සුපර් මාර්කට් එකේ හමුවූ ශ්‍රී ලංකන් ජම්බුගෙඩිය. The Diver's wife..! සැහැල්ලුව අපේ ගෙදර සතියට අවශ්‍ය බඩු මුට්ටු අරගන්න කඩේට යන්නෙ මම. නෝන ලැයිස්තුව දුන්නම, බදාදා හවහට "ලුලු" එකට ගිහින් බඩු ටික අරගෙන එන එකත් මගේ රාජකරි ගොන්නට අයිති එකක්. ඔය ආගිය වෙලාවට නොයෙක් බවලත්තු, බලවත්තු මුණ ගැහෙනව.දවසක් ඔහොම ගිහින් බඩු ගන්න ගිය වෙලාවක, ඔය ෂවරමා, ග්‍රිල් චිකන් වගේ කෑම තියෙන කවුන්ටරේ ගාව මම මගේ ඇණවුම එනකල් ඉන්නව. මට පිටිපස්සෙන් පුංචි අරාබි ...
සිංහලයාගේ උණු වීම සහ උණුකරවායාම! Aids and aids! සැහැල්ලුව රටම නොව ලොවම කම්පා වූ ඛේදවාචකයක් සිදුව ඇත. අසරණ මිනිසුන් නොදන්නා ගණනක් මිහිදන්ව ඇති මොහතක, යළිත් සිංහලයාගේ සුපුරුදු කාරුණික හදවත උණුවෙමින් පවතී. සිංහලයා යනු ආධාර වලින් යැපෙන්නත් ආධාර දෙන්නටත් උපන් හපන් කමින් යුත් අපූරු ජන කොටසකි.බුකිය පුරා සනීපාරක්ෂ්ක තුවා, යට ඇඳුම් සඳහා ආධාර එකතු කරන්නන්ය. රේඩියෝ චැනල් වල මණුසත් කම් මීරියබැද්දට දෝරෙ ගලා යාමට පටන්ගෙන ඇත.දිය යුත්ත හා නොදිය යුත්ත ...
සුභ දවස ගැන දැනගන්න කෙටි මගක්.. සැහැල්ලුව තාක්ෂනික අවුලක් නිසා දාපු පෝස්ට් එක අප්ඩේට් නෑ. ඒ නිසා මේ පාරෙන් එන්න.
සුභ දවසක්....විශේෂ දවසක්...!! A Party Day...!!! සැහැල්ලුව සුභ දවසක්....අද විශේෂ දවසක්. ඒකට හේතු කිහිපයක්...!!! පළවෙනිඑක, කොල්ලො තුන් දෙනෙක් එක්ක හැදුනු, කන් විදපු මුත් අපේ පවුලෙ බාල කොල්ලා වෙච්චි, පුන්චි කාලෙ තරහ ගස්සන්න පූගොඩ පෙහෙකම්හලේ G ගොඩක් නොවුන Gවන්ති කියල කියාපු, අපේ ආදරණීය ඉබ්බී නොහොත් මගේ එකම නංගිගෙ උපන්දිනේ අද. ඊලඟටබ්ලොග් ලෝකෙ! මගේ බ්ලොග් ලෝකෙ මුල් ගුරු වෙච්චි, තම පහණින් පහන් සිය ගණනක් දැල්වූ, පුක යනු කුණුහරුපයක් ...
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ... His Master Jobs..! සැහැල්ලුව ඔබේ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය කවුද? කේමදාස මාස්ටර්ද, අමරදේව මාස්ටර්ද? සමහරවිට රෝහණ වීරසිංහ වෙන්නත් බැරි නෑ. හැබැයි මට විස්වාසයි, මේ කියවන අති බහුතරයක් දෙනාගෙ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය මේ කථා නායකය නොවෙන බව!පිළිම නෙළු, බලෙන් නෙලා ගන්නා විරුවන් අතරෙ ඔහු නිහඬ මහා පිළිමයක්. ඒ අපිට අමතක වෙලා ගිය, නැතිනම් නොතකා හැරුනු. එහෙත් එහි වගකීම ඔබ හෝ ...
නන්දා මාලනිය හරිද වැරදිද ( මාතලන්ට පිළිතුරක් )?? සැහැල්ලුව මාතලන් සහ කඳවුරේ ඇත්තනි,මුලිම්ම කියන්න ඕන, මට නන්දගෙ ගැයුමත් මාතලන්ගෙ ලිවීමත් එකයි. පුද්ගලය වැඩක් නෑ, දක්ෂතාව සහ නිර්මාණය විතරයි වැදගත්. ඒත් මෙතන මේ වෙන දේට මැදිහත්වෙන්නෙ, මාතලන් කඳවුර මේ කරන්නෙ යම් දුෂ්කර කාලෙක සමාජෙ වැරදි අඩුපාඩු වෙනුවෙන් කෙනෙකු/කන්ඩායමක් නැගී සිටීමක් ඉතාම අවතක්සේරු කරන නිසා අන්න ඒ අසාධාරනයට විරුද්ධව විතරයි. මේ දේ මෙහෙමම වෙන්න ගියොත්, ඇයි නිකන් කතා අහන්නෙ කියල හැමදාම ...
පෙරේතයාගේ ගල් ගැසීම..!! සැහැල්ලුව "එවං මෙ සුතන්ති ආටානාටියසුත්තං. තත්රායමපුබ්බපදවණ්ණනා – චතුද්දිසං රක්ඛං ඨපෙත්වාති අසුරසෙනාය නිවාරණත්ථං සක්කස්ස දෙවානමින්දස්ස චතූසු දිසාසු ආරක්ඛං ඨපෙත්වා. ගුම්බංඨපෙත්වාති බලගුම්බං ඨපෙත්වා. ඔවරණං ඨපෙත්වාති චතූසු දිසාසු ආරක්ඛකෙ ඨපෙත්වා. එවං සක්කස්ස දෙවානමින්දස්ස ආරක්ඛං සුසංවිහිතං කත්වා ආටානාටනගරෙ නිසින්නා සත්ත බුද්ධෙආරබ්භ ඉමං පරිත්තං බන්ධිත්වා ‘‘යෙ සත්ථු ධම්මආණං අම්හාකඤ්ච රාජආණං න සුණන්ති, තෙසං ඉදඤ්චිදඤ්ච කරිස්සාමා’’ති සාවනං කත්වා අත්තනොපි චතූසු දිසාසු මහතියා චයක්ඛස
රෑට යළි ඉර පාන නැඟ එන වග නම්...!! සැහැල්ලුව ගීතයක් ඔහේ නිකම්ම අසන්නට දීමෙන් එහා ගොස්, එහි යම් අවස්ථාවක් හෝ සමස්ථ ගීතයම තම ජීවිතයේ පුද්ගලික සිද්ධියකට සම්භන්ධ කර, එම සම්භන්ධය පොදු අත්දැකීමක් ලෙස සියළු රසිකයන්ට දැනෙන්නට සැලැස්වීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ.කොටින්ම එවැන්නක් ලාකීය ගුවන්විදුලි ඉතිහාසය තුල එතෙක් අත්හද බලා තිබූවක්ද නොවේ.එවන් වටපිටාවක, ප්‍රවීන ගීත රචක බන්දුල නානායක්කාරවසම් අප වෙත ගෙන ආ රෑ ඉර පාන, අපූරු සහ අමුතුම අත්දැකීමකින් ශ්‍රාවකයන් ...
උන්ව පරදා මුන්ව දිනවීම..!! සැහැල්ලුව වීරකම් කරන්නට..සතුරෙකුත් නැතිකලට..අනේ අම්මේ උඹේරණවීර පුතන්ඩියවගෙයි ගමරාළයගෙබකල් උනු වංගෙඩිය...බල බලා පින්තූර..උඹටවත් සැනසෙන්නකියලා දස්සකංඒ කාලෙ මම කෙරුවඋඹට තිබ්බා අම්මෙ මං හින්ද ඉදිමෙන්න...පැන්නනං ඒ කාලෙකොටියගේ බුල්ඩෝසරේට..අනේ ඒ උනත් දැංඅලවත්දි පෝස්ටර්..දරා අත බාල්දියබිම හෙලා ගිණි අවියබල්ලොවත් බලන්නෑබලු වුනිද හමුදාව....??පින්තූරය ගත්තෙ මෙතනින් ...
ඇපල් පණුවන් නැති එකල!! සැහැල්ලුව සාහිත්‍ය මාසය ඇරඹෙනවත් එක්කම සිංහල බුකි කරුවන් අතරෙ අලුත්ම රැල්ලක් හමා ගියා. මේ කවුරු කවදා පටං ගත්තදැයි කියන්න නොදන්නාමුත්, එය අනෙක් රැළි වලට සාපේක්ෂව ඉතාම සුන්දර සහ වටිනා රැල්ලක්."ඔබේ ජීවිතයට වඩාත්ම බලපෑමක් කල පොත් දහය නම් කරන්න"මේ අභියෝගය සමහරු නිවැරදියට තේරුම් ගත්තදැයි සිතුන අවස්ථා සහ අවංක වූයේදැයි සිතෙන අවස්ථාද ඉඳ හිට දුටු මුත්, බහුතරය තමන්ට "බලපෑමක් සිදු කල" පොත් නම් ...
ඔබ මෙය පිළිගනියිද....... A mystery revealed..!!! සැහැල්ලුව අපේ බ්ලොග් පාඨකයෙකුගෙ සහ රචකයකුගෙ හොර හොඳ වැඩක් ගැන දාපු මේ පෝස්ට් එක අනෙක් රෝල්වල අප්ඩේට් වෙලා නෑ වගේ. ඒ හින්ද ඔන්න කුරුබිලියක් හැදුව එන්න.
ඔබ මෙය පිළිගනියිද.......? A mystery revealed..!!! සැහැල්ලුව සත්‍ය ප්රබභන්ධයකට වඩා විශමජනකය...............!මෙය ප්රබභන්ධයක් නොවේ. සමහරවිට ඔබ කිසිසේත් පිළිනොගන්නා තරම් විශ්මයජනක සත්‍ය කතාන්තරයකි. ඉදින් ඔබේ විශ්වාසය ගැන නොසලකා හෝ මා මෙය කිව යුතුමය............වනයේදී නිහඬ රාත්‍රිය නොව දහවලය. හිරුගේ දාහයෙන් බේරී අතු අස්සේ සිටිනා සද්දන්ත ඇතුන් කුංචනාදකරමින් දියට බසින්නේද, වවුලන් බස්සන් සහ කුඩා රැහැය්යන් පිරිවරාගත් කුරුළු සහ කෘමී ගනයාගේ පංචතූර්යනාදය ඇරඹෙන්නේ ද හිරු බැසයාමත් සමගමය.එහෙත් එදින බියකරු ගුප්ත වනය වෙනස් ...
ඔබ මෙය පිළිගනියිද...?? a mystery revealed..!!! සැහැල්ලුව සත්‍ය ප්රබභන්ධයකට වඩා විශමජනකය...............!මෙය ප්රබභන්ධයක් නොවේ. සමහරවිට ඔබ කිසිසේත් පිළිනොගන්නා තරම් විශ්මයජනක සත්‍ය කතාන්තරයකි. ඉදින් ඔබේ විශ්වාසය ගැන නොසලකා හෝ මා මෙය කිව යුතුමය............වනයේදී නිහඬ රාත්‍රිය නොව දහවලය. හිරුගේ දාහයෙන් බේරී අතු අස්සේ සිටිනා සද්දන්ත ඇතුන් කුංචනාදකරමින් දියට බසින්නේද, වවුලන් බස්සන් සහ කුඩා රැහැය්යන් පිරිවරාගත් කුරුළු සහ කෘමී ගනයාගේ පංචතූර්යනාදය ඇරඹෙන්නේ ද හිරු බැසයාමත් සමගමය.එහෙත් එදින බියකරු ගුප්ත වනය වෙනස් ...
අගෝස්තුවේ කඳුළු සැහැල්ලුව කඳුළු සහ දුක යනු යුගල පද සේ එකිනෙක බැඳී තිබුනද, ඒ කඳුළුම සතුටටද උපදී. මේ ගෙවෙන්නේ දුකට සහ සතුටට ලොවේ මිලියන ගණනක් ජනයා කඳුළු හෙලූ සහ හෙලනා අගෝස්තුවයි. වර්ථමාන කතාන්තර ගැන ඇති තරම් කතාවෙන මොහොතක, අගෝස්තු කඳුලුවල අතීත මොහොතක් ගැන විමසන්නට සිතුනි.අගෝස්තුවේ කඳුලු කතා බොහොමයකි. මිනිස් ඉතිහාසයේ අවසන් ලෝක යුද්ධය වනු ලබන දෙවැනි ලෝක යුද්ධයේ අවසානය දකිමින් ජපනුන් යටත් කර ...
අපේ බයිල අවසානයි චෙරියෝ චෙරියෝ! (ස්තූති කතාව සහ වලියේ විස්තර) සැහැල්ලුව ( උපශාන්ත මහතා වේදිකාවට ගොඩ වෙයි. ප්‍රොෆයිල් ඇනෝ මයික් එකක් සෙට් කර පසෙකට යනවිට පත්තරේ, ඉවාන්, මැළේ, රාජ් ඇතුලු සූ ගා පිරී සිටින හතරපස්දෙනා විසිල් ගසා අප්පුඩි ගසයි. දෙපස කොලම්ස් වලින් මයිකල් ජැක්සගේ ෂෝ එහෙකටම මෙන් අප්පුඩි හඬ ගුවණ සිසාරා පැතිරේ.නලීන් දිල්රුක්ෂ මහතා අසීරුවෙන් හේත්තුවී සිටි පොල් ගසෙන් මෑත් වෙයි. දෙපරංදේ තිබූ වීදුරව බිම වැටී සළාං හඬින් කුඩු උන මුත් ...
මහ වාද බයිලා සංදර්ෂණය දැන් පැවැත්වේ....එන්න, නරඹන්න, හූ කියන්න , බයිල කියන්න සැහැල්ලුව ඔව් මිත්‍රවරුණි - ඔබ පුල පුලා බලා සිටි ඒ මහ බය්ලා සංදර්ශණය දැන් ඇරඹුනා.එහෙනම් මිත්‍රවරුණි ඔබ කෙනා කසියා, බූන්දි සමග රෝකට් වලින් සන්තර්පණය වී මේ අකුරු මත කොටා බයිලා මඩුවට එන්න.අවවදයයි - ඔබේ වොලුයුම් ක්න්ට්රෝලරය නිසි පරිදි සීරු මාරු කොට තබා ගන්න. ...
බ්ලොග් ලොව මහා වාද බයිලා සංදර්ශණය සැහැල්ලුව බ්ලොග් ලොව එකළු කරන මහා වාද බයිලා සංදර්ශණය එළඹෙන 30 වැනි දින, එනම් බදාදා උදේ දහයේ සිට සවස් වන තුරු බ්ලොග් ලොව බයිලා චක්‍රවර්තී ගරු මාතලන් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් උපශාන්තගේ බයිලා මඩුවේදී පැවැත්වේ. බ්ලොග් ලොව නමගිය බයිලා කාරයන් වන අරූ, තෙලිදිය, පත්තරේ ඇතුළු විශාල පිරිසකගෙ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ අවස්තාවට සහභාගි වන ලෙස ඔබටත් ගෞරවයෙන් ආරාධනය කරමු. සංදර්ශණය වෙනත් අඩවියක වන ...
සයිබර් අවකාශයේ ඉන්නේ ගෝත්රවාදියෝ සැහැල්ලුව උපුල් ශාන්ත සන්නස්ගලකියන්නෙ කවුද කියන එක ගැන විවිධ කියැවිම් තියෙනව. මනුස්සයගෙ ඉගැන්වීමේ දක්ෂකම වගේම අළෙවිකරනයෙ දස්කම් ගැනත්, මිළ ගැනත් නොයෙක් මත තියෙනව. හැබැයි මම සන්නස්ගලගෙ අගය කරන දේ තමයි, මනුස්සය නොවිකිනී ඔහුගෙ නිෂ්පාදන විකුණල හම්බු කරන එක. මේ දේ තව කොයි කාලයක් තියෙයිද කියන එක හෝ එය පිටුපස ඇති වෙනත් හේතු ගැන අපි වෙනම කතා කල යුතුයි.කොහොමඋනත් සන්නස්ගලත්කාලෙකට සැරයක් ...
ආයි ආයි ඔන්න ආපි නිවාඩු නිවාඩු කාලේ... සැහැල්ලුව ලංකාවෙදි අපිට ලැබෙන වාර්ෂික නිවාඩු විසි එක ඉවර වෙන්නෙ මාසෙට එක දෙක ගානෙ මගුල් ගෙවල් මල ගෙවල් වලට අරගෙන. අනික බැංකු වගේ ක්ෂේත්‍ර කිහිපයක හැර එහෙම දවස් විසි එක එක දිගට අරන් ගෙදර ඉන්න සිරිතක් ලංකාවෙ නෑ.අනෙක් පැත්තෙන් මාසෙට නිවාඩු පහකට වඩා අනිවාර්යෙන් තීන ( සෙනසුරාද අමතක කලොත් ) ලංකාවෙදි සමාජමය වැඩ නිසා අර විසි එකත් මදි වෙනව.ඒත් මෙහෙ ...
ඉරිදා ලක්බිම පුක හොරකම් කල හැටි...!!! Lakbima සැහැල්ලුව ලක්බිම කියන්නෙ මම ගොඩක් කල් ඉඳන් කියවපු, අනික් පත්තර වගේ බොරුව මිථ්‍යාව වපුරන්නෙ නැතිව තරමක් දුරට මැද මාවතක ගිය ( මෙහෙට පත්තර ගේන එක නතර කරල හින්ද දැන් අවුරුද්දක් විතර වෙනව කියවන එක නතර වෙලා - ඉතින් මැද මාවතේ යන කියන වචනෙ ලියන්න බෑ ) පත්තරයක්. කොටිම්ම ඔය කතන්දර කියන උන්දැ ලියාපු ලිපියක් ලක්බිමේ තියෙනව දැකල තමයි මම සිංහල ...