හොදයි.ගියපාර ලිපියට ඉතා හොද ප්රතිචාරයක් ලැබී තිබුනා. එහෙමනම් වැඩි කතාබහට නොගිහින්ම අද වැඩ පටන් ගමු. (to) change one's mind - යමෙකුගේ තීරණය අදහස වෙනස් කිරීමට තමයි මෙය භාවිතා වන්නේ(to change one's opinion or decision) Brandon wasn't going to take a vacation this year, but then he changed his mind and went to Bora Bora for two weeks. (බ්රැන්ඩන් මේ අවුරුද්දේ ...