මල් සරාගේ ඒකාධිකාරි ආදර කඩපොළ සහෘදයා මල් සරා දැන් තම රාජකාරි කටයුතුවලින් බැහැරවී පිස්සු කෙලින්න පටන්ගෙන තියෙන සෙයකි. අපිට ඕනා තැන්වලට ඔහු දැන් නොවිදී. ඔහු විදින්නේ ඔහුට ඕනා ඕනා තැන්වලටය. අපිට ඕනා තැනකට විදගන්න නැතිව සරාට ඕනෑ තැන්වලට විදපු ඒවා අපිට අහවල් එකකටදැයි මට අහන්න හිතෙයි. ඔහුගේ හිතු මානාපෙට විදපුවා ගේ රග කප්පරක් වු විරහ දුක් විදින්නන්ගෙන් අහන්න දකින්න ලැබේ. අපිට ඕනා තැනකට විදගන්න අවස්ථාවක් දුන්න ...