හදවත් ශල්‍යකර්මය වචන ටැක්සි සීතලට අපමණ පෙම් කළ මගේ වියපත් චර්ම වහන්තරාවඇගේ උණුසුම් ඡවි කල්යානයෙන් හිරි වැටී ඇත-නිර්වින්දනය වී ඇතහැව හැරී නාගයෙකු සේමා ඉඳී සයනයේ උඩුකුරුවජීවිතය දිස්න දේදහදිය දිගේ පපුතුරනිර්වින්දිත සිරුරු මස තුළඈ අත පොවන්නී ගැඹුරු තැන් වෙතධමනි-ශිරා-කපාට හරහාඉසියුම්ය ඈ සියුමැලි නියහදවත හරහා ඇනී තිබූ දඩු කටුව ඇද දමාඈ හති අරින්නීමා අසල නිදිවර්ජිතව...10/02/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
පසු නූතන ප්රවණතා 7-බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය වචන ටැක්සි වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com
සිර ගෙවල් වචන ටැක්සි කලකට පෙරඅපි එකිනෙකාට සිර දඩුවම් පමුණුවා ගත්තෙමුජීවිතාන්තය තෙක්සිර ගෙවල් දෙකක විසුමටවෙන වෙනම සිපිරි ගෙවල තුළසිහින දුටිමු ඇතුන් වළසුන් යහන් වටා කැරකෙනහොඩින් මුවින් නෙළුම් නොව කඩු තෝමර රැඳුනශිශිර නිද්‍රාවෙන් මිදුනෙමු ඒ බියකරු සිහින සමගිනනැවතත් සිර දඩුවම් පමුණුවා ගත්තෙමුබරපතල වැඩ සහිතවනමුත් පුරුදු සිර ගෙදරමවසන්නට දිවි ඇති තෙක්ම...6/2/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
ඔයා වයසට යන්නෑ නේද? වචන ටැක්සි ඒරාෂ්ඨක එක පිට දෙකයිශනි මහ දසාවේ කුජ අන්තරයයිසේරම ග්‍රහයො කනපිටයිජීවිතේම අබග්ගයක් යැයිඔයා කියවාගෙන ගිය දා මා දුටුවේ ඔබේ ඩිජිටල් දසුනයිමයික් මුවේ තවරං ඔබේ මුව මා කන මත අතුරං"කිසි අයුරක සම්බන්ධයක් අප අතර සුභ නැතදෙවියන්ටවත් අප නම් එකතු කළ නොහැකඔබට ඔබව ද මා හට මාවදනොමැති වනු ඇත අප එකතු වුනොතිංආදරයට වඩා බොහෝ දේ ඇත ඉන් පරිබාහිරවඅප අතර විෂමතා ඇති කරන සමතා ...
සර්බියානු චිත්‍රපටියක්|A Serbian Film වචන ටැක්සි සර්බියානු චිත්රපටියක්හිංසනය සමාජගත කිරීමේ වශීකරන මෙහෙයුම"සර්බියානු චිත්‍රපටියක්" (A Serbian Film) යනු 2010 වසරේ සැප්තැම්බර් 24 වන දින තිරගත වූ එනමින් වූ සර්බියාවේ නිශ්පාදනය වූ චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂක සර්බියානු ජාතික Srđan Spasojević වේ. [ඔහුගේ සහ සම පිටපත් රචක Aleksandar Radivojevic සමග කළ සාකච්ඡාවක් මෙතැනින් කියවා ගත හැකිය.]චිත්‍රපටයේ නමින්ම හැඟවෙන අයුරින් එම චිත්‍රපටයේ අන්තර්ගත වන්නේ ද චිත්‍රපටයක් නිර්මානය කිරීමේ ක්රියාදාමයකි. එය සර්බියානු ...
... තුරු වචන ටැක්සි කොන් කැඩුනු තරුවකිමීදුමකින් වැසී ගිය වැනිතියුණු යෞව්වන හීසර විදිදුන් රිදුම් කමකට නැතිඉඳහිට අහස මුදුනෙනිබැස යයි ඉඩ හසර දී තියුණු තුඩු සිඳි බිඳී මලින කනවැන්දුමක් වැනිසැනෙලි කෙඳිති රැල් බිඳීඅඳ නෙත් දහසක දැවටුනිඑකැස් යෝධයකු සේ නිදිසඳ අලසව වැතිර හිඳීතරු තරු පායන තුරු13/01/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
ගුටර්න්බර්ග්ට පාංශුකූලය-අන්තර් ක්‍රියාකාරී සහ සයිබර් සාහිත්‍යය වචන ටැක්සි වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com
සොඳුර වචන ටැක්සි සොඳුර අපට මීටත් වඩා හුදකලා විය හැකියහිස නො උස්සාඇස පහර නො ඉවසාපියවර තැලෙන තැන ඇස ඔබාපිය මැන යා හැකිය බෝ දුරපාළු කාමරයකසුපිරිසිදු ශීතල ගෙබිම මතපත බා උඩුබැලියෙන් වැතිර හිස් සිවිලිම වෙතසිතිවිලි පා කර යවත හැක ඉනුත් බෝ දුරසොඳුරඅපට මීටත් වඩාහුදකලා විය හැකිය...26-11-2011වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...