බලනවනම් මෙන්න ෆිල්ම් එක ! Limitless (2011) ලංකතා | Lankatha බලපු කට්ට්ය :373ඔයාල දන්නවා ඇති මිනිහෙක්ට තමන්ගෙ සම්පූර්ණ මොළය ප්‍රයෝජනයට ගන්න හැකියාවක් නැහැ කියලා. ඒත් මේ ෆිල්ම් එකේ ඉන්න ලේඛකයාට එහෙම හැකියාවක් ලබාදෙන රහස් බෙහෙතක් හම්බෙනවා.. ඉතින් ඒකෙන් කරන දේවල් මොනවද? අන්තිමට මොකද වෙන්නේ.. බලනවනම්, මෙන්න ෆිල්ම් එක.. මෙතනින් බාගන්න (Torrent Download Link) (ඉංග්‍රීසි උපසිරසි සහිතයි). බාන්න ඉස්සෙල්ලා, ෆිල්ම් එක කොහොමද කියලා ඔයාලම බලා [...] ...
මගේ එලාම් එක ලංකතා | Lankatha බලපු කට්ට්ය :8 මගේ එලාම් එකයි මමයි අතර තියන සම්බන්දයට දැන් හෙන වයසයි, මං හෙන සුටන් කොල්ලා කාලේ ඉදන්ම උදේට නැගිට්න්නේ, ඇත්තටම කියුවොත් නැගිට්ටවන්නේ ඔය එලාම් එක තමා, මං හෙන සුට්ට් කාලේ අපේ මුළු පවුලෙම එලාම් එක උනේ අපේ අම්මා, අම්මා උදේම නැගිටලා කාව නැතත් මාව නම් සුවර් එකටම නැගිට්ට වනවා වනවා මයි. එ කාලේ [...] ...
Game of Thrones ලංකතා | Lankatha බලපු කට්ට්ය :8 ටිකක් පරක්කු වෙලා උනත් මේ කියන්න යන්නේ එදා මෙදා තුර බිහිඋනු අතිශයින් ජනප්‍රිය වූ TV Series එකක් ගැනයි .Adventure /Drama / Fantasy යන කාණ්ඩ තුනට අයත් වන කතා මාලාවක් වන මෙය ලෝකයේ බල අරගලය පිළිබඳව නිර්මාණය වූවක් . වීරත්වය , ආදරය , පලිගැනීම , උපාය ශිලිත්යව මෙන්ම [...] ...
මිරිහානේ පැහැර ගැනීම ලංකතා | Lankatha බලපු කට්ට්ය :5 මේ දවස් වල ගොඩාක් කතා බහ උන… ජනමාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දුන්න… මිරිහානේ ලමුන් දෙදෙනෙක් පැහැරගෙන යාමේ සිද්ධිය ගැන මට දැනෙන දේ ලන්කතාවට කියන්න ඕන කියලා හිතුනා….. ඇත්තටම මෙතන මොකක්ද උනේ කියන එක දන්නේ ඒ අම්මයි තාත්තයි විතරයි… But මේ ප්‍රශ්ණෙට මුහුනදුන්නේ ඒ දෙන්නගෙ දරුවො දෙන්නා… මේකෙදි අපි [...] ...
උපාධිධාරියා එදා සහ අද ලංකතා | Lankatha බලපු කට්ට්ය :22 මේ ලිපිය ලියන්න කලින් මම පාඨකයාගෙන් ප්‍රහ්නයක් අහන්න කැමතියි. හැබැයි මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුලුවන් උපාධිධාරියෙකුට පමණයි. මේකයි ප්රශ්නය, ඔබ මෙතෙක් කල් විශ්ව විද්‍යාලය තුල ඔබ නොයෙක් ආකාරයේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු දෙන්න ඇති. කියන්න බලන්න ඔබ මෙතෙක් කල් කරපු ප්‍රශ්න පත්‍ර වලට සාපේක්ෂව එම විශයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර [...] ...
පච ඉන්දියාවට පජාත වීම_ Begging from India ලංකතා | Lankatha බලපු කට්ට්ය :6 උපාලි ධර්මදාස මහතා ශ්‍රී ලoකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති වීමෙන් පසු කළ පළමු ප්‍රකාශය දුටුවද….? අපේ පාඩු මකා ගන්න ඉන්දියාවේ IPL තරග කිහිපයක් මෙහෙ පවත්වන්න කියලා ඉන්දියානු කිරිකට් ආයතන්යෙන් ඉල්ලීමක් කළා නොවැ…? ලැජ්ජ නැති කමක මහත… අපි කරන්න හදපු IPL කොපිය වෙච්චි SLPL වත් කරන්න ඉඩ නොතිබපු නරුම ඉන්දියානුවෝ අපේ ක්‍රිකට් [...] ...
MBBS Sri Lanka ලංකතා | Lankatha බලපු කට්ට්ය :13 ඔන්න බළලා මල්ලෙන් පැන්නෝ… රුසියාවේ උපාධියක් දෙනව කියල පටන් ගත්තු මාළඹේ මෙඩිකල් කොලීජියේ දෙන්නෙත් MBBS (SRI LANKA) කියන එකමලු…. ඔන්න ඉතින් දොස්තර මහත්වරු ටිකත් අඩව් අල්ලන්න පටන් අරන්….But ඔය ටික වෙන බව අපිනම් කිව්වෙ මීට ගොඩක්කාලෙකට කලින්. නමුත් රජයේ ජනමාධ්‍ය හරහා සරසවි සිසුන්ට රෙදි ඇදගෙන පාරේ බැහලා යන්න බැරි [...] ...
දශම තිත…. (The Decimal point) ලංකතා | Lankatha බලපු කට්ට්ය :2 දශම තිත…. හරියට නුඹ වගෙයි…. ඉතා විශාල අගයක්ව පැවති (10000000000000000) මගේ ජීවිතයේ…. ඉදිරියට පැමිණ (.10000000000000000) මගේ කිසිම වටිනාකමක් නැති කළ නුඹ….. ඇත්තටම දශම තිත වගෙයි……. ...
ඔබව මට ලංකතා | Lankatha බලපු කට්ට්ය :30 සසල දිවියට අරුණැල්ල විලසින් සපැමිණි නුඹ.. අද මගේ දිවියට සෙනෙහෙබර හිරු වෙලා.. විඩාබර හදවතට සුමුදු සඳවත වෙලා.. සතුට පිරි හදවතින් නෙතඟ පිරි කඳුලූ බිඳු.. ගලාවිත් මුහුණතට මටත් නොදැනිම.. පතන්නම් හැමදාම හිමිවන ලෙසට නුඹ මා හටම…………. ...
ඔබ දන්නවද….? ලංකතා | Lankatha බලපු කට්ට්ය :23සුසුදු සුසිනිඳු මල් මත දිලිසෙන පිණිකැට වල සීතලට මගේ හිත ආදරේ කරන තරම්… ඔබ දන්නවද…? සඳ පායන සැන්දෑවක වෙරළට වී රළ ගනින්න මම ආස තරම්… ඔබ දන්නවද…? ගම්බද වෙල් එළියට වී කුරුළු හඬට සවන් යොමන් ඔබේ උකුලේ හිස තියාන ඉන්නට මම ආස තරම්… අනේ මේවා ඉක්මනටම හැබෑ වෙනවනම්……!!! ...
Untitled Post ලංකතා | Lankatha බලපු කට්ට්ය :4මා බෙහෙවින් ප්‍රියකරන පරිඝනක ක්‍රීඩා කණ්ඩයක් තමයි ‘stretegy games ‘ කියන්නේ .action , racing , simulations , Fighting ,Arcade සහ තවත් බොහෝ කාණ්ඩ යටතේ ක්‍රීඩා නිපදවා තිබුනත් කුඩා කල සිටම මා ආශා කලේ (නිවැරිදිව කිව්වොත් ඇබ්බැහි වී සිටියේ ) ‘stretegy games ‘ වලටයි . මේවට ඇති ඇබ්බැහිවීම කෙතරම්දැයි කිවහොත් ක්‍රීඩාවේ ඇති අකර්ශනියත්වය නිසාම [...] ...
ශුන්‍යය_ The Zero ලංකතා | Lankatha බලපු කට්ට්ය :2 කවුරුත් දන්න කවුරුත් අකමැති ශුන්‍යය ගැන මොනාඅද කියන්න තියෙන්නේ කියල හිතෙනවද….? මටට් හිතෙනව කිසි වටිනාකමක් නොපෙනෙන ශුන්‍යය නිකන් මගේ ජීවිතේ වගේ කියලා… කෙනෙක් එක්ක ශුන්‍යය එකතු වුනොත් හරි ශුන්‍යයක් එයාගෙන් අඩු කරොත් හරි (x + 0 = x / x – 0 = x), එයාගේ පෙර පැවති වටිනාකමට කිසිස්ම වෙනසක් [...] ...
Priest (2011) – පූජකයොත් කරන වැඩ ලංකතා | Lankatha බලපු කට්ට්ය :291 වැම්පයර්ල ඉන්න මේ කාලේ වෙනස තමයි, වීරයෝ විදිහට ඉන්නේ පූජකයෝ. එයාලගෙන් හොදම කෙනා ගැනයි මේ කතාව. ෆිල්ම් එක බාගන්න (Torrent Download Link) ඉස්සෙල්ලා හොදද කියලා ඔයාලම බලාගන්න. වැඩි විස්තර මෙතනින්. ...
Hollywood, Bollywood, Kollywood & Helawood ලංකතා | Lankatha බලපු කට්ට්ය :352දුෂ්ඨයා කෙල්ලව පැහැර ගෙන යාම සහ කොල්ලාගෙ ප්‍රතිචාරය තමයි දර්ශනය (චිත්‍රපටියේ අවසාන ජවනිකාව ) හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් , සහ හෙල උඩ්(ලංකාවේ සිනමාව ) කියන සිනමා වන් වලදි මේක නිරූපනය වෙන්නේ කොහොමද කියන එකයි කතන්දරේ. හොලිවුඩ් කොල්ලා ඇඟපත හොඳට හැදුණු දඩාර පොරක් , කෙල්ල සෙක්සි ලුක් එකක් තියන කෙට්ටු පොරියක් .ඔන්න දැන් [...] ...
සොයුරු දමින් බැඳී රණවිරුවෝ / Band of Brothers ලංකතා | Lankatha බලපු කට්ට්ය :7 හරවත් දේවල් පිළිබඳව ලිපි පල කරනවටත් වඩා පාඨකයා වැඩියෙන් කැමැති මාතෘකා යටතේ ලිපි පල කරන එක හොඳයි කියල මට හිතුනේ ඒවාට තිබුන හිට්ස් ගැන වැඩි හන්දයි . මෙම ලිපියත් ඔයාල කැමැති වෙන ජාතියේ ලිපියක්.මේ කියන්න යන්නේ 2011 වසරෙහි විකාශය වූ තවත් අතිශය ජනප්‍රිය TV Series එකක් ගැනයි. කතාව [...] ...
Rango (2011) ෆිල්ම් එක බලමුද? ලංකතා | Lankatha බලපු කට්ට්ය :385 හදිසි අනතුරක් හින්ද Dirt කියන, නීතියක් නැති, කාන්තාර ටවුන් එකට යැවෙන කටුස්සෙක් කරන වැඩ කිඩ ගැන කියවෙන මේ Animation ෆිල්ම් එක IMDB 7.6 ක Rank එකක් තියෙන අළුත් film එකක්. බලපු නැති කට්ටියට බලාගන්න මෙන්න මෙතනින් (Torrent Download Link) බාගන්න. බලල ඔයාලගේ අදහසුත් කියන්න. බාන්න ඉස්සෙල්ලා හොදද කියාල ඔයාලම [...] ...
උතුම් වස්තුව ලංකතා | Lankatha බලපු කට්ට්ය :7 මනකල් මනහර කුසුමන්… පරදියි නුඹෙ රූ මනරම්…. නුඹේ හදේ දුක් සුසුමන්…. වළකමි දිවි තියෙනා කල්… කදුළු නුඹේ මුතු කැටවන්…., හෙළනු එපා බොරු වෙනුවෙන්… ඒ කදුළැලි අප වෙනුවෙන්… ගලන එකයි නගේ උතුම්…. සිනහව නිති අප අසලින්.. රැදෙයි ළදේ බිය නොමවෙන්…. හොද හැටි [...] ...
දයාබර මාමණ්ඩිට _ Dear Father in law ලංකතා | Lankatha බලපු කට්ට්ය :5 යහමින් මිළ මුදල් මා හට තිබුනා නම්…. දෙමාපියන් ලොකු තැන් වල හිටියා නම්…. සමාජයේ පිළිගැනුමත් ලැබුනා නම්….. අද සතුටිනි පියතුම ළග උන්නා නම්…. රට හදන්න මා පියතුම පෙරට ගියා… ඒ වෙනුවෙන් භීෂණයෙදි දිවි පිදුවා… රට නොව අප වෙනුවෙන් ඔහු උන්නා නම්…. අද [...] ...
උතුරු නැගෙනහිර සිoහල නම් ගම් ලංකතා | Lankatha බලපු කට්ට්ය :1 සිoහල භාෂාවේ අකුරු 60 ක් තියෙනවා… ඒ වගේම දෙමළ භාෂාවේ අකුරු 37 ක් තියෙනවා…. එතකොට සිoහල වචනයක් දෙමළට පරිවර්ථනය කරන්න ගියම වැටෙන අමාරුවෙන් ගැලවෙන්න ඔවුන් සමහර ශබ්ද කිහිපයක් සදහා එකම අකුරක් යොදා ගන්නවා… දෙමළෙන් ක,ග දෙකම එකයි ත,ද දෙකම එකයි ස,ච දෙකම එකයි ‘ප”බ’ වෙනසක් [...] ...
මල්ලිගෙන් අක්කට අයුතු යෝජනාවක්……? ලංකතා | Lankatha බලපු කට්ට්ය :325මේ ලිපිය ලියන්න හේතු වුනේ එක් සත්‍යය සිදුවීමක්. මේ සම්බන්ධ කිසිම නමක් මෙහිදී මම සදහන් නොකරමි. මන්ද එය, අදාල ගැහැණු ළමයා නින්දාවකට පත්විය හැකි බැවින්. මෙය දකුණු පළාතෙන් කොළඹ පදින්චියට ආපු පවුලක සිදුවීමක්. අක්කා සහ මල්ලී අතර වයස් පරතරය අවුරුද්දකි. පවුලේ අය අක්කාව සහ මල්ලීව පමණක් නිවසේ තබා ඔවුන්ගේ උපන්ගම වෙත ගිය වෙලාවක [...] ...