පරසතු සත් සිහින පරසතු මල නුඹපිපුණා නම් දුරකිම මේ ඈතටසුවඳ හමා එන?වැටකොටු සිඳබිඳදිව එන සුවඳටහදවත දොරගුළුඉහිරී විසිරෙන පරසතු සුපිපෙනසුවඳින් මත්වෙනලොව උපදිමි යළිසිත කය නැති ලෙස ...
මොහොතක්! සත් සිහින වළාකුළු පියල්ලකතවරද්දී රන් පැහැයහිරුගේ පින්සල මතින්බිඳක් ගිලිහිණි බිමටනිදන රත් පැහැ මලකපුංචි සමනල බඳකරැළි නගන දුර විලකරන් පැහැය විය සැනෙකඅඳුර සළුපිළි රැගෙනවසන්නට පෙර දසතරන් පැහැති මතකයක්දිලිසුනා මොහොතකට ...
යළිත් ආ විට සත් සිහින කල්පයට පසුව එන එකම එක ඉසිඹුවටඇඟිලි ගණිනා විටෙකකඳුළු වැඩි නැහැ මෙමටපා තබන අතරතුරසිහිනයෙන් සිහිනයට දුර බලා නුඹ සිටියි නොදුටු සිහිනයේ කොණකහිතේ නුඹ අමතකව තබා ගිය අත් ලකුණ මකන්නට නොහැක මටකඳුළු තවරා වුවදහෙටක නූපදින කවි පණ පොවා සුසුම් පිඹනුඹේ අතේ තබන්නම් යළිත් ආ විටෙක නුඹ ...
මුල් සත් සිහින මුලින් උපුටනු නොහැකි බව දැකඇවිද ගිය විට මුල් සොයාඇට මිදුළු මැදහදවතේ යටදුටිමි මුල් රැස දිවූ නියාඋදුරන්නතැත් දරන හැම විටහදවතත් ගැලවෙන නිසානොදුටුවා සේ බලා ඉන්නම් තවත් මුල් අදිනා දිහා ...
shades සත් සිහින තව සය මසකින් පැහැය වෙනස් වීගිලිහෙන්නට වුවඅතු අතරින්...කොල පැහැ කීයක් තවරා ගන්නේදඅලුතින් තම ගත මේ තුරු වැල් .. ...
මුතු හදමි සත් සිහින අතැර ගිය වැලි අහුරකින්කැවේ සිත යට සියුම් තැන්දුක දරා සුපුරුදු බැවින්මුතු හදමි මම වැලි අරන්යළිත් නුඹ ආවිට ඉතින්මුතු තබමි අත්ලත පෙමින්හැඬූ බව වත් නොම දැනන්සිනාසෙනු ඇත නුඹ නිතින් ...
නුදුරු සත් සිහින දිගු සීත කාලෙකමතකය දෑත ගුලිකරලා දළු හෙමින් නැගිටියිහෙටක රහසක් අරගෙනපිසිමින් අලුත් මල් හැමහැමූ තෙතබරි සුළඟකසැඟවුණත් සුසුවඳමල්ම පූදී තව තව ...
unique සත් සිහින වැස්සකට පසු එන්නහද සීත තවරන්නවෙව්ලනා දෙතොල් අගතුහින සුසුමක් වෙන්න...අව්වකට පෙර යන්නදිලිසිලා සැඟවෙන්නඅනුපම රටාවක් හදවතේ ඇඳ යන්න...
ඉඩ සත් සිහින ඉතින් මට කියනවදමට අයිති හිතේ ඉඩ?පුංචි මල් ගහක්වත්හිටවන්න පුළුවන්ද?මල් පිපෙන්නට නැතත්මුල් අදින්නට හැකිද?තද සුළං කෝඩේකටඉදිරිලා නොවැටෙයිද?කඳුළු දිය හිඟ නැහැනේඉක්මනට දළුලයිද?ලකුණු කර තියනවදමට අයිති හිතේ ඉඩ? ...
time zones සත් සිහින බැස යන හිරු ළඟමොහොතක් නතරවඅතහැර යන්නම්එකමෙක සුසුමක්නුඹේ ලොවට තවහිරු හිනැහෙන සඳමගේ හීනෙට වත්එනවාද පියමැන?
පළමු සත් සිහින උණුහුමත් ගානටදහරියටම බලන්නටගස මුලින් ඉපැද්දූපුංචි සුදු මල් කැකුළ...තාම හරි හරියකටඉර එළිය නැතිවුනත්හමන තෙත සුළං රැළිපෙති මතම දඟ කලත්හිත හදාගෙන තදින්හිනැහෙනා මල් කැකුළ! ...
ගිනි සත් සිහින ගිනි පුපුර දඟ කරන හදේ අළු යට නිදනසුසුම් සුළඟින් සැලෙන දවන, ගිනිබත් කරන නෙතු සරක පටලැවෙනඇඟිලි තුඩු අග රැඳෙන සැනෙන් සියොළඟ වෙලෙනනිවෙන යළි යළි දැවෙන ...
දුර සයුර සත් සිහින කඳු මුදුන පිපුණු මටපෙනෙයි දුර ක්ෂිතිජ ඉමසෑම සිහිනයක අගදැනෙයි සයුරක සුවඳ එකින් එක පෙති සිඳිමි සුළං අත පා කරමි හෙට දකින සිහිනයකසයුර, මම නුඹ සිඹිමි ...
තුහින මලක් සත් සිහින තුහින මලක් මමතණ අග සුපිපුණුබලා හිඳිමි රන් හිරු රැස් එන මඟඉන් එළි බිඳකටමොහොතක් පෙම් කරසැඟවෙමි දිදුලන මතකය පොදිබැඳ
යළි උපන් සත් සිහින මුල් ඇද්ද දා සිට ආකහෙන් ලද දිය මිස සෙනෙහසක් නොලැබූ බව සාක්කිය ඉරිතැලි කඳ අව් වැසි සුළං හඳුනන අකුණු සර ළඟ නොසැලෙන ඍතුවෙන් ඍතුව ගතවෙන දුර බලා නිති ඉවසන රළු පරළු අතු අග කිසිම දා මල් නොපිපුණ බඹර ගුමුවක් නොඇසුන තනිකමක් හා තනිවුණ හිස තියා මුල් රැස මැද බදා පහුරින් රළු කඳ ලතාවක මිමිනුම් හඬ ඇසුණි පැටලී සිහිනෙක අහම්බෙන් මේ ...
මෙතැන තවමත් මම සත් සිහින දුර අවරගිර අගඅහස ගුගුරා හැලුනදකඳුළු උතුරා ගැලුවදමෙතැන තවමත් මමඅසෙනි මහා වැසි මැදකඳුරු දිය ගොඩ ගැලුවදකැකුළු නටුවෙන් මිදුනදමෙතැන තවමත් මමඅඳුරට එළිය අරගෙන නුඹ නෑවිත්ම උන්නදඇවිත් කඳුලැලි සින්දදමෙතැන තවමත් මම ...
තව දුරයි සත් සිහින ලා පැහැති හිරු ඉරි නිතරම කතා කෙරුවට තණබිම තවම සීතයි තුහින බිඳු දුර දිදුලයිසීතලට බිය නැති මල් පොඩි සිනා සැලුවටවසන්තය තව දුරමයිඉවසන්න මට පුරුදුයි ...
වස්සානයේ අවසන සත් සිහින මේ වස්සානයේ අවසනතුරු මුදුන පිපි කුසුමකමුදු පෙති අතර ලියැවෙයිමේකුළට කී පණිවිඩඉඳහිට අහඹු දවසකකොපුලත තෙමන වැහි බිඳ නුඹේ සිත ළඟ ගලපයි මගේ කඳුලක මතකය ...
හදේ කොණක හිඳිමි සත් සිහින සෙවනැල්ලක සැඟවී හිඳනුඹේ සිත ළඟ නැවතී හිරු පුපුරණමද්දහනකනුඹේ දාහය නිවමිනුපුරුදු නෙත් දහසක් මැදසැඟව පෙනී නොපෙනීමතකය දුන්විදුලි ඉරක් නෙත රවටා මවමි සත් සමුදුර දුර නැති සඳසිනහ බිඳක් එවමිවෙහෙසී සිත නොසොයන් මාහදේ කොණක හිඳිමි ...