දිලුම් සොයුරා වෙනුවෙන් පැවැත්වෙන සත් දින පින්කම... ලාහිරු දහසක් දිලී ........ සඳ මඬල මුදුන් වන තුන් යම් රැය පුරාවට වැසී ගිය වලා පටලයක සැඟවුනිද නුඹ..... මතක මංපෙත පුරාවට රැඳුණු මතකය නුඹ රැගෙන නොගියේ මන්ද කඳුල පමණි අද.....ඇස ගැටෙන නෙත රසඳුනකි ඔබේ සොඳුරු සිනහව කොහි ගියෙද අද.... උදාවන මතු දිනෙක පරයන්න රුදුරු මරු පතමි සවි බල නැඟ ඒවි දිලුම් සඳ.... දිලුම් සොයුරා වෙනුවෙන් පැවැත්වෙන සත් දින පින්කම මේ මස 24,25 (බදාදා, බ්‍රහස්පතින්දා) දෙදින කොටුවේගෙදර නිවසේ දී පැවැත්වේ. ඒ සඳහා ඔබට කෙරෙන ...
ඉලංදාරියා නික්ම ගිය වගයි..... ( එනව නම් පාර මෙහෙමයි ) ලාහිරු දහසක් දිලී ........ ඉලන්දාරියා හෙවත් දිලුම් දිසානායක සොයුරා අප වෙතින් සදහට ම සමුගෙන ගොසිනි. හිතවත් අහිතවත් අපි බොහෝ දෙනෙකුට ළබැඳි මිතුරෙකු, සොහොයුරෙකු වූ දිලුම් අය්යා ආයේ අපි අතරට පැමිණ සිනාසෙන්නේ නැත. අප හා සෙනෙහසින් කතා නොකරනු ඇත. සොඳුරු මිනිසුන් බොහෝ කල් ජීවත් නොවෙන වග නැවත වරක් පසක් කරමින් දෝ ඔහු අපෙන් සමුගෙන ගොසිනි. අප සියලු දෙනාටම මෙය තරමක් ඇදහීමට අපහසු ආරංචියක් වුව ...
Bitdefender USB Immunizer සමඟින් pen drives සුරක්ෂිත කරගන්න... ලාහිරු දහසක් දිලී ........ Bitdefender USB Immunizer කියන්නේ අපේ USB devices, autorun-based malware වලින් ආරක්ෂා කර දෙන වැඩසටහනක්. Autorun පාදක වූ වෛරස සහ malwares තමයි USB pen drives භාවිතා කරන අයට තියෙන ලොකුම ගැටළුව. හැමදෙනාටම වගේ පොදු පරිගණක භාවිතය කරන්න වෙන නිසා ඒක තවත් සංකීර්ණයි. ඉතින් මේ ප්‍රශ්නයට හොඳම විසඳුම තමයි Bitdefender USB Immunizer. මෙහි තිබෙන Immunize option එක මඟින් තමයි USB storage device ...
නියම Folder Lock එකක් ගෙනාවෝ....! ලාහිරු දහසක් දිලී ........ නියම file encryption software එකක් ගැන තමයි අද මම කියන්න යන්නේ... ඔයාලගේ USB Drives වල CDs/DVD වල තියෙන අත්‍යාවශ්‍ය රහසිගත තොරතුරු, මුරපදයක් මඟින් ආරක්ෂා කරගන්න මේක නියම භාණ්ඩයක්. මේ S/ware එක Windows 7.0, Vista, XP, 2000 වලට වගේම ඒවගේ 64-bit වලටත් හොඳට වැඩ. අද වෙනකොට ලෝකේ පුරා මිලියන 15 කට වඩා මේක බාගත කරගෙන තියෙනවා. ඒකෙන්ම පේනවා නේද Folder ...
unread gmail messages ගැන දැනගන්න ලේසි විදියක්...! ලාහිරු දහසක් දිලී ........ ඔයාලා කියෙව්ව නැති emails (unread gmail messages ) ප්‍රමාණය ලේසියෙන් ම count කරගන්න විදියක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේකත් එක්තරා විදියක Unread message icon එකක් තමයි. මේක ටිකක් විතර අළුතින් ආව option එකක්. ඔයාලත් කැමතිනම් try කරලා බලන්නකෝ...! මෙහෙමයි කරන්නේ. ඉස්සරවෙලාම ඔයාගේ gmail account එකට log වෙන්නකෝ. 1. Options -> Mail Settings යන්න. 2. Labs tab එක click කරන්න. 3. පිටුවේ පහළ ...
ඔයාගේ බ්ලොගයටත් Facebook fan Page එකක්.... -2 ලාහිරු දහසක් දිලී ........ Facebook fan Page එකක් හදන විදිය ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් Facebook fan Page එක ගැන විස්තරයක් මම කලින් පෝස්ට් එකක දැම්මා ඔයාලා ඒක බලන්න ඇතිනේ නේද? ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් ඒකත් බලලා ම ඉන්නකෝ. එහෙනම් දැන් පටන් ගනිමු Facebook fan Page එක හදන වැඩේ.……මුලින්ම Log වෙන්නකෝ ඔයාලගේ Facebook account එකට. ඊටපස්සේ මෙතනින් ගිහින් Create a Page ...
බ්ලොගයට Facebook fan page එකක් හදාගන්න කැමතිද...? ලාහිරු දහසක් දිලී ........ Facebook කියන්නේ ලෝකේ තියෙන ජනප්‍රිය ම සමාජ ජාලයන් අතරින් එකක් නේ. හික්ස්...ඒක මම කියන්න ඕන ද නේද! ඒ කොහොම උනත් මම දැන් කියන්න යන්නේ මමත් කාලයක් තිස්සේ හෙව්ව දෙයක් ගැන. ඒ Facebook fan page එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක ගොඩාක් ම වැදගත් වෙන්නේ තමන්ටම කියලා ව්‍යාපාරයක්, සමාගමක්, බ්ලොගයක් එහෙමත් නැත්නම් වෙබ් අඩවියක් තියෙන අයටයි. ඉතින් ඔයාලට පුළුවන් Facebook fan page ...
Hard disk එකේ Partitions නොපෙනෙන්න සඟවන්න.... ලාහිරු දහසක් දිලී ........ ඔයාලට මතක ඇතිනේ මම කලින් පෝස්ට් එකක කිව්වා Cmd එක භාවිතා කරලා Partitions hide කරන හැටි. ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ. ඒකත් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ නේද! දැන් කියන්න හදන්නේ Computer Management එක පාවිච්චි කරලා Partitions hide කරන හැටි කියලා දෙන්න. එහෙනම් ලෑස්ති වෙන්නකෝ...1. My Computer/Computer මත Right click කරලා Manage තෝරන්න.2. Manage ->Computer Management -> Storage තෝරන්න.3. ...
නොමිලේ AVG Internet Security 2011... ලාහිරු දහසක් දිලී ........ ඔන්න ගෙනාවා AVG Internet Security 2011. AVG කියන්නේ ලෝකේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන Anti virus software එකක්. Viruses, spyware, hackers, spam and malicious websites වලට එරෙහිව හොඳින් වැඩ කරනවා. PC එකේ වේගයට වුනත් ලොකූ බලපෑමක් මේකෙන් වෙන්නේ නෑ. ඒ වගේම AVG මඟින් පළමු වතාවට හඳුන්වා දෙන AVG Identity Theft Recovery Unit එකට පිවිසෙන්නත් ඒක පාවිච්චි කරන්නත් ඔයාලට පුළුවන්. Malicious websites ...
Partitions hide කරන්න ලේසියෙන්ම ... Software ඕනෙම නෑ! ලාහිරු දහසක් දිලී ........ අද නම් මම කියන්න යන්නේ හරිම Cool, Simple trick එකක්. ඔයාලා ගොඩාක් ආස වෙයි කියලා මම හිතනවා. අපිට සමහර වෙලාවට අතිශය*** රහසිගත දේවල් තියෙනවනේ අනිත් අයගෙන් හංගලා තියාගන්න ඕන වෙන, ඉතින් ඒ වගේ දේවල් වලට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. සමහර Folder Locks නම් තියෙනවා, ඒත් ඒවගේ කාර්යක්ෂමතාවය හරිම අඩුයි (මට දැනිලා තියෙන විදියට! ). දැන් ඉතින් මේක තියෙන නිසා ...
Chinese phones පාවිච්චි කරනවනම්...! ලාහිරු දහසක් දිලී ........ ඔයත් Chinese phone පාවිච්චි කරන කෙනෙක් නම් මේක ප්‍රයෝජනවත් වේවි. phone එක PC එකට Connect කරලා සමහරවිට වැඩක් කරගන්න ගියාම එපාවෙනවා සමහරුන්ට මම දැකලා තියෙනවා. ඒ නිසයි මම හිතුවේ ඒ වගේ අයට ප්‍රයෝජනවත් වේවි කියලා. අන්තර්ජාලයේ රවුමක් යද්දී තමයි මට Chinese phone වල PC Suite එක හම්බවුනේ. ඒක හැම Windows version එකක් එක්කම වැඩ. Vista වලින් drivers search කරනකොට මතක ...
Marquee Widjet එකකට කැමතිද..... ! ලාහිරු දහසක් දිලී ........ Scrolling Or marquee text for blogger Demo කාලෙකින් අපේ යාළුවන්ට මොනවත් අළුත් දෙයක් දෙන්නත් බැරිවුනානේ. ඒ නිසාම අද ගෙනාවා හරිම අපූරු විජට්ටුවක්. මේක හරිම් ආකර්ෂණීය දෙයක් වේවි මම හිතන්නේ ඔයාලට. අපේ බ්ලොගය/ වෙබ් පිටුව ට නවතාවයක් අරන් ඒවි මේ විජට්ටුව. “Scrolling Or marquee text" වර්ගයේ මේ විජට්ටුව, අපේ බ්ලොගය බලන්න එන අයගේ අවධානය දිනාගන්න නියම ක්‍රමයක්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා... ඉස්සරවෙලාම ...
මගේ සුදු මැණික...... ලාහිරු දහසක් දිලී ........ වෙනදා ලියන සාමාන්‍ය රටාවෙන් පොඩ්ඩක් ව්තර අයින් වෙලා අද වෙනස් ම දෙයක් ගැන ලියන්නයි යන්නේ. ඒකට හේතුව අද (මාර්තු 1) මට මගේ ජීවිතයේ විශේෂම දවසක් වෙන එක. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මගේ පුංචි කෙල්ලගේ (සුදු මැණික ගෙ ) උපන් දිනය අද වීම. අනිත් හේතුව තමයි අපි දෙන්නගේ ආදර සංවත්සරය යෙදිලා තියෙන්නෙත් අද වගේ දවසක වීම. අපි දෙන්නා ආදරය ...