හිතට කෙටූ අකුණ...! සැහැල්ලුව "ඔයාගෙ නම මොකක්ද?""නොරිකො....."සුදු ලස්සන මූණ තාලෙට හරවල ඇය සමන්තලගෙ පොඩි අක්කට එහෙම කියනව මම හොරෙන් බලාගෙන."නොරිකො කියන්නෙ ජපන් නමක්නෙ?"එහෙම කියපු පොඩි අක්කගෙ මුහුණෙ තිබ්බ ප්‍රශ්ණාර්ථයට වඩා ලොකු එකක් මගේ මූණෙ මැවුන. එතකොට මෙයා..... ජපන්ද?මගේ ඇස් දෙක වටේ කැරකිල ඇවිත් නහයෙ මැද ඉවරවෙච්චි අලි ප්‍රශ්ණාර්ථ ලකුණ කවුරුත් දකින්න කලින් මම පොතට මූණ ඔබා ගත්තට මොකද, එයාගෙ රවුම් මූණ මැද්දෙ පිපිච්ච ලස්සන ...
බය්යො දන්න "වාසුදේව" සැහැල්ලුව //පිටරටවල ජීවත්වෙන ලංකාවෙ ටොයියො හිතන්නෙ උන්ට වඩා දැන් ලංකාවෙ තියෙන දේශපාලන තත්වෙ ගැන දන්න වෙන අය නැහැ කියලා.දැනගනිල්ලා උබලට පර සුද්දන්ගෙයි පර හමිබයන්ගෙයි සල්ලි ලොකු උනාට මෙකෙ අපේ දරැවො ජිවත් වෙන්න ඔන.....// ඉහත සටහන මා ඥාති සහෝදරියක විසින් තම ෆේස්බුක් පිටුවෙහි තබන ලද්දකි.ඈ මෙය පලකරන විට අරාබියේ සිටින ටොය්යකු වන මමත්, එංගලන්තයේ සිටින මගේ සහෝදරියත් එය දකින බව දැන නොසිටින්න ...
ඤ්‍යුද්ත ලිඳේ! සැහැල්ලුව කාලයක් මම ලංකාවෙ බෞද්ධ ශිෂ්‍යන් සඳහා වූ උත්තරීතර ආයතනයෙ උපසභාපති කෙනෙක් වෙලා හිටිය. අද මෙහෙම උන්නට අල්ලට සිඟාවත් නැති කැවිලි කකා රට වටේ යමින් එමින් කැපවීමෙන් ලංකාවෙ බොදු සිසුන්ට කරපු සේවයෙන් ලබාපු අත්දැකීම් තමයි මගේ ජීවිතයෙ නියම විශ්ව විද්‍යාල අධ්‍යාපනය උනේ.ඒ කාලෙ ගමනෙ දුර හා යොදාගත්ත වැඩ වල හැටියට දවස් ගනන තීරනය කරල, එක දවසකට උදේ කෑමට රුපියල් පහළවයි, දවල් ...
හැඳිමිටේ නුවණ... feminist logic සැහැල්ලුව අපේ කට කහන එකා අලුත් පෝස්ට් එකක් දාලනෙ. ඒ පෝස්ට් එකේ මුල කෑල්ල ඌ මූණු පොතේ දාපුවම මම එතන දපු කම්නෙට් එකයි, තවත් වයිෆ් කතා කීපයකුයි එකතු කරල මාත් පෝස්ට් කට්ටක් තලා ගන්නයි බැලුවෙ.මේ ලඟදි දවසක මමයි තව ගේ ගාව ඉන්න යාළුවෙකුයි රෑ අටට විතර අපේ ගෙවල් වල ඉඳල කිලෝමීටර් 120 විතර ඈත තියෙන ෆුජෙයිර කියන සිටි එකට යන්න පිටත් ...
මාර සිරා වැඩ! සැහැල්ලුව මේ ඇවිත් තීන්නෙ ඉතිහාසෙ මාර සිරා මැතිවරණය!මේකෙ ප්‍රධාන අපේක්ෂක මරා ( මහින්ද රාජපක්ෂ ) සහ අනෙක් පැත්තෙ සිරා ( මෛත්‍රිපාල සිරිසේන ) මාර සිරා ආතල් දෙමින් කරට කර ගේමක් දෙනව පේනව.මම කොහොමත් සිරා පොර නිස මට මරාගන්න යන්න කැමැත්තක් ඇත්තෙම නෑ.ඒ එක්කම සිරා වැඩ දාල ගේම දිනල මරානොගෙන ඉන්නවනං තමයි මම කැමති. ඉතින් මේ සිරා ඡන්දෙ නිව්ස් බලනකොට පෙනිච්චි මරාගෙන ...
2017 වසන්තයේ ලියැවුන හොඳම බ්ලොග් ලිපිය කුමක්ද? සැහැල්ලුව සිංහල බ්ලොග් අතර වඩාත්මක ආකර්ෂනීය ලිපි පාඨක ඡන්දයෙන් තෝරාගනිමින්, ලියන්නන් සහ කියවන්න දිරිමත් කරන තෙවැනි බ්ලොග් වසන්තය ඡන්ද විමැසීමට ඔබටත් එක් වන්න මේ සුදුසුම මොහොතයි. මේ වනවිට දින විසි දෙකක් සපුරන වසන්තය ඡන්ද විමැසීමට විට ලිපි 147ක් එක්ව තිබේ. මේ සියලු ලිපි ලියැවී ඇත්තේ පසුගිය අප්‍රේ මස දාහත් වැනිදායින් පසු වීමෙන්ම බ්ලොග් යනු තවදුරටත් වලංගු, තවමත් සක්‍රිය ලේඛන මාධ්‍යක් බව ...
රෙද්දෙ යහපාළනේ... සැහැල්ලුව "හොඳ වෙලාවට හුත්තො අපේ තාත්ත මේ ආන්ඩුවෙ අගමැති තියා ඇමති කමක්වත් නොගත්තෙ.."අනුරාධයගෙ කතාවට කට ඇරිච්චි පාර මගේ කටේ හිටිය දැල්ල සුරුස් ගාල බඩට රිංගුවෙ උගුරෙවත් නොගෑවි. ඌට පාර වැරදුනනං එහෙම ස්කයි බාර් එකේම මාත් අවසන් ගමන් යනව."අර මොකෝ බං? "දැල්ලට ඉක්මනට යන්න මම විස්කි වීදුරුවම එකපාර උගුරට දාගත්ත."ඇයි කියන්නෙ යකෝ..එකෙක් ජනාධිපතිගෙ මල්ලිට පොරොවෙන් කෙටුව එහෙන්. මෙහෙන් ඒක දෙක කරල ෆේස් ...
හරිම බාල බ්ලොග් එකක්... සැහැල්ලුව සිංහල බ්ලොග් වලට සම්මාන දුන්න එක මහා විනාසකාරී, පාපකාරී වැඩක් වෙලා, ඒ නිසා බ්ලොග් ලෝකෙ විනාස වේගෙන යන්න හදනව කියල ලුං වල, කොරස්, පීරිසි කුට්ටම් වල ඉන්න කිඹුල්ලු කියන අතරෙ මම හිතුව යන වැලට තව එකක් කියල මේ බාල බ්ලොගය හඳුන්වල දෙන්න.මේ බ්ලොග් එක වයසින් බාලයි, ලියන්නත් බොහොම බාලයි. ඒත් ඉතින් ඕනෑම පියෙකුට මවකට දරුව බාල නෑනෙ. ඒ නිසා බාල ...
මෙන්න ඡන්ද ප්‍රථිපල(යට) ලීක් වෙලා Election results leaked..? සැහැල්ලුව වැඩි විස්තර මෙතනට කොටල හොරාට ගෙහුන් බලා ගන්න. මං කිව්ව කියල කියන්න එපා.
ගිණි වගේද කෙළි? Dubai is not in fire.. සැහැල්ලුව සතුට සහ දුක එකවර දහස් ගණනකට ගිණි නිසා ඇතිවෙන අහඹු සහ දුර්ලභ අවස්ථාවක සාක්ෂි කරුවකු වන්නට මේ අලුත් අවුරුද්දේ හැකිවුනි.දුම් අතරින් ගිණිකෙළි අහසට එත්දී ස්වදේශික විදේශික සැම අත්පොළසන් දුන් අයුරු මෙන්ම, ගිණි ඉහලට එත්දී හෝටලයේ සිට පළා ආවුන් විළාප දුන් අයුරුද ඇසුවෙමි.එහෙත් වසරක් තිස්සේ සැළසුම් කල මහා ගිණි කෙළි ව්‍යාපෘතියක්, කිසිදු දැනෙන හෝ බලපෑමක් කරන්නට ඒ අසල වූ මහල් හැටක ...
ඔබ මෙය පිළිගනියිද.......? A mystery revealed..!!! සැහැල්ලුව සත්‍ය ප්රබභන්ධයකට වඩා විශමජනකය...............!මෙය ප්රබභන්ධයක් නොවේ. සමහරවිට ඔබ කිසිසේත් පිළිනොගන්නා තරම් විශ්මයජනක සත්‍ය කතාන්තරයකි. ඉදින් ඔබේ විශ්වාසය ගැන නොසලකා හෝ මා මෙය කිව යුතුමය............වනයේදී නිහඬ රාත්‍රිය නොව දහවලය. හිරුගේ දාහයෙන් බේරී අතු අස්සේ සිටිනා සද්දන්ත ඇතුන් කුංචනාදකරමින් දියට බසින්නේද, වවුලන් බස්සන් සහ කුඩා රැහැය්යන් පිරිවරාගත් කුරුළු සහ කෘමී ගනයාගේ පංචතූර්යනාදය ඇරඹෙන්නේ ද හිරු බැසයාමත් සමගමය.එහෙත් එදින බියකරු ගුප්ත වනය වෙනස් ...
නැකතක් මොකටද ගිණි මොළ වන්නට ..? සැහැල්ලුව කලකට පෙර අවුරුද්ද කියන්නෙ කොළඹ උන්ට බඩගින්නේ ඉන්නට වෙච්චි කාලයක්. කොළඹ අවට බේකරි සහ කෑම කඩ, සිල්ලර කඩ වැහිල, ගෝලයො ගම්බිම් ගියපු පාලු නුවර පාරවල් දිගේ රතිඥ්ඥා බඹර චක්කර කැරකුනු ඒ කාලය තාමත් එහෙමද කියල දස වසරකින් අවුරුද්දකට ලංකාවේ ඉන්න බැරි වෙච්චි අපි කොහොම දැනගන්නද?මාත් මල්ලිලා දෙන්නත්, නංගීත් එක්ක අම්මා තාත්ත අපි ඔක්කොම අන්තිම පාරට අවුරුදු සැමරුවේ 2006 දි. ඉන් ...
මෙන්න ඡන්ද ප්‍රථිපල(යට) ලීක් වෙලා සැහැල්ලුව ඔව් මිත්‍රවරුණි, මේ වෙනකොට බ්ලොග් වසන්තය ඡනද විමසීම ඉතාම උණුසුම්ව පැවැත්වෙන අතර, ජාතියේ ඕපාදූප වාර්ථාකරණයේ ප්‍රමුඛයින් වන පත්තර මල්ලි හා කොන්ක්‍රීට් තම බොග් තවම ගල් කර සිටින නිසා ඒ ටිකත් මටම කරන්නට වූ වගයි.එහෙනම්, 2016 අප්‍රේල් මස විසි අට වන දින ග්‍රිනිච් මධ්‍යන වෙලාවෙන් පස්වරු තුණ ( 3pm) වන විට තිබූ ප්රථිපලයයි ඔය පහත පලවන්නෙ.තවමත් ඔබ ලිපි කියවා නැතිනම් හෝ ...
මහින්ද එක්ක නැගිටිමු....! සැහැල්ලුව හොඳ මිතුරන් ලැබෙන්නේ හොඳ මිනිසුන්ටයැයි අර නාසය දිග බුරා මහතා වරක් පවසා තිබුනි.මිනිසෙකුට එවන් අගනා මිනිසුන් ලැබීම වාසනාවක් හෝ අහම්බයක් විය හැක. නමුත් එහි ප්‍රථිපලය වචනයෙන් පැවසිය නොහැකි තරමේ වටිනා හැඟීමකි.ජීවිතයේ ඕනෑම අසීරු අවස්ථාවක, එයට මුහුණ දෙන්නට යම් හය්යක් වෙන මිනිසුන් අවට සිටීම, උන්ගෙන් බලාපොරොත්තුවෙනවාටත් වඩා හය්යක් ලැබීම, මෙය අවාසනාව මැද දකින වාසනාවකි, කරදර මැද විඳින සතුටකි.ජීවිතය යනු කොටු ගසා, ...
උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ. socialist by the time he is 20..! සැහැල්ලුව සරසවි කඳුලු පායගුටිකෑ තුරුණු ගෝයරට ගැන හිතුව සොහොයුරන්ඒකයි කඳුලු මේ තරම්සටනට පෙරට ආවසරසවි කඳුළු රෑනහැදුවේ වීර දූ පුතුන්සරසවි කඳුලු මාලසොරකම් කරපු දායපෙලුවේ පපුව ගිණි වලින්ඒකයි කඳුලු මේ තරම්සරසවි කඳුලු පායගුටිකෑ තුරුණු ගෝයඉකිබිඳ හැඬුවෙ රෑ ගන්නරට ගැන හිතුව සොහොයුරන්ඒකයි කඳුලු මේ තරම්අවසන කඳුලු යායගම්බිම් පැතිර යායසටනට කඳුලු බත් බැඳන්අර හිත තරුණ යායපෙරමග කොඩිය දායරටතොට බඳිව් මහ තොරන්සරසවි කඳුලු පායගුටිකෑ තුරුණු ගෝයඉකිබිඳ ...
ඔබ මෙය පිළිගනියිද...?? a mystery revealed..!!! සැහැල්ලුව සත්‍ය ප්රබභන්ධයකට වඩා විශමජනකය...............!මෙය ප්රබභන්ධයක් නොවේ. සමහරවිට ඔබ කිසිසේත් පිළිනොගන්නා තරම් විශ්මයජනක සත්‍ය කතාන්තරයකි. ඉදින් ඔබේ විශ්වාසය ගැන නොසලකා හෝ මා මෙය කිව යුතුමය............වනයේදී නිහඬ රාත්‍රිය නොව දහවලය. හිරුගේ දාහයෙන් බේරී අතු අස්සේ සිටිනා සද්දන්ත ඇතුන් කුංචනාදකරමින් දියට බසින්නේද, වවුලන් බස්සන් සහ කුඩා රැහැය්යන් පිරිවරාගත් කුරුළු සහ කෘමී ගනයාගේ පංචතූර්යනාදය ඇරඹෙන්නේ ද හිරු බැසයාමත් සමගමය.එහෙත් එදින බියකරු ගුප්ත වනය වෙනස් ...
මහින්ද රාජපක්ෂ රැකගමු- කළගුණ සළකමු! Let's tribute to Mahinda Rajapaksha සැහැල්ලුව තිස් වසක් තිස්සේ පැවති කුරිරු යුද්ධය බිහිසුණු බව, එයින් වූ අපමණ හානිය ගැන ඔබ සැමට ඇති තරම් අත්දැකීම ඇතුවාට සැක නැත!තවත් පරපුරකට එය ඉතිරි නොකරමින්, යුධ භීතියෙන් අප මුදවාලමින් එය නිමා කිරීමට අභීතව පෙරමුණ ගත්, ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් රැක ගැනීම සහ එතුමන්ට කළ ගුණ සැලකීම ජාතියේ යුතුකමකි.මේ එලැඹෙන්නේ ඒ සඳහා සුදුසුම මොහොතයි...!අදද එතුමන්ට විරුද්ධ චන්ද්‍රිකා කල්ලිය 2005 දිද අහක ...
බ්ලොග් වසන්තය 2016 - මෙන්න ප්‍රථිපල සැහැල්ලුව දින 44ක අවසන බ්ලොග් වසන්තය හමාර වන විට අප ව්‍යායාමය ඉතා ඉහලින් මල් පල දරා සුවඳ විහිදුවා ඇති බව දකින විට දැනෙන්නේ අපමණ සතුටකි.සිoහල බ්ලොග් මඟින් නව මිතුරන්, දැණුම සහ රසය පිරි නව මානයක් කරා අප ගෙනයන්නට පසුගිය වසර හය හතක් තුල කෙරුනු මෙහෙයට සවියක් සහ එදා බ්ලොග් වල පෙරළිකල එහෙත් අද නිහඬ රචකයින් හා මෙදා බ්ලොග් පෙරළිකාරයින් අතරෙහි යම් ...
වසන්තයාට ඔබේ මනාපය දෙන්න - මෙන්න විස්තරේ සැහැල්ලුව දයාබර මිතුරු මිතුරියනි,ඔන්න බ්ලොග් වසන්තයේ බ්ලොග් මල් පල දරන්න පටන් අරගෙන. අපි හැමෝටම බ්ලොග් වසන්තයේ සුන්දරත්වය විඳගන්න කාලය ඇවිදින්. බ්ලොග් වසන්තය පිටුවෙහි පළ වෙන සියළුම ලිපි අතරින් ඔබගේ සිත් ගත් ලිපියට ඔබගේ මනාපය පල කරන්න ක්‍රමයක් ඔන්න හඳුන්වා දීලා තියෙනවා. බ්ලොග් වසන්තය පිටුවේ පළවන සෑම බ්ලොග් ලිපියක්ම අප මේ මනාප විමසුමට ඇතුලත් කරනවා. මැයි මාසයේ අවසානය දක්වා අපි මෙය පවත්වාගෙන ...
ඉදිරී...යේන් එන්නා..වූ....නෙක්...වහලූ...න්..ගේ.... Hot Hot Anuradhapura සැහැල්ලුව කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයැයි කවුදෝ කියා තිබේ. කට වසාගෙන සිටින තෙක් ඕනෑ එකෙක් පණ්ඩිතයෙක් යැයි කියා තිබෙන්නේ ද එවැනි කට හැකර එකෙකුමය.පහුගිය දිනවල කවුදෝ කට හැකරයෙක් "මුන්ට පන්සල මතක් වන්නේ බලේ නැති විට" යැයි අලුත් කතාවක්ද හදා තිබුනි. මෙයනම් සහතික ඇත්තකි. බලේ නැති වූ දා පටන් බුද්ධ යන වචනය සහ සිංහල යන වදන බය්යන්ටම සින්නවූ ඒවා වී ඇත. කොටින්ම ...