අවසර දෙනවද අම්මේ වැප් කලකට පසුවයි අම්මේඔබ සමගින් එක මග යන්නේසැමදා දුටුවත්, ඔබේ රුව අම්මේකරුණා සේනෙහස බුදු ගුණ වින්ද නිසා,නුදුටුව ගානයි ඔබ මනු රුව අම්මේවියපත් වි ඇති බව දුටුව නිසාමව් ස්නෙහස වැඩි වූවා අම්මේඔබේ විඩාවට සවියක් වන්නටදානය අරගෙන ගමේ පන්සලටඑන පෝයට එන්නද මා අම්මේසිල් සුවඳයි ඔබේ සුවඳයිවිඳින්න මට අවසර දෙනවද අම්මේමා ඔබ පුතුම නිසා අම්මේඅවසර ඇත මා හැර යන්නටනිවන් පුරට වඩිනා දා සිට, අම්මේයන මග ...
Open Space ලංකාවට නවමු අත්දැකිමක් වැප් බටහිර රටවල දැනටමත් ක්‍රියාත්මක වන ලංකාවට,අපිට අලුත් වූ සංකල්පයක් OPEN SPACE ආයතනය හඳුන්වා දී ඇත. සමහර විට ඔබට මෙය නවමු ඇත්දැකිමක්ද නොවනු ඇත. ඒ කෙසේ වෙතත් මෙම සංකල්පය කුමක් දැයි මුලින්ම හඳුනා ගනිමු. හිතන්න ඔබ නිර්මණයට දක්ෂයෙක්. නැතිනම් සංකල්ප වශයෙන් අලුත් දේ ඉදිරිපත් කරන්නෙක් තවදුරටත් කියන්නේ නම් විවිධ අංශයන්ගේ හැකියාව හා දැනුමක් ඇති අයෙක්. එසේ නම් Open Space යනු ඔබට ගැලපෙන ...
සින්ඩියක් හදන්නේ කොහොමද - Python syndi වැප් සින්ඩියක් හදන්නේ කොහොමද කියන ප්‍රශ්ණය ගොඩක් අයට ඇති. සරළව කිව්වොත් මෙතන වෙන්නේ RSS හෙවත් ඔබගේ බ්ලොග් අඩවියේ තියෙන පෝෂක කියවන එක. සින්ඩිකට ඉල්ලුම් කරද්දි අපි RSS ලබා දෙන්නේ ඒ හින්දා. මතකද පහු ගිය ලිපිය ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම, Java පාදක කරගෙන ලිව්ව ලිපිය. අතුරු කතාවත් කියලාම වැඩේ පටන් ගන්නම්කෝ, ගිය සතියේ සයිබර් යාලුවෝ ටික නුවර ගිය වෙලාවේ පහන් කිව්වා Java ...
පිරිත සිංහලට හැරවීම මට හිතෙන හැටියට වැප් මම උපතින් බෞද්ධයෙක් වෙමි. මා උත්සාහ දරන්නේ බුදු දහමට අනුව ජීවත් වීමටයි. එහෙයින් බුදු දහමට නිගරු කොට තෘප්තියක් ලැබිමට මට කිසිම උවමනාවක් නැත. වසර 2600 ක් ගෙවී යන සම්බුද්ධ ජයන්තියේදි මේ සටහන තැබීමට මා සිතා සිටියේ මෙයට බොහෝ කලකට පෙරය. ඒ දවස අද උදා විය. වැඩි දුර කතා කිරිමට පෙර මූලික හැඳින්විමක් මෙසේ ඉදිරිපත් කරමි.නෙත් FM පටන් ගත් මුල් සමයයි. සියලු ජනමධ්‍ය ...
අන්තිම ලියුම ලිව්වා වැප් මේ කතා සිද්ධිය ගොඩ නැගෙන්නේ එකදාස් නමසිය බර ගනං වල සිද්ධීයක් විදිහට, සපුගස් කන්ද කණිෂ්ඨය හෙවත් වර්තමාන සෝභිත විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන බුද්ධීමත් ළමයෙක් වටා. මේ අති බිහිසුනු සිද්ධිය හෙවත් අවසන් ලියමන ලියන්න කියලා බල කරන්නේ එම වසරේ උගන්වපු පාසල් ගූරුතුමිය විසින් බව තමයි ආරංචිය. පහවසර කඩ ඉම් විභාගය හෙවත් ශීෂ්යත්වයට අදලා පැවරුමක් විදිහට පාසල් ගුරුතුමිය කියනවා පන්තියේ ළමයින්ට ...
ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම වැප් මම සාමාන්‍යයෙන් මේ බ්ලොග් අඩවියේ ටෙක්නිකල් දේවල් ලියන්නේ නැහැ. ඒත් මේක නොලියත් බැහැ. ඒ හින්දා ඔන්න පියවරෙන් පියවර ලියන්න හදන්නේ නොමිලේ ගුගල් වල හොස්ටිං කරන හැටි. ගුගල් වල නොමිලේ හොස්ටිං කරන්න පුලුවන් කියලා දැන ගත්තේ දින 2009-11-13 ටත් කලින් ඒ කියන්නේ දැනට අවුරුද්දකටත් වැඩියි. මේ ක්‍රමය අහම්බෙන් දැන ගත්තේ ගූගල් වේව් හරහා. සමහර අයට මතක ඇති http://lankanrella.appspot.com/ ලින්ක් එක. [ කිහිප දෙනෙක්ම කමෙන්ට් දැම්ම බින්කු ...
සයිබර් සැණකෙලියේ සංවිධානය වැප් අප්‍රේයල් 3 වෙනිදා පැවැත්වුනු සයිබර් සැණකෙලිය පිළිබඳ ලිපියක් ලියන්න කියලා හිතාගෙන හිටියත් ඒක ඕන කමින්ම ටිකක් පහු කරලා අද තමයි ඒ ගැන ලියන්නේ. පහුකරන්න හේතුව උනේ මේ ගැන ලියවෙන සෑම ලිපියක්ම හා පින්තූර ගොන්නක්ම මේ ලිපියට දාන්න ඔනේ හින්දා. ගොඩක් අයගේ සහයෙන් ඒ ලිපි හා පින්තූර ටික බස් එකකට එකතු කරගත්තා.අභිත ගේ සිහිනයක් වෙච්ච සයිබර් සිහින උළෙල සාර්ථක කරගන්න රට වටේ ...
නහ බලය - බල ශක්ති අර්බුදයට විසඳුමක් වැප් වර්තමානය වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි ඇත්තේ සමාජ බියකි. ඒ හේතුව නිසා ලෝකයේ කිසිඳු රටක අලුතෙන් න්‍යෂ්ටික බලාගාර ඉදිකිරිමක් අනාගතයේදි සිදු නොවනු ඇත. බල ශක්ති ප්‍රභව අතර ස්භාවික භාවිතය දැන් දැන් ක්ෂය වෙමින් යයි. එහෙයින් විකල්ප බල ශක්ති ප්‍රභව දෙසට විද්වතුන්ගේ දෑස් යොමුව ඇත. ඒහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීක විද්‍යාඥ්ඥයින් පිරිසක් නව බල ශක්ති ප්‍රභවයක් පිළිබඳ මේ දින වල පරික්ෂණ ...
අප්‍රේල් තුන නිවුස් ඇලට් වැප් 05:00 - සයිබර් සිහින උළෙලට සියල්ල සූදානම්05:10 - නුවර කණ්ඩායම දුම්රියෙන් පිටත් වෙයි05:11 - එන සියලු සයිබර් මිතුරන් දැඩි පරික්ෂාවකින් අනතුරුව ක්‍රීඩා පිටියට ඇතුලත් කරන බව සංවිධයකයෝ පවසති06:30 - තවත් පැය 3 කින් අවුරුදු උළෙල අරම්භ වෙයි07:20 - සිහින උළෙට කාලගුණයෙන් බාදවක් නැති බව කාලගුණ දෙපර්මෙන්තුව පවසයි07:30 - සංවිධායක මණ්ඩලය ලහි ලහියේ උස්සවය සඳහා සුදානම් වෙයි08:15 - අතුලත් වීමේ අවසර පත් ...
වැඩකට නැති විප්ලවවාදය වැප් මට සමාජයක් හදන්න ඔනේ නැහැ . වීරයෙක් වෙන්න කොහෙත්ම උවමනාවක් නැහැ. අහම්බෙන් පේන හීනයකටවත් අනුගාමිකයෝ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. මගේ අදහස් මගින් සමාජය උඩු යට්කුරු කරලා දාන්නත් මට බැහැ, පවතින සමාජය බලපෑම් කරන්න කිසිම උවමනාවක් නැහැ. සමාජය යන අතට යන්නත් මට බැහැ. එහෙම කියලා උඩුගං පීනලා තනි වෙන්නත් බැහැ. විප්ලයවක් කියලා කිහිපදෙනක් අතරමං කරලා දාන්න හිතෙන්නෙත් නැහැ. මගේ අදහස් වලට සමාජයක් හදන්න අඩුගානේ ...
සරසවි පෙම - සත්‍ය සිදුවිමක් වැප් ඇයත් ඔහුත් හමුවූයේ සරසවිය තුලදීය. ඔහු ඇයට බෙහෙවින් අදරය කරන ලදී. ඇයද පණට පණ මෙන් සිටියාය. සරසවියෙන් සමුගත් ඔහු බදුල්ල ප්‍රදේශයේ රැකියාවකට ගියේය. ඇයට හෙද රැකියාව හමු වි හම්බන්තොටටට යන ලදී. ඉන් මාස හතරකට පසු විවාහය සඳහා සියල්ල සුදානම් කෙරිණි. කලින් සැලසුම් කරගත් පරිදි ඒ සුබ මොහොත උදා විය. ඇයත් ඔහුත් අතිනත ගෙන, පෝරුවේ චාරිත්‍ර අවසන් කර මධුසමය ගත කිරිමට ...
ඉලන්දාරියා වෙනුවෙන් වැප් සිංහල බ්ලොග් අවකාශයේ මෙන්ම, අනෙකුත් අන්තර්ජාල භාවිතයන් හරහාත්, ඔබ දැනටමත් ඉලන්දාරියා හෙවත් දිලුම්ගේ ශෛල්‍යකර්මය ගැන දන්නවා ඇති. ඔහු අවසානයට පල කල ලිපිය අනුව දැනට ලක්ෂ 7 කට ආසන්න මුදලක් එකතූවී හමාරයි. නමුත් ඉලක්කය වෙන්නේ ලක්ෂ 30 කට ආසන්න මුදලක්. බින්කූ ප්රමුඛ කන්ඩායම පේපැල් හරහා කරන්න පුලුවන් උපකාරය කර අවසානයයි සිතිය හැක. එලෙසම දූමීගේ සහයෝගයෙන් මැදපෙරදිග සිදුවන පැදුරු සාජ්ජයන් තාමත් කෙරිගෙන ...
සසර වැප් ඡායා රෑප අනුග්‍රය - දිමුතුමුහුදෙන් මාලු අල්ලලා ඇති වෙලා,වෙරළීන් මාලු අල්ලන්නඅයියා උස්සාහ කරනකොට,අම්මා මාලු ටික විකුණනවාදවසක දිවි ගෙට ගහගන්න.නංගි අම්මාගේ අඩිපාරේ ගියත්,අක්කා මුහුද පැත්තට යන්නේ,සසරින් එතර වෙන්නද?වැප් ...
ස්තුති කතාව - මහා බස් බ්ලොග් සතිය වැප් මූලාසනයේ සිටින ආරාධිත මහතාගෙන්ද, අනෙක් අසුන වල සිටින ආරධිතයන්ගෙන්ද, අනාරාධිතයන්ගෙන්ද අවසරයි. ඒ වගේම සියලූම බ්ලොග් කරුවන්ගෙන්ද, නේක විද බස් කරුවන්ගෙන්ද, බුකි කරුවන්ගෙන්ද අවසරයි. අද මං මෙතනට පැමිණියේ ඔබ සැම ඇමතීමටයි. ඒ සඳහා දෙන්න මටත් මදකට අවසර. [ ඔය කෙලවරේ මල්ලි පොඩිඩක් කට වහගන්නවද? ඔව් ඔව් ඔයා තමයි ඔය රතු බ්ලව්ස් එකක් ඇඳලා ඉන්න නංගිට මෙහා පැත්තේ ඉන්නේ ඔය කැමරවාක් අතේ ...
දුර බස් වල යනවා නම් වැප් මට මතක විදිහට බස් වල යන්න පටන් ගත්ත දවස් වල, මං වැඩි පුරම ගිය දුර වෙන්ට ඇත්තේ හෝලට් හතරක් හෝ පහක් භගේ ටිකට් එක ශත 50 ට, ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ කිලෝ මීටර් 10 ක් විතර වගේ තමයි වැඩි පුරම යැවුනේ. හැබැයි උසස් අධ්‍යපණය ලබනකොට නම් කිලෝ මිටර් 100 විතර දුරක් යන්න උනා අවුරුදු පහක් විතර හැම සතියකම. ඊටත් ...
බස් ගාය වැප් මේක හැදෙන්නේ ගුගුල් බස් පදින අයට නෙමෙයි. හැබැහින් පාරේ යන බස් ඩයිවර්ලට තමයි මේ ලෙඩේ තියෙන්නේ. මේකට බේත් නැහැ. හේත් විතරයි තියෙන්නේ. ඒ කිව්වේ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා වගේ බොහෝම සංයමයක් තිබුණොත් ලෙඩේ ටික දවසකට ගොඩ දාගන්න පුලුවන්. මේක වැඩිපුර හැදෙන්නේ පුද්ගලික අංශයේ රියැදුරු මහත්වරුන්ට තමයි. හෙමින් ගිහින් හයියෙන් යන එක තමයි මූලික රෝග ලක්ෂණය. මේක වැඩි උනාම පිට දාන්නේ ...
බස් ඔංචිල්ලා වැප් අවුරුද්දට තව මාස තුනක් විතර තියනවා. අවුරුදු කටේත් නැතුව මං මොකද මේ ඔංචිලි කතාවක් මතෘකාවට ගත්තේ කියලා පොඩි කුකුසක් ඇති.සමහරුන්ට නම් බස් ඔංචිල්ලා කිව්ව ගමන් මොකක්ද අද කියන්න යන්නේ කියලා තේරෙනවා ඇති. කාලේ වෙනසක් පළාතේ වෙනසක් නැහැ අපි හැමෝම බස් ඔංචිල්ලා අනිවාර්යයෙන්ම පැදලා තියනවා. මේ ඔන්චිල්ලා වැඩිපුර දකින්ට ලැබෙන්නේ ප්‍රධාන බස් නැවතුම්පලවල් වල. තාමත් ටියුබ් ලයිට් වගේ නම් මේන් උදාහරණයක්මේ ...
ඊට පස්සේ ඇත්තටම මොකද උනේ? වැප් සුපුරුදු පරිදි නිමාෂා කන්දහේන බස් නැවතුමට වී බලා සිටියේ කොළඔ බලා පිටත් වීමටයි. උදෑසන මද අඳුර නිසා බස් රථයේ පැමිණිම ඈත සිටම දුටු නිසා, පසෙකින් තබා තිබූ ගමන් මල්ල අතට ගත්තාය. වෙනදාට වඩා වේගයෙන් පැමිණ ක්ෂණිකයෙන් තිරිංගතද කිරීම නිසා ඇතීවූ ශබ්දය සමගම බසයට ගොඩ වූ ඇය හිස් අසුනක් බලා අසුන් ගත්තාය. උදෑසන කොළඔ බලා පිටත් වන පළමු බසය නිසා මගීන් ...
හිඟා කෑම නැවතිලාද වැප් මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන තුන්වන ලිපියගමනා ගමනය පහසුවෙන් සපුරා ගත හැකි ක්‍රමය මගී ප්‍රවාහන බස් රථයි. එලෙසම හිඟා කන්න හොඳම තැනත් බස් රථයයි. ලඟදි සිට නම් බස් රථ වල සිඟා කෑම සපුරා තහනම් කාරනාවකි. ඒත් මොවුන් හිඟන්නෝ නොවෙයිද?බෝදිපූජා පොත් විකිණිම - මෙහිදි යටි අරමූණ හිඟා කෑමයි. නමුත් රියැදුරු හා කොන්දොස්තර මහතාගෙන් හිඟාකෑමට අවසර නොලැබෙන නිසා ඔවුන් මේ කපටි වැඩේ ...
බස් එකේ අපේ යුතුකම් වැප් මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන දෙවන ලිපියලාංකීය ජන සමාජය යන මග බොහෝ විට තීරණය වන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ ක්‍රියාකාරකම් මතය. එලෙසම බහුතරයද ඔවුන්ම වෙයි. පන්ති මට්ටම් බේදයකින් තොරව සියලුම ලංකීකයන් බස් රථ වල එක් වතාවක් හෝ ගමන් කර ඇති බව නිශ්චිත කරුණකි. එහෙත් ජන සමාජය තුල බස් සේවව හා ඒ හා සම්බන්ද අතුරු දේ ගැන ඇති ආකල්පයන් ඉතාමත් දුරුවල මට්ටමක ...