දල්ලක් නැගෙයි වචන ටැක්සි දැල්ලක් ලෙසින්දල්ලක් නැගෙයිලැව් ගින්නක වුව දමල් කැකුළක් ඉතිරි විය හැකියිනිසි කල ටපීදීරිසිඵලපුදනු ඇතඑක මලක් වුවඑයකඩදාසි මලක් නොවේ නම්...වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
ආලෝකයට වඩා වේගවත් අඳුර... වචන ටැක්සි නිමිත්ත: ආලෝකයේ වේගය ඉක්ම වූ නියුට්රිනෝ අංශු අඳුර කොතරම් වේගෙකින් ඒ ද අප වෙත?කවුරුවත් ගණන් හැදුව දඝණ අන්ධකාර උමං නල තුළ?රාත්‍රියටත් පෙර හිරු නිවෙන්නටත් පෙර අහස කෙළවරඅඳුර එන හැටි ජීවිතය ඇතුළට කිසිවෙකුත් ගණන් බැලුව ද?වළාකුළකට වැසෙන්නට පෙරහිරු කෙඳිති සීරා වැටෙන්නට පෙරඅඳුරු සේයා පතිත වන යුරකවුරුන් හෝ දෑසින් දුටුවෙද?නියුට්රිනෝ අංශුවකටත් වඩා වේගෙන්අඳුර පතිත වෙයි කොළඹ අහසින්04/10/2011
ගුත්තිල අතුරු කාව්‍යය-මංජුල වෙඩිවර්ධන වචන ටැක්සි ගුත්තිල අතුරු කාව්‍යය තැලෙන්තුව ලැබුම වළකන්නට හැකිද තලෙන්තුව ලැබුණෙ වළලන්නද ළමැද වරෙන්තුව කුමට, බිඳ දැම්මෙන් සබත පොරොන්දුව නුඹට, සමුගන්නෙම් සබඳ අතකුරු මගෙ වුණත් නුඹෙමය ඔය සුරත පණකුරු දොළස අරගමි ගතකුරු නුඹට මුලකුරු අහිමි කවියකි සෙනසුරු නමට විසකුරුකමද පිළිතුර සොහොයුරු පෙමට පුටුව ලැබිණි නම් දන්දෙන්නට තිබුණී අටුවෙ වුණත් තිබුණේ කොස් ඇට පමණී කොටුව ත
අකුරේ ගෙල සිඳේ... වචන ටැක්සි නුවර උස් තුංග තුරු හිසඅතු පතර රැඳුන බකුසු තෙමහුම් කියාවත් නොනගයි සිය හඩපොත පත උලා කාසද් විසද් දෙසුම් පාතීරු වැකි හෑලි පසිඳාවානෙ පන්නර ලැබුව බකුසා!සතුරු උවදුර හිතට ගිනි බිඳරැය පහන් වේදෝ නොදැන ලෙස තිරදෑස් දල්වන් බොල් අහස වෙතහුම් කියාවත් නොනගයි සිය හඩදුරක දැල්වෙන මියෙන පහනකදැල්ල කැරකෙයි සුළඟ බඳ වටපන්හිඳක වෙත මෑනෙයි පතුරමහුම් කියාවත් නොනගයි සිය හඩඅකුරේ ගෙල සිඳේඅකුරු එල්ලා මැරේඅකුරු ...
ලොලීටා මට සෙල්ලම් කරන්න තියෙන්නෙ වචන විතරයි! වචන ටැක්සි වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com
මනෝසීල-හෂිත අබේවර්ධන වචන ටැක්සි 'මනෝසීල' මුසා ඇසෙන විදුලකරේ දොරින් මෙපිට 'රජ රන්' දැක දැක සැනසෙති ගිනි කණ වැද නුවරුන් කැළ කොළඹ පාර දිගේ ගලයි රිය පෙරහර නොලස වෙසිනබාල තෙල් බුදින අස් පෙළහති හල හල මග හිට හිට උඩ ගිණිකෙළි වට සැණකෙළි පලස් අතුරුවා මහ මඟ ලාබ කොට බෙදේ දර්මය පසල් දනව් යට කර කරනගර ගුත්තිකට හිමිකර නගර දොරටු හිවි පහ පෙළ අංගනියේ අංගාණිය යුහුව ...
මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීම වචන ටැක්සි ප්‍රිය සහෘදය,මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීමට අපි තීරණය කර ඇති බැව් ඔබ සැම වෙත ඉමහත් සතුටින් දන්වා සිටිමු.මේ සඳහා කවි තෝරා ගැනීමට කවි ලියන අයට තමන්ගෙ නිර්මාන පෝස්ට් කිරීම සඳහා මුහුණු පොතේ "සත්කාර" නමින් ගෘප් එකක් නිමවා ඇත.එම ගෘප් එකේ පළකරන ඔබගේ නිර්මාන සඳහා එහි ඇඩ්මින්වරු විසින් ප්‍රකාශ කරනු ලබන චන්දවලින් බහුතරයක් ලබන කවි එම උක්ත කවිපොතට ...
"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය" වචන ටැක්සි තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හෙයින් ඒ දෙකම එකට ගෙන සටහනක් ලියන්නට සිතුවෙමි.විමුක්තිය පිළිබඳ සදාකාලික සිහිනයෙන් උජ්වලිත වන මේ නිර්මානකරුවන් අපට කියන්නේ කුමක් ද?මේ කවි දෙකම මරණය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති අයුරු පැහැදිලිව පෙනේ. තුෂාරි මැරුණු පැතුමක් ගැන කියද්දී සුභද්‍රා මියෙන්නෝ භාග්‍යවන්තයෝයැ යි කියන්නීය. මේ නිර්මාන දෙකම අතීතකාමයෙන් උපන් ...
ගමන හැඩයි!!! වචන ටැක්සි කල්පනා ගෙ "මේ නිහඩ වෙරළට එන්න" කවි පොතත් හිනිදුම සුනිල් සෙනෙවි ගෙ " 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් " කාව්‍ය විචාර කෘතියත් එළිදක්වන්නට සැප්තැම්බර් මස තුන්වෙනිදා හවස තුනට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන උළෙලට මගේ සුභ පැතුම් එකතු කරමි. එදින බූන්දියට ද තෙවර්ෂයක් පූර්ණ වේ. විස්තරය මෙතැනින්වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
සූරියෑවේ හන්දිය සහ සුසා වචන ටැක්සි සූරියෑවේ හන්දිය…ඔහෙත් එනවැයි යන්න වුල්ප් උන්නැහේ ගෙ උදවිය ආයෙමත් ඇවිදින් නඩු අහන සියඹලා ගහ යට පිට්ටැන්නකුත් හදාගෙන පන්දු කෙළියට කුරක්කන් ගානට ඉලක්කන් දාන පෝරුව යට ආරච්චිගේ නෑ කට්ටිය ඕසේට කෑ කොස්සන් ගහන අපූරුව ඒ කාලේ වාගේ නෙවෙයි කාට නං මතකක් ඇද්ද මීගහජඳුර ඕං දැං සූරියෑවේ හන්දිය සෙයිලම වාගේ ලොකුවට රෑ මද්දහන වෙනකං ලැයිට් පන්දං පත්තු කරගෙන සිළිඳුට වැහුනු යක් දෝසය ...
"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"* වචන ටැක්සි "මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*උගුරෙන් පහල ඇදී යද්දිආමාෂය වෙතමට දැනුනාමගේ බර තුන්කාලකින් අඩු වුණු බව!දෙපා තැබූ සේ සඳ මත කවුළුවෙන් එපිට අහසෙ යම්තමින් බැබළුනු...පෙණ කැටි දහසක්කාබන්ඩයොක්සයිඩ්ගොර ගොර ගා උගුරට එද්දිසඳ වතමා කුස තුළදියව ගියා...ඔන්ලයින් ආ කිසිවෙක්සේලයින් දිගේ ආවෙ නැතිදිගු අන්ධකාර රාත්රියේසෙත් කවි මුමුණන්නට ආමැලේරියා මදුරුවාට අත දිග හැර චප්ප වෙන්නපහරක් දී ගත නොහැකිවඇඳ මත දපා සිටියෙමිසඳ ගිලගත් රාහු සේ...නිමිත්ත* මංජුල වෙඩිවර්ධන ...
ආලෝකය මියෙන සහ උපදින තැන වචන ටැක්සි ඇස සෙමෙන් සෙමෙන් විවර වුණා...ඇසි පිල්ලම් චාප ලෙසින්එක පෙලකට ඉනි සිටවූකටු කම්බි වැටක සිරියෙන්සෙමෙන් සෙමෙන් විවර වුණා....ඇස මතුපිට සුදු ගෝලයේනිල් පාටින් ඇඳි වීදුරුඅවානෙන් දිලිසි විසිරුණුආලෝක කැබැලි කැබැලිදියමන්තියක හැඩපළු මතුකර තාලෙට කැරකීතෙතට තෙතේ නිල් දිය පිරි නොගැඹුරු විලසියුම් කුනීතය දිස්නෙන්ආලෝකය හැරී ගොසින්ආත්මයට එබෙනු පිණිසකවුළු පියන් පත් ඇරුණාවීදුරු රේඛා මත්තෙන් තැනුණු මකුළු දැලක හැඩෙන්ඇසේ කුනීතය ට යටින්දියර කාචයේ වක් බවහෘද ස්පන්දන කම්පනයේරා ...