Broken Angel ලංකතා | Lankatha බලපු කට්ට්ය :7 ආදරය නිසා කවි ලියන්න පුරුදු උනා…. විරහව එය වැඩි වැඩියෙන් දියුනු කළා… කවියෙක් කවි ලීවට එය රස විදිනා… මිනිසුන් දැන් දුලබයි ලොව සියලු තැනා… පෙම් කළ කල කවි ලීවේ… ඇය පිනවන්නයි…. වෙන් වූ කල යලි ලීවේ… දුක නැති වන්නයි…. මේ [...] ...
නවක වධය _ Rag ලංකතා | Lankatha බලපු කට්ට්ය :20 රාජකාරී වැඩ කාටයුතු අධික වූ කාලයක් ගෙවී ගියා…. ලන්කතාවට කතාවක් ලියන්නත් හුග කාලයකින් බැරි උනා…. කතාවක් ලියන්න ලේසියි…But, Topic එකක් හොයාගන්න එක තමා අමාරුම. මන් මේ දවස් වල මාර අවුලෙන් ඉන්නෙ. මගෙ ආදරවන්තිය බෙලිහුල්ඔය සබරගමුව University එකට ගියා… ඉතින් මගෙ කෙල්ල මේ දවස් වල කවදාවත් නොකාපු තරමෙ කටු කනවා…. මටත් හිතට [...] ...
සිංහළේ අංගං සටන් ලංකතා | Lankatha බලපු කට්ට්ය :2 සිංහළේ අංගං ශාස්ත්‍රය අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගං ශාස්ත්රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් [...] ...
උපදේශකවරු ලංකතා | Lankatha බලපු කට්ට්ය :8උපදේශක නිලය යනු නියමිතපරිදි ගැලපෙන පුද්ගලයකුට ලබාදුන් විට මුළුමහත් සමාජයක් ආලෝකවත් කළහැකි වෘර්තියකි. රටක් ගමන් කලයුතු නිවැරිදි මග පෙන්වීම රාජ්‍යය උපදේශකයන්ගේ වගකීමයි. සමජාවබෝධය , දුරදක්නා නුවණ , නිවැරිදි තීරණ ගැනීමේ හැකියාව සහ ප්රභාහ්වර බව උපදේශකයකු සතු වියයුතු ගුණාංග වේ. අනාදිමත් කාලයක සිට මෙම තනතුර හෙබවූයේ සමාජයේ සිටින උගත් , නැණවත් [...] ...
එකුත් විසිපස් වසරක් සමරණ ආනන්දය ලංකතා | Lankatha බලපු කට්ට්ය :17ආනන්ද විද්‍යාලය, සිංහල බෞද්ධ පුනරුදය පිණිස ද මිෂනාරී අධ්‍යාපනයෙන් හා ආකල්පයෙන් සිංහල බෞද්ධ දරුවන් ගලවා ගැනීම උදෙසා ද බිහිවූ ශාස්ත්රාලයක් විය. මිෂනාරී පීඩනයෙන් ගැලවීම වස් ආරම්භ වූ “බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව හෙවත් ආනන්ද විද්‍යාලය ගැන අඹන්වැල්ලේ ශ්‍රී ප්රඥාශේඛර හිමියන් කළ සටහනක් මෙබඳු ය. “… ආනන්දය 1886 දී ඇරඹුණේ [...] ...
The Pillars of the Earth | මිහිකත දරා සිටින කුළුණු ලංකතා | Lankatha බලපු කට්ට්ය :1 මේ කතාව තවත් රුපවාහිනී කතාමාලාවක් පිළිබඳවයි . ආදරය , විරහව , යුද්ධය ,ලෝක බල අරගලය , නොපසුබට අදිටන යන සංවේදී මාතෘකා ඔස්සේ ගලයන මෙම කතාමාලාව ප්‍රධාන වශයෙන්ම පාදකවී ඇත්තේ දොළොස් වැනි ශතවර්ෂයේ එංගලන්තයේ කින්ස්බර්ග්හි දේවස්ථානයක් ගොඩනැගීම පිළිබඳවයි .මිනිසුන් හෙලන දහදිය කඳුළු සහ නිම්නැති මනුෂ්‍ය ජීවිතවල සාරයෙන් ගොඩනැගෙන මෙම [...] ...
කාලය – Time ලංකතා | Lankatha බලපු කට්ට්ය :6 සිතුවිලි තෙරපෙන හදවත සසලයි… අදරැති සොදුරගෙ පෙම මට උරුමයි… ලෝකය ගෙන දෙන කදුළැලි බෝමයි… ඇගෙ සිතෙ මා සිතෙ සුසුමන් බෝමයි… හදවතෙ ප්‍රේමය ජීවය වූවයි… ලෝකය මොහොතක් අමතක වූවයි… ඇය හට ගෙදරින් තහන්චි එමටයි…. ඒ වෙනුවෙන් නෙතෙ කදුළැලි පිරුණයි… ආදර්යෙන් පැතු පැතුමන් ඉහළයි… ...
රට _ The Country ලංකතා | Lankatha බලපු කට්ට්ය :8 සැර වැඩි වෙයිද කියලා මට බය හිතෙනා.. සුදු වාහන විත් ගෙන යයිදෝ සිතෙනා.. අධ්‍යාපණේ මුන් වනසන හැටි දුකිනා… බලමින් අහක ඉන්නේ කෙලෙසද කියනා.. නිදහස් උතුම් ඉගෙනුම ලැබුවා උරුම… ඒ ලැබු දෙයින් ජය ගත්තා දිවි කරුම.. හෙට උපදිනා පොඩිඋන් හට අප වැනිම… නැති [...] ...
මොකක්ද මේ උද්ධමනය……..? ලංකතා | Lankatha බලපු කට්ට්ය :7 මාතෘකාව මෙහෙම දැම්මට මම මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහත සදහන් අංශ ගැනයි. 1.උද්ධමනය 2.ආර්ථික වර්ධනය 3.ඉහත කරුණු දෙකට වන දේශපාලන බලපෑම් ලිපිය ආරම්භ කරන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ මෙහිදී ඉහත කරුණු සාකච්ඡා කරන්නේ ආර්ථික විද්‍යාවට අනුකූලව වන බවයි. සාමාන්‍යයෙන් ධර්ම කරුණු තුලින් යම් යම් දේවල් ඉස්මතු [...] ...
සංගාගේ MCC Spirit of Cricket Cowdrey Lecture 2011 ලංකතා | Lankatha බලපු කට්ට්ය :378 ඇහුවද? සද්දේ විතරක් නෙමේ රූපෙත් එක්කම බලන්න. මෙන්න.. කාලෙකින් අහන්න ලැබෙන්නෙ නෑ මේ වගේ කතාවක්. මොකද හිතන්නේ..?