සුභ දිනෙක පැතුම..! සැහැල්ලුව "ලොකු අය්යෙ..එහෙනං හරිනෙ? ඔයා හතරට බ්රය්ඩ්ස්මෙඩ්ව හොටෙල් එකට එක්ක එන්න, හරිද.?"නංගි ලස්සනට ටය්ප් කරල, ඉරි ගහල කොටු බෙදල තිබ්බ එයාගෙ වෙඩින් ප්ලෑන් කොලෙන් මුහුණ අහකට නොගෙනම එහෙම කිව්වෙ, ලාටු උලාපු ඒ මූන දැක්කම මම භයවෙයි කියලද මන්ද! "මං කොහොමද හලෝ ඔය පාන්දර ඒ ගොල්ලන්ගෙ ගෙවල් හොයාගන්නෙ?" මගේ කටහඬ වචනව තෙරුමට ගැලපුනේ නෑ කියල මටම හිතුන."අම්මට සිරි, මෙන්න මෙයා. හිහ්..හිහ්.. හිතන් ...
රෙද්දෙ යහපාළනේ... සැහැල්ලුව "හොඳ වෙලාවට හුත්තො අපේ තාත්ත මේ ආන්ඩුවෙ අගමැති තියා ඇමති කමක්වත් නොගත්තෙ.."අනුරාධයගෙ කතාවට කට ඇරිච්චි පාර මගේ කටේ හිටිය දැල්ල සුරුස් ගාල බඩට රිංගුවෙ උගුරෙවත් නොගෑවි. ඌට පාර වැරදුනනං එහෙම ස්කයි බාර් එකේම මාත් අවසන් ගමන් යනව."අර මොකෝ බං? "දැල්ලට ඉක්මනට යන්න මම විස්කි වීදුරුවම එකපාර උගුරට දාගත්ත."ඇයි කියන්නෙ යකෝ..එකෙක් ජනාධිපතිගෙ මල්ලිට පොරොවෙන් කෙටුව එහෙන්. මෙහෙන් ඒක දෙක කරල ෆේස් ...
වෘත්තීය ගරුත්වයද, වෙන මොකක් හරිද? සැහැල්ලුව දෙදාස් තුනේ මැයි මාසෙ මම කටුණායක එයාපෝට් එකෙන් එළියට ආවෙ බෑග් දෙකතුනකුත්, ප්‍රශ්ණ ගොන්නකුත් අරගෙන.කර්මාණ්තශාලා කළමණාකරු කියල යන්න කලින් කිව්වට, ඒක මිනිස්සු විසිපහක විතර මඩුවක්. මම නොකලෙ වඩු වැඩෙයි අතුගාන වැඩෙයි විතරයි. ඉන්න තිබ්බ කාමරේ ජනේලෙට තිරයක් දාගත්තෙත් මගේ සල්ලි වලින්. පඩි ලැබුනෙ මාස දෙක තුනකට වරක් සලාකෙට. ඔය ඔක්කොම අතරෙ, යන්තං ක්‍රෙඩිට් කාඩ් ණය ටික ගෙවල ඉවර වෙච්චි ගමන්, ...
කට වහගන්න ඇතුලට මැස්සන් යනවා...! සැහැල්ලුව මට ඔබ කරපු දේ ඔබටම යළි වූවාවට යක් ගොසින් යලි මා ඉහලට ආවාරට අද ඔබට දුන් පාඩම සිහිවේවාකට වහගන්න ඇතුලට මැස්සන් යනවාඡායාරූපයක් වචන දහසකට වඩා ප්‍රභලයැයි කියනු ලැබේ. මේ ලංකා දේශපාලනය තුල කලෙකින් දුටු එවැනි පින්තූරයකි.මේ පින්තූරය දුටුවිට ඔබට නැගෙන අදහස, සම්මත භාෂාවක ශිශ්ඨ වචනවලින් ලිවීමට කාරුණිකව ආරාධනා කරමු. ...
ඔබ ඉන්නෙ ලංකාවෙනම්, තව පැය 5 යි..!! සැහැල්ලුව කළියුගය අභියසදිඋඩ පැමිණි ගොම රිටිදමතුව ආ බොල් හිස්දහාත්පස වෙලා ගත්ගන අඳුරු කළුවරදඑකලු කරමින් රැයෙහිනැගී එලි විහිදවූමිණි පහන් හෙලිකෙරූඒ සොඳුරු හිරු කිරනගිල දැමූ රාහු එඩි පරදමින් යලිත් අද රෑ හතට පායාවි අපේ රෑ ඉර පාන...අද රත්‍රී හතයි තිහේ සිට සෑම බ්‍රහස්පතින්දාවකම..... ඔබත් දකින්න දෑසින් නොව දෙසවනින් - රෑ ඉර පානබන්දුල නානායක්කාරවසම් සමග රෑ ඉරපාන පෙබරවාරි මස 19 වැනිදා සිට සෑම බ්‍රහස්පතින්දා ...
වැලන්ටයින්....! සැහැල්ලුව "නංගි..., මේක බලල මට රිප්ලයි එකක් දෙනවද?"හිමිහිට ඉදිරියට ඇදෙන පොඩි මල්ලිගෙ එම්.බී ෆයිව් මෝටසයිකලෙ පිටිපස්සෙ ඉඳගෙනම මම පොඩි කොටුවෙන්න නවපු ලියුම සුරේකට දික් කෙරුව."ට්‍රිප් එකක්..?"සුරේකගෙ පුදුමය පිරිච්චි වචනවලට බකස් ගාල ගෙම්බෙක් වතුරට පැන්න වගේ හිනා උනේ එහාපැත්තෙ හිටපු කොට බතල නෑම්බි.ඒ කැත හිනාව නිසා මට මාව දැණුනෙ හරියට කාණුවකට වැටුන අයිස් පළමක් වගේ!"යමන්..යමන්.." මං පොඩිමල්ලිට ඇන්නෙ අතින්ද පයින්ද මන්ද!බයිසිකලේ කෑ ...
හිතට කෙටූ අකුණ...! සැහැල්ලුව "ඔයාගෙ නම මොකක්ද?""නොරිකො....."සුදු ලස්සන මූණ තාලෙට හරවල ඇය සමන්තලගෙ පොඩි අක්කට එහෙම කියනව මම හොරෙන් බලාගෙන."නොරිකො කියන්නෙ ජපන් නමක්නෙ?"එහෙම කියපු පොඩි අක්කගෙ මුහුණෙ තිබ්බ ප්‍රශ්ණාර්ථයට වඩා ලොකු එකක් මගේ මූණෙ මැවුන. එතකොට මෙයා..... ජපන්ද?මගේ ඇස් දෙක වටේ කැරකිල ඇවිත් නහයෙ මැද ඉවරවෙච්චි අලි ප්‍රශ්ණාර්ථ ලකුණ කවුරුත් දකින්න කලින් මම පොතට මූණ ඔබා ගත්තට මොකද, එයාගෙ රවුම් මූණ මැද්දෙ පිපිච්ච ලස්සන ...
ලැම්බොගිනි කිහිපයක්ම සඟවා තැබූ මඩුවකින් සොයාගනී!! සැහැල්ලුව පසුගිය දිනක මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ ලැම්බොගිනි වර්ගයේ රථ කිහිපයක් මැදමුලනේ කුඹුරක් අසල මඩුවක සඟවා තිබී සොයා ගත්බවට අපට ඉතාම විශ්වාස කටයුතු වාර්ථාවක් ලැබී ඇත. අදාල පුවත යම් තාක්ෂනික හේතු නිස තවම කිසිදු මාධ්‍යක පල කල නොහැකි වී ඇති නමුත්, යහපාළනයේ නාමයෙන් ඔබට මෙසේ ඉදිරිපත් කරමු!.....................................................පින්තූර අන්තර්ජාලයෙනි. මේ දිනවල ලැම්බෝ මෙහෙයුම නිසා ඇති අධි කාර්යබහුල තත්වය මත මීටවඩා විස්තරයක් ලිවිය ...
සටන ඇරඹුනා පමණි ....! සැහැල්ලුව සිරිසේන ජනපති තුමණි. ඔබේ තත්වය ඉතිහාසයේ වූ කවර හෝ ජනාධිපති චරිතයකටත් වඩා අවධානම් සහ අභියෝගාත්මක එකකි. ඔබ විසින් ඉටුකල යුතු දෑ බොහොමයකි. ඒ සියළු කරුනු සඳහා ඔබට ඇත්තේ මීලඟ මහ මැතිවරනය තෙක් වූ සීමිත කාලය පමණි. මතක තබා ගන්න, ඒ වනවිට ඔබ කණ්ඩායම පොරොන්දු වූ සාධනීය දේශපාලනය බිහිකිරීමට අවශ්‍ය මූලික පියවරයන් නොගත්තේනම්, මේ ඔබ වෙනුවෙන් කඩේ ගිය අප බහුතරය ඔබට ...
මහින්ද රාජපක්ෂ රැකගමු- කළගුණ සළකමු! Let's tribute to Mahinda Rajapaksha සැහැල්ලුව තිස් වසක් තිස්සේ පැවති කුරිරු යුද්ධය බිහිසුණු බව, එයින් වූ අපමණ හානිය ගැන ඔබ සැමට ඇති තරම් අත්දැකීම ඇතුවාට සැක නැත!තවත් පරපුරකට එය ඉතිරි නොකරමින්, යුධ භීතියෙන් අප මුදවාලමින් එය නිමා කිරීමට අභීතව පෙරමුණ ගත්, ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් රැක ගැනීම සහ එතුමන්ට කළ ගුණ සැලකීම ජාතියේ යුතුකමකි.මේ එලැඹෙන්නේ ඒ සඳහා සුදුසුම මොහොතයි...!අදද එතුමන්ට විරුද්ධ චන්ද්‍රිකා කල්ලිය 2005 දිද අහක ...
සමාන්තර විශ්වයක ගැයෙන සමුගැනීමේ ගීය...! Good bye Mr. සැහැල්ලුව දෙදහස් වසක් සිට අප සතුව පැවතියනිදහස් කිරුළ අද සතුරන්ට අයිතියඋදහස් කම නිසා සිය දනගෙ විමතියනිදහස් බව නසාගති සිහල ජාතියඇහැලේපොළගෙ රැවටිලි බස් නොනිම්මේසිහලේ රදළවරු අදහාගෙන පෙම්මේතුමුලේ සිහල රද පෙළ වනසා දැම්මේසිහලේ වතුරදෝ!දැන් සිරිලක් අම්මේනීතිය මගෙ නොවේ එය දැනගත් නමුදුබීතිය සිදු කළේ ඇහැලේපොළ මැතිදුජාතිය රට සමය ඉන් සිහසුනද ඉදුපීතිය සිතින් පර සතුරන් වෙතම පිදුපායට බියෙන් මත්පැන් නොබිව් මටඋපායෙන් පොවා යළි මා ගෙන ...
කළවානට ආ සුනාමිය....How Tsunami hits Sinharaja rain forest…! සැහැල්ලුව ජීවිතය යනු පුදුමයන්ගෙන් පිරුණු තැනකි!අදින් වසර දහයකට පෙර ආ සුනාමිය ගැන, එයින් වූ හානි ගැන පොදුවේ සහ පුද්ගලිකවම වූ බලපෑම ගැන ඇති පදම් ලියැවී තිබේ. මමද ලිව්වෙමි. මේ එවන් සුනාමිය නිසා වූ සෘජු හානියක් ගැන විස්තරයක්, කථාන්තරයක් නොවේ.හරි පුදුම ජීවිතයේ සමුගැනීම් මෙන්ම හමුවීම්ද ඇතිවන්නේ නොසිතන විදිහටමය.මෙයට දස වසරකට පෙර, යම් කිසි පිනකින් සුනාමි ව්‍යසනයෙන් ගැලවීමට හැකිවීම ගැන මා පෙරත් ...
අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා.....! Brutal attacks of Sri Lankan police සැහැල්ලුව අපි දන්නා ඉතිහාසයේ මැතිවරණයක් ප්‍රකාෂකර ඇති මොහොතක වෘත්තීය ආයතන සහ ශිෂ්‍යය ගැටුම් හැකිතරම් සාමකාමීව විසඳගැනීමට බලයේ සිටින ආන්ඩුව උත්සාහ ගත්තේය. ඉල්ලීම් නොදිය හැකිනම් අඩුමතරමේ ඡන්දය ඉවරවනතුරු කල් ඇදීමේ උපක්‍රමයක් හෝ ක්‍රියාත්මක විය.නමුත්, ඉතිහාසයේ අතිශය තීරණාත්මක ගල උඩ මැතිවරණ සටනක අභිමුව පවතින් රජය හැසිරෙන්නේ එයට හාත්පසින්ම වෙනස් ලෙසකිනි.පහත ඡායාරූප සියල්ලම පසුගිය දින කිහිපයක් තුල, දේශපාලනික නොවන උද්ඝෝෂන වෙනුවෙන් රජයෙන් කල පිළිතුරු ...
මාර සිරා වැඩ! සැහැල්ලුව මේ ඇවිත් තීන්නෙ ඉතිහාසෙ මාර සිරා මැතිවරණය!මේකෙ ප්‍රධාන අපේක්ෂක මරා ( මහින්ද රාජපක්ෂ ) සහ අනෙක් පැත්තෙ සිරා ( මෛත්‍රිපාල සිරිසේන ) මාර සිරා ආතල් දෙමින් කරට කර ගේමක් දෙනව පේනව.මම කොහොමත් සිරා පොර නිස මට මරාගන්න යන්න කැමැත්තක් ඇත්තෙම නෑ.ඒ එක්කම සිරා වැඩ දාල ගේම දිනල මරානොගෙන ඉන්නවනං තමයි මම කැමති. ඉතින් මේ සිරා ඡන්දෙ නිව්ස් බලනකොට පෙනිච්චි මරාගෙන ...
ඌවේ ඉන්දක දෙවියන්ගේ අමුතු මුතු! සැහැල්ලුව ඉන්දක යනු ඌවෙ සුප්‍රසිද්ධ නමුණුකුළ කඳු අරක්ගෙන සිටි දේවතාවෙකි. මුතියංගන මහ වෙහෙර "දා- මුතු" නිධන් කරවා කරවනු ලැබුවේ මේ ඉන්දක දෙවිඳුන්යැයි ජනවහරේ එයි.බ්ලොග් ලොවෙහිද මේ ඉන්දක දෙවි අඩවියෙන් වැඩි මුතු මහ ගොඩකි. ඒ අතරින් බුරා, ඉවාන්, කළ්‍යාණ මිත්‍ර, සින්දු ඇනෝ වැන්නවුන් පෙරමුනෙහි සිටිති.මේ අදහස ඒ ඌවේ මුතු ගැන කියන්නට නොවේ. ඌවේ සිට ලියන, තවත් ඉන්දක කෙනෙකුගේ අඩවියක් ඔබට හඳුන්වා දෙන්නය.මා ...
පොඩි උන්ගේ ලොකු කතා..! සැහැල්ලුව මේ දවස්වල හැම තැනම දේශපාළන ලිපි. ඒව කියවලම එපා වෙලා නිසා මම හිතුව අපේ පොඩි උන්ගෙ රස කතා ටිකක් ලියන්න කියන්න කියල.මේ පොඩි අයගෙ කතා බ්ලොග් වල දානවට අපේ හාමිනේ මනාපත් නෑ. ඒත් ඉතින්, වෙනසකටත් එක්කත් කියල ලිව්ව.මීට කලින් අපේ සිංහ බාහුගේ සිංහබාහුගෙ සිංහ ටෝක් කියවල නැත්තන්, ඉස්සෙල්ල මේව බලල එන්න.සිංහ බාහුගේ සිංහ ටෝක්! පුතා තාත්තාට පැම්පර් ඇන්දවූ හැටි! පොඩි ...
මරා නොගෙන මෛතියෙන් මහින්ද රැක ගැනීම..! සැහැල්ලුව ලාංකීය දේශපාළනය අතිශය තීරණාත්මක මොහොතකට එළඹ ඇත. කවුදො ඇනෝවෙක් කියා තිබූ පරිදි "රවි බෝපරා" සමග එංගලන්ත පිල ඉන්දියාවට ඉන්දියාවේදීම ගේම දීම" හෙවත්, නිදහස් පක්ෂ කණුවක් නිදහස් පක්ෂ කණුවක් බිම දැමීමට භාවිත කර ඇත.පසුගිය කාලය පුරාම දේශපාලන විචාරකයින් පවසා තිබූ "මේ ආන්ඩුව වැටෙන්නේ ඇතුලත පිපිරුමකින්ම පමණි" යන්න මේ වනවිට සැබෑ වෙමින් පවතී.මේ රටම කරකවා අත්හැර දැමූ සිද්ධිය "මාරයා, රංග" වැනි මහින්දවාදීන් ...
ආදරණීය වික්ටෝරියා සැහැල්ලුව පළමු කියැවීම - 2014 නොවැම්බර් 19ආදරණීය වික්ටෝරියා කියවන්න ගත්ත. තාම පරිච්ඡේද දෙකයි ඉවර. රෑට ගෙදර ගිහින් ඉතුරු ටික බලන්නෙ. හැබැයි මුල ටිකක් අවුල් වගේ. යන්නෙ පැයට මයිල් හැටේ වේගෙට.අන්දිරිස් කොළඹ එනව ජීවිතකාලෙම හම්බු කොරපු සල්ලි යාලුවෙක් ගාව තියල ( ඒකට හේතුව පස්සෙ මතුවෙයිද? ). පානදුරේ ගෙදර වැඩ අස්සෙ බොන්නෙ බෙලිමල්, රණවරා! නැදුන් මිල්ල ගස් මතුගම පැත්තෙ කැලෑ වලින් කපනවලු! අච්චර ...
වලා සහ ලිංග හමුව.! සැහැල්ලුව බහුවාර්ගික ජනතාවක් වෙසෙන රටවල සිටින්නන්ට, සංනිවේදනයේදි කදිම අකරතැබය්න්ට මුහුණ දීමට සිදුවේ. එකම ජාතියක, එකම බසක් කතා කරන මිනිසුන් අතර වුව එවන් අවස්ථා දුලභ නොවන කල, බහු වාර්ගිකයන් අතර එය කෙතරම් දැයි, එවන් රටවල වෙසෙන, වෙසුනු අයට බොහෝ රසවත් අත්දැකිම් තිබෙනු ඇත.මේ මා වෙසෙන අරාබි කොදෙව්ව තුල අත් දුටු එවන් සිදුවීම් කිහිපයකි.මීට වසර කිහිපයකට පෙර මා දැන් සේවය කරන "ග්‍රීක" ජාතිකයන්ට ...