රජෙකු වුණත් ගිලන් වෙලා - Rajek unath gilan wela සිංහල ගී පද - Sinhala Lyrics -------------------------------------------------රජෙකු වුණත් ගිලන් වෙලාරජෙකු වුණත් ගිලන් වෙලාඑක්තැන් වුණ දාකියනවාට සැකයක් නෑ සැකයක් නෑනිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා ඉසුරු සමඟ හාද වෙලා ඉසුරු සමඟ හාද වෙලානොසතුට ආ දාදැනෙනවාට සැකයක් නෑසැකයක් නෑසතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දාසතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දාබැරිවුණදා නෑදෑයන්බැරිවුණදා නෑදෑයන්අතහැර ගිය දාහිතෙනවාට සැකයක් නෑසැකයක් නෑවිශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දාවිශ්වාසය හැර නෑයෙක් ...
එපා යළි හමුවන්න - Epa Yali Hamuwanna සිංහල ගී පද - Sinhala Lyrics එපා යළි හමුවන්න - Epa Yali Hamuwanna එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ ඔබ මවෙත ...
එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග - Epa yali hamu wanna jeewithe gaman maga සිංහල ගී පද - Sinhala Lyrics -------------------------------------------------------------එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟහිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්නසංසාර ගමන් මග සෙනෙහස සොයා දිනකආ ගමන නිමා කළ ඔබේ හදවත ගාවසෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහසගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳමගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇතසංසාරයේ යළිඳු නවාතැන් සොයා යනමගේ ...
රන් සමනළයෝ පුංචි කැකුළියෝ - Ran samanalayo punchi kakuliyo සිංහල ගී පද - Sinhala Lyrics -------------------------------------------------------රන් සමනළයෝ පුංචි කැකුළියෝදේදුන්නේ නැඟිලා රන් සමනළයෝ පුංචි කැකුළියෝදේදුන්නේ නැඟිලාමීදුම් සළුවේ තුරු මල් උයනේකොයි යන්නේ පියඹාරන් සමනළයෝ පුංචි කැකුළියෝදේදුන්නේ නැඟිලාපෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේමොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේමව් දෑතින් මිදුණාදෝයෞවනයේ මත් වීදෝරන් සමනළයෝ පුංචි කැකුළියෝදේදුන්නේ නැඟිලාරන් සමනළයෝ පුංචි කැකුළියෝදේදුන්නේ නැඟිලාලද මනමාල හිතේ ආදරයේ සුවඳේතව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේමල් යහනා පැතුවාදෝඒ යහනා හමුවේදෝරන් සමනළයෝ පුංචි කැකුළියෝදේදුන්න
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ - Chandra mandale sagauna punchi saviye සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේඋන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේඅන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේචන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේමන්ද කියාපන් නොකියා හැංගිලා ගියේපාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේමන්ද නුඹ ගියේ කියාපන් පුංචි ...
වියෝවූ පසුවයි දැනෙන්නේ - Viyo u pasuwai danenne සිංහල ගී පද - Sinhala Lyrics -------------------------------------------------------වියෝවූ පසුවයි දැනෙන්නේප්රේමයේ අභිමන්හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් වියෝවූ පසුවයි දැනෙන්නේප්රේමයේ අභිමන්හැඞූදා කඳුලයි දකින්නේසිනාවේ සරදම්ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයිදියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයිවියෝවූ පසුවයි දැනෙන්නේප්රේමයේ අභිමන්හැඞූදා කඳුලයි දකින්නේසිනාවේ සරදම් හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්වියෝවූ පසුවයි දැනෙන්නේප්රේමයේ අභිමන්හැඞූදා කඳුලයි දකින්නේසිනාවේ සරදම්වියෝවූ පසුවයි දැනෙ
දිය කිඳූරිය සේ සාගරේ - Diya kinduriya se sagare සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------දිය කිඳූරිය සේ සාගරේදෝතින් ගෙන ආ ආදරේමහද විමනේ ආල සිතුවම්රුවන් රූ පිළිරූ මැවේකිවමැන ඔබ කවුදෝ ලඳේදිය කිඳූරිය සේ සාගරේදෝතින් ගෙන ආ ආදරේමහද විමනේ ආල සිතුවම්රුවන් රූ පිළිරූ මැවේකිවමැන ඔබ කවුදෝ ලඳේදේහ ලතාවේ රූසිරු වරුණේනොදැනෙයි මේ නෙත යාවෙලාදිගු නිල් වරලේ නිලුපුල් නයනේසැඟවේවා අද පාවෙලාගිනිදැල් පරදා හසකැන් නැගුනාපෙම් ඇරයුම් ගෙන ආ නියාමනසේ ඇඳූනා දෙනෙතින් මිදුනාසිහිනය සේ නොපෙනී ගියාමේ දිවි ගමනේ රන් ටැඹ ...
එදා මෙදාතුර - Eda meda thura සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියාමිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියාදැස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගේ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ ...
මොනවද මුත්තේ මොකද කරන්නේ සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේසීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමිළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිදසීයා - මම ලමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමිළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්න හැකිදේ නොම තේරෙයි මටසීයා - පු
මොනවද මුත්තේ මොකද කරන්නේ - Monawada Muththe Mokada Karanne සිංහල ගී පද - Sinhala Lyrics මොනවද මුත්තේ මොකද කරන්නේ - Monawada Muththe Mokada Karanne ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ - මොකටද ඔබ ඔය බිම හාරන්නේ සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි - අඹ ඇටයක් සිටුවන්නට හාරමි ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ - මොකටද ඔබ ඔය බිම හාරන්නේ සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි - අඹ ඇටයක් සිටුවන්නට හාරමි ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් ...
අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයිමේ ගීය ගයන්නේහමු වී වෙන් වී මැදආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේළග නොරැදී රැදී නික්ම ගිය ඒ සොදුරු ලියන්ටයිමේ ගී ගයන්නේ මේ ගීය ගයන්නේ ශිලාවක මතකයන්තියා නෙතු ඉම දුරකින්හැදින් නොමැකෙන ආදරේ නටබුන්කුරුටු ගා..රුහිරෙන්...ළග නොරැදී..රැදී...නික්ම..ගිය ඒ...නිල්වනුන්..රන්ගනුන්..ළදලි
උබ එක්ක මං - -Uba ekka man සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ මඋබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ මඇස් වහගෙන මං - ඒ තැන් පහු කෙරුවත් රූ සටහන් පපුවේ මැද මැවුනාඅපි කා බිවු කඩෙත් සිනමා හල් වලිනුත් ගනුදෙනුවක් කර ගන්නට බැරුවාඋබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට ...
කඳුළු දෙන්න මට හඞන්න - Kadulu denaa mata hadanna සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්නසුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්න කඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්නසුසුම් දෙන්න මට හෙලන්න - සක්වළ ගල සසල වන්නහිත උපන්න ආලවන්ත - ඒ රුව කෝ මට කියන්නමගෙ තනියට මා පමණයි - ඇය එවන්න මා බලන්නකඳුළු දෙන්න මට හඞන්න - සත් සමුදුරු ගොඩ ගලන්නසුසුම
හදේ කොතැනක හෝ හිඳී ඔබ සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------හදේ කොතැනක හෝ හිඳී ඔබ - නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන - වෙලා හස රැහැනින්පෙළයි මා මුදා සුව දැහැනින්හදේ කොතැනක හෝ හිඳී ඔබ - නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන - වෙලා හස රැහැනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුර ඉම රත් සිතිජ රේඛාවේමියෙන හිරු සේ ගිලී බිම් අඳුරේතලා මා සිත පලා ගිය ඔබදවයි මා අද
වියෝවූ පසුවයි දැනෙන්නේ සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------වියෝවූ පසුවයි දැනෙන්නේප්රේමයේ අභිමන්හැඞූදා කඳුලයි දකින්නේසිනාවේ සරදම්වියෝවූ පසුවයි දැනෙන්නේප්රේමයේ අභිමන්හැඞූදා කඳුලයි දකින්නේසිනාවේ සරදම්ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයිදියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයිවියෝවූ පසුවයි දැනෙන්නේප්රේමයේ අභිමන්හැඞූදා කඳුලයි දකින්නේසිනාවේ සරදම්හඳක් නැ
පිනිබර යාමේ සැවුලන් අඬලනවා සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------පිනිබර යාමේ සැවුලන් අඬලනවාඅම්මා වටකර ලිප ගිනි නැළවෙනවාකොළඹ රේල්ලුව රජ ගමනට එනවානැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවාපුතුනේ අකුරට යන්න පමාවී - ගුරු සිත රිදිලා වේවැල අඬවාවීපුතුනේ අකුරට යන්න පමාවී - ගුරු සිත රිදිලා වේවැල අඬවාවීගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදාදුක්වේවී අම්මාපිනිබර යාමේ සැවුලන් අඬලනව
ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------නුඹ ළඟ මගෙ හිත රැදුනාට - දින දින දින දැන් ගෙවුනාටපණ නල වගේ - ඔබ ළඟ මගේ මගෙ හිත මගෙ හිත - තිබුනාදආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්ආදරේම ගීතයක් වාගේආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්ආදරේම ගීතයක් වාගේපෙරවාගේ හවසට - හැකිවුනොත් දවසකහමුවෙලා ලංවෙලා - ලංවෙලාඉන්නට දවසෙම ලංවීලා - ඔබ ළඟ ඔබ ළඟ දැවටීලාආදරේම ගීතයක් ආත්මය
පෙම්බර ඔබ ඇවිදින් සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------පෙම්බර ඔබ ඇවිදින් නවතිනකොට කාන්සියටකින්නර කතා පුවත සුන්දර වෙයි රාත්රියටසුන්කර යන්න නොදේ අපේ පැතුමන් හදිස්සියටරන් කද මගේම වෙන්න උපදින හැම ආත්මයටසොරබොර වැවු දිය මත රටා තියන සද එලියටමල්බර හිනා නැගේ හමනා ඇදෙන නල රැල්ලටසුන්දර හීනයකට අත් අල්ලන් සීරුවකටමහගිර අපි නගිමු කිසි වෙනසක් නොගෙන හිතටපෙම්බර ඔබ ඇව
සිනහවෙනු මැන වේදනා පිසදා .... සිංහල ගී පද - Sinhala Lyrics ---------------------------------------------------------------------------------------------------------ගීතය----------------------------------------------------------------------------------------------------------සිනහවෙනු මැන වේදනා පිසදාවේදනා පිසදාවෙරළ රළ හා තරහ වී නැත මියුරු සර වෙණ හා බිඳී නැත අහස සඳු හා උරණ වී නැත අතීතය මගෙ හදවතේ නැතසිනහවෙනු මැන වේදනා පිසදාවේදනා පිසදාකඳුළ දොම්නස නසන්නට නම්බමර ගුම් නද අසන්නට නම්මියුරු ගී කවි ගයන්නට නම්වසන්තය ගැන සිතන්නට නම්සිනහවෙනු මැන වේදනා පිසදාවේදනා පිසදා-------------
චොකලට් කෑල්ල මගේ - Chokalate kalla mage (කට්ට කාලා 2 - katta kala 2) සිංහල ගී පද - Sinhala Lyrics --------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- එක දෙක මොනර කාසි පර්ස් එකට එන්නේ දැන් ෆුල් ආතල් එකේ මම හිදින්නේ වැරදුනා යම් තැනක දැන් මට හැගෙන්නේ කෙල්ලට දං දීලා රිම් එකෙන් ඉන්නේ චොකලට් කෑල්ල මගේ සූකිරි බට්ටියා මගේ ඔයා නොලැබුනොත් අනේ පනිනවා ලෝකාන්තේ ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ පංතිත් කට් කරලා ඉන්නේ