බස් එකේ අපේ යුතුකම් වැප් මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන දෙවන ලිපියලාංකීය ජන සමාජය යන මග බොහෝ විට තීරණය වන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ ක්‍රියාකාරකම් මතය. එලෙසම බහුතරයද ඔවුන්ම වෙයි. පන්ති මට්ටම් බේදයකින් තොරව සියලුම ලංකීකයන් බස් රථ වල එක් වතාවක් හෝ ගමන් කර ඇති බව නිශ්චිත කරුණකි. එහෙත් ජන සමාජය තුල බස් සේවව හා ඒ හා සම්බන්ද අතුරු දේ ගැන ඇති ආකල්පයන් ඉතාමත් දුරුවල මට්ටමක ...
ලංගමේ සීසන් එක වැප් කම්මැලි කම පැත්තකින් තියලා. බස් බ්ලොග් සතිය මංම ප්රකාෂයට පත් කරගෙන මේ හදන්නේ එක දිගට දවස ගානේ ලිපි ලියන්න. හැබැයි 2010/01/24 - 2010/01/31 විතරයි. අද මුල්ම ලිපිය. හැබැයි ඔක්කොම ලියන්නේ බස් කතා.ඉස්සර ඉතින් මාත් ඉස්කෝලේ ගියා. ගියා කිව්වට එලෙව්වා. එලෙව්වේ පොඩි පන්තිවල ඉන්න කොට. ඒ දවස් වල ඉතින් අපිටත් ස්කූල් බස් එකක් තිබුනා. ඒ හන්දා මාත් සීසන් ගත්තා. සීසන් දෙන්න ...