන විට පරිසරය පරිසරයම බිහිසුණු විදුලි ගර්ජනා වලින් දෙදරා ගිය විට විට මෙන්ම ඔහු අවසන් ගමන් යන විටද ඔහුගේ ම විදුලියෙන් දිලියෙන නගරයක් ඔහු වට කර ගෙන සිටියේය.පසු කලෙක අමෙරිකාවේ පුරවැසියකු බවට පත්වූ ටෙස්ලා, ප්‍රේරණ මෝටරය, ප්‍රත්‍යාවර්තක විදුලිය. ටෙස්ලා දගරය, . . . ...
හෙළයට වූ දේ …!!! සිංහල බෞද්ධයා | Sinhala Buddhist අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු . . . → ...
මහා නායක හිමියන්ගේ තනතුරු වලටත් අපහාස කරන බෞද්ධ විරෝධී විපක්ෂ නායක තුමා සිංහල බෞද්ධයා | Sinhala Buddhist ශ්‍රී ලංකාවේ පවත්නා සංධාන රජයේ දූෂිතයින් බොහෝ සිටින බව සැබෑවකි. මෙරට ආසියාවේ ආශ්චර්යය කරන්න හදන ආණ්ඩුවකට, මානුෂික මෙහෙයුම අවසන් වීමෙන් පසු වසර දෙකහමාරකට අධික කාලය තුළත් රාජ්‍ය තන්ත්රයේ දුෂණය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට නොහැකිව, ආසියාවේ ආශ්චර්යයක් කරා යන්නේ කෙසේද යන්න මා හට ඇති ගැටලුවකි. රාජ්‍ය තන්ත්රයේ දුෂණයට බොහෝ හේතු තිබෙයි. පළමුකොටම, රටේ ඡන්ද දායකයින්ගෙන් බහුතරයක් . . . → ...
මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම. සිංහල බෞද්ධයා | Sinhala Buddhist මේ පිළිබඳව ලියවී ඇති ලිපි විශාල ප්‍රමාණයක් අපි කියවා ඇත්තෙමු. මට සිතෙන පරිදි හා වැටහෙන පරිදි, බුදුන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් මේ ගැන දේශනා කළහ. 1) ආමගන්ධ සූත්‍රය. 2) මහා පරිනිබ්බාන සූත්‍රය 3)සූත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබඳ විග්‍රහය. හා තවත් සූත්‍රවල. “තමාව උපමා කර ගන්න” යනු බුදුන් වහන්සේගේ බොහෝ දේශනා වල පවතින හරයකි. එනම් අපට මරණයට, දුකට, වේදනාවට බිය පවතින නිසාය. ...
මතට තිත…..? සිංහල බෞද්ධයා | Sinhala Buddhist අප හෙළය ගත් විට එය නිවට සුද්දාගේම (පජාත ඉන්දියාවද) හුදු වුවමනාව මත ශ්‍රී ලංකාව බවට පත්විය. එයින් ඔවුන් බලාපොරොත්තු වුදේ අද මල්ඵල දරණ බව අප ඉතා සංවේගයෙන් වුවත් දැනුම් දෙමු. මන්දයත් අද හෙළ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමමින් සුද්දාගේ උගුලේ අසුවී ඉබාගාතේ යන පිරිස වැඩිවෙමින් සුද්දා බලාපොරොත්තු වූ නිවට සිංහලයන් බිහිවී ඇති නිසාය. තොමස් මැකිල්ටන් බැබිලී නම් වූ . . . ...
දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිසා! සිංහල බෞද්ධයා | Sinhala Buddhist පුංචි පුතුගේ ටිකිරි හිනා මගේ පැලේ රැව් දෙන්නා අනේ පුතේ ලොව පෙන්නා උඹට දෙන්න මට බැරුවා දෙවියො දුන්න මගේ පුතා නෙත් සඟලම අහිමි වෙලා කොහේ කොතන වැරැද්දිලා දෙවියෝ ඇයි නපුරු වෙලා අනේ කොහෙද මේ දෙවියා කිව මැන හරියට හොයලා මගේ හිමිගේ අංග විකල වාරු නොමැති අත පා යුග දෙවියො ඇවිත් අරන් ගිහින් කයේ තිබුන හයි හත්තිය ලේ කිරි කර පෙව් ...
හලාවත ධීවරයාගේ මෘත දේහය ලංකාඊනිවුස් විසින් මාළු ලෑල්ලේ තබා මිණී මාළු කියමින් විකුණයි. සිංහල බෞද්ධයා | Sinhala Buddhist “කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” ලෝවැඩ සඟරාවේ එහෙම තිබුණා මතකයි. අන්න ඒ විදියට ඉතාමත් දුකකින් කල්ප කාලාන්තරයක් තිස්සේ තිස්සේ පෙරුම් පුරලා ලබා ගන්නා මේ මනුස්ස ජීවිතය නිකරුණේ නැති නාස්ති කර ගැනීම මෙන්ම තවකෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමත් ඉතාමත් පහත් වැඩක් කියල අලුතෙන් කියන්න ඕනැ නෑ. ඒත් තවකෙනෙක් විසින් මරා දමන ලද මනුස්ස ශරීරයක් මාළු . . . ...
ලංකාවේ ආර්ථිකය අස්ථාවර වීමට හේතු මොනවාද? (විශාල ආර්ථික බිදවැටීමක අනතුරක්!) සිංහල බෞද්ධයා | Sinhala Buddhist 1. වසරින් වසර අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහළ යාම නිසා විදේශ විනිමය සංචිත බිද වැටීම. (අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා නොකිරීම සහ අපනයනට වර්ධනය කිරීමට උත්සාහවත් නොවීම). 2. වසරින් වසර රාජ්‍ය ණය ඉහළ යාම නිසා පොළී ලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම. 3. ඉන්ධන සහ පොහොර සහනාධාර නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදීයාම. 4. විශාල ලෙස ණය වී රටේ . ...
ලංකා ඊ නිවුස් – ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන්නේ කාගේ වුවමනාවටද? සිංහල බෞද්ධයා | Sinhala Buddhist අවාසනාවන්ත ලෙස මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාගේ මළසිරුර ජයටම අලෙවි කරමින් කොටින්ට කඩේ යන ” ලංකා ඊ නිවුස් ” නැමැති මඩ වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර නැවතත් ආරක්ෂක හමුදාවට කළ හැකි ඉතාමත් නින්දිතම අපහාසය කර ඇත. පහත දැක්වෙන්නේ ඒ පුවතයි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික හමුදාවක් නොවේ. නමුත් ඔවුන් එසේ ඇඟවීමෙන් මේ කරන්නේ . . . ...
ගොවි සහනාධාර පිණිස දෙන පොහොර වල න්‍යෂ්ඨික විකිරණ! සිංහල බෞද්ධයා | Sinhala Buddhist ගොවි සහනාධාර පිණිස දෙන පොහොර වල න්‍යෂ්ඨික විකිරණ අඩංගුව බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා ඇතුළු පිරිසක් විසින් සොයාගෙන ඇත… මෙම අහිතකර විකිරණ ආහාර මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් මිනිස් ශරීරයට ඇතුළු වෙන බව පෙන්වා දෙන පර්යේෂකයන් කණ්ඩායම ඉදිරියේදී මෙම තත්වය වඩාත් බරපතල වනු ඇතැයිද පෙන්වා දෙයි. දිවයින පුරා ආවරණය යවන පරිදි . . . ...
බෞද්ධ ගාථා වලට අපහාස කරන ගීත වැළැක්වීම පිළිබඳව රජයෙන් යහපත් ප්‍රතිචාර සිංහල බෞද්ධයා | Sinhala Buddhist “රාජ්‍ය සංගීත අනුමණ්ඩලය මඟින් ගීත නියාමන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු අධ්යක්ෂ විජිත් කණුගල මහතා පවසයි. ‘භවතු සබ්බ මංගලම්’ ගාථාවේ කොටසක් ඇතුළත් කර එය රැප් කොට විකෘති කොට ගයාන් පෙරේරා නැමැත්තෙකු විසින් ගයා ඇති ගීතයකට බෞද්ධ සංවිධානවලින් දැඩි විරෝධයක් එල් වී තිබීමත් සමඟ මෙම තීරණය ගත් බවද ඒ . . . ...
ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි! සිංහල බෞද්ධයා | Sinhala Buddhist ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම මේ වනවිට ඉතා ඛේදනීය තත්වයකට පත්ව තිබේ. පුරාවිද්‍යාත්මකවද ඓතිහාසිකවද අතිශය වැදගත්ම භූමියක් වන දෙවිනුවර දේවාල භූමිය හා පරම විචිත්‍රාරාම පුරාණ විහාර භූමිය අවට ප්‍රදේශය මේ වනවිට විවිධ කැණීම් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පැවතීම නිසා මෙහි ඇති පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයට බරපතල ලෙස හානි වෙමින් පවතී. මීට වසර දහස් . . . → ...
මහනුවරදී මුස්ලිම් කාන්තා නිදහස කිරුළු පැලැන්දූ වගයි! සිංහල බෞද්ධයා | Sinhala Buddhist දිනය පසුගිය 9 වෙනි බ්‍රහස්පතින්දා විය.සවස මිතුරකු සමඟ හදිසි කටයුත්තක් ඉටු කර ගැනීමට මහනුවර පොලිස් ස්ථානය වෙත ගිය අපට එදින අදාල කාර්යය සඳහා වෙන් වූ දිනයක්ද නොවූ බැවින් ඒ සඳහා පැයක් පමණ වේලා එහි රැදී සිටීමට සිදු වූ අතර මේ සිදුවීම දැනගත්තේද ඒ කාලය තුලදීය. මහනුවර මහයියාව ප්‍රදේශයේ ජීවත් වුනු ඇයට අපි සෆ්රිනා යැයි අමතමු, ඇගේ ස්වාමියා . . . ...