අටවෙනි පාඩම ආරම්භ කරමු. (to) beat around the bush - කියන තියෙන දෙයක් කෙලින් කියන්නේ නැතිව වෙන වෙන දේවල් කියමින් වටේ යන එකට තමයි මෙහෙම කියන්නේ (to talk around the subject; to avoid getting to the point) Kara beat around the bush for an hour, then finally told us she needed a ride to Kennedy Airport. If you want something, ...
මෙන්න ටික කාලෙකට පස්සේ ආයෙමත් ඇමරිකානු ඉංග්රීසි පාඩම - bright and early - ගොඩක් උදෑසනින්ම (early in the morning) Our flight to Berlin leaves at 7:00 a.m. tomorrow, so we'll have to get up bright and early. We have lots of cookies to bake so we'll have to start bright and early tomorrow. Bob was surprised to see his wife ...
alert("As the New year dawns...may it open up for you more opportunities, lead you onto the path of continued success, happiness and prosperity..2013 Happy New Year for You"); මෙන්න ඉංග්රීසි පාඩමේ හය වැනි ලිපිය. මේ අවුරුද්දේ පළමු ලිපිය ලියන්න අවුරුද්ද පටන් අරන් දවස් තුනක්ම ගිය එක ගැන නම් ප්රසාදයක් නැහැ. එත් ටිකක් වෙනස් විදියේ අවුරුදු සුභ පැතුමක් මෙම ලිපියට ඔබ ...
කෙලින්ම පාඩමට............ (to be) crazy about - මොකක් හරි දේකට ගොඩාක්ම කැමතිවුනාම පිස්සුවෙන් වගේ ආසයි කියන්නේ. Amy is so crazy about golf, she'd like to play every day. I'm sure Katie will agree to go out on a date with Sam. She's crazy about him! cup of tea - යමෙකු හෝ යමක් තමන්ගේ රුචිකත්වයට ගැලපීම සම්බන්ධයෙන් පැවසීමට තමයි මෙලෙස හදුන්වන්නේ. ...