සත් සමුදුරට නිතර පැමිණෙන සහ පැරණි ලිපි කියවීමට කැමති ඔබට වැදගත් පණිවියක්.... සත් සමුදුර මුලින්ම ඔබට ස්තූතිකරන්න කැමතියි ඊයේ දිනයේ පසුකර කඩයිමක් ගැන පවසමින්. ඒ තමයි සත් සමුදර හිට්ස් 400,000 සීමාව ඊයේ පසුකර ගියා. අධ්‍යාපනික ලෙස වර්ගීකරණය කළ හැකි හෝ මේ සීමාව ඉක්මවා ගිය බ්ලොග් අඩවි සංඛ්‍යාව තවම අඩුනිසා සහ මෙතරම් කාලයක් ඔබේ සහයෙන් සහ අනගි සහයක් දෙන සින්ඩි සහ සහෝදර බ්ලොග් අඩවි සහ වෙබ් අඩවිවලින් ලබා දෙන සහය නිසා මෙම සැතපුම් කණුවද පසුකර ...
ගුවනේ අනාගත හිමිකාරයන් දැක ගන්න ඔබත් කැමතිද? The 2011 Paris Airshow Le Bourget සත් සමුදුර අපේ රටේ නම්ගුවන් යානා ප්‍රදර්ශනයකදී බොහෝවිට දක්නට ලැබෙන්නේ අපේ විරෝධාර ගුවන් හමුදාව දැනට භාවිතා කරන ගුවන්යානා පමණයි. එහෙත් දියුණු බටහිරරටවලදී නම් ගුවන් යානා ප්‍රදර්ශනයකදී අනාගතයේ ගගන ආක්‍රමණය කරන විවිදාකාරයේ නවගුවන් යානා රැසක් මෙ
ඔබගේ දත්ත ආරක්ෂාකර ගැනීමට Windows 8 ලබා දී ඇති පහසුකමක් පිළිබදවයි සත් සමුදුර ඔබගේ Thumb drive එකෙහි හෝ ඔබ භාවිතා කරන පරිගනකයේ දත්ත වෙනත් අයගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍යද? මීට පෙර ඔබ මේ කාර්යය සදහා වෙනත් තෙවන පාර්ශවයේ මෘදුකාංග යොදා ගෙන තිබේද? දැන් ඔබ භාවිතා කරන්නේ Windows 8 නම් එවැනි බාහිර මෘදුකාංග භාවිතයකින් තොරව එම කාර්යය කරගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා. ඒ Windows 8 හිදී BitLocker පහසුකම ඔස්සේයි. මෙහිදී ඔබ යොදගන්නා මාධ්‍ය Encrypt ...
යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - පළමු කොටස සත් සමුදුර ක්‍රි.ව. 1492 දී ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස්, ස්පාඥය රජුවූ ෆර්ඩිනැන්ඩ් රජුගේ හා ඉසබෙලා රැජිනගේ අනුග්‍රහය ඇතිව නව ලොව හෙවත් ඇමරිකානු මහද්වීපය සොයා යන්නට ප්‍රථම යුරෝපීයයන් තම බටහිර දිශාව දුටුවේ අඳුරු ලෝකයක් ලෙසටයි. වෙනකක් තබා ක්‍රිස්ටෝපර් කොලම්බස් පවා සොයා ගියේ නව ලෝකයක් නොව ආසියාවට යා හැකි කෙටිම මාර්ගය කුමක්දැයි කියාය. තවද එකල මිනිසුන් ලෝකයේ හැඩය ගැන සිතා සිටියේ තැටියක් ලෙස වූ ...
වසර 100 කට පෙර කාර්මිකරණයෙන් යුරෝපය කෙතරම් දියුණු තැනක සිටියාද දැනගන්නට මේ පින්තූර ප්‍රමාණයෙනුත් ඔබට යම් අදහක් ලැබේවි... සත් සමුදුර මේ පින්තූරත් පළමු ලෝක යුද්ධයට සම්බන්ධයි. විශේෂයෙන් ඒ යුද්ධයට භාවිතා කළ ආයුධ පිළිබදව යම් අදහසක් තමයි මේ පින්තූරවලින් ලැබෙන්නේ. වැඩි විස්තරයක් නම් කියන්නට අවශ්‍ය නොමැති වේවි යයි සිතනවා. ඒ එක්කම මේ ලිපියට පසුව පළ කරන්නට සිතා සිටින දීර්ඝ ලිපියක් ලියමින් සිටින නිසා මේ ආයුධ වල පින්තූර සහ පළමු ලෝක යුද්ධයේ ඇතැම් ස්ථාන වල පින්තූර කිහිපයක් පමණක් මේ ලිපියෙන් ලබාදෙමි. ...
වික්ටොරියා වේල්ල ගැන අපි නොදත් කරණා රැසක් (The Untold Story of Victoria Dam) සත් සමුදුර වික්ටොරියා වේල්ල, මේ තමයි ලංකාවේ උසම වේල්ල. ඒවගේම මෙගාවොට් 210 ක විදුලි බලයක් උත්පාදනය කරදෙනු ලබන ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය. Arc Dam නැතිනම් ආරුක්කුවක හැඩය ගත් වේල්ලක් වන මෙය මහා බ්‍රිතාන්‍ය රජයෙන් ලද තෑග්ගක් බවත් සදහන් කළ යුතුයි. මේ කාරණා වලින් ආරම්භ කළ ලිපියේ පහත දැක්වෙන වීඩියෝවෙන් වඩාත් පුළුල් සහ නොදත් තොරතුරු රැසක් අපිට දැන ගන්නට හැකියි. ...
වසර දෙදහසකට පෙර සල්ලාලයන්ගේ පාරාදියක් වූ පොම්පේ නගරයේ සිෆිලස් තිබුනාදැයි සැකයක්? - යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syph සත් සමුදුර යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? එසේත් නැතිනම් 1493 වසරට පෙර යුරෝපයේ සිෆිලස් රෝගීන් නොසිටියේද? යම් හෙයකින් ඇමරිකානු මහද්වීපයේ ස්වදේශිකයන් සිෆිලස් රෝගී වාහකයන් නම් කොලොම්බස්ගේ නාවික ගමණයට වසර දසදහස් ගණනකට පෙර තිබුනායැයි විශ්වාස කෙරෙන Beringia පාලම නැතහොත් අද දේශපාලනිකව පසමිතුරු වෙසින් සිටිනා රුසියාවේ Chukotka අර්ධද්වීපය හා ඇමරිකානු ප්‍රාන්තයක් වන ...
ඉතිහාසගත පින්තූර රැසක් සමග කතා කරමු.... සත් සමුදුර නැවතත් ටිකක් විස්තර තිබෙන ලිපියක් තමයි මේ ලියන්නට යන්නේ. එහෙනම් වැඩි ආගිය කතා නැතුව ලිපිය බලමු. මේ පින්තූරයේ ඉන්නේ කව්ද කියන එක ඔබට කියන්න අවශ්‍ය නැහැ කියලා සිතනවා. විසිවන සියවසේ බිහිවු සුපිරිම විද්‍යාඥයා ලෙස වුවත් පැවසිය හැකි ඇල්බට් අයින්ස්ටයින් ගැන කාලයකට ඉස්සර සත් සමුදුරේ ලියූ විසිවන සියවසේ සුපිරිම විද්‍යාඥයා ගැන ලිපියෙනුත් ඔබ දකින්නට ඇති. http://sathsamudura.blogspot.com/2011/09/ ...
මහා යුද්ධයේ ඊලඟ දීර්ඝ ලිපියට පෙර එම සංග්‍රමයේ පින්තූර රැසක් සමග.... සත් සමුදුර පළවෙනි ලෝක මහා යුද්ධය පිළිබදව ලියන අතරතුර ඊලඟ ලිපියත් තරමක් දිගු වෙතැයි සිතුන නිසා එයට පෙර එම යුද්ධයේ සේයාරුවට නැඟුන බොහෝ අවස්ථා අතරින් කිහිපයක් යම් විස්තරයක් සමග ගෙන එන්නට මේ ලිපිය ලියමි. ජර්මන් හමුදා බෙල්ජියම හරහා ප්‍රංශය බලා යන අතර මඟ මෙම යුද්ධයේදී කාලතුවක්කු උණ්ඩ භාවිතා වුනේ මිලියන ගණනින්. ඒ කොතෙක්ද කියනවා නම් බ්‍රිතාන්‍ය හමුදාව දිනකට කාලතුවක්කු උණ්ඩ 500,000 ක් ...
ලෝක යුද්ධයේ සන්නිවේදනය කෙසේවුනිද? සත් සමුදුර 20 වන සියවසේ මූලාරම්භයත් සමග සන්නිවේදන ක්ෂෙත්රයේ විප්ලයන්ද සිදුවෙමින් පැවතුන අතර රැහැන් ආධාරයෙන් සිදුවූ electric telegraph ක්‍රමය වෙනුවට රැහැන් රහිත නොඑසේ නම් “wireless telegraphy”, ගුවන් විදුලිය සහ දුරකථන මගින් සන්නිවේදනය දියුණු වෙමින් පැවතුනා. 1915 සිටම යුද්ධයට යොදා ගැනුන නිරීක්ෂන ගුවන් යානාවලට ගුවන්විදුලි තාක්ෂනය ඔස්සේ තොරතුරු හුවමාරුවට ඇවසි උපකරණ, උපාංග සවිකරනු ලැබූ අතර එමගින් කාලතුවක්කු ...
සාක්කුවේ දමාගෙන යා හැකි නවතම බහුකාර්යය උපකරණ කිහිපයක් සත් සමුදුර මේ මාතෘකාව කියවූ සැනින් ඔබගේ මතකයට නිරායාසයෙන්ම එන්නේ Swiss Army Knife උපකරණයයි. පළමුවෙන්ම එය සාදන්නේ කෙසේදැයි දැනගනිමු. මෙම උපකරණය ගත්විට ස්විට්සර්ලන්තයේ වසර 130 ගණනක ඉතිහාසයකින් යුතු සමාගමකින් නිපදවන විවිද කාර්යයන් රැසක් සදහා භාවිතා කළ හැකි මෙවලම් සංකලනයකින් යුතුය. එහෙත් එයටත් වඩා වෙනස් ආකාරයේ බහුකාර්ය මෙවලම් රැසකින් යුතු මෙවලම් කිහිපයක්ම මේ විඩීයෝවෙනුත් ඔබට දැක ගැනීමට හැකියාව ඇත. ...
අධිරාජ්‍යවාදය යුද්ධය වෙනුවෙන් යොදා ගත් අයුරු සහ තුර්කි අධිරාජ්‍ය බිද වැටී අරාබි රාජ්‍යයන් බිහිවීම... සත් සමුදුර මෙම ලිපි පෙලත් නිමක් නොපෙනුන පළමු ලෝක යුද්ධය වැනි යැයි වරක සිතේ. කෙසේවෙතත් සවිස්තරාත්මකව යම්තාක් දුරකට පරිපූර්ණ යයි හැඟෙන ලිපියක් ඉදිරිපත් කළ යුතු නිසා මෙම යුද්ධයේ පැතිකඩවල් බහුතරයක් ආවරණය වන පරිදි තවදුරටත් මෙම ලිපි පෙලේ තවත් ලිපියක් මෙසේ ඉදිරිපත් කරමි. 1914 වන විට අප්‍රිකානු මහද්වීපයේ ඉතියෝපියාව හා ලයිබීරියාව යන රටවල් දෙක හැරුන කොට අනෙකුත් සියළුම රටවල් ඍජුව හෝ වක්‍රාකාරයෙන් යුරෝපීය ...
17 - සුද්දෝ ලණු පාපිසි හදන්නේ මෙහෙමයි. ඒ එක්කම ගිනිකූරු, සෙලෝටේප්, බැට්රි කෑලි යනාදිය සහ තවත් දේවල් ගැනත්... සත් සමුදුර පළමු ලෝක යුද්ධය ගැන ඊලඟ ලිපිය ලියන අතරතුර කුඩා ලිපියක් ගෙන එන්නට සිතුනා නිපැයුම් කිහිපයක් පිළිබදව. මේ නිපයුම් එදිනෙදා ජීවිතයේදී අපට නිරතුරුවම අත්‍යවශ්‍ය වෙන දේවල්. අපි කවදාවත් හිතුවද සුද්දෝ කොහු ලණු වලින් පාපිසි හදාවි කියලා. ඔව් සුද්දෝ නිකම්ම නොවෙයි මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන පාපිසි හදනවා. ඒ විතරක්ද ගිනි දල්වන්න ඕන ගිනිකූරු යන්ත්‍ර සූත්‍ර ආධාර කරගෙන නිපදවූවත් ටිකක් හිතලා ...
මේ ඇමරිකාව අවුරුදු 150 කට විතර ඉස්සර පින්තූරයි... සත් සමුදුර බ්ලොග් ලියන එක අඩාලව තියෙන කාලයක දුර්ලභ ගණයේ පින්තූර ටිකක්වත් පළ කරන්නට සිතුනා. හැබැයි මේ ගැන මොනවත්ම ලියන්නේ නැහැ. හේතුව තමයි කතාකරන රූප තේමාව පටන් ගත්තේ ලියන එකට වඩා රූපවලින් යම් පණිවිඩයක් ලබාගන්නට ඉඩ කඩ ලබාදීම. ඒත් ඇතැම් අයගේ උවමනාවට රූපවලට වාක්‍යයත් එක් කරන්නට යෑමෙන් මේ තේමාවෙන් බලාපොරොත්තුවූ දේ නොවීමත්, ලියන්නට ඇති තේමාවන් වෙනුවට එසේ නොකිරීමට සිතා සිටි තේමාවක් වෙනුවෙන් ...
Wagah දේශසීමාව වසා දැමීමේ උත්සවය (Wagah border ceremony)... සත් සමුදුර ඊයේ අපි ඉන්දියානු දේශසීමා ආරක්ෂක බලකාය ගැන කතා කළා වගේම, අද ඉන්දියා පාකිස්ථාන Wagah දේශසීමාව හවසට ඉර බැස යන විට දෙරටේ ධජ උත්සවාකාරයෙන් බිමට ගෙන අදාල දේශසීමාවේ ගේට්ටු දෙරට විසින් වසා දැමීමේ උත්සවය ගැන සොයා බලමු. මෙම උත්සවය 1959 සිට ඉන්දියාවේ BSF සේනාංකය හා පාකිස්ථානයේ දේශසීමා ආරක්ෂක බලකාය වන Pakistan Rangers හමුදා බලකාය විසින් උත්සවාකාරයෙන් දෙරටේම අභිමානය විදහා දක්වමින් කරනු ...
එදා ජනපති කෙනඩි ඝාතනයෙන් ඉගනගත් පාඩම නිසා අද ඇමරිකානු ජනපතිවරයා පාරේ යන විට ලබා දෙන ආරක්ෂාව කෙබඳුදැයි බලන්න.. සත් සමුදුර මීට වසර දෙකකට මදක් වැඩි කාලයකදී සත් සමුදුරේ ජනපති කෙනඩි ඝාතනය ගැන පළ කළ මෙම ලිපිය මතකද? ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II එදා දැන හෝ නොදැන සිදු වූ නොසැලිකිලිමත්කම හෝ සිදුවූ කුමන්ත්‍රණයක් නිසා කෙනඩි මහතා ඝාතනයට ලක්වුවද අද බැරැක් ඔබාමා ජනපතිවරයාට දෙන ආරක්ෂාව ඔහු ධවල මන්දීරයෙන් නික්මයාමට ඇති අන්තිම මාස කිහිපයට පෙර දැක ගැනීමට මෙම වීඩියෝවෙන් හැකිය. https://www.youtube.com/watch?v=kK9SQsUCcT8 ...
බිත්තර අච්චු සමග තවත් නිවසට නවතම උපකරණ පෙලක් - New Stuff - 1 සත් සමුදුර පසුගිය දවස් ගානෙම වැඩවල නිරත වෙලා හිටිය හින්දා දැන් ශාරිරිකව වගේම මානසිකවත් වෙහෙසකාරී බවකින් ඉන්නේ. ඒ නිසා වැඩිය ලියන්න තරම් හොද තත්ත්වයක නැතිනිසා අද හිතුනා ලංකාවේ තවම නැතත් හොද නිර්මාණශීලී උපකරණ පෙලක් ඔබට පෙන්වන්නට. අපි ඒවා බලන ගමන්ම කතාකරමු.මාළු ටැංකියක්ද කොහෙද...ඔෆිස් වල වැඩ කරන අයට නම් කියාපු භාණ්ඩේෂුවර් එකටම ඇමරිකන්කාරයෝ හදපු එකක්මේක එච්චර ප්‍රයෝජනයක් නැහැ වගේකැමරාවයි පෙන් ඩ්‍රයිව් එකයි දෙකම ...
මේ පින්තූර ඔබට කම්පනය, ත්‍රාසය, කුතුහලය, සහ ශෝකය මෙන්ම සතුටද ගෙනදෙනු ඇතැයි සිතමි... සත් සමුදුර කාලෙකට පස්සේ කැමතිම තේමාවක් වන කතාකරන රූප ටිකක් ගෙන එන්නට සිතුනා. මේ හාදයෝ සතුටින් ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි වසර ගණනක් ජපාන හමුදා අත්අඩංගුවේ සිට නිදහස ලබපුනිසයි. දෙවන ලෝක යුද සමයේදී සිංගප්පූරුවේ ජපාන හමුදා ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ මෙම ඕස්ට්‍රේලියානු සෙබළුන්ට උණු තේ කෝප්පයක් සමග පත්තරේ කියවමින් සැහැල්ලුවෙන් ඉන්නට ලැබීම දිව්‍යලෝකේ ගියා හා සමාන වෙන්නට ඇති. ළමයින් කියන්නේ හිස් කොලයක් ...
16 - හවසට සූර් වෙන්න ඕන කරන අරක්කු, බියර්, විස්කි. රම්. චැම්පේන්, ටැකීලා, වයින් සහ සකේ යනාදී ඔක්කොම ගැන උදෙන්ම සංඛ්‍යාලේඛණද සමග... සත් සමුදුර මේ ඔක්කොම මධ්‍යසාර ලෙස සැලකෙන පානයන්. අමද්‍යප සංවිධානවල කටයුතු කරන අයනම් සමහර විට විරුද්ධ වේවිද කියලත් හිතෙනවා මේ වගේ ලිපියක් දැම්මටත්. කමක් නැහැ නොබොන කෙනෙක් වුනත් මේ "ගිනි වතුර" හදන විදිය ගැන දැන ගන්න අකමැති නැතුව ඇතියි කියා හිතෙනවා. අපි කොච්චර ආගමික වශයෙන් හෝ ආකල්පය වශයෙන් මත්පැන් ගැන අකමැත්ත පළ කළත් රෝම කාලය තරම් ඈත, සමහර විට ඊටත් කලින් ඉදන් ...
ඒක හැදුවේ කොහොමද? රබර් පටි... සත් සමුදුර මේ නව ආරක ලිපි පෙලක ආරම්භයයි. අප එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බොහෝ දේ නිපදවූයේ කොහොමදැයි අප දන්නේ නැහැ. ඇතැම් දේවල් ඉතාම සරල යෙදවුමකට යොදා ගත්තත් එය නිපදවීමට වැයකරන කාලය හා ශ්‍රමය ඇත්තටම සිතා ගන්නටත් බැරි තරම්. අද පළමුවෙන්ම මේ සම්බන්ධයෙන් පළ කරන ලිපියෙන් පෙන්වන්නේ රබර්පටි නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකයි. අද පළ කළ අනෙක් ලිපිය - විනාකාරි වලින් කළ හැකි ...