අරාබියේ සහෘදයා දවස් හයයි සතියකටසිකුරාදත් වැඩ බොහෝවිටකුබුස් දෙකයි ප්ලේන්ටියයි වේලකටනිර්දෝශී සිරකරුවෙකිබරපතල වැඩ සහිතකොලපාටට තන පිටිය හැදුවේ දාදිය ඉහලා කලුපාටට රත් වැල්ලේකරවල වෙන තරමට ඉදලාකටෝර දූවිල්ලෙන්පෙනහලු මලු පුරවාලාකොල දෙකකට පන්සීයේජීවිතයම කැපකරලා ...
අරාබියේ සහෘදයා ලොකු තරප්පු බුමුතුරුණූ රත්තරන් සෙරෙප්පුසුදු ලෝගු කලු කසපටිරවුල් වවපු මිනිස්සුඋස් කුලුනු දිය බුබුලු කෘතීම ගස් නොයන සියොත්හුසිතුවම් ඇස් පාට දෙතොල් ආලේපන උලාපු ලන්දු ...
(ප)ජාති වාදියා සහෘදයා උබට හුරු උබෙ යක්ෂයාමට හොදයි මගෙ පක්ෂියාසාමයට ලැදි පරවියාඋබද මමද (ප)ජාති වාදියා පහරව පහරව මල් ආසනේපාරව පාරව කකියන ලෙයේආලය සාරව ඇති ළයේහොයනඋබද මමද (ප)ජාති වාදියා පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙබක්තියක් නැතත් මර බියෙන් උබේරකින්ට මඩින්ට හදන්ටජාතකේහොයනඋබද මමද (ප)ජාති වාදියා ...
Untitled Post සහෘදයා ඉගුරු දීලා මිරිස් ගන්නහතර යවලා දොලහ ගන්නපේලී පේලී පේලී සැදී පස්සෙන් එන්නෆයිල් එක්ක මොනවත් බෑකල දේවල් මතකත් නෑඑහෙට යන්ද මෙහෙට යන්ද හිතාගන්ට බෑඑහෙන් ආවා මෙහෙන් ගියාඑහෙට පැන්නා මෙහෙට පැන්නාඋන් හිටිතැන් උපන්ගෙයක් මට මතකත් නෑජහ මනයා හොරා කෑවාකොමිස් ගැහුවා පගා ගැහුවාලන්සු වැටෙන මැති සල්පිලේ උන්ට වැලිව් නෑගෙබි නාටක නරි වාදනමික්ස් ෆෘට් හා කැද හැලියක්පට්ට පතුරු කාර්නිවල් ඒකේ ෆන් අඩුවක් නෑනයා මුගටි ...
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ සහෘදයා හීන හීන දිග පාරේ පාරේ ඔබ පාවී පාවී ආවේසීත සීත රැය කීතු කීතු කර හීන තුලින් ආවේආලේ ආලේ රස හීනි දෙතොල් මත ගාව ගාව දුන්නේරූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒරූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒකවු රස ගී රස නී රස වෙනතුරු ආයේ ආයේ ඇහුවේලුණු රස පැනි රස පෙම් රස අභිමුව මා අමතකර ...
සමුගන්න ඕනෙ ලු සහෘදයා හමු වුනා වෙන් වුනාඅතරමගදි නොදැක බැරි වුනාවෙන් වුනා කල් ගියාකාටහටත් මතක නැති වුනානෙතින් කියා ලූආදරේ මිහිරි ලූරහසේම බැදේ ලුවිදින්නම ඕනෙ ලූහදවතින් හඩා ලුආදරේ කදුළු ලූසමුගන්න ඕනෙ ලුවිදවන්න එපා ලූ ...
හීන හතක් නොව දාහක් පෙනියන් නුඹ ඇත්නම් ඒකේ සහෘදයා සිත තුල පොපියන හැගුමන් කවි කර කියමි සුදු කෙල්ලේමා ලග ඉදගෙන අහන් ඉන්නවද පෝදා සද පානේ සීතල හිරිකඩ ගතම වෙලෙද්දෙන්ගානක් නෑ ආයේමා නුබට තුරුළු වී ගීත ගයන්නම්කැමතිද සුදු කෙල්ලේහීන හතක් නොව දාහක් පෙනියන්නුඹ ඇත්නම් ඒකේරෑ ඒලිවෙනකන් නොව දෑස් නැරම ඉන්නම්බල බල ඒ හීනේබහින් බස් වෙලා කදුළු සලාලා මොකටද ඒ ප්රේමේවිහිලු කියාලා සිනා සලාලාඉන්නම් නුඹ තුරුලේ ...
ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන සහෘදයා ඔබ ගැන මගේ හිතේ තිබුන ආදරේ ගැනඔබ මිස වෙන කවුරුවත්ම දන්නෑ ඒ ගැනඔබ ගැන මිස හිතන්නේ නැහැ වෙන කෙකු ගැනඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැනඔබෙන් වෙන්ව ගෙවු සෑම තත්පරේ පවාඔබ නොදන්නවාට ඔබට ආදරේ කලාඔබෙන් ලැබුණු හාදුවේ සුව හදවතේ තියාඔබෙන් වෙන්ව ගියෙ දෑසේ කදුලු සගවලාඔබෙන් වෙන්ව හිටියත් දුර ඈතකට වෙලාඔබත් ඒක්ක ඉන්න ගොඩක් හීන බල බලාඔබෙන් ලැබුණු ඡායා රුව දිහා ...
සද අද තනි වී සහෘදයා නිම් නැති අහසේ සද අද තනි වීතරුවක් නැති වී සෙවුවා අහසේසෙවුවත් අහ....සේ.......... තරුවක් ගා....නේ...........මා ළග උන් ඒ තා..රුකුමරී නැහැ නේසද ළග උන්..........තරු කුමරී.....සද වෙනුවෙන්......උන් කුමරී.....සද අතහැර............ගිය කුමරී.....සද හැඩුවා...........මයේ කුමරී.....සද නැති නම්.......මා නැතිවා.....සද විතරයි.........මයේ කුමරා.....සද තුරුලේ..............කී ඒවා.....සද නැහැ අම.......තකකරලා..... ...
කන්ද උඩරට සහෘදයා කන්ද උඩරටින් සැලේවී වගේ පිනි මුතුකඩා හැලෙන දිය සළු වැනි සීත පිනි බිදුතෙමා නහවා නංවා කය සීත හිරි ගඩුනිවා ගිමන තවා ලමැද කරයි සිත් තුටූගැටබේ බෝධිමළුවේ සිලි සිලිය පරයනහෝ හඩ දී ගලා ඇදෙන නදිය අසබඩමල් පියවිලි මතින් හමන සුවද අරගෙන සරසවි සමනලියන් වෙයි සිනා පුරෝන එකපිට එක බීදී නැගෙන නීල රළ පෙලරොබරෝසීයා මල් සිබගෙන ඉවුරට ඇදෙනබෝගම්බර වැවට එපිට දිස්නෙන් දිලෙනරන් ...
කාලෙකට පසු ආලේ මෝරා සහෘදයා මං ලගට වෙලා බොලද කථා කියාපු කෙල්ලේදැන් නැහැනේ ඇයි නැත්තේ ඔයාගේ සද්දේයන්න අනේ චාටු කථා කියාන එන්නේමම දන්නවා පොල් පැලේට කියලා එන්නේඇයි අම්මේ මගේ මැණිකේ ඔහොම කියාන්නේචුට්ටක් හරි ඔයිට වඩා දෙන්නකෝ ආලේකැරකි කැරකි මගේ වටේම වගේනේනේ පූසාමොකද මන්ද කාලෙකට පසු ආලේ මෝරාපුන් සද වන් මගෙ මැනිකේ ගමටම සිරියාරෑසිරි නුබේ තාමත් නැත ගිහින්නේ මැකිලාමගෙ අම්මේ මෙහෙමත් බොරු ගොතනා මිනිහාමේච්චර කල් රෑ ...
දෝහා සිට වවුනියාවට සහෘදයා සෑහෙන කාලයකට පස්සේ මේ පැත්තට ආවේ. දෝහා ඉදන් නිවාඩුවකට ලංකාවට ආවට නිවාඩුව ඉවර කරලා ආපහු යන්න හිත නොදුන්න තැන මෙහෙ රැකියාවකට ඇප්ලයි කරන්න කියලා හිතලා ටොප්ජොබ් එක පැත්තේ රවුමක් ගැහුවහම වේකන්සියක් දිලිසි දිලිසි තිබුණා. ඒකට සීවි එක සෙන්ඩ් කලාම හෙට ඉන්ටර්වීව් එන්න කියලා කෝල් කලා. ඉන්ටවීව් ගියහම හෙට රාජකාරියට වාර්ථා කරන්න පුළුවන්ද ඇහුවාහම ඒකත් ඕකේ කියලා රාජකාරියට වාර්ථා කලා. දැන් ...
මතකද මේ ගීතය සහෘදයා සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් සැනැහෙන අප සිරි ලක් දරුවෝ //දහම් පාසෙල් සෙවනෙහි වැඩෙමින්උදාර ගුණදම් සිත දැරුවෝ //පස් පවු දස අකුසල් දුරලාඉසිකෝමන් හැම බිද හැරලාමෙත් කරුණා මුදිතාදී මුනි ගුණසපුරා පිළිවෙත් මග සරසා //සොමි වුවනින් දුටු දුටුවන් පිනවනපිය තෙපුලෙන් ඇසු ඇසුවන් සනහනහද බැතියෙන් නිති තෙරුවන් නමදිනඋදාර ගුණ දම් සිත දැරුවෝඅපි වෙමු සිරිලක බොදු දරුවෝ///සෝමපාල රාජකරුණා ...
සහෘදයාගේ සයිබර් අවුරුද්ද ගෙවුනු හැටි සහෘදයා පාන්දර දෙකට ඇහැරලා ලක ලැහැස්තිවෙලා තාත්තිට කියලා ටවර් එක ගාවට ගෙනත් දා ගත්තා. ප්‍රියන්ත අයියා 3.45ට ටවර් එක ගාවට එන්න කීවට මගේ වෙලාවට කලියෙන් වැඩකිරීමේ පුරුද්ද නිසාම 3.30ට ටවර් එක ගාවට ඇවිත් 3.50 ට ප්‍රියන්ත අයියට කෝල් එකක් ගත්තහම ඔහු කීවේ තව විනාඩි 20ක් වාහනය පරක්කුවන බැවින් ගැටබේ පන්සල ගාවට එන ලෙසය. ඔන්න එතනට ගිහින් පැය භාගයකට විතර පස්සේ වැන් ...
සිංහල බ්ලොග් අවකාශය හා නව උප සංස්කෘතිය සහෘදයා සිංහල බ්ලොග් අවකාශය යනු තවත් එක් සයිබර් නාඩගමක් නොවේය. ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් වලින් එහාට ගිය අපූර්ව සුන්දර ස්ථානයකි. එය ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් නම් බීජ වගුරුවා මිනිස්කම අවංක කම ලබැදිකම මිතුරු කම ඵලදාවන් ලෙස නෙලා ගන්නා වූ සාරවත් ගෙවත්තකි. එම ඵලදාවන් සාරවත් ඵලදාවන් බවට පත් කරගැනීමට ගූගල් බස් නම් කාබනික පොහොර ...