ලංගමේ සීසන් එක වැප් කම්මැලි කම පැත්තකින් තියලා. බස් බ්ලොග් සතිය මංම ප්රකාෂයට පත් කරගෙන මේ හදන්නේ එක දිගට දවස ගානේ ලිපි ලියන්න. හැබැයි 2010/01/24 - 2010/01/31 විතරයි. අද මුල්ම ලිපිය. හැබැයි ඔක්කොම ලියන්නේ බස් කතා.ඉස්සර ඉතින් මාත් ඉස්කෝලේ ගියා. ගියා කිව්වට එලෙව්වා. එලෙව්වේ පොඩි පන්තිවල ඉන්න කොට. ඒ දවස් වල ඉතින් අපිටත් ස්කූල් බස් එකක් තිබුනා. ඒ හන්දා මාත් සීසන් ගත්තා. සීසන් දෙන්න ...
එදා මහ අමුතු දවසක් :D වැප් මේ බ්ලොග් අඩවිය පටන් ගත්ත කාලේ මතකද මං ලිව්වා බස් කතා වගයක්. එකක් තමයි කොන්දොස්තර හා මහත්තයා, ඕකට කලින් ලිව්වා බසයේ ගිය පුද්ගලික එෆ් එම් නාලිකා දෙක. ඔය කතා දෙකට අමතරව තවත් බොහෝ බස් සංවාද තිබුණත් දැඩ් කම්මැලි කම හින්දාම ලියන්න බැරි උනා. ඒත් මේ පහුගිය දොහක අපේ මාරයා මහත්තයා ඇහැව්වා කෝ බන් බස් කතා කියලා. ඕන් ඒපාර තමයි මට මතක් උනේ, බිබිසි එකේ ...