මේ මැයි ගහ යට දවසක් දා - Me mai gaha yata Dawasak Daa සිංහල ගී පද - Sinhala Lyrics මේ මැයි ගහ යට දවසක් දා - Me mai gaha yata Dawasak Daa මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා රතු කැට වාගේ මැයි මල් පිපී පීපී අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා මැයි මාසේ එක සැන්දෑ වරුවක සීතල වැහි පොද වැටෙන වෙලේ ආදර වියෝවක් සිතින් එබෙන සඳ වැහි පොද සේ නෙතු කඳුළු සැලේ වැහි පොද සේ නෙතු ...

කරුණා නදියේ පැද යාමූ - Karuna Nadiye Pada yaamu සිංහල ගී පද - Sinhala Lyrics කරුණා නදියේ පැද යාමූ - Karuna Nadiye Pada yaamu කරුණා නදියේ - පැද යාමූ කරුණා නදියේ - පැද යාමූ රමනීය කුඩා - ඔරුවේ මේ රමනීය කුඩා - ඔරුවේ මේ පැද යාමූ, පැද යාමූ පැද යාමූ කියා පෙම් ගීතේ කරුණා නදියේ - පැද යාමූ කරුණා නදියේ - පැද යාමූ පුන්සද පායාලා සුදිලෙන්නා නදී ජලේ පුන්සද පායාලා සුදිලෙන්නා නදී ජලේ සැලෙනා වු ...

සිරිසරු සාර කෙතේ - Sirisarusara Kethe සිංහල ගී පද - Sinhala Lyrics සිරිසරු සාර කෙතේ - Sirisarusara Kethe පිරිමි - සිරිසරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ සිරිසරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ කාන්තා - පිසගෙන එන සුළඟේ කරල් නැමී නැමී දිලේ පිසගෙන එන සුළඟේ කරල් නැමී නැමී දිලේ දෙදෙනාම - හා හා ඇසේ ඇසේ හා හා ඇසේ ඇසේ හා හා ඇසේ ඇසේ හා හා ඇසේ ඇසේ දෙදෙනාම - ගොවි දන තුති නද ...

බැස සීතල ගඟුලේ - Basa Seethala Gagule සිංහල ගී පද - Sinhala Lyrics ගීතයේ තේමාව - Title Of the Song පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ පිරිමි - හඳපානේ කාන්තා - හඳපානේ පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ කාන්තා - සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි පොඩි පොඩි රැලිද නගී රාසි රාසි පෙළ ගැසී ගැසී පොඩි පොඩි රැලිද නගී ...

වසන් වන සඳ - Wasan wana sanda සිංහල ගී පද - Sinhala Lyrics වසන් වන සඳ - Wasan Wana Sanda වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ මවා දී තරු රටා අහසේ ...

යුගයක් රසගැන්වූ නිහඩ රසවතෙක්, වර්නන් පෙරේරා සිංහල ගී පද - Sinhala Lyrics යුගයක් රසගැන්වූ නිහඩ රසවතෙක්, වර්නන් පෙරේරා උපුටා ගැනීම - දිවයින පුවත් පත සංගීත විෂයය න්‍යායාත්මකව ද ප්‍රායෝගිකවද ඉතා හොඳින් හදාරා ඒ පිළිබඳව පිළිගත් ආයතනයන් වෙතින් ලද සහතිකලාභීන් බොහෝ වෙති. ඔවුන්ගෙන් ඇතැම්හු එකී ක්ෂේත්රයේ උසස් තනතුරු හොබවති. එහෙත් ඒ අතරින් ශ්‍රාවක හද දිනූ සුමියුරු ගී තනු නිර්මාපකයන් මතුව එන්නේ අල්ප වශයෙනි. ඔවුන් බොහෝ දෙනකුට ඊට අවස්ථාව නොලැබී තිබීමද ඊට ...
පෙම්වතුන් ගැන දික්කසාද ගැන නිරෝෂා විරාජිණී කතාකරයි සිංහල ගී පද - Sinhala Lyrics පෙම්වතුන් ගැන දික්කසාද ගැන නිරෝෂා විරාජිණී කතාකරයි උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත ආදරය, ප්‍රේමය ලබන්න අප සැම කැමතියි. කුඩා කාලයේදී මවුපියන්ගේ ආදරය ලබන අප තුරුණු වියේදී වෙනත් ආදරයක් සොයාගන්නේ තමන්ගේ ජීවිතයේ ඉදිරි කාලය සතුටින් ගෙවා දැමීමටය. එ්ත්, ඒ ප්‍රේමය, ආදරය විවාහයකින් කෙළවර කරගන්නේ කීයෙන් කී දෙනාද? සමහරු අත්තෙන් අත්තට පනින කුරුල්ලන් වගේ පෙම්වතුන් මාරු කරන්නේ ඒ ආදරය පතාගෙනද? ...
කොටහේනේ කප් ගහපු උඩවැඩියා මල - නන්දා මාලනී සිංහල ගී පද - Sinhala Lyrics කොටහේනේ කප් ගහපු උඩවැඩියා මල - නන්දා මාලනී උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත මේ වූ කලී කොළඹ කොටහේනේ කාසිසෙට්ටි වත්තේ හත්වැනි පටු මාවතේ පේළි නිවසක ජීවත් වූ පුංචි කෙල්ලකගේ කතාවයි. නම කී පමණකින් මුළු රටම පමණක් නොව විදේශිකයන් පවා හඳුනන ගායන ශිල්පිනියක් වූ ඇගේ කට හඬ වාද්‍ය භාණ්ඩයකට සමාන යයි වරක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හඳුන්වා තිබුණි. ‘ජාතියේ යශෝරාවය’ ...
ගීත ලිවීමට බලාසිටි මහගම සේකර සිංහල ගී පද - Sinhala Lyrics ගීත ලිවීමට බලාසිටි මහගම සේකර උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත මීට වසර 75කට පමණ පෙර රදාවානේ පිරිමි පාසලේ එකම පන්තියේ ඉගෙනීම ලැබූ, එවකට දොළොස් හැවිරිදි වියේ පසු වූ සිසුන් දෙදෙනකු තාපසයකු හා ඇමැතියෙකු ලෙස කළ රංගනයක් ගැන දන්නේ කීයෙන් කී දෙනාද? මෙහි ඇති විශේෂය කුමක්දැයි දැන් ඔබ සිතනවා විය හැකියි. ඔව්! විශේෂය නම් මේ දෙදෙනා පසු කාලෙක මෙරට කලා ...
ශ්‍රී පාදයට නොගොස් ලියූ ගීතයක් අමරණීය වෙයි සිංහල ගී පද - Sinhala Lyrics ශ්‍රී පාදයට නොගොස් ලියූ ගීතයක් අමරණීය වෙයි උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත මුනී නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ ලැබිලා පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී ලීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන් ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින් තුන් සරණේ පිහිට පතාලා සන්තොසිනේ ඉන් පිටත් වෙලා ...
කේමදාස මාස්ටර් පුදුමයට පත් කළ ලතා සිංහල ගී පද - Sinhala Lyrics කේමදාස මාස්ටර් පුදුමයට පත් කළ ලතා උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත “ඇය තරම් චිත්‍රපට ගීත වැඩිම ගණනක් ගැයූ ගායිකාවක් ගැන ඔබ අසා තිබේ දැයි මම නොදනිමි. එය සත්‍යයකි. ඇගේ එක ගීතයක් වත් නොඇසූ කෙනෙකු නැති තරමට ඕ රසිකයන්ට සමීප බව අපි දනිමු” ලංකාවේ “ලතා මංගේෂ්කාර්” නමින් කලකට ඉහත ඇය හැඳින්වුවත් “ඉන්දියාවේ ලතා මංගේෂ්කාර් මෙන්ම මැනවින් චිත්‍රපට ගී ගැයූ බව ...
ප්‍රථම ප්‍රේමයේ වියෝවෙන් උපන් ‘දම්පාටින් ලා සඳ බැස යනවා සිංහල ගී පද - Sinhala Lyrics ප්‍රථම ප්‍රේමයේ වියෝවෙන් උපන් ‘දම්පාටින් ලා සඳ බැස යනවා උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත දම්පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොෙහාතයි නොදොඩා ඉන්නෙ ඇයි දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොෙහාතක් නෑඟේ දෑසට ළංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නම් මං සෙවණැලි නොමැකේ නම් ...
සංගීතය නාමයෙන් කේමදාස දෙවතාවක් දිවි නසා ගන්න හදයි සිංහල ගී පද - Sinhala Lyrics සංගීතය නාමයෙන් කේමදාස දෙවතාවක් දිවි නසා ගන්න හදයි උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත මෑත කාලයේ එක මාස්ටර් කෙනෙකි. ඒ කේමදාස මාස්ටර්ය. ඔහු මාස්ටර් නමින්ම කලා ක්ෂේත්රයේ වැජඹුණේය. පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ සහ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබු ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා නම් සිසුවා ඉගෙනීමට මෙන්ම බටනලාවට ආදරය කළ රසිකයෙක් විය. පාසලේ ඉගෙනීමට තිබු දස්කම් නිසා ඩබල් ප්‍රමෝෂන් ලැබු ...
සිය පෙම්වතිය වෙනුවෙන් “එන්න මද නලේ” ගීතය ලියූ කරූ සිංහල ගී පද - Sinhala Lyrics සිය පෙම්වතිය වෙනුවෙන් “එන්න මද නලේ” ගීතය ලියූ කරූ උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත ඔහු සැලකෙන්නේ ඕනෑම කාලයක මතක හිටින චිත්‍රපට ගීත රචකයින් අතරින් වඩාත් සිත් ඇදගත් ප්‍රේමනීය ගීත රචකයා ලෙසය. ඔහු එනවිට මාවත වල් බිහි වී තිබුණි. දැවැන්ත දේවදාර ගස් වටා එතුනු ලිය මඩුළුවලින් ගහණ වූ මේ වන පෙතට හිරු පෑවුවද අඳුරට නිජ බිමක් වී තිබුණි. ඔහු සිය ...
ජාතික ගීය ලියූ අනංගයා - ආනන්ද සමරකෝන් සිංහල ගී පද - Sinhala Lyrics ජාතික ගීය ලියූ අනංගයා - ආනන්ද සමරකෝන් උපුටා ගැනීම - ලංකාදීප පුවත් පත ඒ.ඩී. රංජිත් කුමාර “නමෝ නමෝ මාතා.....” “මනරංජන දර්ශනීය ලංකා....” “පුංචි සුදා සුදු කැටියා.....” “එන්නද මැණිකේ මමත් දියඹට නෙලන්න කෙකටිය මල්” “ඉදිරියට යමු සැවොමා....” “ජීවන මේ ගමන සංසාරේ.....” මේ ගීත ලියූ ගේය පද රචකයා, ගායකයා ගැන අසා නැති කෙනෙකු සොයා ගැනීම නිකිණි සොයනවා වැනිය. ඔහු ගැන මීට ...