කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි | සනත් බාලසූරිය | සම ප්‍රකාශන වසන්තයේ අග..... කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි | සනත් බාලසූරිය | සම ප්‍රකාශන මේ පොත කියවීම අරඹනතුරු 'tourism poems’ එසේත් නැතිනම් ' සංචාරක කවි' කියා කවි ප්ර්රභේදයක් ගැන අසා නොතිබුණෙමි. ඉන්පසුව කෙරුණු සරල ගූග්ල් සෙවීමකින්වත් ශාස්ත්‍රී ය ප්රකාශනයකවත් මේ ගැන සෑහිය හැකි තරම් දෙයක් නොලැබිණි. ඉඳින් සංචාරක කවි යනු මේ පොතේ ඇති කවි ආකාරය යැයි පූර්ව නිගමනයෙන් තෘප්තිමත්ව පොත කියැවීමි. ...
:: කක්කුස්සි :: වසන්තයේ අග..... නෝනෙ ..! ඔහේට නෙවේඔයැයිගෙ පුතාඕක හැදුවෙ මට.බොරුනම් බලන්නපැලෑන් එකෙත් ඇතිසර්වන්ට් ටොයිලට් විදිහට.
:: සාරුවා (වගේ දේවල්) - 02 :: වසන්තයේ අග..... අනේ දෙවියනේ මට වුණ වියෝයාඅම්මා නැති දුවත් මරු අරගෙන ගියෝයාරුහුණු දනට ඈ අබිසරු ලියෝයාකරවූ එවුන් දෙවිවරු රජ කුලේයාඅඳුරෙයි උන්නෙ මානාගෙන තුවක්කුවමුන්මයි දුන්නෙ රණවිරු යැයි සබුක්කුවගිනි බිඳිනට කියා රැකුමට මිනිස් බවගිනි ලූයේය මගෙ පැල මුන් රැලමරටේ රජිදාය මුන් හා පැණි කායජනී ජනයාය මුන්ගෙන් කටු කායඅතෙකින් තුවක්කුව අතෙකින් ඡන්දයයනොමැරී මැරෙමි නිවහල් දේශයක....!ප.ලි.: ශෝකයෙන්, තරහෙන් හා පිලිකුලෙන් ලියන ලදී. http://www.gossip9.com/2013/02/blog-post_1747.html ...
:: රතු සහ කළු :: වසන්තයේ අග..... ලක්මිණි. කාක නිල්පැහැ නෙත් යොමා ඉදිරිපස කාමරය දෙස බැලුවාය. අන් අයට නොදැනෙනසේ. දොර. වසා තිබිණි. දොරට ඉදිරියෙන්. සෝපාවක් විණි. ආනයනය කරන ලද. සෝපාව මත. කිසිවක් නොතිබුණේය. කිසිවෙක් නොසිටියේය. ලක්මිණි. සිය මේස ලාච්චුවෙහි වූ තුවාය ගත්තාය. සුදු පැහැ. අඩි එකහමාරක් දිග. අඟල් දහඅටක් පලල. නැගිට්ටාය. ලැසිගමනින් ඇවිද ගියාය. සේදුම් කාමරය වෙත. බිත්ති කොනක වූ කැමරාවට පිටුපා. ලක්මිණි. සේදුම් කාමරය මැද ...
:: ඒ බරැති සිහිල් පුර :: වසන්තයේ අග..... මට සිලිටු මහවැලියවරදකාරී විරහවක් ගෙනනෙත් කෙවෙනි තදකරන මහ විසල් හන්තානආඩම්බර සැහැල්ලුවෙන්කෙස් අගිස් අවුස්සනනාය ගිය පැණිදෙනියවැටුණු ගල් කුලෙක හිඳතෙලොව දිනනට අසන මහා ලොකු මහනුවර තෙතැති බර හුස්මකින්හදෙහි පිටු කළු මදින ...
:: රැළි සහ ටියුලිප් :: වසන්තයේ අග..... " ඔයාව මීට කලින් කවුරුත් ම මෙහෙම ඉඹලා නැද්ද ? " ඔහු. මුද්ද ලූ ඇඟිල්ල ද ඇතුල්ව අනෙක් ඇඟිලි හතරම වමතේ ඇඟිලි හා පටලමින් තැනූ මන්දට ඈ සිර කරකර ගනිමින් ඇසී ය.ඇය. සිනාසුනාය. නෙත් පියා ගනිමින්. සිය ලවන් ඔහු නළල මත ඇතිරුවා ය. සිය වටොරෙහි බර ඔහු දෑත් මත පටවමින්. "ඉඹලා තියෙනවා " මුද්ද. අනෙක් අතෙහි මැඳගිල්ලත් වෙදැගිල්ලත් අතර තදින් ...
:: ඩීල් :: වසන්තයේ අග..... ගම ! අනුරාධපුරේ මොනරාගලත් වෙන්න පුළුවන් ඇවිත් ! අවුරුද්දයි නැහැ ගියමාසෙ තාම අළුත් ඇයි ! රවට්ටලා ඒක නෙවෙයි මිනිහ බෙබේ බීල මලා. පව් ! ඔව් එහෙමයි පව් තමයි මොකට අහනවද ආ වැඩේ නොකර මහත්තයො! ඉඹින්නෙපා බෙල්ල විකුණන්නෑ ඒ හරිය. ...
::කෝච්චි හා ස්වයංවරය:: වසන්තයේ අග..... සිල්පර. සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් නොවුණද, දැවමය වූයේ ඉතා අඩු ප්රමාණයකිනි. කාලයක් තිස්සේම දිරා ගියා වුවද මසටම කාවැදී තිබුණු ඇණද ලී සිල්පර අත නොහැර එල්ලීගෙනම සිටියෝය. කෝච්චියක් යන වාරයක් පාසා ඇදෙමින්, තැලෙමින් යලි නිසොල්මන් වෙමින්. කෝච්චිය. ඒ වන විටත් විනාඩි තුන හමාරක් ප්‍රමාදව තිබිණි. මම. දුරකථනය අතට ගෙන ඇගේ අංකවලින් එකකට ඇමතීමි. “ කොහෙද ඉන්නේ...?“ “තාම මඟ....!“ “මොකක්ද අනේ ...! දැන් මඟුල් ...
:: පොත් ඔත්තු :: වසන්තයේ අග..... මේ සටහන ලියන්නේ අදින් ඇරඹෙන පොත් ප්‍රදර්ශනය නිමිත්තෙනි. අගෝස්තු මාසයේ සිටම බොහෝ දෙනෙකු අසනා පැනය වන්නේ "මේ සැරේ ගන්න පොත් මොනවාද ? " යන්නයි. පොතක් විසින් මා ආකර්ශනය කරගන්නා සාධක කිහිපයක් ඇත.01. කතුවරයාගේ පෙර පොත් / නිර්මාණ කියවා තිබීම හා ඒවා දැනුනු පොත් වීම02. යමෙක් විසින් රෙකමදාරු කර තිබීම03. සම්මානයකට නිර්දේශ වී තිබීම04. කවරය05. මිතුරකුගේ / මිතුරියකගේ පොතක් වීම 06. ...
:: කාටු :: වසන්තයේ අග..... කපා ගෙන ගොස් කමත අතුරා හලාගෙන තම අග්‍ර සාරය අසුරවා ගැට ගසා මලු තුල රැගෙන යත් දී උදාරම් ලෙස වැලඳගෙන ඉපනැලින් බිම වට හීන් කඳුළැලි දිය බිඳිති කැළ අරෝවක් තරහක් නොමැතිවයි ඔහේ උන්නේ මහ ලියැදි පෙල අව් රැසින් වියළී බිඳී ගොස් සුළං රැළි හා හාද වී ගෙන යළිත් එන හැම පිදුරු කොටයම පාරවයි ඒ ලියැදි හදවත. ...
:: ප්රේමාකෘති :: වසන්තයේ අග..... එම්බා ප්‍රේමය ..!මෙහි එව.නැත..!නොමරිසිය නුඹ දැහැන් අදමම මේ මෙතැන හොඳ සිහියෙන්මිඅද නම් කෙසේවත් මත් නොවෙමිඉඳින් ..!දැන් කියව ඒ රහසහතරැස් තුන් හුලස් වටකුරුද මතු නොවනාරි විලසක සැඟව ආවදකිසිදු වෙනසක් නැතිවමමුලින් මධු වී පසුව විස වෙන ...
:: නම් නැති 13 :: වසන්තයේ අග..... දැවී හළු වන්ට පෙර යන්තමින් හෝ සිඹිමැයි පොළොවටම එයි ඇතැම් තරු දිවෙනට වරම් නොමැතිව දිලෙමින් ම සැනහෙති නුබ ඉතිරි තව බොහෝ තරු
ටයි මාමා......! වසන්තයේ අග..... එළුසන් සමඟ එක්ව පඬියන්ට හිනාවන්නට කියාදුන් තාමත් නොමල ළමා වියක දෙබස්, උවදෙස් හා අදියුරු වූආදරණීය හිතුවක්කාරයාණනි ඔබට නිවන් සුව පතමි...................................................!01. ටයිටස් තොටවත්තයන්ගේ හඬ දෙකැවි මතකය 02. සියළු රසින් පිරිපුන් දෙබස් 03. හඳයා - ලංකාවේ හොඳම ළමා චිත්‍රපටය04. කවුද හරි - 1969 දී දෘශ්‍ය ප්‍රයෝග05. මරුවා සමඟ වාසේ - මරුසිරාටත් හිමි වූ දයාව, විජය කුමාරතුංගේ රංගනය ඔප කල අදියුරු06. හාර ලක්ෂය ...
:: අළුත් නැන්දා :: වසන්තයේ අග..... අළුත් නැන්දා හරිම දස්සයිපිඟානම බත් කවනවාඑයා ඇඳුමක් ගන්න ගානට මටත් ගවුමක් ලැබෙනවා තාත්තට දැං රෑට වැඩ නෑ කලින් ගෙදරට ඇදෙනවා හරිම පුදුමයි පරණ සුදු කෙස් එක සැරේ කළු ගැහෙනවා වගේ වග නෑ අපේ නංගිට නැන්දා තුරුලේ දැපෙනවා ඒත් අම්මේ රෑට මට නම් හුඟක් හීතල දැනෙනවා රාක්කෙට වැඩිවුණ පොටෝවක් මගේ කාමරෙ තියෙනවා අනේ අම්මේ රෑට හීනෙන් නුඹෙ රූපෙ පණ ගන්නවා ...
:: ආදරණීය ඉරිසියාව :: වසන්තයේ අග..... දුවෙක් ගැන වුවත්ඉරිසියා හිතෙන්නැද්දඇඳ විට්ටමක එල්ලී මේ කොනෙන් ඒ කොනටදුවන්නට හැකි කොටමහා සෙනගක් මැදඊටත් වඩා හයියෙන්කෑගාන්නට හැකි කොටකුරුල්ලන් මතුනොවහරකුන් සමඟින්දදොඩන්නට හැකි කොටහිතෙන හැමවිටකමආයාසයක් නැතිවමසැම හිනස්සනු හැකි කොටමට නොහැකි මා කැමතිසියල් දේ විසල් ලෙදරිසි විලස විඳින විට ...
සමූහ මෝහනය වසන්තයේ අග..... හැන්ද. රිදියෙන් තනා තිබිණි. මුලු ශාලාවටම තිබූ එකම ලෝහමය ද්‍රව්‍යය එය පමණක් බවට පත්කරමින්. ආචාර්යතුමා. හැන්දෙහි බර කිරුවේ ය. තරාදියකින්. ජල උත්තෝලකයක පාවෙන ලී තැටියකින් තැනූ. මේසය මත වූ කඩදාසියක යමක් සටහන් කලේ ය. බැරෑරුම් මුහුණකින් යුතුව. කෝදුවක් ගත්තේ ය. ලීයෙන් තැනූ. සෙන්ටිමීටර තිස් හතරක් දකුණු දෙසට මැන්නේ ය. බිම සලකුණක් ඇඳී ය. ලී පුටුව ගත්තේ ය. සලකුණ මැදිවන සේ ...
:: බිලි :: වසන්තයේ අග..... අත්තා වැනි එකෙකි ඩයි ගෑ ට්‍රිම් කල රැවුලේදන්නා නැටුම් නැත බේරේ මඳ දෙකම්මුලේඅල්ලා ලුහුව නැටුවද ලඟ ලඟ ඉඳ මැඳ සාලේපුන්නා ගනු රිසින් නිති සොයනා ඇඳ සේලේ
:: තිත :: වසන්තයේ අග..... කම් නැතමගේ නම නොවුණාටදුක නැතකවරය තැලුණාටඅනැවැසියමල් ගෙත්තම් බැමිහැකිනම් එවන්නඑකම එක ඇරයුමක්නමද තැනද සටහන්කරවේලාව කළුයෙන් වසා දරන්නට නොහැකියි තවත්බලාපොරොත්තුවේ මේ මහාබර ...
:: තරු වැට :: වසන්තයේ අග..... බෝ කලකට පෙරනළලත සිඹනෙතින් දොවාගනසීරුවෙන් ගෙනදෙදෙනාම එක්වසඳට මඳක් එහායින්පරෙස්සමින් එල්ලුවකඳුළු තරු කැටය විස පතොක් කට්ට කණුඋල් තියුණු කටු කම්බිඉරී ගිය පටසේලබෙදා තරු වපසරියහරි මැදින් එක දිගටඔබේ අඩ මගේ අඩඅඩුත් නැත වැඩිත් නැත ...