මා පැතූ මෘදු ආදරේ සහෘදයා මලක සුවද හදට කොදුරලා කියන්න හදන රහස නොම දැනානොයිදුල් හද සුවද ඉල්ලලාදුක් විදිනවා ඒ මල පතලාමා පැතූ ............මෘදු ආදරේ...........නුඹ කෙරෙන් .........විතරයි ලදේ........මා පැතූ .............මෘදු ආදරේනිල් විලේ .........පිපි කුසුමියේ..........හැඩ කරන් ........හදසුන මගේ..........නිල් විලේ ............පිපි කුසුමියේ ...
2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්‍ය ය හා අපි (3 කොටස) සහෘදයා 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලීය කටාර් රාජ්‍ය යට ලැබීමත් සමග කටාර් රාජ්‍යෙය් විශාල සිදුවීම් ගනනාවක් සිදුවනු ඇත. එමෙන්ම ඔවුනට සියළු දෑ සකසුරුවම් කිරීමට ඇත්තේ වසර 10යකි. එය කාලය පැත්තෙන් බැලුවහොත් දීර්ඝ කාළයක් වුවත් සංවර්ධන හා ඉදිකිරීම් පැත්තේන් ගත්විට කෙටි කාලයකි. කටාර් රාජ්‍යයට සීග්‍ර හා කෙටිකාලීන සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සිදුවනු ඇත. විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවනු ඇත. මෙය ...
2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්‍යය හා අපි (2 කොටස) සහෘදයා 2010. දෙසැම්බර් 2 වන දින ජාත්‍යයන්තර පාපන්දු සංගමය මගින් 2018 සහ 2022 යන වසරවල් සදහා සුදුස්සන් ප්‍රකාශ කරන ලදි. 2018 තරගාවලීය තම රටට ලබා ගැනීමට බෙල්ජියම සහ නෙදර්ලන්තයද පෘතුගාලය සහ ස්පාඥයද ඒකා බද්ධව ද එංගලන්තය සහ රුසියාව තනි තනිවද තරග කල අතර එම අවස්ථාව හිමි වූයේ රුසියාවටය. 2022 තරගාවලීය සදහා ඕස්ට්ලියාව, ජපානය, කටාර් රාජ්‍ය ය, දකුණු කොරියාව සහ ඇමරිකාව තරග ...
2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්‍ය ය හා අපි (1 කොටස) සහෘදයා දෙසැම්බර් මස දෙවන දින සවස 5ට පමන අපේ ආයතන ප්‍රධානියාගේ කාමරයෙන් පෙරදිනක නොවී විරූ ලෙස මහා හඩකින් අප ප්‍රධානියා කෑමොර දෙන හඩ ඇසීමත් සමග මාද බංග්ලාදේශ ජාතිකයකුද දුවගෙන ගියේ ඔහුට පපුවේ කැක්කුමක් හෝ අසනීප තත්වයක් ඇති වී ඇතැයි සැක සිතීමෙනි. නමුත් එහි සිදු වූ දෙයින් අප නෙත් අදහා ගත නොහැකි විය. හංකිති කැවුවත් සිනා ගැස්සවිය නොහැකි මට්ටමේ පෞර්ෂයකින් හෙබි ඔහු කුඩා ...
මත් බබරෙක් කාහටවත් වගක් නැති විය සහෘදයා මල් මල් මල් සල් මල් වැල් මල් වියන් වියරුං රුං කියා මලින් මලට ගී කියා ගියතටු සිදිලා හති වැටිලා වැහැරිලා ගියමත් බබරෙක් කාහටවත් වගක් නැති වියගහක් වසා පිපීලා සුදුපාට අරලියාසුවද ඇවිත් වද දෙනවා එන්නම කියාසිතට මගේ බයයි වගේ බලමි දුරතියාදෑසින් මිස දෑතින් නොල්ලමී සොබානෙක නෙක මල් හැඩට පිපී යාය පුරාමසුන්දර මල් නෙතට ගැටෙයි ඈත තියාමලස්සන බබරැන් ලං වෙයි විහිළු කරානමොන ...
මා පැතු ඒ හීනය සැබෑ නොවී යාවිද සහෘදයා හසුනක කුරුටු ගගා ලියන්ට අර ඇද්දා මගෙ සුදු රත්තරංටමගේ හිත තැති ගත්තා ලියන්න බය හිතුනාකුළුදුල් සෙනෙහස හන්දාහදවතේ හංගාගෙන තිබු ඒ ආදරයේමහිමය ඔබට කියන්නමිහදවත ඉකිබින්දා ඔබ නොලැබෙයි කියලා මා නෙතු බොද වෙලා ගියා මගෙ ලග තිබුෙණ් නැහැ සිහින විමන් රැසක් තිබුනේ එකම හීනයයිමා පැතු ඒ හීනය සැබෑ නොවී යාවිද තුන්සිත බියෙන් වෙලී යයිසුමිහිරි කවකින් බැහැ මට එය මුමුනන්නට තොල්පෙති දුප්පත් වීලාමගෙ සුදු ...
සුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසව සහෘදයා සබද පසිදු පෙරබර දිග වඩින කල පංචම තඹර පිපුණා සොද හැඩ රුවටනිල්දියවර සිප එන බොද මීදුමටනෙලුම් නෙලන්නට බහිමුද නිල් දියටසුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසවදුක සිතුනා සිපගන්නට නිමල් මුවදියබට කිදුරියේ නොකරන් ලමුව කෙලැසැඩෝල් ලියව සගවා ගයි නෙලුම් විලවිදිවිහිගුම් බිගු කැල අර ගයන කවසියපතක ලියමි දනිත් නම් ඒ බඹර කුරපංචම තඹර එක් කෙමියක් මතට ගෙනමනරම් මල් දමක් කරමි නුඹේ ගෙලට ...
Technical Drawings ෙප්‍රහෙලිකාවක් සහෘදයා මේ තියෙන්නේ විදේශිය මිතුරෙක් මට දුන්න ගැටළුවක්. ඔන්න පැහැදිලි වෙන්න මම රෑප සටහනකුත් දැම්මා. Front view එක සහ Side View දීලා තියෙනවා. Front view එකේ කෙටි කුහරයකුත් පේන්න තියෙනවා. එයා කියන විදිහට මේකේ Top view එක අදින්න ඕන. Technical Drawings ගැන දන්න අය දන්නවා මෙතන ප්‍රශ්ණයක් තියෙනවා කියලා. ඒ තමයි Front view එකයි side view එකයි පරස්පරයි කියන එක. නමුත් ...
නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැ සහෘදයා නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැඒකයි මගේ ඇත්තදුරක් ආව නුඹ වෙනතක ගිය බවපිළිගන්නේ කෝමකොපමන හිතුවත් නොහිතෙන එක දෙයඅමතක කරවීමනුඹ ගැන මතකය දින දින දළු ලයිවැටහෙන් නෑ කරුනහීන ගොඩක් ලග මම අද තනියමකවුරුත් නැහැ තාමවසරින් වසරට වයසට ගියමුත්හිත තාමත් එතනකදුළුත් වියැළුනු දෙනෙතේ සරනාඔය රුවමයි තාමහීනෙන් හීනෙට ලගටම ආ මුත්කිසිවක් නෑ ඇත්ත ...
හැමදාටම නුඹ මට දෙවියෙකි දෙවියන් හට සහෘදයා අමිල නිවන මා හටපා යුග ලග සුරලොවපියතුම නුඹේ පුතු මමගයෙනෙමි පිය ගුණ ගැනනපුරු දුදන දන ලගමුලා නොවී කතරකණැනස නුවණ පෙරමුනලැබුනේ නුඹ ගෙන් මටලොවුතුරු සම්බුදු ගුණසිහි කැදවන නුඹේ හදහැමදාටම නුඹ මටදෙවියෙකි දෙවියන් හට ...
සල් මල් තරමට පිං මද මේ මල් සහෘදයා බිම්මල් පිපිලා පිල්කඩ අයිනේඊයේ වට වරුසා වැස්සේසල් මල් තරමට පිං මද මේ මල්කුස්සියේ මැටි වලදේ සැතපේඋපතින් නොලැබුණු සුවද සොයාගෙනතුනපහ අතරේ දැවටේදාහය දාරාන සියුමැලි සුදු පෙතිහැන්දට ඕනා විදිහට රගතේසුවදයි සුවදයි කියාන නෙතගේකෑදර බැලුම් හෙලාය මේසේබුදු පාමුල මලසුන ඉඩ නැති බිම් මල් බෝජනසුන මත්තේ නිම වේ ...
කල්පයක් තව බලාන ඉන්නම් සහෘදයා මුතු කදුලක් නෙතු යුග සරසන්නටදෙබඩි සිතක් නැත නුඹ හද රිද්දනසමාධියේ හැර නොමැත නුඹ මටසමාධියක් වුන වෙන රුවක් කොතැනකඅප හමුවේ දෙගුරුන් අනසක නම්ඉවසමු නිදහස දිනක ලැබේ නම්සුන්දර ප්‍රේමේක අකුලක් නැති නම්මිහිරක් නොරැදේ සිනහා වේ ම නම්කදුළු කථාවේ තව දුර එන්නම්නෙතග කදුළු පිස ලන්නට දේ නම්සිතපාමුල නුබේ සැමදා මා නම්කල්පයක් තව බලාන ඉන්නම් ...
ඔබේ විවාහයත් ගන්න ඉන්නේ අනුන්ගේ සල්ලි වලින් ද? සහෘදයා නැවත පලකිරීමකිමේකත් මේ මගුල් කථාවක්ම තමා. මතකනේ මගුලයි කුකුලයි ගැන සහෘදයා පෙර දිනයක කථා කලා. ඒක කියවපු නැති ඈයන්ට ඔය තියෙන්නේ පහලින්. එතන නැතිනම් මෙතන ක්ලික් කරලා බලන්නකෝ. ඒ කථාව අන්තිමට වෙන පැත්තකටනේ ගියේ. ඒකෙන් කමක් නැ. කියන්න තියෙන ටික කිවුවනේ කාට කාටත්. මේකත් මේ ඒ වගේම සීන් එකක් තමයි. මේක මේ කාටවත් මඩ ගහන්නවත් ආසන්න සිදුවීමක් හෝ මූලිකව කරගෙනවත් ...
සැනසෙමි සුවදින් ශ්‍රී ලංකා සහෘදයා කදුකර රෑසිරි හැලෙනා දිය ඇලිඇති ගම් මවු රට ශ්‍රී ලංකාගහකොල ඵල බර සීතල මද නලඇති ගම් මවු රට ශ්‍රී ලංකාපියඹා ගොස් දුර සමුදුරු ඈතටමවු අතහැර මගේ ශ්‍රී ලංකානුඹ තුරුලේ මිස නින්දක් කෝ මටනෙතු ඉල්ලයි මගේ ශ්‍රී ලංකාකය පිට රටකය සිත නුඹ ලගමයසැනසෙමි සුවදින් ශ්‍රී ලංකාපිම්මේ පැමිණෙමි තුරුලේ සැනසෙමිබදාන රන් බිම ශ්‍රී ලංකා ...
නුඹ වගේම ලස්සන නුබේ ගෙත්තම මා සතු සහෘදයා මල් මසාපු කොට්ට උරය නුබ මට දුන්නුහිස තියාන සිහි කෙරුවා නුබේ රූ සොදුරුනුඹයි කියා නුබේ දෑත එක්කහු කරපුමල් පොකුරම සිප ගත්තා නුඹ මෙන් සිනිදුසමන් පිච්ච මල් මෙන් හැඩ චූටි චූටි පෙතීනෙක නෙක පාටින් හැඩවී හීනි හීනි කෙමිලස්සන සමනලයෙක් වසාලා ඒ මල් මත හිදීගෙත්තමක්ද සිත්තමක්ද සිතා ගනු බැරීඅඩුවක් නෑ සුවද නැතැයි මේ මල් සොදුරූකොපමන බැලුවත් ඇති නෑ පාටින් ප්රියකරූනුඹ වගේම ලස්සන ...
නුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැන සහෘදයා හිත හදා ගන්න හැදුවට අමතක කර දාලා හීන වලින් වද දෙනවා මුලාවේ දාලාඑපා තවත් ලංවෙන්නට කදුළු සලාලාසමාවෙන්න රත්තරනේ ආදරෙයි කියාලාකදුළු බිංදු එකතු කරන් පුංචි ඇස් ලගනෙතු මත මගෙ සරන්නෙපා හීනෙකින් වුවසැබෑ ලොවේ නැති සෙනෙහස කුමට නිදි ලොවනුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැනහිතන්නෙපා ඒවි කියා නුබේ පා ලගඅයදින්නට නුඹේ සුන්දර චපල සෙනෙහස හැකි නම් නුඹ සැනසෙන්නට වෙනකෙකු ලගකුමකට ...
සංවර නොව සංකර වනු මේ රැයට සහෘදයා සංයමයෙන් සුවද දෙමින් නිසංසලාසංවර සිත නුබේ සුවදින් උමතු කලාසංසුන් කිම මට නම් බෑ ඉන්න බල බලාසන්ඩු මොටද සාවියේ දැන් රෑත් වෙලාපිනි වැටිලා මල් පෙති මත සීතල නැද්දඋනුසුම් ලය තුරුල් වෙන්න තව හිත නැද්දසියුමැලියේ කොපුලේ සුව තාමත් දුරදසමන් මලී තාමත් නුඹ සිහින් නුවනින්ද මේ සෑදෑව වෙන් වී ඇත අපෙ නමටදුහුල් සේද මීදුම් පට ඇත සුවටසමනොලියේ සිනිදු සේල තව මොකටසංවර නොව සංකර වනු ...
පින්නේ පිපුණු මලක් වගෙයි සහෘදයා ආසයි හරි පරිස්සමටඔය දෙකොපුල් පිරිමදින්නසියුමැලි කම වැඩිම හන්දාලෝබයි මම අත තියන්නවල ගැහෙන්න සිනා සුනත්සමනළ තටුවක් වාගෙයිකදුළු බිංදු ගලා ගියත්පින්නේ පිපුණු මලක් වගෙයිසිහින් සුළං හමා ගියත්කෙස්රොද මුහුනටම එබෙයිමුව සිබ එක් ඇසිල්ලකින්ආයෙම පවනට මුසුවෙයි ...
මල් සරාට විවෘත ලියුමක් සහෘදයා මල්සරා මතං වෙත ලියමී.බඩුම වේවාසරා මතං උබේ සැප දුක් කෙසේද? සුපුරුද්දට ඇහුවට උඹෙන් නම් ඒක අහන්න දෙයක් නෙවී. මොකද උබනම් පැණි උගුඩුවා වගේ මල් වටකරගෙන පැණි හල හල ඉන්න බව අපි දන්නවා. ඒකට අපි දුක තමයි. අපිත් බලාගෙන ඉන්නවා උබ අද ලයින් එක දායි හෙට ලයින් එක දායි කියලා. තව කොච්චර කාලයක් බලාගෙන ඉන්නද මල් මතං. ඉදලා ඉදලා (ම්හ්...මුහ්...ඇඩෙනවා අයියෝ) ...