මහින්ද පාළනය අළුගසා මීනිවළෙන් නැඟිටුණු වගයි: ඔබට සුබ අනාගතයක්! සත්දින පසුගිය දිනක ජාතික පුවත්පතක වූ කාටුනක් මගින් පෙන්වූයේ "අප්පච්චි මැරිලා නෑ" කියමින් මීනී පෙට්ටියකින් නැඟී සිටින විජිත් විජිතමුණි සොයිසා ය. දවස් දෙකකට පෙරාතුව මහින්ද රජ කරවන්නට උත්සහ කරන්නන් ගේ කථිකාව වූයේ පාර්ලිමේනිතුව විසුරුවා හැරීම යන මාතෘකාව ය. නලීන් සිල්වා විසින් එය කළ හැකි ප්‍රතිපාදන කිහිපයක් පිළිබඳ කථිකා කළේ ය. එලෙසින් ම දිවයින පුවත්පත් කතුවැකියෙන් ද විවිධ කරුණු ගැන ...
දහවැනිදා ප්‍රතිපලය අරුත:: ගෙවිඳුට පිළිතුරක් සත්දින ගොවිඳු කුමාරතුංගයන් විසින් රිවිර පුවත් පතකට ලියූ ලිපියෙන් දක්වන්නේ මෙකී ප්රතිමගින් දක්වන්නේ රනිල් වික්‍රමසිංහ මැති තුමා අගමැති කමෙන් ඉවත් කිරීමත්, වත්මන් ආණ්ඩුව ගෙදර යායුතු බවත්, මහින්ද රාජපක්ෂයන් ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ගෙන ජනබලවේගයක් මෙහෙය විය යුතු බව ය. එහෙත් ගොවිඳු මූලිකත්වය දැක් වූ බලවේගයේ අභිමතය මෙය විය හැකි නමුත්, මෙම මැතිවරණය ප්‍රාදේශ සභාවන්හි හා නගර සභාවන්හි නියෝජිතයන් පත් කිරීමට ...
දහවැනිදා ප්‍රතිපලය අරුත: ගෙවිඳුට පිළිතුරක් සත්දින ගෙවිඳු කුමාරතුංගයන් විසින් රිවිර පුවත් පතකට ලියූ ලිපියෙන් දක්වන්නේ මෙකී ප්‍රතිපල මගින් දක්වන්නේ රනිල් වික්‍රමසිංහ මැති තුමා අගමැති කමෙන් ඉවත් කිරීමත්, වත්මන් ආණ්ඩුව ගෙදර යායුතු බවත්, මහින්ද රාජපක්ෂයන් ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ගෙන ජනබලවේගයක් මෙහෙය විය යුතු බව ය. එහෙත් ගෙවිඳු මූලිකත්වය දැක් වූ බලවේගයේ අභිමතය මෙය විය හැකි නමුත්, මෙම මැතිවරණය ප්‍රාදේශ සභාවන්හි හා නගර සභාවන්හි නියෝජිතයන් පත් ...
වඳ කහ සුදියෙන් වඳ පෙති සුදියට සත්දින (මෙම ලිපය නැවත පළ කිරීමක් බව සලකන්න. . .)ලංකාවේ මිනිසුන්ගේ විශේෂයෙන් කාන්තාවන් ගේ පහසුවෙන් රැවටෙන සුළු බව ප්‍රකාශ වන්නේ 1955හි පැවති පූර්ණ සුර්යග්‍රහණය සමඟ පැතිරුණු රුව වඩවන කෙමක් පිළිබඳ ප්‍රචාරයන් තුළින් ය. ජොතිෂ්යවරුන් පැවසුවේ පුර්ණ සුර්යග්‍රහණ අවස්ථාවේදී වද කහ වලින් තැනූ පානයක් ගැනීමෙන් ක්ෂණික ලෙස රූපසම්පත්තිය ලබන බව ය. මේ මුළාව ප්‍රදාරය කිරීමට ඒ කාලයේ ජනමාධ්‍යයත් එකිනෙකට පරයා ප්‍රකාශන කටයුතු ...
වඳ කහ සුදියෙන් වඳ පෙති සුදියට සත්දින (මෙම ලිපය නැවත පළ කිරීමක් බව සලකන්න. . .)ලංකාවේ මිනිසුන්ගේ විශේෂයෙන් කාන්තාවන් ගේ පහසුවෙන් රැවටෙන සුළු බව ප්‍රකාශ වන්නේ 1955හි පැවති පූර්ණ සුර්යග්‍රහණය සමඟ පැතිරුණු රුව වඩවන කෙමක් පිළිබඳ ප්‍රචාරයන් තුළින් ය. ජොතිෂ්යවරුන් පැවසුවේ පුර්ණ සුර්යග්‍රහණ අවස්ථාවේදී වද කහ වලින් තැනූ පානයක් ගැනීමෙන් ක්ෂණික ලෙස රූපසම්පත්තිය ලබන බව ය. මේ මුළාව ප්‍රදාරය කිරීමට ඒ කාලයේ ජනමාධ්‍යයත් එකිනෙකට පරයා ප්‍රකාශන කටයුතු ...
රාජපක්ෂ බලෑනියේ හරඹ කෙළිය සත්දින යම් යහපත් දෙයක් කිරීමේදී, එහි වූ ගෞරවය පාලකයෝ ගනිත් නම්, එසේ ම අයහපත් ප්රතිපලයන්හි දී ද, ඒහි වූ ගරහව ඔවුන් ම බාර ගත යුතු ය. පසුගිය දිනක එක් රාජ්‍යපාක්ෂික මාධ්‍යයක රාජපක්ෂ බලැනීය පිළිබඳ ප්රශස්තියක් ගායනා කරන ලද්දේ ය. එහි දී, රාජපක්ෂවරුන් හට අතිශයි ම පැසසුම්, බුහුමන්, කෘතඥතාවයන් පළ කෙරිණ. එහෙත් ලංකා ජන සමාජයේ මෙ මහත් කඩා වැටීමට හා සදාචාරීය සෝදා ...
දිගන ගැටුමට හා සිංහල-මුස්ලිම් වාර්ගික භේදන කුමන්ත්රනය සත්දින මාර්තු 5 වන දින ලිපියෙන්. . .අද දින උදෑසන වාර්තා වූ පරිදී දිගන ගැටුම සඳහා පාදක වී ඇති සිඳුවීමෙන් රට පුරා දින දහයකට හදිසි නීතිය පැනවීමට රජය තීර්ණය කොට ඇතයි ඇමති එස්. බී. දිසානායක පවසා ඇත. ඒ හෙයින් මෙම ජනවාර්ගික ගැටුමෙහි ඇති පෘතුලභාවය ප්‍රකට වෙයි. ගැටුම්කාරී තත්ත්වයේ දී එහි දෙපල විනාශ කිරීම හා ජීවත හානි කිරීම සඳහා මූලික වූවන් පිටස්තරයෙන් ...
ගන්ධබ්බයා කවුරුන් ද? කනවටින් නාසය අල්ලන්නාක් වැනි මහාචාර්ය කතා සත්දින පසුගිය දිනක අගමැති ඇමති ගන්ධබ්බයෝ මැයින් ලිපියක් නලින් ද සිල්වා මහාචාර්ය තුමා කාලය නැමති බොලගයට ලියා තිබුණි. එකී ලිපියේ මූලික හරය ඔක්තොබර් 26දින සිට ලියු ජනපතියේ ඔලමොට්ටල ක්‍රියා යුක්තානු යුක්ත කිරීමකි. ඔහු කෙසේ වෙතත්, මම ද නිතිය පිළිබඳ විශාරදයෝ හෝ පුහුණුව ලත්තෝ නොවෙමු. ඒ හෙයින් ඔහු ගේ තර්කය විමසීම තකා මම ඉතා පරිස්සමෙන් ව්‍යවස්ථාව පාර්ලිමේන්තු අඩවියෙන් බා ගත කොට ...
රවටන්නෝ සහ රැවටෙන්නෝ: අවසාන සිනාහව සත්දින මේ දිනවල ඡන්දය සඳහා ආසන්න දින වකවානු ළංව තිබෙන විට බොහෝ බොලොග් මඩවලින් සහ කුණුවලින් පිරී පවති. මේ අතර ජනමාධ්‍යයේ ප්‍රචාරයවන දේශපාලක ප්‍රකාශ රාශියක මූලීක අරමුණ මහජනතාව ගොනාට ඇන්දීමට ය. මේ දිනවල උණුසුම් කතාව හංසයා විසින් ගැසූ රට බෙදෙන හොර ගිවිසුමක් පිළිබඳව ය. අනෙක් පැත්ත එයට පිළතුරු දෙමින් ප්‍රකාශ කරනුයේ එකී හොර ගිවිසුම ආණ්ඩු පක්ෂය විසින් හොරට හදා හොර අස්සන් ...
අහෝ... කළගුණ නොදත් මෙවන් අමනයෝ සත්දින වරක් මා රැකියාව කළ පෞද්ගලික ආයතනයක විධායක අධ්‍යක්ෂක වරයා තමුන් අකමැති පුද්ගයන් ඉවත් කිරීම සඳහා අපූරු ක්‍රමයක් භාවිත කළේ ය. ඔහු අසකරන්නට අවශ්‍ය පුද්ගලයා හට විවිධ සුළු සේවකයන් කරන වැඩ පැවරීමත්, විවිධ ආකාර නොහොබිනා කම් කිරීමත් කරනු ලබ යි. කිසි අභිමානයක් නැති හෝ යමක් කරකියා ගත නොහැකි පුද්ගලයකු කරබාගෙන ස්වකීය වැඩ කටයුතු කළ ද, ආත්මගෞරවයක් ඇත්තේකුට ඉහත ක්‍රියා ...
වද කහ සුදියෙන් වඳ පෙති සුදියට! සත්දින ලංකාවේ මිනිසුන්ගේ විශේෂයෙන් කාන්තාවන් ගේ පහසුවෙන් රැවටෙන සුළු බව ප්‍රකාශ වන්නේ 1955හි පැවති පූර්ණ සුර්යග්‍රහණය සමඟ පැතිරුණු රුව වඩවන කෙමක් පිළිබඳ ප්‍රචාරයන් තුළින් ය. ජොතිෂ්යවරුන් පැවසුවේ පුර්ණ සුර්යග්‍රහණ අවස්ථාවේදී වද කහ වලින් තැනූ පානයක් ගැනීමෙන් ක්ෂණික ලෙස රූපසම්පත්තිය ලබන බව ය. මේ මුළාව ප්‍රදාරය කිරීමට ඒ කාලයේ ජනමාධ්‍යයත් එකිනෙකට පරයා ප්‍රකාශන කටයුතු කළේ ය. අවසානයේ සුර්යග්‍රහණය ඇති වූ දිනයේ වද ...
පුර්වාදර්ෂ සත්දින මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අද්‍යතනයේ මහජනතාව ද වැරදිපුර්වාදර්ෂ අනුගමනය කරන්නේ අකර්මන්‍ය දේශපාල රාජ්‍ය පාලනයේ අවධානය දිනා ගැනීමට ය. හන්දි ගානේ උද්ඝෝෂණ ගැන කතා කිරීමේ දී ලිප්ටන් වටරවුම අමතක කළ නො හේ. වරක් මා ද දෙමළ ජනතාව පොදි බැඳ වව්නියාවට ...
කඩතුරා හැරී හෙළයේ හෙළුව දිටිම්! සත්දින සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ම සිංහලයන් තරම් අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය ජන කොට්ඨාශයක් මා දැක නැත. මා සිංහලයකු බැවින් මා උපන් ජාතිය විවේචනය කිරීමේ අයිතිය ඇත්තේ ය. පසුගිය දිනක මා අනුරාධපුරය දක්වා පෞද්ගලික බසයකින් ගමන් කෙළෙමි. දිළිඳුකමේ අඟට ම මිරිකුණු ජනතාව රැස් කකා බස් රියට ගොඩ විය. අතුරු සිදුරු නැති වන පමණට බස් රිය පිරී ඉතිරිණි. පැය හයක ...
ප්රජාතන්ත්රවාදී ඡන්ද සෙල්ලම හා එක්තැන පල් වන දෙමළය සත්දින මෙවර මැතිවරණයේ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු එක්සත් නිදහස් සංධානයේ ඇමති මන්ත්‍රී පිරිස ලබා ගත් හ. එහෙත් මෙසේ තවම අවසානයක් නොමැති ඡන්දය පිළිබඳ රොබටෝ බෙලෙක් ප්‍රකාශ කරන්නේ “දෙමළ ප්රශ්නය විසදීම පිණිස මෙය ස්වර්ණමය අවස්ථාවක්” බව ය. ලංකාවේ දෙමළ ප්රශ්නය තවමත් නොවිසිදුණු එකතැන පල් වන ප්රශ්නයකි. මුලින් ම දේශපාලන මාතවාද වශයෙන් මෙය “වර්ගවාදී ප්‍රශ්නයක් ද?” නොහොත් “ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ...
නැවතත් ඡන්දයක්-මිනිසුන්ට තවත් පොරොන්දු මල්ලක් සත්දින පසුගිය දවසක අපගේ එක් රැස්වීමක දී, මගේ මිත්‍රයකු මෙසේ විමසුවේ ය: "ලංකාවට පැමිණි විට 'ප්රතිසංස්කෘතික කම්පනයක්' ඇති වුණේ නැද්ද?" ඔහු මවිත කරමින් මා දුන් පිළිතුර වූයේ "නැත" යන්න යි. ප්රතිසංස්කෘතික කම්පනය යනු වසර කිහිපයක් විදේශ රටක ජීවත්වන එහි සුඛෝපබෝගී ජීවිත රටාවට හැඩ ගැසුණු විට නැවත තමුන්ගේ රටවලට පැමිණි විට ඇති වන කම්පනය යි. එලෙස ම යමෙක් විදේශිය රටටකට ගිය පසු ...
අරලිය ගහ මැදුරේ ඡන්ද දන්සල පිළිබඳ වදනක් සත්දින මේ දිනවල ජනතාවගේ මුදල් ලක්ෂ ගණන් වියදම් කොට අරලිය ගහ මැදුරේ දන්සල් කිහිපයක් ජනාධිපති තුමා විසින් පවත්වා ගෙන යනු ලැබේ. නොමිලේ බඩ පිරෙන්නට කන්නට ලැබෙන නිසා දෝ විවිධ වූ වෘත්තිකයන්, රජයේ සේවකයන් කලා කරුවන් වැල නොකැඩි ඒ දන්සලෙන් සප්පායම් වන්නය යති. දන්සලට යා ගත නොහැකි, එසේ ම කිසිදු වරප්‍රසාදයක් නොලැබුණ මහජනයා කරබාගෙන, දන්සලෙන් අනුභවයේ යෙදෙන්නන්ට කෙල හලති. එහෙත් ස්වකීය ආත්ම ...
ජනපතිගේ රාජාභිෂේකයට ඔටුන්නක් සහ මංගල අසිපතක් සත්දින දිවයින පුවත් පතේ පළ වූ ලිපියකින් දැක් වූයේ, අතිගරු ජානාධිපති මහින්ද රාජපක්ෂ වෙත දිගාමඩුල්ලෙන් ඔටුන්නක් ත්‍යාග කළ බව යි: ශ්‍රී ලංකාවේ පවතින්නේ රාජාණ්ඩු පාලනයක් නොව, ප්රජාතන්ත්රවාදී පාලනයකි. එවන් පාලන තන්ත්රයක් තුළ, එකාධිපති රජකම් කිරීමට කිසිත් අයෙකුට වරම් නැත. ජනාධිපති වේවා නැතහොත් වෙනත් මහජන නියෝජන ඍජු ව වගකියන්නේ ඔවුන් පත් කළ සහ නිල වශයෙන් ...
මුස්ලිම් කොන්ග්‍රසයේ රහස් අවබෝධතාව හා ඡන්ද පිළිබඳ විශ්වාස සත්දින ඊයේ හෙවත් සැත්තැම්බර් 21 වන දා සංදේශයට කතා කළ එම්. එස්. අස්ලාම් පොදුජන එක්සත් පෙරමුණ හා මුස්ලිම් කොන්ග්‍රසයේ අවබෝධතා ගිවිසුම හෙළි කිරීමට ප්‍රතික්ෂේප කරන ලැබිණ. මෙහි ප්‍රධාන කේවල් කරු වන රවුෆ් හකීම් මාධ්‍ය සාකච්ඡාවට නො පැමිණ සිටියේ ය. එහිදී සංදේශය මගින් ඇසූ පැනයක් වන්නේ ආසන 8ක් රජයට එරෙහිව නැවත රජයට එක්වීමෙන් ඇත් වූ ප්‍රතිපලය කවරක්ද යන්නයි. එහිදී තම ස්ථාවරය සාධාරණිය ...
මුස්ලිම් ග්‍රහණයට හසු වූ නැගෙනහිර පළාත් සභාව සත්දින පසුගිය සතිය පුරාවට නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිකම සඳහා වන බල තුලනය පිළිබඳ කථිකාවන් සෑම කොණකින් ඇසෙන්නට වි ය. මුස්ලිම් පක්ෂයක් විසින් බහුතර සිංහල දෙමළ පක්ෂ අතර කේවල කිරීමේ ක්‍රියාව ඊයේ හෙවත් සැත්තැම්බර් මස18වන දින සිඳු අවසන් වි ය. කවර කලෙකටවත් වඩා ජන වාර්ගික වශයෙන් බෙදී වෙන් වී තරඟ කළ ඡන්දයක් ලෙස නැගෙනහිර පළාත් සභා ඡන්දය සැලකිය හැකි ය. එහි ...
උතුරා පැසවන ජාතිවාදයේ ගොහොරු ලෝදිය සැලිය සත්දින සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර පවතින සම්බන්ධතාවය ආතතියෙන් පූර්ණ ය. ඒ හෙයින් එය කොයි මෙහොතක දී හෝ පුපුරා යන්නට ආසන්න ය. මූලික වශයෙන් සිහළුන් සිතන්නේ ස්වකීය ව්‍යාපරික ඒකාධිකාරයට මුස්ලිම්වරුන් බාධාවක් බව ය. ආර්ථික සාධකය බොහෝ සමාජීය ගැටුම් සඳහා හේතු මූලික වෙයි. මෑතක දී ඇති වූ මහත් කොලහාල දෙකක් අම්පාරහි දී මේ සති අන්තයේ දිගන (තෙල්දෙණිය) ඇසුරු කොට සිඳු වි ය. ...