උතුරා පැසවන ජාතිවාදයේ ගොහොරු ලෝදිය සැලිය සත්දින සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර පවතින සම්බන්ධතාවය ආතතියෙන් පූර්ණ ය. ඒ හෙයින් එය කොයි මෙහොතක දී හෝ පුපුරා යන්නට ආසන්න ය. මූලික වශයෙන් සිහළුන් සිතන්නේ ස්වකීය ව්‍යාපරික ඒකාධිකාරයට මුස්ලිම්වරුන් බාධාවක් බව ය. ආර්ථික සාධකය බොහෝ සමාජීය ගැටුම් සඳහා හේතු මූලික වෙයි. මෑතක දී ඇති වූ මහත් කොලහාල දෙකක් අම්පාරහි දී මේ සති අන්තයේ දිගන (තෙල්දෙණිය) ඇසුරු කොට සිඳු වි ය. ...
පළාත් මැතිවරණය ජනවාර්ගිකත්වයේ ප්‍රතිපලයක් ද? සත්දින පළාත් පාලන ඡන්දය පිළිබඳ පෙබරවාරි මස 25 වන දින පළ වූ රාජිත රත්නායකයන් ගේ ‘පළාත් පාළනය ඡන්ද ප්‍රතිපලයෙන් මතු වූ බිහිසුණු යථාර්ථයය’ මැයින් පළ වූ ලිපියේ ඡන්ද ප්‍රතිපලය වාර්ගික හා මතවාදී ලෙස බෙදා තිබුණි. මෙහිදී දත්ත හා විශ්ලේශනීය කිරීම පිළිබඳ මා හට සැක සංකා ඇති නමුත් එය අපගේ අවධානයට ලක් විය යුතු කරුණ හෙයින් සත්දිනේ සටහන් කරන්නට කැමැත්තෙමි. ඒ සඳහා ...

දහවැනිදා ප්‍රතිපලය අරුත:: ගෙවිඳුට පිළිතුරක් සත්දින ගොවිඳු කුමාරතුංගයන් විසින් රිවිර පුවත් පතකට ලියූ ලිපියෙන් දක්වන්නේ මෙකී ප්රතිමගින් දක්වන්නේ රනිල් වික්‍රමසිංහ මැති තුමා අගමැති කමෙන් ඉවත් කිරීමත්, වත්මන් ආණ්ඩුව ගෙදර යායුතු බවත්, මහින්ද රාජපක්ෂයන් ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ගෙන ජනබලවේගයක් මෙහෙය විය යුතු බව ය. එහෙත් ගොවිඳු මූලිකත්වය දැක් වූ බලවේගයේ අභිමතය මෙය විය හැකි නමුත්, මෙම මැතිවරණය ප්‍රාදේශ සභාවන්හි හා නගර සභාවන්හි නියෝජිතයන් පත් කිරීමට ...
දහවැනිදා ප්‍රතිපලය අරුත: ගෙවිඳුට පිළිතුරක් සත්දින ගෙවිඳු කුමාරතුංගයන් විසින් රිවිර පුවත් පතකට ලියූ ලිපියෙන් දක්වන්නේ මෙකී ප්‍රතිපල මගින් දක්වන්නේ රනිල් වික්‍රමසිංහ මැති තුමා අගමැති කමෙන් ඉවත් කිරීමත්, වත්මන් ආණ්ඩුව ගෙදර යායුතු බවත්, මහින්ද රාජපක්ෂයන් ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ගෙන ජනබලවේගයක් මෙහෙය විය යුතු බව ය. එහෙත් ගෙවිඳු මූලිකත්වය දැක් වූ බලවේගයේ අභිමතය මෙය විය හැකි නමුත්, මෙම මැතිවරණය ප්‍රාදේශ සභාවන්හි හා නගර සභාවන්හි නියෝජිතයන් පත් ...
සයිටම් නම් රජය පටලා ගත් නූල්පන්දුව සත්දින අද දින ආණ්ඩුව මගින් සයිටම් සිසුන් සඳහා ජෙනරාල් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලය වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ විණ. මෙහිදී සුදුසුකම් පරික්ෂා කරමින් පසු යුතු සුදුසුකම් ඇත්තන් එසේ ඇතුළු කිරීමට යොජනා වූ බව පෙනේ. කෙසේ වෙතත්, සයිටම් ප්රශ්නය සම්බන්ධයෙන් මෙම රජය විසින් ගෙන ගිය පිළිවෙත කිසි ලෙසවත් ප්‍රසාදයට පත් කළ යුත්තක් නො වේ. මෙයින් පෙනෙන්නේ වත්මන් රජයේ දේශපාන ...
සයිටම් නම් රජය පටලා ගත් නූල්පන්දුව සත්දින අද දින ආණ්ඩුව මගින් සයිටම් සිසුන් සඳහා ජෙනරාල් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලය වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ විණ. මෙහිදී සුදුසුකම් පරික්ෂා කරමින් පසු යුතු සුදුසුකම් ඇත්තන් එසේ ඇතුළු කිරීමට යෝජනා වූ බව පෙනේ. කෙසේ වෙතත්, සයිටම් ප්රශ්නය සම්බන්ධයෙන් මෙම රජය විසින් ගෙන ගිය පිළිවෙත කිසි ලෙසවත් ප්‍රසාදයට පත් කළ යුත්තක් නො වේ. මෙයින් පෙනෙන්නේ වත්මන් රජයේ දේශපාලන ...
පුර්වාදර්ෂ සත්දින මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අද්‍යතනයේ මහජනතාව ද වැරදිපුර්වාදර්ෂ අනුගමනය කරන්නේ අකර්මන්‍ය දේශපාල රාජ්‍ය පාලනයේ අවධානය දිනා ගැනීමට ය. හන්දි ගානේ උද්ඝෝෂණ ගැන කතා කිරීමේ දී ලිප්ටන් වටරවුම අමතක කළ නො හේ. වරක් මා ද දෙමළ ජනතාව පොදි බැඳ වව්නියාවට ...

දිවි නැගුම හා ළඟම එන ඡන්දයක පෙර නිමිති සත්දින පසුගිය දිනක බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති තුමා විසින් දිවි නැගුම පනත් කෙටුම් පත ගැන අදහස් දක්වමින් පවසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජන මත විචාරයකින් පනත සම්මත කරන්නට කීව ද, වත්මන් රජය එය කරන්නට තීරණය කොට ගෙන ඇති බව කි. දිවි නැගුම පනත් කෙටුම්පත ආර්ථික සංවර්ධන ඇමති තුමන් විසින් 2012 වර්ෂයේ අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තුවට ...

මුස්ලිම් කොන්ග්‍රසයේ රහස් අවබෝධතාව හා ඡන්ද පිළිබඳ විශ්වාස සත්දින ඊයේ හෙවත් සැත්තැම්බර් 21 වන දා සංදේශයට කතා කළ එම්. එස්. අස්ලාම් පොදුජන එක්සත් පෙරමුණ හා මුස්ලිම් කොන්ග්‍රසයේ අවබෝධතා ගිවිසුම හෙළි කිරීමට ප්‍රතික්ෂේප කරන ලැබිණ. මෙහි ප්‍රධාන කේවල් කරු වන රවුෆ් හකීම් මාධ්‍ය සාකච්ඡාවට නො පැමිණ සිටියේ ය. එහිදී සංදේශය මගින් ඇසූ පැනයක් වන්නේ ආසන 8ක් රජයට එරෙහිව නැවත රජයට එක්වීමෙන් ඇත් වූ ප්‍රතිපලය කවරක්ද යන්නයි. එහිදී තම ස්ථාවරය සාධාරණිය ...

මුස්ලිම් ග්‍රහණයට හසු වූ නැගෙනහිර පළාත් සභාව සත්දින පසුගිය සතිය පුරාවට නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිකම සඳහා වන බල තුලනය පිළිබඳ කථිකාවන් සෑම කොණකින් ඇසෙන්නට වි ය. මුස්ලිම් පක්ෂයක් විසින් බහුතර සිංහල දෙමළ පක්ෂ අතර කේවල කිරීමේ ක්‍රියාව ඊයේ හෙවත් සැත්තැම්බර් මස18වන දින සිඳු අවසන් වි ය. කවර කලෙකටවත් වඩා ජන වාර්ගික වශයෙන් බෙදී වෙන් වී තරඟ කළ ඡන්දයක් ලෙස නැගෙනහිර පළාත් සභා ඡන්දය සැලකිය හැකි ය. එහි ...

රාජපක්ෂ බලෑනියේ හරඹ කෙළිය සත්දින යම් යහපත් දෙයක් කිරීමේදී, එහි වූ ගෞරවය පාලකයෝ ගනිත් නම්, එසේ ම අයහපත් ප්රතිපලයන්හි දී ද, ඒහි වූ ගරහව ඔවුන් ම බාර ගත යුතු ය. පසුගිය දිනක එක් රාජ්‍යපාක්ෂික මාධ්‍යයක රාජපක්ෂ බලැනීය පිළිබඳ ප්රශස්තියක් ගායනා කරන ලද්දේ ය. එහි දී, රාජපක්ෂවරුන් හට අතිශයි ම පැසසුම්, බුහුමන්, කෘතඥතාවයන් පළ කෙරිණ. එහෙත් ලංකා ජන සමාජයේ මෙ මහත් කඩා වැටීමට හා සදාචාරීය සෝදා ...

Untitled Post සත්දින පුවතක පසුබිමඋගතුන්ගේ සංස්කෘතියටඑරෙහි තර්ජනයවිශ්වවිද්යාල සමාජයෙහි වූ බුද්ධි සංස්කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්කෘතියක ඇති ස්වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් සංස්කෘතියක් බිහිවීමය. ...

විශ්‍රාමය හා විජ්ජුම්බරය සත්දින රටක පාලකයන් අත්තනොමතික ලෙස ස්වකීය වාසිය සඳහා කටයුතු කිරීම ජනතාවට අනර්ථකාරී ය. තමුන් බලාධිකාරයට පත් කළ ජනකාවගේ හඬට කන් නොදී, සිහ තේජසින් කරන ගර්ජනාවන් මගින් බලහත්කාරකම් කිරීම නිච සහගත ය. මිනිසුන් රවටා ස්කීය ජීවිතය පුරා මහන්සී වී, මෙවැනි කාලකන්නි රටක හරිහමන් කුසට අහරක් නොමැතිව, සිතට සහනයක් නොමැතිව කරන මැඩවීමෙන් හෙම්බත් වන මිනිසා, වයසට ගිය කල ජීවත් වීම තබා හිඟන තත්ත්වයකට ...