පාවේ වලා ඈත කඳු බලා - Paawe Wala Etha kandu Bala සිංහල ගී පද - Sinhala Lyrics පාවේ වලා ඈත කඳු බලා - Paawe Wala Etha kandu Bala පාවේ වලා - ඈත කඳු බලාපෑ ආදරේ අමාමා හද මවා - මා හද මවා පාවේ වලා - ඈත කඳු බලාපෑ ආදරේ අමාමා හද මවා - මා හද මවාකඳුලැල්ලෙන් හසරැල්ලෙන් - සිහින මැවෙනවාජීවිතයේ මිහිරි සුවේ - මහද නැගෙනවාආලෝකෙ විහිදා සංකා නැසේසුසුම් රැල් මැකේනුවන් දිය සිඳේ - පහන් පෙම දිලේපාවේ වලා - ඈත කඳු බලාපෑ ආදරේ අමාමා හද මවා ...
මේ තරම් සියුමැලිද කළු ගල් - Me tharam siyumalida kalu gal සිංහල ගී පද - Sinhala Lyrics මේ තරම් සියුමැලිද කළු ගල් - Me Tharam Siyumalida kalu gal මේ තරම් සියුමැලිද කළු ගල් - හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් - දෑස් දුන් මිනිසා සොයා දෑස් දුන් මිනිසා සොයා කලා වැව ලඟ ඉලුක් හෙවනක - මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු - මැරෙන ඉපදෙන රළ දිහා මැරෙන ඉපදෙන රළ දිහා ඉසුරුමුණියේ නුඹ තැනූ - ...
ආදරයේ උණුසුම ලඟ - Adaraye Unusuma laga සිංහල ගී පද - Sinhala Lyrics ආදරයේ උණුසුම ලඟ - Adaraye Unusuma Laga ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ තොල් අග මදහස දල්වන ප්රාර්ථනා මල් පිඹිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්රාර්ථනා වන් වැලලෙයි සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ සිනහ නැගෙයි කදුල ඇගෙයි - ...
Site Under Construction සිංහල ගී පද - Sinhala Lyrics අඩවිය යවත්කාලීන කරමින් පවතී! Site Under Construction මද වේලාවකින් නැවත පිවිසෙන්නන. නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.
සක්මන් කරන මළුව පාළුයි දේවී - Sakman karana maluwa palui devi සිංහල ගී පද - Sinhala Lyrics දස්කොන් - සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරයි ඔබ කිසි දිනක නොඒවීප්රමිලා - ඉක්මන් ගමන් එපා පා පැකිළේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරීදස්කොන් -සෙංකඩගල වටකල පවුරු වලල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ සෙංකඩගල වටකල පවුරු වලල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේප්රමිලා - රන්තරු දෑස පියන රෑ හඳපානේ අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේදස්කොන් - සක්මන් කරන මළුව ...
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - Mage amal biso dora harinnepa සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ උඹ මූදුකරේ තනියෙන්මගෙ අමල්බිසෝ දොර හරින්නෙපාහොඳ පරිස්සමෙන් ඉඳපන්මම දීපංකරේ ලතැවුලෙන් මෙසේඋඹ මූදුකරේ තනියෙන්යස ඉසුරු අරන් සුදු මහත්තුරුන් ඒරොප්පෙ ඉඳන් ඇවිදින්මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලන්උඹ නොදැක්කා සේ ඉඳපන්මගෙ අමල්බිසෝ දොර හරින්නෙපාහොඳ පරිස්සමෙන් ඉඳපන්මම දීපංකරේ ලතැවුලෙන් මෙසේඋඹ මූදුකරේ තනියෙන්ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන්ගෙට එබී බලයි හොරැහින්මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්උඹ ...
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ - Nube sithata punsada payala wage සිංහල ගී පද - Sinhala Lyrics ------------------------------------------------------------------නුඹේ සිතට පුන්සඳ පායලා වගේසිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේඑදා නැගුණු ආදර කැක්කුමට මගේජාති ජාති නුඹ මට වාසනා නගේඅරුංගලේ දිස්නය ඇස් දෙකට අගේමාල පොටේ මුතු අමුණා මුවග අගේදෙපෝදාට අහසේ තරු රෑන වගේආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේනුඹේ සිතට පුන්සඳ පායලා වගේසිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේඑදා නැගුණු ආදර කැක්කුමට මගේජාති ජාති නුඹ මට වාසනා නගේනළල් තලට මුතු තැලි පට කිමද ...
සඳගල නුවර එන්න - Sandagala Nuwarata enna සිංහල ගී පද - Sinhala Lyrics ------------------------------------------------------සඳගල නුවර එන්නඅවසර වරම් දෙන්න රෑ සඳ වෙලා ඉන්න නුඹ එනවද කියන්න කින්නරාවියේසඳගල නුවර එන්නඅවසර වරම් දෙන්නරෑ සඳ වෙලා ඉන්නනුඹ එනවද කියන්නකින්නරාවියේසඳ දිය ඉවුරු සිඹිනගඟබඩ තුරු හෙවනකහිත උණුසුම් කරන්නහදවත ළඟින් ඉන්නනුඹ එනවද කියන්නකින්නරාවියේසඳගල නුවර එන්නඅවසර වරම් දෙන්නරෑ සඳ වෙලා ඉන්නනුඹ එනවද කියන්නකින්නරාවියේඅත්වැල් බැඳන් එකටපියවර මැන යන්නටකින්නරදා වත යන්නුඹෙ නාමෙන් ලියන්නනුඹ එනවද කියන්නකින්නරාවියේ සඳගල නුවර එන්නඅවසර වරම් දෙන්නරෑ සඳ වෙලා ඉන්නනුඹ ...
ගඟ තවම ගලයි - Gaga thawama galai සිංහල ගී පද - Sinhala Lyrics ගඟ තවම ගලයි - Gaga thawama galai ගඟ තවම ගලයි - ගං දෑල නිසසලව බලා හිඳියි ඔබ ගඟක් වගෙයි - සිත් දෑලවරින් ඈතටම ඇදෙයි මහ වැස්ස වැටී ගඟ දිය කැළඹෙයි - ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි ගඟ ඔහොම තමයි - එකතැන නොරැඳෙයි ඔය හදේ රැඳුනු ආදරය වගෙයි කඳු යාය නිලෙන් නිල් අහස වසයි - ගං දියෙන් වැසී හිත තවම බරයි කඳු ...
ගඟ තවම ගලයි - Gaga thawama galai gan dala nisasalawa bala hidi සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------ගඟ තවම ගලයිගං දෑල නිසසලව බලා හිඳියිඔබ ගඟක් වගෙයිසිත් දෑලවරින් ඈතටම ඇදෙයිමහ වැස්ස වැටී ගඟ දිය කැළඹෙයිගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයිගඟ ඔහොම තමයිඑකතැන නොරැඳෙයිඔය හදේ රැඳුනු ආදරය වගෙයිකඳු යාය නිලෙන් නිල් අහස වසයිගං දියෙන් වැසී හිත තවම බරයිකඳු පෙළ නිසලයිකිසිදා නොසැලෙයිමා ඔබට පිදූ ආදරය වගෙයිගඟ තවම ගලයිගං දෑල නිසසලව බලා හිඳියිඔබ ගඟක් වගෙයිසිත් දෑලවරින් ඈතටම ඇදෙයි-----------------------------------------------------------ගී පද - රංජිත් රූපසිංහගී ...
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි - Mage senehasa methek ve yai සිංහල ගී පද - Sinhala Lyrics -----------------------------------------------------මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි මනින්නට ඔබ උගෙන නැත තව මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබ හට මා දකින්නට මගේ අවසන් සුසුම පමණදඅවැසි ඔබ හට මා දකින්නටමගේ සෙනෙහස මෙතෙක් වේ යැයිමනින්නට ඔබ උගෙන නැත තව වසර ගණනක යොදුන් ගණනක ගමන්මග අප ගෙවා ඇත්තෙමුතරු වියන් යට කුසුම් පෙති මතදෑත් පටලා ඇවිද ඇත්තෙමුඑහෙත් සුහදිනි,මගේ සෙනෙහස මෙතෙක් වේ යැයිමනින්නට ඔබ උගෙන නැත තවමිලින ...
රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ - Ranmalisaaya Viya divi ambarata naguna සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණසුදොවුන් පියා විය සක්විති මග තනන සමනළ පවුව විය දුක සැප සම දරන පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරනඅසනි වැසි රුදුරු වග වළසුන් අතරේ සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේහිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේබෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේබුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලාපැල ඉණි වැටෙත් ගණපති රූපය ඇඳලාතුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලාලොවුතුරු සුව විඳි අප ...
විඩා ගෙන දෙන මගේ හදවත - Vida gena dena mage hadawatha සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------විඩා ගෙන දෙන මගේ හදවතවිඩා ගෙන දෙන මගේ හදවතදවන පාළුව තනිකමයිදවන පාළුව තනිකමයිදුරින් සිටි අය ළඟින් සිටි අය දුරස් වන විට දැනෙන තනිකමටිකින් ටික මා සිත දවයිතනිකමෙන් මා සිත දැවෙයිවිඩා ගෙන දෙන මගේ හදවතදවන පාළුව තනිකමයිදවන පාළුව තනිකමයිළඟින් ළඟ හිඳ හදින් හද ගෙනදුරස් වන විට දැනෙන තනිකමවිටින් විට මා හද දවයිතනිකමෙන් මා සිත දැවෙයිවිඩා ගෙන දෙන මගේ හදවත විඩා ගෙන ...
ඇහෙනවනම් හිත හඩන තරම් - Ahenawanm hitha hadana tharam සිංහල ගී පද - Sinhala Lyrics ඇහෙනවනම් හිත හඩන තරම්කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේපෙරදින රජ මැදුරක උන්නේඅද මා මහමග සැතපෙන්නේපතන පැතුම් සුළගට මුසුවේමියුරු වදන් කදුලේ ගොළුවේසතුට උපන් හැම දින වැළලේකුමන නැටුම්දෝ දිවි මඩලේඅපගෙ අහිංසක ලොව බිදිලාඔබද අනන්තෙක ඇත බැදිලාගිණි දළුවා ගත වෙළෙනු පෙනේඔබ මල් යහනක හිදිනු මැනේ ...
රන් තාරකාවෝ - Ran tharakawo සිංහල ගී පද - Sinhala Lyrics රන් තාරකාවන් දිළෙන රැයේසේපාලිකාවන් පිපෙන පැයේහදවතට ලං වෙන්න කාටත් හොරාසිහිනයක දැවටී වෙලිමා දෙනෙත අඬ අදුරේ රඳවා තියාසඳවතිය පාවී ගියාමා දෙනෙත අඬ අදුරේ රඳවා තියාසඳවතිය පාවී ගියාපිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්මේ හැටිම නපුරුයි කියාමේ හැටිම නපුරුයි කියාරන් තාරකාවන් දිළෙන රැයේසේපාලිකාවන් පිපෙන පැයේහදවතට ලං වෙන්න කාටත් හොරාසිහිනයක දැවටී වෙලිමා උන්නෙ දොර කවුළු හැරදා තියාඔබෙ සුවඳ ඒ යැයි කියාමා උන්නෙ දොර කවුළු හැරදා තියාඔබෙ ...
සඳලතා පායලා - Sandalatha paya සිංහල ගී පද - Sinhala Lyrics සඳලතා පායලාමල් වැට ගාව හිමි මා උදේසුදුමල් තරුකා ඇගේ පරිවාර තරුවැල් වගේ සඳුට උපමා ඔබයි ලඳුනේ මටයි දැනුනේ ආදරේ මන්දිරේ කවුලුවෙන් මා මේ උදේනෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ ඔබට රහසේ ප්රේමාදරේ මට දැනුණා රත්තරන්වෑහෙනා මුත් ඒ මනෝ ලොව චේතනා පෙම් කරන්නත් නෑ ප්රියේ පින් වාසනා පාළු රාත්රියේ සඳ රේණුවෙන්පුරවම්දෝ රත්තරන් ...
හිරුගේ ලොවෙදී - Hirige loowedi සිංහල ගී පද - Sinhala Lyrics හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමුසදුගේ රෑයේදී යලි හමු වෙමුයලි හමු වෙමු.....සෑකයේ වෙලීල උදයේ හවාරෑකවල් නෑගේ අප වටාගොළු වී මුවා වී ඉමු.........හිරුගේ ලොවෙදී .....අදුරේ වෙලීලා රෑය සීතලේසිහිනේ වුනා වූ ලොවේමුමුණා සිනා සී ඉමු...... ...
හඞන පණ නල යදින සැනසුම - Hadana Pana nala yadina Sanasuma සිංහල ගී පද - Sinhala Lyrics ----------------------------------------------------------------හඞන පණ නල යදින සැනසුමදැවී යයි හද චිතකයේකඳුළු බිඳුවක සිසිල පමණකිවියළි කතරට හිමිවුණේහඞන පණ නල යදින සැනසුමදැවී යයි හද චිතකයේයොවුන් සිතිවිලි විපිළිසර වීමහළු ලොව තුල මිය ඇදේසයින් පීඩිත හඞන සුරගුරුයදී සිඟමන් මාවතේහඞන පණ නල යදින සැනසුමදැවී යයි හද චිතකයේකඳුළු බිඳුවක සිසිල පමණකිවියළි කතරට හිමිවුණේහඞන පණ නල යදින සැනසුමදැවී යයි හද චිතකයේරකුසු පියසක පිපුණු කුසුමටමලවි හමුවන පින නැතේදෑස නැති විට නුහුරු ...
බෝසත් කුල ඇතාණෝ - Bosath kula Ethano සිංහල ගී පද - Sinhala Lyrics -------------------------------------------------------------------බෝසත් කුල ඇතාණෝසිවුපා මහ සතාණෝබෝසත් කුල ඇතාණෝසිවුපා මහ සතාණෝවනන්තරේ නෙතාණෝපාරිලෙය්ය ඇතාණෝඇතාණෝ ඇතාණෝවැඩම කළත් දළදා හිමි සඳාණෝදෙදළ කපා බිම හෙලනා ඇතාණෝඇවිදින කල අහිමිව වන පෙතාණෝවෙඩි පිට වෙඩි කා මියැදෙන ඇතාණෝබෝසත් කුල ඇතාණෝසිවුපා මහ සතාණෝවනන්තරේ නෙතාණෝපාරිලෙය්ය ඇතාණෝඇතාණෝ ඇතාණෝසක්වල ගල සොඳුරුමැ ඇත් රජාණෝගැමුණු රජුට ජය දුන් හිතවතාණෝපනාමුරේ පරපුරැ සිරිමතාණෝඅභය බිමෙත් අභයක් නැති ඇතාණෝබෝසත් කුල ඇතාණෝසිවුපා මහ සතාණෝ බෝසත් කුල ඇතාණෝසිවුපා මහ සතාණෝව
බුදුන් වඳින්නට දහම් අසන්නට - Budun wadinnata Dhaham asannata සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------පුතු - බුදුන් වඳින්නට දහම් අසන්නට පන්සල වෙත යන හැම වාරේ ඔබ දුන් ඔවදන් මට සිහිවෙනවා පියාණනේ මේ සංසාරේ පියා - බුදුන් වඳින්නට දහම් අසන්නට තවමත් මම එමි දිවා රැයේ පුතුන් දියණියන් මට සිහිවෙනවා බුදුන් වඳින ඒ නිමේෂයේපුතු - බුදු මග යන්නට බුදු ගුණ ගැයුමට මසිත යොමු කළේ ඔබයි පියේ මිණිමුතු කැට වන් ඔබ දුන් ඔවදන් රටක් වටි මට පියාණනේපියා ...