අනිත්‍යය... (අමුතු කවි) වීදුරු ගෙවල්............ කෝ කවිය? මේ මොකක්ද? කියන ප්‍රශ්න එන අයට පුළුවන් මම මීට කලින් ලිව්ව අමුතු කවි දෙකේ වැටුනු ප්‍රතිචාර කියවන්න. මෙන්න පළවෙනි අමුතු කවියට යන පාර මෙන්න දෙවෙනි අමුතු කවියට යන පාර ...
පෙම්වතුන් දෙකඩ කරනා යක්ෂයෙක් පිළිබඳ හෙළිදරව්ව! වීදුරු ගෙවල්............ වසර ගණන් එකතු කරපු අනේක විධ පැතුම් පොදිය පොඩි පට්ටම් කර විසිකොට ආදරවන්තයින් හැඩවූ යක්ෂයෙක්ය ඌ විශ්වාසයේ ගඩොල් වලට හාදු වලින් බදාම ලා හැදූ සිහින මාළිඟ සැමඑක මොහොතින් පුපුරවා හැරි යක්ෂයෙක්ය ඌ සිහිකොට ගෙන සිනහ නඟපු ඒ සුන්දර හැම මතකෙම සිහිවන විට දෙනෙත් අඟින්රුහිරු බිංදු කඩා හැලන කටුක මතක බවට හැරවූ යක්ෂයෙක්ය ඌ තෝ හන්දා වෙන්වී ගිය පෙම්වතුන්ගේ කඳුළු වලට ...
ලෝක විනාසය, කාලකණ්නි සතුට සහ 2012...... වීදුරු ගෙවල්............ "මම මැරෙන්න භය නෑ" 2012 ජනවාරි මාසේ පළවෙනි පාරට යාළුවොත් එක්ක සෙට් වුනු දවසේ අපේ ප්‍රධාන මාතෘකාව උනේ ලෝක විනාසේ. "මම මැරෙන්න භය නෑ. ඔය ලෝක විනාසේ වෙනවනම් මම නම් පට්ට කැමතියි බං" අරක්කු වීදුරුවක් හිස් කරන ගමන් එහෙම කිව්ව මමම ද අද මෙතන ඉන්නේ කියලා මටම හිතාගන්න බෑ. ජීවත් වෙන්න තියෙන්නේ තව විනාඩි කීපයයි කියලා දැන දැන් ජීවත් වෙන ...
අපෝ මචං උඹ ඔය කරන වැඩේ මුළු කොල්ලෝ සංහතියටම ලැජ්ජාවක් මචං! වීදුරු ගෙවල්............ මමත් කොල්ලෙක් මචං. මම හිතනවා උඹත් කොල්ලෙක් වෙන්න ඇති කියලා මචං. ඉතිං ඒ හන්දා මට වගේම උඹටත් කවුරු හරි කෙල්ලෙක්ට හිත යන එක සාමාන්‍ය දෙයක් මචං. ඒත් මචං ඒ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඉන්නවානම් මම කරන්නේ මගේ හිත හදාගන්න එක මචං. ඒත් උඹ? මොකක්ද බං උඹ ඔය කරන ජාරා වැඩේ මචං? උඹ හිතන්නේ උඹ කරන වැඩේ මගේ යාළුවා දන්නේ නෑ ...
එදා වැලන්ටයින් දිනයයි! වීදුරු ගෙවල්............ //මේ වසර නිමාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණකි. මේ වසර නිමාවී තවත් මාසයයි දින කිහිපයකට පසුව උදාවන්නේ පෙම්වතුන්ට වෙන්කළ වසරේ දිනයයි. බොහෝ පෙම්වතුන් නව වසරක ආරම්භය සමඟම වැලන්ටයින් දිනය එළඹෙනතුරු දින ගණිනවාට සැක නැත. මේ ගෙවීයන මෙම වසරේ වැලන්ටයින් දිනයේ මා දුටු සිදුවීමක්ය.// වැලන්ටයින් දිනය යනු මා හට වසරේ තවත් එදිනයක් පමණක් වූවත්, වැලන්ටයින් උණුසුම මටත් ඊට සතියකට පමණ පෙර ...