බතලේගල වැප් දින තුනක දිර්ඝ නිවාඩුවට(2016 පෙබරවාරි 20 21 22) පොලොන්නරු යාමට සිටියත්, ඒ ගමන අතරමග නැවතුනේ පොලොන්නරු යන එක සගයෙක් බතලේගල යාමට නියමිත බව අමතක වි පොලොන්නරු ගමන යොදාගෙන තිබූ බැවිනි. කෙසේ වෙතත් සිදුවූ වචන වැරද්ද නිවැරදි කරගනිමට දෝ මා හටත් බතලේගල යාමට ආරාධනාවක් ලැබී තිබුනේ මොටර් රථයේ එක් අයකුට යාමට ඒ වනවිටත් අසුනක් ඉතුරු වූ බැවිනි.මෙවර චාරිකා සටහනස්ථානය :- බතලේගලකොළඹ ...
වාරණ වැප් වාරණ කිව්වාම මතක් වෙන්නේ අත්තනගල්ල, අත්තනගල්ල කිව්වාම මතක් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එතකට මතක් වෙන්නේ ශ්‍රි ලංකාවේ දේශපාලනය. මේක කිව්වම හැමෝම හදන්නේ රට මාරූ කරන්න. හැබැයි ඉතින් වෙන රටකට ගියාම අපිට ඉන්න වෙන්නේ, වවුලාගේ මගුල් ගෙදර ගියා වගේ තමයි. මතකද කාලයක් ප්රවෘත්ති වාරණයක් තිබ්බා, බලධාරියා විසින් කපා හැරපු විද්‍යුත් මාධ්‍ය, මුදිුත මාධ්‍ය පමණක් නෙමෙයි සමහර වෙබ් අඩවිත් වාරණයට ලක්කලා.ඔය ...
බොහොම පින් වැප් මගේ තාත්තාගේ අභාවය වූ අවස්ථාවේ සිට ඒ ගැන සොයා බැලූ , පැමිණ හා උදව් කල සැමට පින්.බ්ලොග් අවකාශය තුලින් හදුනා ගත් දුටු නොදුටු සියලු හිත මිත්රාදින්ට මාගේ ප්‍රණාමය.වැප් ...
නැගෙනහිර - අම්පාර රොහින්යා නිජ භූමිය වීමට පෙර වැප් අම්පාර දිස්ත්‍රික්කය හා ඒ ආසන්නයේ බලාකියා ගත යුතු ස්ථාන බොහොමයකි. යන මර්ගයයේ දෙපසත් සහිතව ඔබට නැරඹිය හැකි ස්ථාන ආසන්න වශයෙන් හතලියක් පණහකි. එම ස්ථාන සැකවින් දැක ගත හැක ඉන් ස්ථාන බොහොමයක් අවාරණය කිරීමට නොහැකි උවත්, අහම්බෙන් මෙන් පානම බලා යාමට අවස්ථාවක් ලැබුණි. ලංකාවේ මෙහා කෙරවල සිට එහා කෙරවල අවසාන ගම්මානය වූ පානම බලා යාමට කලක පටන් අවශ්‍යතාවය තිබුණි. ඒ සඳහා ...
දානිගල | Alien Mountain වැප් මෙවර චාරිකා සටහනදිනය :- 2017/08/19-20 ස්ථානය :- දානිගල | Alien Mountainකොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 500(කොළඹ->පොලොන්නරුවේ->දිඹුලාගල ->දෙහිඅත්තකණ්ඩිය-> අරලගංවිල->දම්මින්න ->කන්දේගම ධනංජය රජමහවිහාරය. )නැරඹිය හැකි දේ :- දානිගල | Alien Mountainනවාතැන් :- ස්තීර සංචාරක බංගලා නොමැතප්රවාහනය :- මොටර් රථයක්පිරිස :- හතරයිඒකාකාරි පැවැත්ම හෝ සංකල්පයක් දැන් මට නැත. මක් නිසාද යත් රජයේ පවතින අභ්‍යන්තර අර්බුද, ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ...
හේයස් (Hayes) වතුයාය - දෙනියාය - සිංහරාජය වැප් කාලෙකට පසුව ලැබුණු දිර්ඝ සති අන්තය, කාලයක් ඉඳලා පෑලන් කරලා යා ගන්න බැරි උන සිංහරාජය, අතපසු උන ලිවීම. කලින් ඔෆිසියේ ඉඳපු කස්ටිය මුණ ගැසීම. ඔය ආකාර නොයොකුත් කාරනා එක්කම ඔන්න පහුගිය අධිඇසල පෝයට දෙනියාය පැත්තෙන් සිංහරාජය බලන්න ගියා. අපේ ගමන් මාර්ගය උනේකොළඹ- >රත්නපුර->පැල්මඩුල්ල->මදම්පේ->රක්වාන->සූරියකන්ද->දෙනියායආයෙත් ආවේ ඇඹීලිපිටිය පැත්තෙන්. යද්දි හම්බනෙ ලස්සන තැනක් තමයි වංගු 10, ඇඹීලිපිටිය පැත්තෙන් එද්දි යායුතු තැනක් තමයි මඩුවංගල ...
මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්ති ප්රකාශනය වැප් අවංකෙන් ගත්තොත් මං හිතුවා චම්පික මහත්තයා පොදු අපේක්ෂකයා වෙලා එයි කියලා. ඒක කිසි දවසක හැබෑ වන හීනයක් නොවන වගත් හොඳටම මම දැනං හිටියා. ඒත් මට පට්ට සතුටුයි. MY3 ගේ ප්‍රතිපත්ති ප්රකාශනය දැක්කම සමස්ථයක් විදිහට ගත්තාම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන රටක් දාකින්න බොහොම කැමැතියි. ප්‍රතිපත්ති ප්රකාශනයයි, ඇත්තම වේදිකාවල කතා වෙන දේවලුයි සන්සන්දනය කරන්න මම කොහෙත්ම කැමැති නැති උනත්, රනිල්ගේ ප්‍රතිපත්ති හා ...
මගේ රට වැප් දැහැමි දැයට ලේ හලලාබුදු සමිඳුගේ හිස පලලාරුදුරු පයින් කොත තලලාඋන් සටනට කල බලලාවිරු සිහලුන් තද නින්දේසිල් හිමියන් පර දපනේමහ රජිඳන් නැත මානේසිව් හෙළයන් රට අයිනේඅපට හෙටක් නැත ආයේමටම රටක් නැත ආයේතොපිට හඩක් නැත ආයේරටට රජෙක් නැත ආයේහිඟා කන්න දෑත් අයාබලා ඉන්න දෑස් දවාඅහන් ඉන්න දුෂ්ට කතාදිවි යදින්න නැමද දෙපාවැප් ...
විල්පත්තු සංහාරය - Housing complex - Wilpattu National Park. වැප් විල්පත්තු වන විනාශය හා ඊටත් වැඩිය බුකිය තුලද විශාල කාල ගෝට්ටියක් දක්නට ලැබුනී. සත්‍ය අසත්‍ය තාව පිළිබඳ දෙගිඩියාවකින් පසුවුනි. බොදු බල සේනවේ බොහෝනැගිටීම් මුස්ලිම් දෙසට බැර වෙද්දි හලාල් සහතිකය මතක් විය. එයට සිදු වූ දෙයක් නැතිය.නමුත් කූරගලට සෙත්ක් වී ඇතැයි සිතමි. විල්පත්තුව, වන විනාශය, ඩෝසර් කිරීම, පල්ලි සැදීම නනාප්‍රකාර වචන බුකිය තුල එහා මෙයා යනු දිටිමි. වුණු විනාසය හෝ නැති ...
2009 පසු අමතක කල වීරුවන් වැප් සැත්තම්බර් මාසය කියන්නේ සමහරු පොත් ගන්නත් තවත් අය නූඩ්ලිස් කන්නත් BMICH යන කාලේ. 2009 ඉඳන් නිදහසේ කොළඹ ඇවිදින්න, බියක් සැකක් නැතිව බස් එකක දුම්රියක යන්න අපිට අවස්ථාව ලබා දෙන්න ඔවුන් සිය දහස් ගනනක් මිය ගියා, පූර්ණ අබාදිත උනා, සදා කල් ඔත්පල උනා, සමහරු අදටත් අතුරු දහන්, ඔවුන් අද කොළඹ කොටුවේ උද්ගෝෂනයක්, ඉල්ලන්නේ අයිතියක් හිමිකමක්, ඒ වෙනුවෙන් ආණ්ඩුකරපු අයත් කරන අයත් ...
brandy rock බ්‍රැරැන්ඩි රොක් - මාත ලේ වැප් මීට කාලෙකට ඉස්සර රිවර්ස්ටන් පිටවන පතන ගිය විදිහ තමයි මේ තියෙන්නේ. මේවර නම් වස්ගමු පැත්තේ නොගොස් බ්‍රැරැන්ඩි රොක් කඳු මුදුන තරණය කළෙමු. මීමුරේට වඩා දුෂ්කර ලස්සන ගම්මානයක් වුනු මාදිවෙල ඔබේ කාර්යබහුලත්වයට සහනයක් දෙනු නිසැකය.මෙවර චාරිකා සටහනස්ථානය :- මාදිවෙල බංගලාව, මාතලේකොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 400නැරඹිය හැකි දේ :- මාතලේ අලුවිහාරය, රිවර්ස්ටන්, පිටවන පතන, බ්‍රැන්ඩි රොක් වෙලාව ...
වැප් - ආජ්‍ය අංශයේ ඉතිහාසයෙන් බිඳක් වැප් මට පොඩි කාලේ ඉඳන් මාර උවමනාවක් තිබ්බා ආජ්‍ය අංශයේ රැකියවක් කරන්න. ඔන්න ඉතින් ඕක ඇත්තක් බවට පත් උනා 2012 අවුරුද්දේදි. ජාල පිටු අටෝ අටෝ හිටපු මං ගැහැව්වේ මාරු කරනනමක් තමයි. පෞද්ගලික අංශයේ හොඳ රස්සාවක් පැත්තකට විසික් කරන්න උනානේ. ඒත් සෙල්ලං නැහැ කොබල ඉස්ත්රික් ඒකම් එකේ තමයි වැඩේ සෙට් උනේ. අපිව ගත්තේ ටැයිනිං විදිහට. ඔය කාලෙදි තමයි මම අර කොළඹ තියන ...
ඉතින් ආයූබෝවන් මහ රජාණනි! වැප් වැල් වටාරම් අවශ්‍ය නැත. පුද්ගලිකවම තවමත් කවුරු ජනපති කළයුතු දැයි මම තවමත් තීරණය කර නොමැත්තෙමි. මාගේ තීරණය ඉතා වැදගත් බවත් මම දනිමි. අන්තවාදි ලෙස අවසන් මොහොත දක්වා කල් මරමින් තිරණයක් නොගෙන සිටීම, මුස්ලිම් කොන්ග්රසය හෝ දෙමළ ජාතික සංවිදානය මඟ ගැනීමක්ද නොවේ. එයට හේතුව නම් මහින්ද කවුරුන් දැයි හොඳින් හඳුනන නමුත් මෛත්‍රී යනු කවරෙක්දැයි තවමත් අප්‍රසිද්ධ නිසාය. ජෝතිෂය හිස්මුදුනින් පිළිනොගත්තද, ඔවුන්ට ...
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා වැප් කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019. බැඳලා අවුරුදු දෙකකුත් වෙන්න ඇවිත්. කවුරුත් ට්‍රිප් යන්නෙත් නැහැ යන්ඩ ඒ් හැටි කැමැත්තකුත් නැහැ. ආදායම අඩු වෙලා වියදම වැඩි වෙලා. කාලෙකට පස්සේ ඔෆිස් ඒකේ කට්ටයත් ඒක්ක ට්‍රිප් ඒකක් යනන් සෙට් උනා. කල් දාලා කල් දලා අන්තිමට ගිය සෙනසුරාදා දෙයියනේ කියලා ...
පහන් සිලක් දැල්වීමේ ආරාධනය 2011 කවි මඩුව වැප් හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේසරස්වතී කුමරිය මෙහි වඩින්නේවැරදි නැතිය හරි දෙයකුයි කරන්නේසැම දෙස බලා සැමට සෙත සදන්නේසොදුරු දෙයකි අරඹන්නට හදන්නේසැමට සෙතක් ඇති බවකුයි සිතන්නේඅද දින අපි කවි මඩුවක් කරන්නේකවි කම් මතින් හොද මිනිසුන් හදන්නේරතු පාවඩ නැත කවි පලසකි එලන්නේකවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේකවි කියන්න සැමටම සුබ පතන්නේපිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේපහන් සිලක් දැල්වීමේ ආරාධනයසමාව අවසර මිතුරනි පිළිගන්නසම්ප්රධාය ඉදිරියටත් ...
සසර වැප් ඡායා රෑප අනුග්‍රය - දිමුතුමුහුදෙන් මාලු අල්ලලා ඇති වෙලා,වෙරළීන් මාලු අල්ලන්නඅයියා උස්සාහ කරනකොට,අම්මා මාලු ටික විකුණනවාදවසක දිවි ගෙට ගහගන්න.නංගි අම්මාගේ අඩිපාරේ ගියත්,අක්කා මුහුද පැත්තට යන්නේ,සසරින් එතර වෙන්නද?වැප් ...
ස්තුති කතාව - මහා බස් බ්ලොග් සතිය වැප් මූලාසනයේ සිටින ආරාධිත මහතාගෙන්ද, අනෙක් අසුන වල සිටින ආරධිතයන්ගෙන්ද, අනාරාධිතයන්ගෙන්ද අවසරයි. ඒ වගේම සියලූම බ්ලොග් කරුවන්ගෙන්ද, නේක විද බස් කරුවන්ගෙන්ද, බුකි කරුවන්ගෙන්ද අවසරයි. අද මං මෙතනට පැමිණියේ ඔබ සැම ඇමතීමටයි. ඒ සඳහා දෙන්න මටත් මදකට අවසර. [ ඔය කෙලවරේ මල්ලි පොඩිඩක් කට වහගන්නවද? ඔව් ඔව් ඔයා තමයි ඔය රතු බ්ලව්ස් එකක් ඇඳලා ඉන්න නංගිට මෙහා පැත්තේ ඉන්නේ ඔය කැමරවාක් අතේ ...
බස් ගාය වැප් මේක හැදෙන්නේ ගුගුල් බස් පදින අයට නෙමෙයි. හැබැහින් පාරේ යන බස් ඩයිවර්ලට තමයි මේ ලෙඩේ තියෙන්නේ. මේකට බේත් නැහැ. හේත් විතරයි තියෙන්නේ. ඒ කිව්වේ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා වගේ බොහෝම සංයමයක් තිබුණොත් ලෙඩේ ටික දවසකට ගොඩ දාගන්න පුලුවන්. මේක වැඩිපුර හැදෙන්නේ පුද්ගලික අංශයේ රියැදුරු මහත්වරුන්ට තමයි. හෙමින් ගිහින් හයියෙන් යන එක තමයි මූලික රෝග ලක්ෂණය. මේක වැඩි උනාම පිට දාන්නේ ...
බස් ඔංචිල්ලා වැප් අවුරුද්දට තව මාස තුනක් විතර තියනවා. අවුරුදු කටේත් නැතුව මං මොකද මේ ඔංචිලි කතාවක් මතෘකාවට ගත්තේ කියලා පොඩි කුකුසක් ඇති.සමහරුන්ට නම් බස් ඔංචිල්ලා කිව්ව ගමන් මොකක්ද අද කියන්න යන්නේ කියලා තේරෙනවා ඇති. කාලේ වෙනසක් පළාතේ වෙනසක් නැහැ අපි හැමෝම බස් ඔංචිල්ලා අනිවාර්යයෙන්ම පැදලා තියනවා. මේ ඔන්චිල්ලා වැඩිපුර දකින්ට ලැබෙන්නේ ප්‍රධාන බස් නැවතුම්පලවල් වල. තාමත් ටියුබ් ලයිට් වගේ නම් මේන් උදාහරණයක්මේ ...
හිඟා කෑම නැවතිලාද වැප් මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන තුන්වන ලිපියගමනා ගමනය පහසුවෙන් සපුරා ගත හැකි ක්‍රමය මගී ප්‍රවාහන බස් රථයි. එලෙසම හිඟා කන්න හොඳම තැනත් බස් රථයයි. ලඟදි සිට නම් බස් රථ වල සිඟා කෑම සපුරා තහනම් කාරනාවකි. ඒත් මොවුන් හිඟන්නෝ නොවෙයිද?බෝදිපූජා පොත් විකිණිම - මෙහිදි යටි අරමූණ හිඟා කෑමයි. නමුත් රියැදුරු හා කොන්දොස්තර මහතාගෙන් හිඟාකෑමට අවසර නොලැබෙන නිසා ඔවුන් මේ කපටි වැඩේ ...