ඔබ මෙය පිළිගනියිද....... A mystery revealed..!!! සැහැල්ලුව අපේ බ්ලොග් පාඨකයෙකුගෙ සහ රචකයකුගෙ හොර හොඳ වැඩක් ගැන දාපු මේ පෝස්ට් එක අනෙක් රෝල්වල අප්ඩේට් වෙලා නෑ වගේ. ඒ හින්ද ඔන්න කුරුබිලියක් හැදුව එන්න.
බ්ලොග් වසන්තය 2016 - ඡන්ද ප්‍රථිපල සැහැල්ලුව බ්ලොග් වසන්තය 2016 - ඡන්ද ප්‍රථිපල අම්පාර බස් එකේ ගම්බාර දෙයියෝ - http://hisahasa.blogspot.com/2016/04/blog-post.html 97 46% මනා! | බ්ලොග් වසන්තය වෙනුවෙන් සයිබර් යායෙන් ! - http://cyberyaya.blogspot.ae/2016/04/blog-post.html 73 34.60% රිළා පීකුදු - http://hisahasa.blogspot.ae/2016/04/blog-post_20.html 60 28.40% නිල්පාට තට්ටම් - http://hisahasa.blogspot.ae/2016/04/blog-post_71.html 47 22.30% බ්ලොග් වසන්තයේ සංවිධායකවරු ගැන අන්තර්ජාලයේ සංසරණය වන කාටුන් එක දුටුවාද? - http://cyberyaya.blogspot.ae/2016/04/25.html
සටන ඇරඹුනා පමණි ....! සැහැල්ලුව සිරිසේන ජනපති තුමණි. ඔබේ තත්වය ඉතිහාසයේ වූ කවර හෝ ජනාධිපති චරිතයකටත් වඩා අවධානම් සහ අභියෝගාත්මක එකකි. ඔබ විසින් ඉටුකල යුතු දෑ බොහොමයකි. ඒ සියළු කරුනු සඳහා ඔබට ඇත්තේ මීලඟ මහ මැතිවරනය තෙක් වූ සීමිත කාලය පමණි. මතක තබා ගන්න, ඒ වනවිට ඔබ කණ්ඩායම පොරොන්දු වූ සාධනීය දේශපාලනය බිහිකිරීමට අවශ්‍ය මූලික පියවරයන් නොගත්තේනම්, මේ ඔබ වෙනුවෙන් කඩේ ගිය අප බහුතරය ඔබට ...
අගෝස්තුවේ කඳුළු සැහැල්ලුව කඳුළු සහ දුක යනු යුගල පද සේ එකිනෙක බැඳී තිබුනද, ඒ කඳුළුම සතුටටද උපදී. මේ ගෙවෙන්නේ දුකට සහ සතුටට ලොවේ මිලියන ගණනක් ජනයා කඳුළු හෙලූ සහ හෙලනා අගෝස්තුවයි. වර්ථමාන කතාන්තර ගැන ඇති තරම් කතාවෙන මොහොතක, අගෝස්තු කඳුලුවල අතීත මොහොතක් ගැන විමසන්නට සිතුනි.අගෝස්තුවේ කඳුලු කතා බොහොමයකි. මිනිස් ඉතිහාසයේ අවසන් ලෝක යුද්ධය වනු ලබන දෙවැනි ලෝක යුද්ධයේ අවසානය දකිමින් ජපනුන් යටත් කර ...
History and His Story සැහැල්ලුව පහුගිය දොහේ නිවාඩුවට ගිහිල්ල ඉන්නකොට අපේ චෙෆාකි මහත්තය අඬ ගැහුව දකුණට ආවොත් උන්දැගෙ දික්වැල්ලෙ නිවාඩු නිවාසෙත් ඉඳල යන්න එන්නය කියල. නිවාඩුවෙදියි ඒ ගමණෙදියි වෙච්චි අති සුන්දර සිදුවීම් ගොන්නක් තියෙත්දි මේ උලව්ව ගැනම ලියල ඉවර කරල ඉන්න ඌන කියල හිතුනෙ ඇයිද මන්ද.ඉතින් ඔය කියන නිවාසෙ සතුටින් ලැගල උන්න තුන්වැනි දවසෙ අපිට අපූරු මිත්‍රයෙක් හම්බ උනා. උන්දැත් බලත්දි මම ගිය පාසලකටම ගියපු, ...
වසන්තයක නිමාව... සැහැල්ලුව හෙළ බස හරි අපූරු මෙවලමකි. සිංහලයෝ සිගරට් සහ අරක්කු බොති. නමුත් සිගරට් බීම සුද්දාට කිසි කලෙකවත් කල නොහැක. උන් බොන්නේ අරක්කු පමණි.නිමාව යනු අවසානයම නොවේ. චිත්‍රපටයක් උපදින්නේ ඉතාමත් හොඳින් පිටපත, රූගත කිරීම් සහ සංස්කරණයද නිමාකල පසුය.එලෙසින්ම බ්ලොග් වසන්තයේ මේ කියනා නිමාව, එහි අවසානය නොව ෆිනිශ් එකය.පුරා දින 44 පැවති බ්ලොග් වසන්තය 2016 සහ එහි මත විමසුම ගැන මෙහි අප කලින් ...
ජයග්‍රහණය.. Cheers boss..! සැහැල්ලුව කොඩිය දුවහන්, උඹට දුවන්න පුලුවන් හුxx.. දුවහන්...උන් එහෙම කිව්වට මගේ කකුල් ගල් වෙලා, පපුව නැවතිල, හුස්මත් හිර හිරවෙලා..කල්දෙමුල්ලෙ බෝ ගහ ගාව ඉඳල අඟුලාන පාරට, ඒතනින් ගාළු පාරෙ අඟුලාන හන්දියට, එතනින් ගොළුමඩම හන්දියට, අයිත් ගාළු පාර දිගේ කල්දෙමුල්ලෙ බෝ ගහ ගාවට.වටේකට කිලෝමීටර් හතරක් විතර. වට හයට කිලෝ මීටර් විසි හතරක්.උඹට දුවතෑකිද?අමිලය එහෙම ඇහුවෙ දුක දවටපු වචන වලින්. මොකද ඌ තමයි මා ...
අපි නොදන්න රග්බි... Cant we do better in Rugby..? සැහැල්ලුව මේ ගතවෙන්නෙ ලෝක රග්බි වසන්තය. රග්බි, එහෙම නැත්තන් පුරුදු විදිහට කිව්වොත් රගර් ලෝක කුසලානය ගැන සහ රගර් සම්භන්ද මතක ගැන රාගල් මවි සහ රවුර්ය මාජ් දෙන්නම ලියල තීනවනෙ.මේ කියන්නෙ ඒ වගේ ලෝක කුසලානය ගැන විශේෂඥ විස්තර විචාරයක් නෙමෙයි, වෙනස් කතාවක්.මට සාපෙළ පන්තියෙ හොඳට හිටියට සලකල ගෙවල් කිට්ටුව ඉස්කෝලෙට උසස් පෙලට එන්න ලැබුනනෙ. ඉතින් එහෙම අලුත් ඉස්කෝලෙට අව පිනෙන් මමටත් උසස්පෙල ...
බ්ලොග් වසන්තය නි(ය)මයිද? සැහැල්ලුව බ්ලොග් වසන්තය ෆේස්බුක් පේජයට අනුව ඡන්දයට එක් කල සියලු සටහන්වල එකතුව 223 කි.ඒ අප බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ඉතා ඉහල අගයකි. වැස්ස, ගං වතුර සහ කකුල් මාට්ටු මැද වසන්තය පිටුවෙහි මෙතරම් ලිපි දැකීමට ලැබීම සතුටුයැයි යලි කිවිය යුතුද?ඡන්ද ලද ගණන හෝ ලැබූ ඡන්ද ගණන නොව ඔබ ලියූ සටහන් ගණන ඉහල යාම, කලක් සිසිර නින්දේ හුන් බුද්ධි, සඳරු, බින්දි, ටොපිය මෙන්ම ...
මරා නොගෙන මෛතියෙන් මහින්ද රැක ගැනීම..! සැහැල්ලුව ලාංකීය දේශපාළනය අතිශය තීරණාත්මක මොහොතකට එළඹ ඇත. කවුදො ඇනෝවෙක් කියා තිබූ පරිදි "රවි බෝපරා" සමග එංගලන්ත පිල ඉන්දියාවට ඉන්දියාවේදීම ගේම දීම" හෙවත්, නිදහස් පක්ෂ කණුවක් නිදහස් පක්ෂ කණුවක් බිම දැමීමට භාවිත කර ඇත.පසුගිය කාලය පුරාම දේශපාලන විචාරකයින් පවසා තිබූ "මේ ආන්ඩුව වැටෙන්නේ ඇතුලත පිපිරුමකින්ම පමණි" යන්න මේ වනවිට සැබෑ වෙමින් පවතී.මේ රටම කරකවා අත්හැර දැමූ සිද්ධිය "මාරයා, රංග" වැනි මහින්දවාදීන් ...
නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ කුහක ව්‍යාපාරය. සැහැල්ලුව ජාතික කොඩිය, ව්‍යවස්ථා සංශෝධන කරළියෙහි රඟන අවස්ථාවක මේ ගැන යමක් ලියන්න සිතුනේ පහුගිය දිනවල දුටු බ්ලොග් ලිපි දෙකක් සහ මගේ සහෝදරියක හා වූ දුරකථන සංවාදයකි.මේ දිනවල ලංකාවේදී උසස්පෙළ විභාගයට සූදානම් වන තම පුතුට, උසස්පෙළවිභාගයෙන් පසු ගතයුතු මග ගැන සොයුරිය මා සමග සාකච්ඡා කලාය.අනෙක් කාරණාව අපේ කටකහන දුමියාගේ තෝම්බුවයි. තමන්ගෙන් කෙරෙන්නට ඕනෑ දෙයක් මිසක කරපු දෙයක් ගැන කවදාවත් කතා කරනවා අසා ...
කළවානට ආ සුනාමිය....How Tsunami hits Sinharaja rain forest…! සැහැල්ලුව ජීවිතය යනු පුදුමයන්ගෙන් පිරුණු තැනකි!අදින් වසර දහයකට පෙර ආ සුනාමිය ගැන, එයින් වූ හානි ගැන පොදුවේ සහ පුද්ගලිකවම වූ බලපෑම ගැන ඇති පදම් ලියැවී තිබේ. මමද ලිව්වෙමි. මේ එවන් සුනාමිය නිසා වූ සෘජු හානියක් ගැන විස්තරයක්, කථාන්තරයක් නොවේ.හරි පුදුම ජීවිතයේ සමුගැනීම් මෙන්ම හමුවීම්ද ඇතිවන්නේ නොසිතන විදිහටමය.මෙයට දස වසරකට පෙර, යම් කිසි පිනකින් සුනාමි ව්‍යසනයෙන් ගැලවීමට හැකිවීම ගැන මා පෙරත් ...
නහවා ගෙට ගන්න... සැහැල්ලුව ගිණියම් සඳ පායනවිට ගිණිදන කතරට.. මගෙ සකි සඳ සිහිවෙනවා ..තනි ඇති හරියට .. ගිණි දුක් තව ටික දොහකට ඉවසන් ඉන්න.. ඉගිලී මං එනතුරු ...කප් තුර තුරුලට ගෙන ... ඉර සඳ නැතුවට ..අසෙණිය සුපිපෙන... යෞවන තුණුසපු.. පරවී දියවෙන... ජීවිතය .. ඉදින් ගෙවා නිදි වරා... දින ගනිමි ..ඔබ වෙතට එනතුරා... තුරු පත් වල ..පිණි සිසිල විඳින්නට.. තරු ඇස්.යට .. සොමි පහස ලබන්නට... ...
සුභ දිනෙක පැතුම.. Part - 2 සැහැල්ලුව ලොකු පුතේ ඔයා ලෑස්තිද? වෙනදට අන්තිමටම ඇඳ ගන්න අම්ම, එදා කලිම්ම ලෑස්තියි. ඉක්මනටම ඇඳගෙන හොටෙල් එකට යන්න.."හරි හරි, ඉන්න ඔයාව වෙලාවට එක්කන් යන්නං.." මම ඩියොඩ්රන්ට් ස්ප්‍රේ වෙන සද්දෙ අස්සෙමයි කිව්වෙ.මම කිව්ව එක ඇහුනද නැද්ද මන්ද, එයාගෙන් සද්දයක් නැති තැන මම ආයි ටිකක් තාලෙකට කෑගැහුව "අම්මව එක්කන් යන්නන්...මලක් ඔලුවෙ තියන්නං...තියල ෆොටෝ ගහන්නං.."හිතේ සැහැල්ලුවෙන් ඉන්න අය බාත් රූම් වල සින්දු කියනවලු. එතකොට ...
දෙවියන්ද මිනිසුන්ද තිරිසන් උනේ...? සැහැල්ලුව ඔබ අද දකින මල් හෙට පරඬැල් ලෙස පෙනෙනු ඇත. ඒ ලෝක ස්වභාවයයි. ඊයෙ මල් දී ඇදහූ දෙවියන් මෙදා ගරහන පල් දෙය්යකු විය හැක. ඒ මිනිස් සිතයි. එකම දෙය වෙනස් වන්නට අවශ්‍ය එකම දෙය කාලය පමණි.සමහරවිට මෙලෙස වෙනස් වන දෙයින් හොඳ කෝකදැයි, හරි කුමක්දැයි ඔබට සිතාගන්න අපහසු තරමට ව්‍යාකූල බව පෙනෙනු ඇත. එහෙත් සත්‍ය නම් මේ දෙකම එකම බවයි.ඔබට මා විස්වාස ...
ඌවේ ඉන්දක දෙවියන්ගේ අමුතු මුතු! සැහැල්ලුව ඉන්දක යනු ඌවෙ සුප්‍රසිද්ධ නමුණුකුළ කඳු අරක්ගෙන සිටි දේවතාවෙකි. මුතියංගන මහ වෙහෙර "දා- මුතු" නිධන් කරවා කරවනු ලැබුවේ මේ ඉන්දක දෙවිඳුන්යැයි ජනවහරේ එයි.බ්ලොග් ලොවෙහිද මේ ඉන්දක දෙවි අඩවියෙන් වැඩි මුතු මහ ගොඩකි. ඒ අතරින් බුරා, ඉවාන්, කළ්‍යාණ මිත්‍ර, සින්දු ඇනෝ වැන්නවුන් පෙරමුනෙහි සිටිති.මේ අදහස ඒ ඌවේ මුතු ගැන කියන්නට නොවේ. ඌවේ සිට ලියන, තවත් ඉන්දක කෙනෙකුගේ අඩවියක් ඔබට හඳුන්වා දෙන්නය.මා ...
ආදරණීය වික්ටෝරියා සැහැල්ලුව පළමු කියැවීම - 2014 නොවැම්බර් 19ආදරණීය වික්ටෝරියා කියවන්න ගත්ත. තාම පරිච්ඡේද දෙකයි ඉවර. රෑට ගෙදර ගිහින් ඉතුරු ටික බලන්නෙ. හැබැයි මුල ටිකක් අවුල් වගේ. යන්නෙ පැයට මයිල් හැටේ වේගෙට.අන්දිරිස් කොළඹ එනව ජීවිතකාලෙම හම්බු කොරපු සල්ලි යාලුවෙක් ගාව තියල ( ඒකට හේතුව පස්සෙ මතුවෙයිද? ). පානදුරේ ගෙදර වැඩ අස්සෙ බොන්නෙ බෙලිමල්, රණවරා! නැදුන් මිල්ල ගස් මතුගම පැත්තෙ කැලෑ වලින් කපනවලු! අච්චර ...
පණ..! සැහැල්ලුව පණ..,... දැන් ඉස්සර වගේ නෑ...පණ..,...මට දැන් විස්වාස නෑපණ..,.. .යනකොට කියල යන්නෙ නෑ...පණ,...ගියොත් ආයිනම් එන්නෙ නෑ...
මහ නුගය...! A scary banyan tree..! සැහැල්ලුව "ඔය නුග ගහේ තමයි ඒ කෙල්ල එල්ලිල මැරිල තියෙන්නෙ.."ඉතින් කියන්නටවත් කිසිවකුගෙ කට නොහෙල්ලේ. රැහැයි හඬ, වවුල් පියාපත් හඬ සහ නිවී ගිය ගිණිමැලයෙ පුපුරන දර කැබලි හැර මගේ හඬට වෙනත් බාධා නොවීය."දවස් දෙකක් මිනිය එල්ලිල තිබිල, ගඳ එනකොට තමයි බලල තියෙන්නෙ"සීතල සුලඟින් ගැලවෙන්නට මෙන් අසේල අත තිබූ රෙද්දෙන් හිසද වසා ගති. රාත්‍රියෙහි නිහඬ අඳුර තවත් කැටි වන්නේ සහ සීතල බිය දෙගුණ ...
බ්ලොග් වසන්තය.. ඡන්ද ප්‍රතිපල කලින් පිටවෙලාද..?? සැහැල්ලුව ඔව් මිත්‍ර වරුනි, බ්ලොග් වසන්තය ඡන්ද විමැසීම ඉතා සාර්ථක ලෙස පාඨක අවධානය දිනාගෙන, උදුරාගෙන ඉදිරියට යන අතර, පෝස්ට් සහ ඡන්ද විශාල ලෙස වැටෙමින් පවතියි.ඉතින් මේසා විශාල පෝස්ට් ප්‍රමාණයක් පහසුවෙන් කියවන්නට ඇති අපහසුව සලකා අප විසින් ඔවුන් උදෙසාම මේ පොස්තුව යාවත්කාලීන කරන්නට සිතුවෙමු.වසන්තයට ලියවෙන සියලු ලිපි මෙහි පලවෙන අතර, ඡන්ද පොඅලට කෙටි මගක්ද පහත ඇත.එහෙනම්, කියවමු, ඡන්දෙ දෙමු..!! කා එක්කද බං ...