Windows ලස්සන කරන්න ගිහින් අමාරුවේ නොවැටෙන්න.. සත් සමුදුර මේ කතා කරන්න යන්නේ ඊයේ මම ලබපු අත්දැකීමක්. හැබැයි මේක ඉල්ලගෙන අමාරුවේ වැටුන වගේ වැඩක් යන්තම් ගොඩයන්න පුළුවන් වුන නිසා හොදයි. සමහර විට ඔබට කිසිදා මෙය අත්නොවෙන්නත් පුළුවන්. යම් හෙයකින් අත්විදින්න වුනොත් මෙම ලිපිය යම් ආකාරයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඔබ දන්නවත් ඇති, සමහර විට භාවිතා කරලත් ඇති අපි භාවිතා කරන Windows මෙහෙයුම් පද්දතියේ හැඩරුවට වඩා වෙනස් හැඩරුවක් ලබා ගැනීමට නිපදවා ...
ඔබ තේරු හොදම OO7 ගේ වගතුග සහ නොදුටු පින්තූර රැසක්... සත් සමුදුර ඔබට මතක ඇතිනේ මීට දින කිහිපයකට පෙර පළ කරන ලද සියළු James Bond චිත්‍රපටිවල පෝස්ටර් පිළිබදව පෝස්ටුව. එහිදී ඔබ මෙන්ම මමද නම් කළ හොදම Bond නළුවා වුනේ Sean Corney බව ඉතින් රහසක් නොවේ. අද ඔබට ඔහු චිත්‍රපටිවල රඟපෑමේදී නිශ්චල සේයාරු වලට හසුකරගත් සේයාරූ රැසක් මෙන්ම ඔහු පිළිබදව විස්තර ටිකකුත් රැගෙන ඒමට අදහස් කරගෙන සිටිනවා. සරළ සහ කෙටි ක්‍රමයකට ඔහු ගැන ...
නොමිලේ ලබා ගත හැකි ප්‍රයෝජනවත් තවත් මෘදුකාංගයක් පිළිබදවයි... සත් සමුදුර ටිකක් වැඩ අධික අවස්ථාවක මේ ගෙන එන පෝස්ටුව තවත් කුඩා එසේම නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් පිළිබදවයි. ඔබ Windows OS එක භාවිතා කරන්නෙක් නම් එහි ඇති Notepad මෘදුකාංගය හොදින් දන්නවා ඇති. කුමන windows සංස්කරණයක් පැමිණියත් දැනට වසර ගණනාවකට පෙර ලබා දුන් ඉතාම සීමිත පහසුකම් ඇති මෘදුකාංගක් ලෙස Notepad හදුන්වාදෙන්නට පුළුවන්. සමහර විට Microsoft ආයතනය එසේ එම මෘදුකාංගය වැඩි දියුණු නොකරනවා ...
OO7 a.k.a James Bond Movie Posters සහ Bond චිත්‍රපටි පිළිබද කෙටි සටහනක්... සත් සමුදුර මෙන්න කාලයකට පසුව නැවතත් සිනමාව පිළිබදව ලිපියක්. අද ලිපියෙන් ඔබට පෙන්වන්නේ හා කතා කරන්නේ සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාව පිළිබදව සුළු කරුණු කිහිපයක් සහ එයට අදාල දර්ශනීය සිතුවම් සමුහයක්. James Bond නැතහොත් කේතනාමයෙන් 007 ලෙස හැදින්වෙන චරිතය ප්‍රබන්ධ චරිතයක්. එය නිර්මාණය කරනු ලැබුනේ 1953 දී ලේඛක Ian Fleming විසින්. ඔහු විසින් මෙම බොන්ඩ් චරිතය ඇතුලත් නවකතා 12 ක් සහ කෙටි ...
ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න... (Old & some Modern Currency Notes and coins of Sri Lanka) සත් සමුදුර මම මේ පෙන්වන අපේ රටේ 30 දශකයේ සිට ආණ්ඩුවෙන් නිකුත් කළ මුදල් නෝට්ටු සමහර විට ඔබ නෝට්ටු ලෙසම හෝ පින්තූර වලින් හෝ වෙනයම් වෙබ් අඩවියකින් දැක තිබෙන්නත් පුළුවන්. ඒත් හැම එකක්ම නම් මම නම් දැක නැහැ. මට ලගදී දවසක මිතුරෙකු එවූ email පණිවිඩයක තමයි මේ දුර්ලභ මුදල් නෝට්ටු වල ඉදිරිපස පින්තූර රැස ලැබුනේ. මෙන්න එම පින්තූර. ...
අමුතු පරණ පොටෝ ටිකක්.... සත් සමුදුර පරණ පින්තූර වගයක් හම්බවුනා. මේකේ අරුමය කියන්නේ කැපී පෙනෙන අදහසින් හරි. මොකක් හරි වෙනසක් කරන්න අදහසින් හරි. ඒකාලේ පින්තූර ගත්ත විදියට අදාල වෙන ආකාරයට හරි ටිකක් අමුතුම ආකාරයට ගත්ත පින්තුර වගයක් වගේ තමයි පෙනෙන්නේ. පින්තූර 40 ක් විතර තිබුනත් සමහර ඒවා වල ගතයුත්තක් නැතිනිසා ඒවා අතහැරල වැදගත් යයි හැගෙන පින්තූර ටික මෙන්න දැන් පෙන්වනවා. මේක නම් ඇත්තටම දෙබිඩි සොහොයුරුන් දෙදෙනෙකු ...
ඔබ සොයමින් සිටියේ ඔබ සතුව ඇති Images, Audio & Video Format වැඩි සංඛ්‍යාවක් Open කර ගැනීමට අවශ්‍ය මෘදුකාංගයක්ද? මෙන්න එය... සත් සමුදුර ඔබ සොයමින් සිටියේ images, video, audio යනාදියෙන් වැඩි format ප්‍රමාණයක් විවෘත කර ගත හැකි මෘදුකාංගයක්ද? මෙන්න එම මෘදුකාංගය. IrfanView, මෙය කුඩා මෙන්ම Open source ආකාරයේ මෘදුකාංගයක් වන අතර මෙම අඩවියට, http://www.irfanview.com/ පිවිසීමෙන් එය භාගත කර ගැනීමට මෙන්ම එය support කරන්නේ කුමන ආකාරයේ ගොනු වර්ගවලටදැයි දැන ගැනීමටත් පුළුවන්. එසේම විවිද වූ ගොනු වර්ග විවෘත කර ගැනීමට අවශ්‍ය plugins http://www.irfanview.com/plugins.htm අඩවියෙන් ලබා ...
ලේසියෙන්ම හා කාර්යක්ෂමව ධාවනය කළ හැකි සේ Video ඔබේ පෝස්ටුවට එක් කරගන්නේ මෙහෙමයි... සත් සමුදුර ඊයේ Audio file එකක් ඔබගේ බ්ලොග් පෝස්ටු සදහා එක් කරගන්න කියා දුන්නා වගේම අද ඔබට තවත් වටිනා බ්ලොග් ඉඟියක් කියලා දෙන්නම් HTML 5 කියන තාක්ෂනයට අදාලව කොහොමද ඉතාම සරළව Video file එකක් ඔබගේ පෝස්ටුවක් තුළ play කරන්නේ කියලා. මෙම HTML 5 කියන ක්රමයේ තිබෙන වාසියක් තමයි flash player නැතිවුනාත් video එක play කර ගැනීමේ හැකියාවත් තිබෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ඒත් ...
අකුරු වෙනුවට ඔබේ හඬින්ම බ්ලොග් ලිවීම හෙවත් Audio Files ලේසියෙන්ම බ්ලොග් පෝස්ට් වලදී ධාවනය කරන්නේ මෙහෙමයි... සත් සමුදුර ඔබට කවදා හරි ඕනෑවුනාද Audio file එකක් ඔබගේ බ්ලොග් පෝස්ටුවක ධාවනය කරන්න. එහෙමත් නැත්නම් කිසියම් ලිපියක් විවෘත වන විට මිහිරි සංගීතයක් ඇසෙන්නට සලස්වන්න(දැනටමත් ඇහෙනවා ඇතිනේ), එහෙමත් නැන්නම් ඔබ අකුරු වලින් ලියනවාට වඩා ඔබගේ ලස්සන කටහඩින්ම පාඨකයන්ට යමක් කියන්න ආසාවක් ඇතිවුනේ නැත්ද? ඇතිවුනත් ඒක කරන්නේ කොහොමද? කියල ගැටළුවක්වත්ද තිබෙන්නේ. මෙන්න බ්ලොග් ඉඟි යටතේ සරළව ඒ ආසාව ඉටු කරගන්න හැටි.මුලින්ම කියන්න ඕන ...
සත් සමුදුරට නිතර පැමිණෙන සහ පැරණි ලිපි කියවීමට කැමති ඔබට වැදගත් පණිවියක්.... සත් සමුදුර මුලින්ම ඔබට ස්තූතිකරන්න කැමතියි ඊයේ දිනයේ පසුකර කඩයිමක් ගැන පවසමින්. ඒ තමයි සත් සමුදර හිට්ස් 400,000 සීමාව ඊයේ පසුකර ගියා. අධ්‍යාපනික ලෙස වර්ගීකරණය කළ හැකි හෝ මේ සීමාව ඉක්මවා ගිය බ්ලොග් අඩවි සංඛ්‍යාව තවම අඩුනිසා සහ මෙතරම් කාලයක් ඔබේ සහයෙන් සහ අනගි සහයක් දෙන සින්ඩි සහ සහෝදර බ්ලොග් අඩවි සහ වෙබ් අඩවිවලින් ලබා දෙන සහය නිසා මෙම සැතපුම් කණුවද පසුකර ...
හිනිපෙත්තටම ගිය ඉන්දියානු මුස්ලිම් ජාතිකයන්... සත් සමුදුර ඉන්දියාව, ලෝකයේ දෙවන ස්ථානයට වැඩිම ජනගහනයක් ඇති මෙන්ම ලෝකයේ වැඩිම විවිදත්වයක් තිබෙන මහා දේශයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමස්ථ දකුණු ආසියාවේ හැඩගැසීමට ඉන්දියාවෙන් ලද ආභාෂය, බලපෑම, උදව් උපකාර යනාදිය අප්‍රමාණයි. ලෝකයේ සිව්වැනියට විශාලතම හමුදාවටද උරුම කියන ඉන්දියාව දැන් තරමක් භූමි ප්‍රමාණය අඩුව තිබුනත් අතීතයේ පකිස්ථානය, බංගලිදේශය වැනි රටවල් පවා ඉන්දියාවේ භූමිභාගයේම කොටස් ලෙස පැවතුන බවත් කිවයුතුයි.අපගේ ලඟම අසල්වැසියා සේම, ලඟම ...
මිහිපිට සුරපුරයක් බදු Dubai මීට දශක 4 කට පෙර... සත් සමුදුර ඩුබායි මේ නම නොදන්නා කෙනෙක් අපේ රටෙන් සොයා ගැනීමටත් අසීරුවේවි. ලංකාවෙන් ඉතා දුරබැහැර මැදපෙරදිග කලාපයේ තිබෙන පාලන ප්‍රදේශයක් වූවත් මිහිපිට සුරපුරයක් වන් සශ්‍රිකත්වයත්, අපේ රටෙන් බොහොම ශ්‍රමිකයන් පිරිසක් තම ජීවිතය සරුසාරවත් කර ගැනීම පිණිස රැකියාවට යන දේශයක් හැටියටත් ඩුබායි ගැන දන්නා පිරිස බොහෝය. තවද එක්සත් අරාබි එමිරේට්ස් නම් රාජ්‍යයට අයත් එමීර්වරයෙකු විසින් පාලන කරනු ලබන ප්‍රදේශයක් ලෙසද ඩුබායි දැක්විය හැකියි. ...
Textures සත් සමුදුර අදනම් මොනවත් ලියන්න හිතාගෙන නෙමෙයි හිටියේ. ඒත් පසුගිය දිනවල බ්ලොග් ඉඟි යටතේ HTML සහ CSS වගේ දේවල් එක දිගට ලියපු හින්දා ඒකාකාරි බවක් ඔබට දැනේවි කියලා ඒ ගැන ගොඩක් දේවල් ලියන්න තිබුනත් අද නොලියන්නත් ඉදලා පස්සේ හිතුනා කවදා හරි මේවා ලියන එකේ අද ලිව්වොත් කාටහරි ප්‍රයෝජනවත් නම් බලල යොදා ගනී කියලා. අද කියන්න හදන්නේ ඉතාම පහසු ආකාරකට කැමති කැමති background ...
දිග ඒවා ලේසියෙන් බැලීමට සකස් කිරීම සත් සමුදුර මේ ලිපියදී මුලින්ම වෙනදාට වඩා වෙනසක් ඔබට දැකගන්නට ලැබේවි. මුලින්ම ඔබට ඒ වෙනස දැකගැනීමට උදාහරණයක් ලෙස පසුගිය දිනක පළ කළ අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම ලිපිය සැකසීමට යොදා ගත් මුල් ඉංග්‍රීසි ඡේදයන් කිහිපයක් දක්වා තිබෙනවා. බලන්න ඔබට වෙනසක් දැනුනද තියා. The Brutal Execution Methods in the HistoryGarroteScaphismLingchiBreaking Wheel GarroteThe garrote very common once, is no longer sanctioned by law in ...
වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි? සත් සමුදුර සන්සන්දනාත්මක ලිපියක් ලියන්නට සිතුනා ආගමික කරුණු සම්බන්ධයෙන්. මාතෘකාවේ දැක්වූ අයුරින්ම ගතවූ වසර දෙදහස් ගණනක් ඇතුලත අවිහිංසාව, මිනිසුන්ගේ සිතට ශාන්තිය, සැනසුම ගෙන දෙන්නට පුළුවන් ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවූයේ මන්ද? යන්න මෙම ලිපියේ කතුවර අදහසක් හැටියට පළකරන බව පැවසීමට කැමැත්තෙමි. මෙම ලිපිය සදහා සන්සන්දනාත්මකව විග්රහ කිරීම යොදා ගන්නේ මීට වසර 2600 කට පමණ පෙරාතුව වැඩවාසය කළ බුදුරජාණන් වහන්සේ සහ ලෝකයේ වැඩිම දෙනෙකු දැනට ...
නොමිලේ ලබාදෙන ප්‍රයෝජනවත් මෘදුකාංග රැසක් එකම තැනකින් ලබා ගත හැකි තැනක් ගැන දැනගන්න කැමතිද? සත් සමුදුර මේ ලිපිය ඉතාම කුඩා වුනාට මෙයින් ලබා ගත හැකි ප්‍රයෝජන නම් සෑහෙන්න තියේවි. අද ගොඩක් දෙනෙක් Pirated software භාවිතයට වඩා නොමිලේ ලබා ගත හැකි Open Source software වලට කැමැත්තක් දක්වනවා. සමහර විට අපි Crack/Patch කරල මෘදුකාංග රැසක් භාවිතා කළත් එයින් අපේ පරිගණකයේ දත්ත වලට හෝ පාලක මෘදුකාංගයට කරන හානි කර තත්ත්වයන් ඇතැම් විට අපි බලාපොරොත්තු නොවන අවස්ථාවල සිදුවන්නට පුළුවන්. ඒ ...
සත් සමුදුරේ 300 වන ලිපිය සමග බ්ලොග්කරණයට පිවිසෙන්නට බලාපොරොත්තුවන අයට උපදෙස් කිහිපයක්... සත් සමුදුර මාතෘකාවේ විදයට මේ සත් සමුදුර බ්ලොග් අඩවියේ 300 වන ලිපියයි. හැමදාම කඩයිමක් පහුකරන අවස්ථාවකම කියනවා වගේම ඔබගේ වටිනා සහයෙන් ඉදිරියට යාමෙන් ලබන්න පුළුවන් වූ සතුටක් තමයි මෙය. කොහොමවුනත් මේ වගේ කඩයිමක් ගැන කියන හෝ සත් සමුදුර බ්ලොග් අඩවිය ගැන යමක් කියන කොට ලබන අමිහිරි අත්දැකීම ලැබුවත් කමක් නැහැ කියල හිතල තමයි මේ ලිපිය ලියන්නේ. ඒ අමිහිරි අත්දැකීම මොකක්ද කියනවා නම්, ...
අපිට අවශ්‍ය වර්ණ අපි දන්නා සාමාන්‍ය නමින්ම භාවිතා කිරීම සත් සමුදුර මේ ලිපිය ඔබට වැදගත් වේවි වෙබ් අඩවි නිර්මාණයේදී හෝ බ්ලොග් ඉඟි වලදී ඇතැම් අවස්ථාවල වර්ණ සම්බන්ධයෙන් ඇති කරුණු වලදී. වෙබ් අඩවි නිර්මාණයකදී වර්ණ භාවිතයේදී 147 ක් වූ වර්ණ ප්‍රමාණයක් සාමාන්‍ය නමින්ම භාවිතා කරන්න හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ අපිට හුරුපුරුදු රතු (red), නිල් (blue), කහ (yellow) වගේ වර්ණ විතරක් නෙමෙයි හිම වල වර්ණය(snow) එහෙමත් නැන්තම් අල ගෙඩියක තිබෙන වර්ණය (Tomato) වුනත් ...
මෙන්න ඔබට වැදගත් පණිවිඩයක්... සත් සමුදුර මේ කියන්න යන්නේ සත් සමුදුර තැබූ තවත් පියවරක් සම්බන්ධයෙනුයි. සත් සමුදුර පවත්වාගෙන යන්නේ Google ආයතනයේ Blogger කියන සේවාව ඔස්සේ ලබා දෙන Blog පහසුකමයි. ඒ පිළිබදව ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. ඒ වගේම සත් සමුදුර මෙම සේවාව ඔස්සේ ආරම්භ කළ අවධියේම Wordpress මගින් ලබා දෙන බ්ලොග් පහසුකමටත් Register වෙලා සිටියත් මේ වන තෙක් එය ප්‍රායෝගිකව භාවිතා කළේ නැහැ. ඒත් දැන් එම ...
අශ්ලීල චිත්‍රපටි හෙවත් නිල් චිත්‍රපටි කර්මාන්තයේ සැඟවුන අදුරු පණිවිඩයක් - Dark Message Hidden in Pornography - Adults only +18 සත් සමුදුර නිල් චිත්‍රපටි එහෙමත් නැත්නම් Blue films හෙවත් අසභ්‍ය චිත්‍රපටි කියන්නේ ලංකාව තුල ලඟතබා ගැනීම, නැරඹීම, බෙදා හැරීම යනාදී සියළු කාරණා වලදී නීතියෙන් දඩුවම් ලැබිය යුතු තරම් වරදක්. පසුගිය කාලයේ තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව එහෙම දෙයකට පෙනී සිට ඇත්නම් භාරවී එය නිවැරදි කරගන්න යයි නියෝග පැනවීමෙන්ම එය තහවුරු වුනා. ඒත් ලංකාවේ මෙසේ වූවත් ඇමරිකාව, එංගලන්තය වැනි රටවල මෙයත් අනෙකුත් සිනමා කර්මාන්තය ...