නිදහස් දින, සැබෑ නිදහස, නිදහසේ අරුත, අහිමි නිදහස.........ආශ්චර්ය කරා. වෙද ගෙදර මම නොයෙක් විට නොයෙක් බ්ලොග් සහෘදයින්ගේ ලිපි වලට කමෙන්ට් ලෙස මගේ දේශපාලන දර්ශනය පිළිබඳ නොයෙක් නොයෙක් ඉඟි පළ කර ඇතත් කෙදිනකවත් මගේ මතය ලිපියක් ඇසුරින් ඉදිරිපත් කර නැත. මේ ලියන්නේ මගේ පළමු මෙන්ම අවසාන දේශපාලන ලිපියයි. නැවත ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් ඇති වුවහොත් හැර මෙවැන්නක් නොලියමි.තව ද කිව යුතු දෙයක් ඇත. බ්ලොග් අවකාශය ට මා පැමිණ දැනට වසර දෙකක ට ඉතා ...
පියා ගැන අවසන් ලිපිය. වෙද ගෙදර පසු ගිය කරදර නිසා මගේ බ්ලොග් එකත් පාළුවට ගියා. නමුත් මම දන්නවා ඔබ මගේ ප්රශ්නවලදී මා අත නොහැර සිටි බව. ඒ නිසා මගේ යුතුකම මේ බ්ලොගය නිසි සේ පවත්වා ගැනීම. මම එය අමතක නොකරන බව කියමි. කෙසේ වෙතත් පියාගේ අභාවය සිදු වූයේ මගේ විශාල වශයෙන් කාර්ය බහුල සමයක. ඒ නිසා සියළු වැඩ සති දෙකක් පමන නැවතුනා. නැවතත පැමිණි ගමන් මම ...
වරද කාගෙද????? වෙද ගෙදර පසුගිය සතියෙම මගෙන් ලියවුනේ එකම වර්ගයේ කථා. අවසාන ලිපියෙන් එය අවසන් කරලා මගේ සුපුරුදු ලිපි වලට යන්න මම සිතා සිටියත් ඊයේ සිදුවුනු සිදුවීමක නිසා මට හිතුනා අදත් මේ ලිපිය ලියල මීට පසුව එන සතියේ මගේ ලිපි වලට එන්න.ඊයේ මගේ මිත්‍රයෙක්ගේ උපන්දින සාදයක් රාත්‍රියේ තිබුනා. එතැන සිටි අපේ තවත් මිත්‍රයෙක් නිසා තමයි මේ කථාව මට මතකයට ආවේ. ඔහු රජයේ ලියාපදිංචි උපදේශක ...
ආයූර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලින් රෝග සුව කල හැකිද? වෙද ගෙදර අපි බලමු මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලෙස හඳුන්වන්නේ කුමක්ද කියා.මුලින්ම බලමු ආයූර්වේද යන වචනය."ආයූර්" ආයුෂ එහෙමත් නැත්නම් ජීවණය/ ජීවිතය වගේ තේරුමක් තමයි මින් ලබාදෙන්නේ. වේද යනුවෙන් හඳුන්වන්නේ විද්‍යාව ලෙස අර්ථ දක්වන්න පුළුවන්. එතකොට "ආයුෂ සම්බන්ධ විද්‍යාව". මෙන්න මේක තමයි ආයූර්වේදය නම් වචනයේ නියම අර්ථය. දැන් පැහැදිලියි ආයූර්වේදයේ මුඛ්‍ය අරමුණ වෙන්නේ රෝගීන් ඇති නොවීමට කටයුතු කිරීම. හෙවත් Prevention is better than ...
අය වැය සහ දේශීය වෛද්‍යවිද්‍යාව. වෙද ගෙදර ඉදිරියේ එන 2013 වසරේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ ඇස්තමේන්තුව හෙවත් අයවැය යෝජනා පසුගිය 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ඇමති ධූරන්ධර, අතිගරු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රීමතාණන් විසින් ඉදිරිපත් කිරීමට යෙදුණා. මට නම් මේ ලෝකෙ වැඩක් නැහැ ඔය අය වැය කෙරුවාවෙන්. නමුත් 2013 වසරෙදි පොඩි වෙනසක් මෙතුළ මම දකින නිසා ඒ මට වැදගත් වන නිසාත් ...
සම්පයියක් සේ වැඩූ මිරිස් වැටියක් තනන ආකාරය, හෙවත් ආයුර්වේද වෙදසරණිය. වෙද ගෙදර මට විවිධ ආරේ මිතුරන් සිටී. ඒ අතර ඉතාම පහළ ම රැකියා කරන කම්කරුවන් මෙන්ම ඉහළ පෙළේ රැකියා කරන වුන් ද, මා වෙනුවෙන් පණ දීමට වචනයෙන් සැදී පැහැදී සිටින්නාක් මෙන් පෙන්වන්නන් ද, සැබෑවටම එසේ කිරීමට ඉදිරිපත් වන්නන් ද, මිතුරු වෙසින් සිටිති. මේ සියල්ලන්ට ම වෙනස් වූ මිතුරන් පිරිසක් ද දැන් මට සිටිති. එනම් මෙතෙක් මා දැක නැති මාගේ සයිබර මිතුරන් ය. ...
සමාවෙන්න!!! වෙද ගෙදර දිගු කාලෙකින් යමක් ලියන්න බැරි වුනා. ප්‍රථමයෙන් මගේ හිතවත් මිතුරු මිතුරියන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මේ වසර මට ඉතාම වැදගත් වසරක්. එනම් මම මේ වන විට මගේ අධ්‍යාපන කටයුතුවල ඉතාම තීරණාත්මක තැනක සිටින නිසා. මේ වසරේ මුල් මාස 6 අවසන් වෙනවා කියන්නේ මට මගේ කටයුතු 75% අවසන් වෙනවා. ඒ නිසා මම මේ වසරේ බ්ලොග්කරණයේ එතරම් යෙදුනේ නැහැ. නමුත් අද පටන් ඒ ...
"දහ අට සන්නි යකුම" - 03 වෙද ගෙදර අපි උපන්දින සමරලා, 50 ජුබිලියත් අරගෙන කවි කියලා එක විදිහක් වෙලා ඉන්නේ. එහෙම නේද? ඔන්න එහෙනම් තොවිලෙ පටන් ගමු "මහා දහ අට සන්නි යකුම"........... නෞව්ය බටහිර සහ පුරාණ දේශීය වෛද්‍ය ක්‍රම අනුව අපි බලමු මොනවද මේ සන්නි 18 කියලා. ආයූර්වේද නැතහොත් අපේ පුරාණ දේශීය වෙදකමේ එන හැටියට සන්නි 18 කියවෙන්නේ මෙහෙමයි. 1. ක්රිට්ටි සන්නිය ...
බෞද්ධ සංස්කෘතික කාර්යයන්හි ප්‍රයෝජන සහ මූලධර්ම. වෙද ගෙදර පසුගිය දිනවල මම ලියූ ලිපියක් නිසා තමයි මේ ලිපිය ලියන්නට මඟ පෑදුනේ. තව ලිපියකට ඒ ලිපිය දැන් පාර කපලයි තියෙන්නේ. ඒ තමයි කසිනාදී භාවනා ගැනත් ලියන්න වෙනවා. කමක් නැහැ, මගේ මිත්‍රයන්ගේ ඉල්ලීම නිසා කොහොමත් මම ඒ ලිපි ලිවිය යුතුයි. මේ ලිපියේ අරමුණ බෝධි පූජා වැනි සංස්කෘතිකාංග කොහොමද අපේ ජීවිතේට උදව්වක් කර ගන්නේ කියන එක පැහැදිලි කිරීම, (කොහොමත් මම ආයුර්වේද වෛද්‍යවරයෙක් විදියට ...
මඳසරුභාවයෙන් මිදෙමු. වෙද ගෙදර අද මඳසරුභාවයේ කථාව අවසන් කරන්න තමයි හිතන් ඉන්නේ. බලමු මොකද දැන් මගේ කථා බැංකුව කකාගේ තරම්ම නැති වුනාට ටිකක් කල් ඇදගෙන යන්න තරමට තියනවා. හැබැයි ඒවා දැන්ම දාන්නේ නැහැ. අද මට කියන්න තියන්නේ මේ රෝගයට තියන ආයුර්වේද විසදුම් මොනවද කියන එක. මම කලිනුත් කියලා තියනවා වාජීකරණ තන්ත්රය කියන්නේ මේ රෝගයට විසදුම් මහා රාශියක් ඇති විෂයක්. ඒත් අද වෙනකොට මේ වාජීකරණ ...
සදවට රන් තරු පොකුරු පිපේවා.(මඳසරුභාවය ගැන කථාව.) වෙද ගෙදර දෙමව්පියෙකුට ඇති වටිනාම සම්පත තමයි දරුවෝ. ඇයි අපි දරුවෝ හදන්නේ? යම් කිසි ලාභ ප්‍රයෝජනයකටද? අපි මොනතරම් උනන්දුවෙන් මහන්සියෙන් හැදුවත් දරුවො අවසානයේදී අයිති කාටද? අපිටද? නැහැ...දරුවො අයිති සමාජයට. එහෙම නැත්නම් ලෝකෙ ඉදිරියට යන්නේ නැහැ. ඇයි අද මම දරුවො ගැන මෙහෙම කථා කරන්නේ?ඔබ දන්නවද ලෝකෙ අපි කුඩා කාලේ තිබුනු ලොකු ප්‍රශ්නයක් තමයි ජනගහනය වැඩි වීම. නමුත් අද ලෝකෙ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි ...
කන්‍යාභාවය, දේවදාසියෝ සහ පෙම් කථාවක්. වෙද ගෙදර අපේ දිනේෂ් දීපාල් සහෝදරයා මගේ සම්භාවනාවට පත් වුනු තරුණයෙක්. මෙතුමා තමන්ගේ සත්සමුදුර නම් ඉතා වටිනා බ්ලොග් අඩවියේ නොයෙක් වටිනා මාතෘකාවන් පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. මෙවර අපිට නිතර අහන්න නොලැබෙන ඉන්දියාවේ යථා සවභාවය ගැන ලියූ ලිපිය මගේ මතකය බොහෝ අවධි කළ ලිපියක්. මේ කෙටි සටහන ලියවෙන්නේ එම අවධි වූ මතකයේ පියවරක් ලෙසයි. මම මේ කියන්න යන කාරණාව ඔබ අසා ඇති. එහෙත් ...
හාවගෙයි ඉබ්බගෙයි රේස් එක සහ ආයූර්වේදය නොනැසී පැවතීම. වෙද ගෙදර සෞක්‍ය අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ විවිධ සංඛාන තොරතුරු.දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ විවිධ සංඛාන තොරතුරු.(1) PATIENT STATISTICS UNDER CENTRAL GOVERNMENT AYURVEDA HELTHCARE CENTERS1. Ayurveda Hospitals - 072.Dispeansary - 013.Beds - 523(2) PATIENT STATISTICS UNDER PROVINCIAL COUNCILS AYURVEDA HELTHCARE CENTERS1. Ayurveda Hospitals - 62 2.Dispeansary - 2083.Beds - 3102Total Hospitals - 69Dispensary - 209Beds - 3625 (3) Number ...
සුදු මිනිස්සු සහ කළු මිනිස්සු. වෙද ගෙදර මේකත් මට අහම්බෙන් මතක් වූ සිද්ධියක්. මේ සිද්ධිය සිදු වෙලා දැන් වසර 9 විතර ගෙවිලා. මම මගේ පශ්චාත් උපාධි අධ්‍යාපනයට සැරසෙන මුල්ම කාලේ මේක වුනේ. මේ සිද්ධියට මුහුණ දුන්න යුවල එයිටත් වසර ගනනාවකට කලින් සිටම හොදින් මාව හදුනනවා. මම වසර 1997 මගේ වෛද්‍ය ජීවිතය ආරම්භක කාලේ සිටම සම්බන්ධකම් පවත්වාගෙන ගිය පවුලක්. මේ පවුලේ කුඩා දරුවන් තුන් දෙනෙක් හිටියා. මට මතක ...
ඇමරිකාවෙන් ලංකාවට සුපුරුදු පරිදි පුරුදු පරණ ජීවිතයට!! වෙද ගෙදර එදා හවස ඇමරිකානු වෙලාවෙන් හවස 03 විතර ඇමරිකාවට පය තිබ්බ අපි හෝටලේට ගිය ගමන් වැටුණු වැටුණු තැන්වල නිදාගත්තා. තුන්දෙනාම නැගිටිනකොට වෙලාව මහරෑ. ඉක්මනට ගෙවල් වලට කතා කරලා කෑමක් බීමක් ගැන බැලුවා. හොටලෙත් කෑම නැහැ. නොදන්න රටක් ... මොන….. බඩගින්නට මොන නොදන්න රටවල්ද? ඉක්මනින් ඇදපැළදගෙන පාරට පැන්න අපි ඉබාගාතේ ගියා කෑමක් හොයාගෙන. එතකොට තමයි සේෆ් හවුස් දැක්කේ. එතන ඕනෙ පදන් කන්න ...
ඔබ නැතිනම් මිහිපිට නැත මම්!!!!! වෙද ගෙදර මට 1988 මාර්තු 18 වැනි දින අද ඊයේ මෙන් දැනේ. මේ මගේ දිවිය වෙනස් කල දිනයයි. රටේ ඉතා බැරෑරුම් වතාවරණයක් පවතිද්දීත් අප වෙනුවෙන් ආයූර්වේද වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූයෙ එදිනයි. ඒ මාගේ දෙවන විශ්වවිද්‍යාල ආගමනයයි. රැග් උපරිමයෙන් තිබූවත් මට එහි වගක් නැත. සුන්දර තරුණ මුහුණු අතර මල් වැනි යුවතියන්. තාරුණ්‍ය අප සැම ගෙන්විත් අපේ අනාගත ඉරණම මෙසේ විසදීමට තීරනය කර ඇත. ...
සුභම සුභ නත්තලක් වේවා!!!!! වෙද ගෙදර නත්තල මගේ ජීවිතේට බොහෝ කිට්ටුයි. උපතින් බෞද්ධ උනු මම අවුරුදු 1-2 අතර කාලේදි පියාගේ රැකියාව නිසා වත්තලට ආවා. මේවා මට මතක නැති වුනත් මට මතක අතීතෙ හැම දෙයක්ම සිදු වුනේ වත්තල. ඒ ගැන මම ලිපියකුත් ලිව්වා. මම විශ්ව විද්‍යාලෙ යනකම්ම ජීවත් වුනේ වත්තල. ඊට පස්සේ රටේ නොයෙක් තැන්වල කරක් ගහල දැන් ඉන්න නුගේගොඩට එන්නේ අවසාන තැන කියලා හිතාගෙන.මගේ මිතුරන් අතර ...
ආඬි ප්‍රතිපත්ති සහ අපේ උරුමය. වෙද ගෙදර මේ ලිපිය ලියන්න සිතාගෙන විශාල කාලයක් ගෙවුනා. නමුත් නොයෙක් නොයෙක් හේතුමත එය මඟ හැරුනා. දැන් ඒ නියම කාලය.......මොහොතක් ඉන්න....මුලින්ම මෙය දේශපාලනික ලියවිල්ලක් නෙමේ. කිසිම ආගමකට ජාතියකට අඹ මල් රොණක තරම්වත් හානියක් මේ ලිපියෙන් කරන්න මගේ තුන් සිතකවත් අදහසක් නැහැ.ඒත් "නානාත්ත කායා නානාත්ත සඤ්ඤා" කියනවනේ. ඒ නිසා යමෙක්ට එහෙම හැඟුනොත් සමාවෙන්න. බයබෝයි!!! මේ ලිපිය පටන් ගන්නම්, ඉන්දියාවෙන්.....එකොළොස්වන ශත වර්ෂයේ දී පමණ ...
සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!! වෙද ගෙදර අද මේ වසරේ අවසාන දිනය. මට මේ වසර වැදගත් වූ හැටි මම අද මෙහි සටහන් කරන්නම්. ඒ සියල්ලටම කලින් මම ඔබට සුභ නව වසරක් පතනවා!!!!!!!!!"සාමය සතුට විනෝදය පිරි දැණුම වැඩිවන, කාගෙ කාගෙත් ඇස් පෑදෙන, සියළු සත්වයින් දුකින් මිදෙන, සුභ නව වසරක් වේවා!!!!! මුලින්ම කියන්නම් මගේ පුරසාරම්, මේ වසර මට බොහෝ වැදගත් වසරක් වුනා. එනම් මේ වසරේ තමයි මගේ අධ්‍යාපනයේ මම ...