සුභ දිනෙක පැතුම..! සැහැල්ලුව "ලොකු අය්යෙ..එහෙනං හරිනෙ? ඔයා හතරට බ්රය්ඩ්ස්මෙඩ්ව හොටෙල් එකට එක්ක එන්න, හරිද.?"නංගි ලස්සනට ටය්ප් කරල, ඉරි ගහල කොටු බෙදල තිබ්බ එයාගෙ වෙඩින් ප්ලෑන් කොලෙන් මුහුණ අහකට නොගෙනම එහෙම කිව්වෙ, ලාටු උලාපු ඒ මූන දැක්කම මම භයවෙයි කියලද මන්ද! "මං කොහොමද හලෝ ඔය පාන්දර ඒ ගොල්ලන්ගෙ ගෙවල් හොයාගන්නෙ?" මගේ කටහඬ වචනව තෙරුමට ගැලපුනේ නෑ කියල මටම හිතුන."අම්මට සිරි, මෙන්න මෙයා. හිහ්..හිහ්.. හිතන් ...
බහරේනයේ මෝඩ මෝල! Bahrain Moda Mall. සැහැල්ලුව අර ඔටු කතා බ්ලොග් එක හඳුන්වල දෙන වෙලාවෙ කකා කියල තිබ්බ ඒ ඒ රටවල ඉන්න ඈයො ලියන්නෙ ලංකාවෙ එදිනෙදා දේ ගැන මිසක් ඒ රටවල් ගැන නෙමෙයි කියල. ඇත්ත, ඒ කියපු කකා විතරක් නෙමෙයි මම දන්න තරමින් නම්, බින්දි ඇර අනික් හැමෝම ලියන්නෙ ඒ වගේ ලංකාව ගැන මිසක් තම්න් ඉන්න රටේ තොරතුරු නෙමෙයිනෙ. ඒ හින්ද මම හිතුව මම ඉන්න රටේ ...
බ්ලොග් වසන්තය 2017... ඡන්ද විමසුම සැහැල්ලුව බ්ලොග් වසන්තය 2017 මත විමසුම ඇරඹුනා...!ඔව්, අප කියූ ලෙසටම 2017 දීත් ඔන්න වසන්තය ඇවිදින්. එන්න, ලියන්න, ජයගන්න, සතුටුවෙන්න.මෙවර වසන්තය වෙනුවෙන් නීති රීති වෙනදා වගේඅයි. බ්ලොග් වසන්තය ෆේස්බුක් පිටුවෙහි අද සිට මැයි 16 දක්වා පලවන සියලු ලිපි ඡන්ද විමැසීමට එක්කර ගනු ඇති. හොර ඡන්ද හෝ ඡන්ද කැන්වසින් යනු ඔබේ අයිතියකි. ඒව මැඩ පවත්වා සාධාරණ විනිශ්චයක් ලබා දීම අපේ වගකීමකි.එහෙනම් මිත්‍රවරුණි, අපි ...
පොඩි උන්ගේ ලොකු කතා..! සැහැල්ලුව මේ දවස්වල හැම තැනම දේශපාළන ලිපි. ඒව කියවලම එපා වෙලා නිසා මම හිතුව අපේ පොඩි උන්ගෙ රස කතා ටිකක් ලියන්න කියන්න කියල.මේ පොඩි අයගෙ කතා බ්ලොග් වල දානවට අපේ හාමිනේ මනාපත් නෑ. ඒත් ඉතින්, වෙනසකටත් එක්කත් කියල ලිව්ව.මීට කලින් අපේ සිංහ බාහුගේ සිංහබාහුගෙ සිංහ ටෝක් කියවල නැත්තන්, ඉස්සෙල්ල මේව බලල එන්න.සිංහ බාහුගේ සිංහ ටෝක්! පුතා තාත්තාට පැම්පර් ඇන්දවූ හැටි! පොඩි ...
බ්ලොග් වසන්තයේ ඡන්ද මගඩියක්..!!! සැහැල්ලුව අති සාර්ථකව තුන්ව දිනය පසුකල බ්ලොග් වසන්තය ඡන්ද විමැසීමේ යම් මැතිවරණ දූෂ්ස්ණ සිදුවන බවටත්, හොර ඡන්ද දැමීමට යම් පුද්ගලයන් උත්සාහ කටයුතු කරන බවත්, එයට විරුද්ධව වහා පියවර නොගතහොත් පුවත් පත් සාක්ච්ඡාවක් පවත්වා හොර ඡන්ද දමන අය සහ ක්‍රමය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවටත් සංවිධායක මණ්ඩක්ලයට කිහිප දෙනෙකුගෙන් පණිවුඩ ලැබී ඇත. එනිසා, වසන්තය සංවිධායක මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලොග් ...
ලැම්බොගිනි කිහිපයක්ම සඟවා තැබූ මඩුවකින් සොයාගනී!! සැහැල්ලුව පසුගිය දිනක මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ ලැම්බොගිනි වර්ගයේ රථ කිහිපයක් මැදමුලනේ කුඹුරක් අසල මඩුවක සඟවා තිබී සොයා ගත්බවට අපට ඉතාම විශ්වාස කටයුතු වාර්ථාවක් ලැබී ඇත. අදාල පුවත යම් තාක්ෂනික හේතු නිස තවම කිසිදු මාධ්‍යක පල කල නොහැකි වී ඇති නමුත්, යහපාළනයේ නාමයෙන් ඔබට මෙසේ ඉදිරිපත් කරමු!.....................................................පින්තූර අන්තර්ජාලයෙනි. මේ දිනවල ලැම්බෝ මෙහෙයුම නිසා ඇති අධි කාර්යබහුල තත්වය මත මීටවඩා විස්තරයක් ලිවිය ...
බ්ලොග් වසන්තය 2017 - කවුද පොර? සැහැල්ලුව වැඩි විස්තර ආලවට්ටම් මොකටද, ඡන්දෙ දාල, කමෙන්ට් එකකුත් දාලම යමල්ල අමතක වෙච්චි නම් තියේනම්.මේ, යටම වම් පැත්තෙ පොඩි ගැජට් එකක් තියෙ, ඡන්දෙ වෙනස් කරගන්න පුලුවන්.ඒ විතරක් නෙමේ, මෙතනින් ගිහින් හොඳම පෝස්ට් එකටත් ඡන්දෙ දාහල්ලා...ඉතින් ...
බ්ලොග් වසන්තය සම්මාන සාදය.! සැහැල්ලුව වසන්තය නිමාවී ගිම්හාණය එළඹ ඇත. මේ ජයග්රහණයන් සමරන්නට, සතුටු සාමීචියට සුදුසුම කාලයයි.පසුගිය අප්‍රේල් මැයි මාසයන්හි සිංහල බ්ලොග් රචක රචිකාවන්ගේ උත්තම සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් පැවති බ්ලොග් වසන්තය ඡන්ද විමසුමේ ජයග්‍රණයන් සමරමින් සතුටු සාමීචියෙ යෙදෙන්නට, ගීයකින් රසවත් වෙන්නට බ්ලොග් වසන්තය සම්මාණ සාදයට එක්වන්නට ඔබට කෙරෙන ආදරණීය ආරාධනයයි මේ.එන්න, එක්වන්න, ඈණුම් හරිමින් හරබර දෙසුම් අසන්නට, කිතිකවාගෙන හිනාවෙමින් කරන රැඟුම් බලන්නට, දේශපාලකයන්ගේ පූචානම් අසන්නට ...
Avent Guard Socrates Award scam ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය. සැහැල්ලුව සොක්රටීස් අවෝඩ් නම් සම්මාණයකින් ලොවම ඇගයූ බව පවසමින් ඇවඩ්ගාඩ් යළි කරළියට පැමිණ තිබේ. ලවක් දෙවක් නැතිව භයියොද භය්යලාද එය ෂෙයාර් කරමින් අහන්නේ "අඩෝ දැක්කද, තොපි විනාස කරේ මෙහෙම මහා ව්‍යාපාරයක් නේද" ලෙසයි.බැලූ බැල්මට හිත කඩා වැටෙන කාරණාවකි. මන්ද, එංගලන්තයේ The Europe Business Assembly (EBA) ආයතනයෙන් දුන්න නිසා එසේ මෙසේ සම්මාණයක් වන්නට බැරිය. එහෙව් එකේ යහපාළන ආන්ඩුව කර ඇත්තේ ගොං කමක් ...
මඩ සුද්ද කරන ගොඩ හේවා .. සැහැල්ලුව පහුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහත්මය ගැන නාලක ගොඩහේවා මහත්මය ලියල තිබ්බ ලිපියක් හා හෝ ගාල රට පුරාම පැතිරුනා. ඒ ලිපිය කියෙව්වම මට ආ ප්‍රශ්ණ කිහිපය මම නාලක ගොඩහේවගෙන්ම ඇහුව. මේ තියෙන්නෙ ඒ ප්‍රශ්ණ සහ පිළිතුරු.නාලක ගොඩහේව මහතාගෙ මුල් ලිපිය මෙතනින් ගිහින් කියවන්න.මෙන්න ඒ ලිපිය කියවා මම නැගූ ප්‍රශ්ණ හතර හිතවත් ගොඩහේවා මහත්මයානනි, ඔබ කලෙක සිට දන්නා අයෙකු ලෙස මේ කියා ...
අහසින් වැටීම..! සැහැල්ලුව පැදුරකින් වැටීම ඇඳකින් වැටීම තරම් දැනෙන දෙයක් නොවෙනවා සේම ඒ දෙක අතර වෙනසෙහි මහා ලොකු පරතරයක්ද නැත. එහෙත් අහසින් වැටීම ඇඳකින් වැටීමට වටා දරුණු සහ දැනෙන දෙයකි.“බලාපොරොත්තු තබා ගත යුත්තේ ඒවා කඩවීමෙන් ඇතිවන පසුතැවිල්ල විඳගත් හැකිනම් පමනි" යනුවෙන් යමකු කී වග මා කුඩා කල කියැවූ මුතුහර සඟරාවක පිටුවේ අඩියේ ලියා තිබුනි. අහසට නඟින විට වැටෙන බව සිහි තබා ගත යුතුය. ...
ඔබ ඉන්නෙ ලංකාවෙනම්, තව පැය 5 යි..!! සැහැල්ලුව කළියුගය අභියසදිඋඩ පැමිණි ගොම රිටිදමතුව ආ බොල් හිස්දහාත්පස වෙලා ගත්ගන අඳුරු කළුවරදඑකලු කරමින් රැයෙහිනැගී එලි විහිදවූමිණි පහන් හෙලිකෙරූඒ සොඳුරු හිරු කිරනගිල දැමූ රාහු එඩි පරදමින් යලිත් අද රෑ හතට පායාවි අපේ රෑ ඉර පාන...අද රත්‍රී හතයි තිහේ සිට සෑම බ්‍රහස්පතින්දාවකම..... ඔබත් දකින්න දෑසින් නොව දෙසවනින් - රෑ ඉර පානබන්දුල නානායක්කාරවසම් සමග රෑ ඉරපාන පෙබරවාරි මස 19 වැනිදා සිට සෑම බ්‍රහස්පතින්දා ...
සිංහලයාගේ උණු වීම සහ උණුකරවායාම! Aids and aids! සැහැල්ලුව රටම නොව ලොවම කම්පා වූ ඛේදවාචකයක් සිදුව ඇත. අසරණ මිනිසුන් නොදන්නා ගණනක් මිහිදන්ව ඇති මොහතක, යළිත් සිංහලයාගේ සුපුරුදු කාරුණික හදවත උණුවෙමින් පවතී. සිංහලයා යනු ආධාර වලින් යැපෙන්නත් ආධාර දෙන්නටත් උපන් හපන් කමින් යුත් අපූරු ජන කොටසකි.බුකිය පුරා සනීපාරක්ෂ්ක තුවා, යට ඇඳුම් සඳහා ආධාර එකතු කරන්නන්ය. රේඩියෝ චැනල් වල මණුසත් කම් මීරියබැද්දට දෝරෙ ගලා යාමට පටන්ගෙන ඇත.දිය යුත්ත හා නොදිය යුත්ත ...
Road to Nandikadal | රණමඟ ඔස්සේ නන්දිකඩාල් මොන පොතක්ද..? සැහැල්ලුව මේ පොත පල කිරීමේ වටිනාකම හෝ නොවටිනාකම ගැනත් එය මිළට ගැනීමට තිබූ අපහසුව සහ උනන්දුව ගැනත් ඇති තරම් ලියා තිබෙනු දුටු මුත් එහි අන්තර්ගතය ගැන කිසියම්ම හෝ කියැවීමක් නුදුටුවෙමි.මේ සටහන ඒ අඩුව නිසාම නොව මෙය ගැන තවත් කතා කල යුතුයැයි හැඟුණු නිසා ලියූවෙමි.සමස්ථයක් ලෙස මේ පොත එක දිගට කියවාගෙන යාමට සිතෙන සිදුවීම් වලින් ගහන තරමක් රසවත් පොතකි. එමෙන්ම මෙහි ඇති ...
මහ වාද බයිලා සංදර්ෂණය දැන් පැවැත්වේ....එන්න, නරඹන්න, හූ කියන්න , බයිල කියන්න සැහැල්ලුව ඔව් මිත්‍රවරුණි - ඔබ පුල පුලා බලා සිටි ඒ මහ බය්ලා සංදර්ශණය දැන් ඇරඹුනා.එහෙනම් මිත්‍රවරුණි ඔබ කෙනා කසියා, බූන්දි සමග රෝකට් වලින් සන්තර්පණය වී මේ අකුරු මත කොටා බයිලා මඩුවට එන්න.අවවදයයි - ඔබේ වොලුයුම් ක්න්ට්රෝලරය නිසි පරිදි සීරු මාරු කොට තබා ගන්න. ...
හතේ පොත සහ දෙකේ පුත්.. සැහැල්ලුව මගේ පුතාට දැන් 12 ක් ඉවරයි , 13 යන්නෙ.මිනිහ ස්වයං වින්දනය කරනව මට මාට්ටු උනා මීට මාස කීපෙකට කලින් . මං දන්නෑ වගේ හිටිය. ඒත් දවසක් මූ සාලෙ ෆිල්ම් එකක් tv එකේ බලනකොට වැඩේ හොරාට කරනව වයිෆ් දැකල ...පස්සෙ මට කිව්ව මං කොල්ලව ඊවිනින් වෝක් එහෙකට ගෙනිච්ච .. ගිහින් යන අතර ඔය කාලෙ මමත් ඔහොමයි , ඕක කරාට කමක් නැතිය, ...
සුපර් මාර්කට් එකේ හමුවූ ශ්‍රී ලංකන් ජම්බුගෙඩිය. The Diver's wife..! සැහැල්ලුව අපේ ගෙදර සතියට අවශ්‍ය බඩු මුට්ටු අරගන්න කඩේට යන්නෙ මම. නෝන ලැයිස්තුව දුන්නම, බදාදා හවහට "ලුලු" එකට ගිහින් බඩු ටික අරගෙන එන එකත් මගේ රාජකරි ගොන්නට අයිති එකක්. ඔය ආගිය වෙලාවට නොයෙක් බවලත්තු, බලවත්තු මුණ ගැහෙනව.දවසක් ඔහොම ගිහින් බඩු ගන්න ගිය වෙලාවක, ඔය ෂවරමා, ග්‍රිල් චිකන් වගේ කෑම තියෙන කවුන්ටරේ ගාව මම මගේ ඇණවුම එනකල් ඉන්නව. මට පිටිපස්සෙන් පුංචි අරාබි ...
බ්ලොග් ලොව මහා වාද බයිලා සංදර්ශණය සැහැල්ලුව බ්ලොග් ලොව එකළු කරන මහා වාද බයිලා සංදර්ශණය එළඹෙන 30 වැනි දින, එනම් බදාදා උදේ දහයේ සිට සවස් වන තුරු බ්ලොග් ලොව බයිලා චක්‍රවර්තී ගරු මාතලන් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් උපශාන්තගේ බයිලා මඩුවේදී පැවැත්වේ. බ්ලොග් ලොව නමගිය බයිලා කාරයන් වන අරූ, තෙලිදිය, පත්තරේ ඇතුළු විශාල පිරිසකගෙ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ අවස්තාවට සහභාගි වන ලෙස ඔබටත් ගෞරවයෙන් ආරාධනය කරමු. සංදර්ශණය වෙනත් අඩවියක වන ...