ඔබගේ දත්ත ආරක්ෂාකර ගැනීමට Windows 8 ලබා දී ඇති පහසුකමක් පිළිබදවයි සත් සමුදුර ඔබගේ Thumb drive එකෙහි හෝ ඔබ භාවිතා කරන පරිගනකයේ දත්ත වෙනත් අයගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍යද? මීට පෙර ඔබ මේ කාර්යය සදහා වෙනත් තෙවන පාර්ශවයේ මෘදුකාංග යොදා ගෙන තිබේද? දැන් ඔබ භාවිතා කරන්නේ Windows 8 නම් එවැනි බාහිර මෘදුකාංග භාවිතයකින් තොරව එම කාර්යය කරගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා. ඒ Windows 8 හිදී BitLocker පහසුකම ඔස්සේයි. මෙහිදී ඔබ යොදගන්නා මාධ්‍ය Encrypt ...
තවත් අළුත් උපකරණ කිහිපයක්ම... සත් සමුදුර මීට පෙරත් සත් සමුදුරේදී නව අදහස් අනුව නිපැයූ අළුත් උපකරණ රැසක පින්තූර ඔබ දකින්නට ඇති. මේ තවත් එවැනිම අළුත් ආකාරයේ උපකරණ රැසක් පිළිබදවයි.
අවශ්‍ය බ්ලොග් ලිපියකදී පමණක් Read more පහසුකම යොදා ගන්නේ මෙලෙසයි... සත් සමුදුර මෙන්න කාලෙකට පස්සේ බ්ලොග් ඉඟියක්. සමහර වෙලාවට අපට බ්ලොග් ලිපියක මුළු ලිපියම පෙන්න පළ කරන්නේ නැතුව මුල් ඡේදය පමණක් පේන්න තබා ඉතිරිය Read more වගේ link එකක් click කරාම පේන්න තිබුනා නම් හොදයි කියලා හිතෙන අවස්ථා තිබෙනවා. ගොඩක් දිගු ලිපි වලදී මටත් එහෙම තිබුනා නම් හොදයි කියා සිතුන අවස්ථා තිබුනා. හැබැයි blogger සේවාවේම මෙයට පහසුකම තිබුනත් එය සෑම ලිපියකටම බලපාන ...
අනාවැකිකරුවාගේ අනාවැකි ඉතිහාසයේ අගමුල ගිය තැන් සමගම... සත් සමුදුර සාහිත්‍ය මාසයේ මුල්ම බ්ලොග් ලිපිය ලියවෙන්නෙත් පොතක් සම්බන්ධයෙනුයි. මෙම පොත ලියවී ඇත්තේ ගතවූ සියවස් ගණනාවේම ලෝකයේ අග්‍රගන්‍ය අනාවැකිකරුවෙකු ලෙස සැලකූ නොත්‍රදාමුස් නම් වෛද්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද අනාවැකි සම්බන්ධයෙනුයි. මෙම පොත පරිවර්ථනයක්. මෙම පොතේ සිංහල පරිවර්ථනයේ නම ලෙස යොදා ඇත්තේ “දිවැස“ ලෙසයි. මීට පෙරද නොත්‍රදාමුස් සම්බන්ධයෙන් ලියවී ඇති පොත පත කියවා ඇතත් ඒ පොත් වලට වඩා අදාල ...
තවත් රහස් කිහිපයක්ම... සත් සමුදුර තවත් DOS රහස් කිහිපයක්ම අදත් ඔබට ගෙන එනවා. ඔබට Command Prompt එකෙහි ලබා දෙන විධානයන් වල ප්‍රතිඵලය කිසියම් ගොනුවකට ලබා ගත් යුතු නම්, එසේත් නැතහොත් කිසියම් කාර්යයක් සදහා එම තොරතුරු භාවිතා කිරීමට txt file එකකට ලබා ගැනීමට ක්‍රම කිහිපයක්ම DOS මෙහෙයුම් පද්දතියේ තිබෙනවා. එයින් ප්‍රචලිතම ක්‍රමය තමයි ලැබෙන ප්‍රතිඵලය Properties හරහා Mark කර අදාල ගොනුවට paste කර ගැනීම. මේ ...
මේ commands ඔබට කවදා හෝ වැදගත් වේවි... සත් සමුදුර අපි අද කාලයේ භාවිතා කරන Windows සංස්කරණවලදී බොහෝමයක් කාර්යයන් Double click කර ගැනීමෙන් ඉතා පහසුවෙන් කර ගත හැකිවූවත් යම් හෙයකින් එයට බාදාවක් සිදුවුවහොත් සාමාන්‍ය Command prompt එක හරහාද එම කාර්යයන් කර ගත හැකි විධානයන් ඔබට ලබා දෙන්නම්. 1. Accessibility Controls - access.cpl 2. Accessibility Wizard - accwiz 3. Add Hardware Wizard - hdwwiz.cpl 4. Add/Remove Programs - appwiz.cpl 5. Administrative ...
ඕනෑම Windows සංස්කරණයකට ප්‍රයෝජනවත් පහුසකම් කිහිපයක් ලේසියෙන්ම කර ගන්නා ආකාරය... සත් සමුදුර අද කියන්නට යන මේ ඉඟි ඔබ කවර Windows සංස්කරණයක්භාවිතා කළත් ප්‍රයෝජනවත් වේවි. මේ කාර්යයන් බොහෝමයක් කරගන්නට තිබෙන්නේ Windows මෙහෙයුම් පද්දතියේ වැදගත්ම කොටසක් වන Registry Editor හරහා වූවත් ඔබට ඒ බැරෑරුම් කටයුත්ත සිදු නොකර එක් එක් File ක්‍රියාත්මක කර ගනිමින් පමණක් ඉටුකරගන්නා ආකාරය දක්වන්නම්. මෙහිදී පොදුවේ කිව යුත්තේ මේ සෑම වෙන් වෙන් වශයෙන් දක්වන කේතයක්ම Notepad වෙත paste කර කැමති File ...
ආරම්භක මෙනුවට, මගේ පරිගණකයට සහ ප්රතිෂ්ඨාපණය කර ඇති සියළුම මෘදුකාංග වලට පිවිසුමක්... සත් සමුදුර දැනට ලබාදී ඇති Windows 8 පද්දතියේ පිටතින් නොපෙනන ලෙස දක්වා ඇති My Computer සහ තවත් ස්ථාන කිහිපයක් සදහා ලේසියෙන්ම කෙටි මං සාදා ගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නට බලාපොරොත්තුවෙනවා. මුලින්ම Windows 8 පද්දතියේ Desktop එකෙහි දක්නට නොලැබෙන My Computer හෙවත් Explorer මෙනුවට Shortcut එකක් තනා ගන්නා ආකාරය දක්වන්නම්. මේ සදහා Shortcut location අවස්ථාවේදී C:\Windows\explorer.exe explorer.exe /root,, ...
Windows 8 ඇති පරිගණකයක එම මෙහෙයුම් පද්දතිය ගැටළු ගෙන දෙන්නේ නම් ඔබගේ දත්ත backup කිරීමකින් තොරව හා Format කිරීමකින්ද තොරව ලේසියෙන්ම නැවත මෙහෙයුම් පද්දතිය ප්‍රතිෂ්ඨාපනය කර ගන්නේ මෙලෙසයි... සත් සමුදුර මේ කියන්න යන්නේ Windows 8 වලදී හදුන්වා දුන් අලුත් පහසුකමක් සම්බන්ධයෙනුයි. කාලයාගේ ඇවෑමෙන් ඕනෑම මෙහෙයුම් පද්දතියක් විවිද අඩපණ වීම් හෝ නොයෙකුත් අබාදයන්ට ලක්ව නැවත එම මෙහෙයුම් පද්දතිය පිහිටුවා ගැනීමට සිදුවන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. එවැනි අවස්ථාවලදී ඔබගේ සියළු දත්ත වෙනත් මාධ්‍යක් වෙත Backup කිරීමක් සිදුකර එම Partition එක Format කර ඒ කාර්යය සිදු කර ගැනිමට සිදුවන බව අමුතුවෙන් කිව ...
වේගවත් ආරම්භය සහ වේගවත් අවසානය සත් සමුදුර මීට පෙර Windows සංස්කරණ වලට වඩා මෙවර හදුන්වාදුන් Windows 8 සංස්කරණයේදී වේගවත් ලෙස Boot වීම වගේම වේගයෙන් Shutdown වීම ඔබට දැක ගන්නට ලැබී ඇති. එයට හේතුව තමයි Windows 8 වලදී Hybrid Boot සහ Hybrid Shutdown කියන විශේෂාංගයන් ඇතුලත් කර තිබීම. මොකක්ද මේ Hybrid Boot සහ Hybrid Shutdown කියන්නේ? ඔබ මේ වනවිටත් භාවිතා කර ඇති අනෙකුත් Windows සංස්කරණවලදී Hibernate කියන පහසුකම ...
Windows 8 වලදී දෙවියන්ගේ සහය ලබා ගැනීම... සත් සමුදුර මේ කියන්න යන්නේ Windows 8 වලදී වගේම අනෙකුත් Windows සංස්කරණ වලදී අපට සුලභව හමු නොවන එහෙත් අප Control Panel හරහා භාවිතා කරන විවිධ වෙනස් කම් කිරීමේ හැකියාව හා එහිදී හමුනොවන තවත් ක්‍රියාකාරකම් රැසක් ඉටුකරගත හැකි God Mode කියන පහසුකම සක්‍රීය කර ගන්නා ආකාරයයි. මුලින්ම කියන්නම් වැඩි විස්තර වලට යන්නේ නැතුව GodMode Enable කර ගන්නා ආකාරය Desktop එකේදී අලුතෙන් Folder එකක් ...
Windows 8 මෙහෙයුම් පද්දතියේ අපෙන් සැඟව පවතින දේවල් කිහිපයක් - Windows 8 වලටම ආවේණික කෙටි මං සත් සමුදුර මෙන්න නැවතත් කාලෙකට පස්සේ ඉඩක් ලැබුන ගමන් ලියන්නට හිතුනා පරිගණක සම්බන්ධයෙන් වූ ලිපියක්ම. Windows 8 නම් ඔබලා බොහෝදෙනෙක් දැනටමත් භාවිතා කරන්න අරන් සෑහෙන්න කාලයක් ගතවීත් ඇති. ඒ වගේම මේ ලිපියෙන් පවසන දේ හෝ ඊටත් වැඩි දේවල් ඔබ මේ මෙහෙයුම් පද්දතිය භාවිතයේදී අත්හදා බලා හෝ අත්විද ඇතත් මඟහැරුන යමක් ඇත්නම් එයත් දැන ගැනීම සදහා ලියා තබන්නට අදහස් කළා. එකක් තමයි මට ...
දැන් ඔබට මහ මුහුදේ දූපතක් වැනි බෝට්ටුවක් හිමි කර ගත හැකිය - සත් සමුදුර ඇතැම් ධන කුවේරයන් නම් තමන්ටම කියා දූපත් පවා අයිති කර ගෙන සිටින බව ඔබ නොදන්නවා විය නොහැකියි. මේ කියන්නට යන්නෙත් එවැනිම දෙයක්. හැබැයි මෙය මුහුද මැද තිබෙන සාමාන්‍ය දූපතක් නම් නෙමෙයි. මෙය බෝට්ටුවක්. හැබැයි මෙහි බාහිර පෙනුම නම් දූපතක් වගේමයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ එක්සත් රාජධානියට අයත් සමාගමක් වන Yacht Island Designs නම් සමාගම විසිනුයි. මෙම බෝට්ටුව ඝර්මකලාපීය දූපතක් වගේමයි. පිහිණුම් ...
සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම එකක් විය යුතුය... සත් සමුදුර ඔබට අද මා පෙන්වන වාහන අමුතුය. බොහෝවිට ලෝකයේ මේ ආකාරයේ වාහන තිබෙන්නට ඇත්තේ එකක් වන්නටත් පුළුවන. බොහෝවිට නිර්මාණාත්මක අදහසක් එළිදැක්වීමට හෝ තමන් ජීවත්වන් පළාතේ පරිසර තත්ත්වයන්ට ඔබින ආකාරයට නවීකරණය කළා වන්නටත් පුළුවන්. කොහොමවුනත් දුර්ලභ ගණයේ මෙන්ම ඇතැම්විට විකාරරූපී ආකාරයක් ගත් මෙම වාහන පසුකාලීනව වෙනත් ආකාරයේ වාහන බිහිකිරීමටත් උපකාරී වන්නටත් ඇති යයි සිතේ. ...
කොරියානු යුද්ධය පිළිබදව පසු විපරමක් සත් සමුදුර කොරියානු යුද්ධය යනු විසිවන සියවසේ තවත් සිදුවූ දැවැන්ත ව්‍යවසණයකි. එසේම ධනවාදී-සමාජවාදී සීතල යුද්ධයේ මුල් යුද බිම වු කොරියාව මේ දෙපාර්ශවයේ ගැටුම් නිසා නිකරුණේ එකම භාෂාවක් කතා කරන එකම ජාතියකට අයත් සහ එකම රටක විසිරී සිටි සහෝදර මිනිසුන් ජීවිත විනාශ කරගත් භූමියකි. විවිධ මූලාශ්‍ර විවිධ සංඛ්‍යාලේඛන මෙම යුද්ධය පිළිබදව දක්වන අතර Encarta 2008 වෙළුමට අනුව මෙම යුද්ධයෙන් මිලියන 4 ක පමණ ...
දීර්ඝතම සටන් විරාමය අත්සන් තැබේ සත් සමුදුර මැක් ආතර් ඉවත් කළත් කොරියානු යුද බිමේ කෲරත්වය අඩුවීමක් දෙපසින්ම සිදුවූයේ නැත. චීන ප්‍රහාර වලදී පළමු අවස්ථාවේ දැඩි ධෛර්යයකින් සටන් කර ජයගත්තත් ක්‍රමයෙන් එම ධෛර්යය අඩුවන බව ජනරාල් රිජ්වේ වටහා ගත්තේය. ඔහු එම දුර්වලකම වටහා ගනිමන් ප්‍රහාර එල්ල කරන අතරේ අත්පත් කරගන්නා ඒ ඒ භූමියේ ඉදිරි ආරක්ෂක වළල්ල ඇමරිකානු ප්‍රාන්ත නමින් නම්කොට ඒ ඒ වළලු දැඩි ලෙස ආරක්ෂා කර ගැනීමට ...
සුපිරි ජනරාල්වරයා ඉවතට??!! - කොරියානු යුද්ධය 4 වන කොටස සත් සමුදුර අවාසනාවන්ත ලෙස අටවන හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් ජනරාල් වෝල්කර් මිය යාමෙන් පසු ඔහුගේ තනතුර වෙනුවෙන් සහ ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ දෙවැනියා ලෙස පත් කර එවුවේ දෙවන ලෝක යුද්ධයේදී ඉතාලියේ Airborne සේනාංකයද භාරව සිටි ජනරාල් Matthew Ridgway වේ. ජනපති ටෲමන්ගේ විශ්වාසනීයම හමුදා නිලධාරියෙකු සේම උපක්‍රමශීලී හමුදා නිලාධාරීයෙකු ලෙසද නමක් දිනා සිටි ජනරාල් රිජ්වේ හට මෙතෙක් යුද්ධයේ පසුබෑමට බලපෑ අඩුපාඩු වටහා ...
ජයග්‍රහණය = පරාජය - කොරියන් යුද්ධය (3 වන කොටස) සත් සමුදුර උතුරු කොරියාව විසින් පෙර දැනුම් දීමකින් තොරව ගන්නා ලද යුද ක්‍රියාමාර්ගය හෙවත් "Police Action" (http://en.wikipedia.org/wiki/Police_action) මැඩලීම පිණිස ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගන්නා ලද පියවර පිළිබදව උතුරු කොරියාව වෙනුවෙන් තිරය පිටුපස සිට ක්‍රියා කළ සෝවියට් දේශයට එය ගැනීමට පෙරම වළකා ලීම හෝ යම් ආකාරයකින් ප්‍රමාද කිරීමේ හැකියාවක් තිබුණි. ඒ ඔවුන් සහභාගීවීම වර්ජනය කළ එක්සත් ...
කොරියන් යුද්ධය - 2 සත් සමුදුර 1950 ජූනි 25 දින අනපේක්ෂිත මොහොතක එල්ල වූ උතුරු කොරියානු ප්‍රහාරයට මුහුණ දීම සෑම අතිකින්ම දකුණු කොරියානුවන්ට අභියෝගයක් බව මෙම දත්ත වලින් වුවද සනාථ වේ. එදා තම රටේම නිරායුධ කොමියුනිස්ට් හෝ උතුරු කොරියා හිතෛෂීන් අමානුෂික ලෙස මර්ධනය කරමින් සිටියත් සමස්ථ දකුණු කොරියාව සතුවූයේ 94,808 ක යුද හමුදාවක්, වෙරළාරක්ෂකයන් 6,145 ක පිරිසක්, 1,865 ක ගුවන් හමුදා භට කණ්ඩාමක් සහ ජාතික පොලිස් ...