NATO සංවිධානයේ මූලික සංකල්පයෙන් බැහැරව ගොස් තවත් රටක් උලාකෑමේ අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ සඵල කරගැනීමේ අභියස සිටියදී ලියමි... සත් සමුදුර පූර්ව දැනුම් දීමයි : මෙම ලිපිය ලියවෙන්නේ පසුගිය වසර ගණනාවත් තුල අසන්නට දකින්නට ලැබුන දේ පදනම් කරගෙන වන අතර මෙහිදී කිසිදු අදහසක් දේශපාලනික ධ්රැවතාවයකට ලක් නොවී පවතින බවද කිවයුතුය.ලිබියාව දැන් ඇමරිකාව ප්රමුඛ බටහිර ආධිපත්‍යයට නතුවීමේ ආසන්න අවස්ථාවෙ පවතී. ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් වලට මෙසේ ලිබියාවට අතපෙවීමට අවස්ථාව ලැබීමේ ආසන්නතම හේතුන් වූයේ මුලින් ටියුනීසියාවත්, ඉන්ඉක්බිතිව මෙම සුඛිත මුධිත ඇමරිකාව ප්රමුඛ බටහිර ...
ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - Olympic Secrets සත් සමුදුර මේ ඔලිම්පික් තරඟ පැවැත්වෙන වසරක් බව දැන් ඔබ හොදින් දන්නවා.මේ ඔලිම්පික් තරඟාවලි සමග යාවුන අපූරු තොරතුරු තිබෙනවා. සමහරක් ඒවා නම් අපි දන්නවා වුනත් තවත් සමහර දේවල් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් එහෙමත් නැත්නම් ඒවා ගැන දන්න පිරිස අල්පයි.එකක් තමයි දැන් පැවැත්වෙන නූතන ඔලිම්පික් සහ පුරාණයේ පැවතුන බව පැවසෙන ඔලිම්පික් තරඟ අතරේත් වෙනස් කම් තිබෙනවා වගේම නූතන ඔලිම්පික් තරඟ සහ පැරණි ඔලිම්පික් ...
බ්ලොග්කරණය එදා සහ අද - Blogging in the past and the present සත් සමුදුර මගේ බ්ලොග්කරණය ගැන බොහෝවිට නැතහොත් මේ වන තෙක් කතා කර ඇත්තේ 50 වන බ්ලොග් සටහන, 100 වන බ්ලොග් සටහන, 150 වන බ්ලොග් සටහන සහ බ්ලොග් අඩවියේ පිටු නැතහොත් Hits 100,000 ක් ලැබුන අවස්ථාවලදී තමයි. කොහොමවුනත් දැනට සතියකට හෝ දෙකකට පෙර අප සහෝදර බ්ලොග් ලේඛකයෙක්ගේ අඩවියක් වන මාරයාගේ හෝරාව තුල ලියා තැබූ බ්ලොග් එක ලියන එක අතාරිනවද..? ලිපිය කියවූ පසු යම් ...
අපිට අවශ්‍ය ආකාරයට Processor Core භාවිතා කරමු... සත් සමුදුර අද ලිපිය ටිකක් පරිගණක තාක්ෂනයට නැඹුරුවුන ලිපියක්. ඒ කොහොමවුනත් දන්න නොදන්න කාටත් තේරුම් ගන්න හැකි ආකාරයට සරලව පියවරෙන් පියවර එය ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනවා. මාතෘකාවේ කියන Processor Core යනුවෙන් හදුන්වලා තියෙන දේ සිංහලෙන් නම් බහුමධ්‍ය දත්ත සැකසුම් ඒකක කියල දල වශයෙන් කියන්න පුළුවන්. බහුමධ්‍ය දත්ත සැකසුම් ඒකක එහෙමත් නැත්නම් multi-core processor වල ආකාතිය සරලවම කියනවා නම් තනි පරිගණක ඒකකයක් තුල තිබෙන එකිනෙකින් වෙන්ව ...
ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!) සත් සමුදුර මේක අමුතුම ලිපියක් හැබැයි මොන තේමාවකට ඇතුලත් කරගන්නවාද කියන එක මටත් හිතා ගන්න බැරි හින්දා සිනමාව හා කතාකරන රූප යන දෙකටම මේක ඇතුලත් කරනු ලැබුවා.මේ පින්තූර වලින් දැක්වෙන්නේ කොල්ලෝ කට්ටියක් තමන්ගේ කාමරය සිනමා ශාලාවක් බවට පත්කරගන්නා ආකාරයයි. එහි ඔවුන් බැල්කනි, ODC වගේ ඒ ඒ කෙනාගේ රුචිකත්වයට ගැලපෙන විදියට ආසන සකස් කරල තියෙනවත් දැකගන්න පුළුවන්. මුලින්නම් මේක විහිළුවක් වගේ පෙනුනට ටිකක් ...
Stallone ගේ ඔබ නොදුටු චිත්‍රපටි දෙකක් - Victory with Tango & Cash සත් සමුදුර අද ඔබට කියන්න යන Sylvester Stallone ගේ මෙම චිත්‍රපටි දෙක ඇතැම් විට ඔබ නරඹා නැතුවත් ඇති. මොකද මේවා ඔහු කාලෙකට ඉස්සෙල්ලා රඟපෑ චිත්‍රපටි නිසා. පළමු සිනමා කෘතිය තමයි 1981 දී තිරගතවූ Victory කියන චිත්‍රපටිය. මෙය දෙවන ලෝක යුද්ද කාලය පසුබිම් කොට තැනූවක්.කෙටියෙන් මෙම චිත්‍රපටිය ලැන කියන්නේ නම් මෙහිදී Stallone රඟපාන්නේ ඇමරිකානු හමුදා කපිතාන්වරයෙකුගේ චරිතයක්. එහෙත් ඔහු මෙහි දැක්වෙන ආකාරයට ජරමානු ...
මෙන්න හිට්ලර් හා දෙවන ලෝක යුද්දය ගැන දැන ගන්න පොත් තුනක්ම... සත් සමුදුර දැන් මේ මාතෘකාව ගිණියම් වෙලා තියෙන මොහොතක් බව දිගටම සත් සමුදුරට ආවගිය කෙනෙකුට නම් අමුත්තක් නොවෙයිනේ. හැබැයි ඉතින් ඔබලා හිතයිද දන්නෙත් නැහැ දැන් එකම දෙයක් ගැන හෝද හෝද මඩේ දානවා වගේ ලිපි දානවද කියලත්. කොහොම වුනත් ඒ කරුණ ගැන නොදන්නා දේවල් රැසක් තව දැනගන්නටත් සැප්තැම්බර් මාසයේ යෙදෙන සාහිත්‍ය මාසයේදී ඔබ පොත් ලබා ගැනීමට බලාපොරොත්තුවන්නේ නම් මෙයද එක් උදව්වක් වේය යන ...
කලකට පෙර පළ කළ ගුලාග් ලිපියේ කරුණක් නිවැරදි කිරීම සදහායි සත් සමුදුර මීට වසර 2 1/2 කට පමණ පෙර පළ කළ ගුලාග් කඳවුරු සම්බන්ධයෙන් වූ ලිපිය ඇතැම්විට ඔබ කියවා ඇති. එම ලිපියේ ආරම්භයේ සදහන් කළ එක් කරුණක් නිවැරදි විය යුතු බව එම ලිපිය ලිවීමෙන් පසුව අධ්‍යයනය කළ ඇතැම් මූලාශ්රවල කරුණු වලින් අවබෝධ වූ නිසා එය සටහන් කිරීමට මෙම ලිපිය ලියුවෙමි. එම ලිපි පෙලේ පළමු ලිපියේ ආරම්භයේ මෙම කරුණ සටහන් වුනි. “මේක අපේ ...
තවත් රහස් කිහිපයක්ම... සත් සමුදුර තවත් DOS රහස් කිහිපයක්ම අදත් ඔබට ගෙන එනවා. ඔබට Command Prompt එකෙහි ලබා දෙන විධානයන් වල ප්‍රතිඵලය කිසියම් ගොනුවකට ලබා ගත් යුතු නම්, එසේත් නැතහොත් කිසියම් කාර්යයක් සදහා එම තොරතුරු භාවිතා කිරීමට txt file එකකට ලබා ගැනීමට ක්‍රම කිහිපයක්ම DOS මෙහෙයුම් පද්දතියේ තිබෙනවා. එයින් ප්‍රචලිතම ක්‍රමය තමයි ලැබෙන ප්‍රතිඵලය Properties හරහා Mark කර අදාල ගොනුවට paste කර ගැනීම. මේ ...
ලේසියෙන්ම හා කාර්යක්ෂමව ධාවනය කළ හැකි සේ Video ඔබේ පෝස්ටුවට එක් කරගන්නේ මෙහෙමයි... සත් සමුදුර ඊයේ Audio file එකක් ඔබගේ බ්ලොග් පෝස්ටු සදහා එක් කරගන්න කියා දුන්නා වගේම අද ඔබට තවත් වටිනා බ්ලොග් ඉඟියක් කියලා දෙන්නම් HTML 5 කියන තාක්ෂනයට අදාලව කොහොමද ඉතාම සරළව Video file එකක් ඔබගේ පෝස්ටුවක් තුළ play කරන්නේ කියලා. මෙම HTML 5 කියන ක්රමයේ තිබෙන වාසියක් තමයි flash player නැතිවුනාත් video එක play කර ගැනීමේ හැකියාවත් තිබෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ඒත් ...
රූප තුළ අකුරු සැඟවීම හෙවත් "ඩාවින්ච් කෝඩ්" අළුත් විදියකට - How to hide texts on image ... සත් සමුදුර වචනයෙන් විස්තර කළ නොහැකි හා මිළ කළ නොහැකි මෙම සිතුවම කුතුහලය දනවන්නකි. කෙනෙකුට එය අඬන ස්ත්රීයකගේය.තවත් කෙනෙකුට ඇය සිනහවෙනවා සේ පෙනේ.තවත් අයෙකු ඇයට දරුවෙකු ලැබෙන්නට සිටින ගැබිනියක බව පවසති.තවත් අයෙකු ඒ ලියනාඩෝ විසින් ඇදි තමන්ගේම චිත්‍රයක් බව පවසති.තවත් අය මෙහි කිසියම් රහස් කේතයන් වගයක් සැගවී පවතිනවායයි පැවසේ. නුතන විසිවන සියවසේදී ප්ලාස්ටික ශල්‍යකර්මයන් සිදුකර ගැනීමට හැකිවීමත් සමග දියුණු බටහිර රටවල ඇතැම් ...
පැනයන සිරකරුවන් දෙදෙනෙක්...රියදුරෙකු නොමැතිව අධි වේගයෙන් ධාවනය වන දුම්රියක්... The Runaway Train සත් සමුදුර මේ ලිපියත් සිනමාවට සම්බන්ධ එකක්. 1985 දී තිරගතවූ The Runaway Train කියන චිත්‍රපටිය ගැන තමයි මේ කියන්න යන්නේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනක් සදහා නිර්දේශවූ එකක් බවද පැවසිය යුතුයි.මේ චිත්‍රපටිය බොහෝවිට ඔබ නරඹා නොමැති ඇති. මෙහි කතාව කෙටියෙන් දක්වනවා නම් හිරෙන් පැනයන සිරකරුවන් දෙදෙනා හෙවත් මේ කතාවේ ප්‍රධාන චරිත ද්විත්වය හිම වැටෙන කාලගුණයක්ද ඇති මොහොතක ගොඩවන්නේ සාමාන්‍ය දුම්රියකට නොවේ. එන්ජින් ...
Windows 8 වලදී දෙවියන්ගේ සහය ලබා ගැනීම... සත් සමුදුර මේ කියන්න යන්නේ Windows 8 වලදී වගේම අනෙකුත් Windows සංස්කරණ වලදී අපට සුලභව හමු නොවන එහෙත් අප Control Panel හරහා භාවිතා කරන විවිධ වෙනස් කම් කිරීමේ හැකියාව හා එහිදී හමුනොවන තවත් ක්‍රියාකාරකම් රැසක් ඉටුකරගත හැකි God Mode කියන පහසුකම සක්‍රීය කර ගන්නා ආකාරයයි. මුලින්ම කියන්නම් වැඩි විස්තර වලට යන්නේ නැතුව GodMode Enable කර ගන්නා ආකාරය Desktop එකේදී අලුතෙන් Folder එකක් ...
Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද Download Manager එකක් නොමිලේම........ සත් සමුදුර ඔබ Torrent භාවිතා කර විවිද දේවල් Download කරන කෙනෙක්ද? ඒ වගේම ඔබ භාවිතා කරන අන්තර්ජාල පැකේජයේ Bandwidth එකත් අඩුයිද? මෙන්ම ඔබටම සෑදූ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම තමයි Vuze Bitmate. නොමිලයේම ලබා දෙන මේ මෘදුකාංගය ඔබ සාමාන්‍යයෙන් Torrent භාවිතා කර භාගත කිරීම් වලට යොදා ගන්නා utorrent වගේ මෘදුකාංගයකට වඩා වේගවත් වෙන්නේ කෙසේදැයි මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා. http://abonnow.hubpages.com/hub/bitsons සහ තවත් ඒ ...
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි සත් සමුදුර කලින් ලියූ ලිපියේදී එයට නෑකම් කියන තවත් පොත් දෙකක් පිළිබදව කියන්නට සිතා සිටියත් අද ඔබට ඉදිරිපත් කරන්නේ ඊයේ මා එක්දිනකින්ම කියවා නිම කල පොතක් පිළිබදවයි. මෙම පොතේ නමම තමයි අද මාතෘකාවට යොදා තිබෙන්නේත්. එනම් ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි කියන මෙම පොතේ කතුවරයාට වරින්වර මෙම උතුම් හික්ෂූන්වහන්සේ විසින් එවන ලද ලිපි හා එම හිමියන්ගැන අප නොදන්නා කරුණු රැසක් මෙහි අන්තර්ගතයි. මෙම පොත ...
කොයි රටෙත් ළමයින්ගේ ළමාකාලය එක වගේමය... සත් සමුදුර ඔබට ඔබගේ ළමා කාලය ගෙවූ සැටි මතකද? දැනට වසර 20 කට 30 කට පෙර අපගෙවූ ළමාකාලයට වඩා වෙනස් ළමාකාලයක් අද දරුවන්ට ගෙවීමට සිදුව තිබේ. එහෙත් අප ගත කල ළමා කාලය හා අපගේ වැඩිහිටියන් පවසන ඔවුන්ගේ ළමාකාලයේ මතක සටහන්වලට සමාන සිතුවම් පෙලක් අහම්බෙන් මට හමුවුනා. හැබැයි මේවායේ අයිතිකරුවන්නම් කවුරුන්දැයි කීමට නොදන්නේ ඒවා ලැබුනේ විද්‍යුත් තැපෑලෙන් නිසයි.කොහොමවුනත් අද ළමයින්ගේ ළමාකාලය ළමයෙකුට උචිත ...
Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි... සත් සමුදුර මුලින්ම ඔබට කියන්න කැමතියි මේ තමයි සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහන. ඇතැම්විටක ශීඝ්‍රගාමීව වගේම ඇතැම් අවස්ථාවල මන්දගාමී ගමනක යෙදෙමිනුත් තමයි මේ ඉලක්කයට පැමිණියේ. ඒ ඉලක්කය සපිරීමේදී අති දීර්ඝ ලිපි මෙන්ම මැද ප්‍රමණයේ ලිපි හා කෙටි මෙන්ම පින්තූරවලින් යම් පණිවිඩයක් ගෙන ආ ලිපිද ඔබට දැකගන්නට ලැබුනා.කෙසේවෙතත් මේ අවුරුද්දේ ජනවාරි 13 වනදා නිසියාකාරයෙන් ලිපියක් පලකර බ්ලොග් අඩවිය ක්‍රියාකාරී තත්වයට ගන්නා මොහොතේදී ...
රාවණා නැවත "ඉපදුන" පසු අපේ සියළු ප්‍රශ්න විසදෙයිද? සත් සමුදුර රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? ලිපියේ Gnanendra Pradeep Pathirana මහතාගේ කමෙන්ටුවට පිළිතුරු - ඔබ කාලය පිළිබදව කියා තිබෙන දෙයට මට කියන්නට තිබෙන්නේ. කාලය තීරණය කළ යුත්තේ මෙවන් මහා ගවේෂනයක් කිරීමට නිපුනත්වයෙන් යුතු සෑම අංශයක්ම නියෝජනය කරන පිරිසක් අප සතුද, ව්‍යාපෘතිය අවසන් වන තුරාවටම එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට හැකිද? යම් පුරාවස්තුවක් හමුවූ පසුව එයට ...
රෝම යුගය බිදවැටීම, සමෘධිමත් රෝම යුගයෙන් පසු අදුරු මධ්‍යතන යුගයක් පැමිණිම හා යටත්විජිත නිදහස ලැබූ පසු උදාවූ තත්ත්වයේ සමාන කමක් තිබේද? - 3 සත් සමුදුර මේ ලිපිය ලියන්නට හිතුනේ කලින් ලිපියේදී මිතුරෙකු අසා තිබූ පැනයකට යම් පිළිතුරක්ද ලබාදීම සදහායි. කෙසේවෙතත් පසුගිය ලිපියේ මාතෘකාවට අදාලව නම් මේ ලිපිය තරමක් බැහැරට ගියත් ඒ ලිපියේ යම් යම් කරුණු වලට සබැදියාවක් ඇති නිසා මේ ලිපියත් ලිපි පෙලේම තවත් ලිපියක් ලෙසම නම් කරන්න බලාපොරොත්තුවුනා.මේ ලිපි පෙලේ කලින් ලිපි -යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා ...