Multiplicity Photography මමත් කලා මුදිත ඒකනායක Camera : Nikon D90Place : University of Kelaniya (Dharmaloka Hall)Character : Muditha EkanayakePhotographer : Darshana Nuwan RathnayakeEditor : Muditha EkanayakeUsed Software: Adobe Photoshop CS5
මා 2012 වසරට සෑදූ සුභපැතුම් පතක නිර්මාණ පියවර මුදිත ඒකනායක 1අකුරු type කලා2Background එකට gradient එකක් දැම්මා 3text format කලාtext & swiroll image marge කලා4marge කරපු layer එක crt+t මගින් 3D rotate කලා5Brush tool එකෙන් දිලිසෙන විදිහට paint කලාnew layer එකකට ටටේට කලු කරාnew layer එකකටbackground එකට brush tool එකෙන් paint කලා6effects එකක් දැම්මා ...
දෙවිවරු මේ කැළණි බිමේ මුදිත ඒකනායක විහාරස්ථාන ආශ්රිත ව ප්‍රකට හා අප්‍රකට මෙන් ම ප්‍රධාන හා අප්‍රධාන දෙවිවරුන් දක්නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන ලක්ෂණයකි. ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්වල්පයක් සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. කැලණි විහාරය ප්‍රධාන, කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්‍රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ...
සිංහලින් Computer ඉගනගනිමු/සිංහල පරිගනක ඉගැනුම් විඩියෝ නොම්ලේ ගන්න මුදිත ඒකනායක අද මම මේ කියන්න යන දේ බොහොවිට ඔයාලා දන්නවත් ඇති. නමුත් මේක මට දැනගන්න ලැබුනේ ලගදි.සිංහලින් softwere ගැන දැනගන්න තියෙන ක්‍රම බොහොම අඩුයි. මම කාලයකට පෙර ඉදලා පාවිච්චි කලේ කුප්පිය අඩවියයි. (මෙතනින් යන්න)කුප්පිය අඩවියේයන විඩියෝ තියනවාඅද මට දැනගන්න ලැබුනා තවත් අඩවියක් ගැන. ඒ තමා ගුරු අඩවිය(මෙතනින් යන්න)මේ අඩවියේත් විඩියෝ ගොඩාරියක් තියෙනවාගිහිල්ලම බලන්න ලින්ක් උඩ දීල තියෙනවා ...
trial version කල් ඉකුත් නොවීමට නමි මුදිත ඒකනායක මේ පොඩි tool එක්ක. මේකෙන් කරන්නේ trial version එකක් click කරපුහම එම software එක load වෙද්දී operating system එකෙන් දිනය ඉල්ලද්දී මෙයින් වැරදි(software එක install කල ) දිනය දෙනු ලැබේ. එනිසා trial version කවදාවත්ම කල් ඉකුත් නොවේ software එක මෙතනින් Download කරගන්න - ඔබන්නdownload කරගෙන install කරගත් පසු ඉහත ඇති Browse බොත්තම ඔබා trial version එකේ icon එක තොරන්න. ඉන්පසු පහල ඇති text box එකට නව icon ...
Photoshop වලින් පහසුවෙන් පිංතූර දෙකක් එකතු කර සංයුක්ත පිංතූරයක් සාදන අයුරු මුදිත ඒකනායක අද මම කියන්න යන්නේ Adobe Photoshop වල තියෙන පොඩි පහසුකමක් ගැන. මේක මම දැක්කේ CS4 හා CS5 මේක වෙන version වල තියෙනවද කියලා මම දන්නේ නෑ.අපි හිතමු අපි කොහේ හරි ගිහිල්ලා photo ගහනවා කියලා. එතකොට ඒ දර්ශනය එක රූප රාමුවකින් ආවරණය කරගන්න බැරිනම් ප්‍රශ්නයක් නෑ ලග ලග photo කීපයක් ගහගන්න. ඒවා එකතු කරලා එක පිංතූරයක් හදා ගන්න එක බොහොම පහසුයි. ...
අලුතික් හැදු පින්තූරයක පියටර Photohop මුදිත ඒකනායක මේ පින්තූරේ තමා පළමු පින්තූරේමේක තමා හැදුවට පස්සේ පින්තූරේ------------------------------------------------------1 පියවරගස් ටික ගැන සලකා filter -> Artistic->Cutout යෙදීම------------------------------------------------------2 පියවරගෙය හා ප්‍රදීපාගාරය ගැන සලකා filter -> Artistic->Cutout යෙදීම ------------------------------------------------------3 පියවරගෙයි එක් බිත්තියක් වර්ණ ගැන්වීම------------------------------------------------------4 පියවරඑම බිත්තියට සෙවනැල්ලක් යෙදීම---------------------------
මුහුණ සුදු කිරීමට ආලේප කරන ඇතැම් ක්‍රීම් වර්ගවල ඊයම් හා රසදිය අඩංගුයි මුදිත ඒකනායක "කාන්තාවන් මුහුණ සුදු වෙන්න ආලේප කරන ක්‍රීම්වල රසදිය වැඩියෙන් අඩංගු බැව් චීනයේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වුණා. මේ ආකාරයේ ක්‍රීම් වර්ග ශ්‍රී ලංකාවේ ද භාවිත වන නිසා අපටත් අවශ්‍ය වුණා මේ ද්‍රව්‍ය වෙළෙඳ පොළෙන් මිල දී ගෙන පරීක්ෂාවට ලක් කරන්න. අපි මෙවැනි ක්‍රීම් වර්ග 32ක් පරීක්ෂාවකට ලක් කළා. මෙහි දී අනාවරණය වුණු දෙයක් තමයි ඊයම් තිබිය යුතු ප්‍රමාණයට වඩා උපරිම ...
මුල ඉදලා ඔබේම ලොකයක් නිර්මානය කරන්න (සරල ආස්වාදජනක පරිගනක ක්‍රිඩාවක්) මුදිත ඒකනායක මම මේ ලගදි හමුවුනු පරිගනක ක්රිරීඩාවක්. මේකේ නමමෙක desktop/google chrome / andrioid/ apple යන ආකාර ලෙස මෘදුකාංග පවතී එසේම මෙම ක්‍රිඩාව ඒ ඒ ආකාර අතර synchronize වේ. එනම් ටිකක් ඔබගේ andrioid දුරකතනයෙන් සෙල්ලම් කර ඉතිරිය නිවසේ පරිගනකයෙන් සෙල්ලම් කල හැකී.මෙම පරිගනක ක්‍රිඩාවේ ඇත්තේ එක් මූලධර්මයකි එනම් විශ්වයේ සියලුදේ නිර්මානය වී ඇත්තේ ආපො, තේජෝ, වායෝ , පඨවි යන සිවු මුලද්‍රව්‍ය මගිනි ...
මහත්මයා අහන චැනල් එක මොකද්ද? මුදිත ඒකනායක සිද්දිය මෙහෙමයි. මෙකේ පුද්ගලයෝ දෙන්නයි. අපි කියමු ඒ දෙන්නට බඩියා හා නයා කියලා. බඩියට දවසක් ස්තාවර දුරකතනයක් තියෙන තැනක ඉන්න අවස්ථාව ලැබුනා. ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතපු මනුස්සයා තම දුරකතනයේ අංක බලලා තෝරගත්තා අංකයක්. ඒක නයාගේ අංකය. බඩියා - හොලෝ නයා - ඔවු කතා කරනවා බඩියා - මහත්මයාගේ නම කියන්ක (ටිකක් මල පනී) නයා - මගෙ නම අහන්නේ, ඉස්රලා ඔයා ...
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අවසන් සමය මුදිත ඒකනායක අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වේ. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1796-1815) රජතුමාය. රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙකි. ලංකාව සම්පූර්ණයෙන් බි්රතාන්ය අධිරාජ්‍යය කුටියේ පිටත බිත්තියේ ඇති රාජසිංහ රජ ප්‍රතිමාව යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟය. රජතුමා අල්ලාගෙන ...
පිළිකාවට සරල පිලියමක් මඤ්ඤොක්කා මුදිත ඒකනායක ද්වීතීයික පිළිකාවක් ඇති වීමෙන් පසුව විකිරණ හෝ රස චිකිත්සාවක් (Chemotherapy) නැති ව මා හොඳින් සිටින්නේ කෙසේ දැයි විමසන බොහෝ දෙනා ගේ පැනවලට පිළිතුරු වශයෙන් මේ ලිපිය ලියන්නෙමි. මීට වසර දහයකට පෙර (එනම් 2002 දී) මා ගේ වකුගඩුවේ සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගෙන යන නාළයේ (ureter මුත්‍ර ප්‍රසේකය) පිළිකාවක් ඇති විය. මගේ පිsළිකාවට ගොදුරු වූ වකුගඩුව, මුත්‍ර ප්‍රසේකය හා මුත්‍රාශයේ ...
ඌවේ පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ මුදිත ඒකනායක පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක්‍රමයක් ලෙස බව සමහරු කියති. ස්ත්රීපුර උමග රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ. එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං ...
ගැටලු වලට කෙලින් මුහුන දෙමු මුදිත ඒකනායක කොහොම මොන විදිහකින් ආවත් ගැටලු, ප්‍රශ්න එන්නෙ අපිට නම් අපි කොහොම හරි ඒවලට මූණ දෙන්න ඕනනෙ. ඒ හින්දා එකක් හොඳට මතක තියාගන්න. අපි අවධානය යොමු කළයුත්තෙ අපිට එන ගැටලු ප්‍රශ්නවලට නෙමේ. අපි ඒවලට මූණ දිය යුත්තෙ කොහොමද කියන කාරණයටයි. අන්න ඒ ගැටලුවලට මූණ දීමේදී වැදගත් වන කරුණු කීපයක් කෙටියෙන් සඳහන් කරන්නම්. මතක තියාගන්න. 1. ගැටලුවක් මොන තරම් උග්‍රයි සංකීර්ණයි වේදනාකාරීයි ...
ඉන්දීය හින්දු මතය ‘ගර්භාෂයේ ප්‍රතිපත්තිය’ මුදිත ඒකනායක ඉන්දියාවේ වෙසෙන මා හිතවත් ඉන්දීය ජාතික මිත්‍රෙයකු විසින් මා වෙත එවන්නට යෙදුණු ලිපියක් මෙසේ ම‘විසින් සිංහලයට නැගීමට කටයුතු කළෙමි. ඉන්දියාවේ අරුණාචාල් ප්‍රාන්තයේ හිටපු පොලිස්පතිවරයා විසින් ලියන ලද මෙම ලිපිය එරට ජාතික පුවත්පත් කිහිපයක ම පළවිය. මුස්ලිම් ජන විද්‍යාත්මක ව්‍යාප්තවාදය පිළිබදව ඉන්දීය රාජ්‍ය නිළධාරින් දරන මතවාදය එයින් ප්‍රකට වෙයි. නමුත් ලංකාවේ මෙසේ ඍජුව කතා කරන්නට තරම් කොන්දක් ඇති සිංහල ...
ජාතිය කෙට්ටු වීමේ ඛේදවාචකය - සිංහල වඳ වීම මුදිත ඒකනායක වත්මන් හි දක්නට ලැබෙන ලොකුම ඛේදවාචකය වූ කලී සිංහල ජාතිය කෙට්ටු වීමයි. දැවැන්ත ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇතිව, ලෝකයා ඉදිරියේ අභිමානවත් ව නැඟී සිටීමේ ශක්තියක් ඇතිව සිටි සිංහල ජාතිය දවසින් දවස 'පුංචි වීගෙන' යයි. 1970 දී 'පුංචි පවුල රත්තරන්' යන පාඨය තැපැල් මුද්දරය මත්තේ සටහන් කරන්නට වූ දා සිට ම විවිධ උපාය මාර්ගවලින් මහ ජාතිය ක්‍රමයෙන් සීමා කිරීමට දියත් වූ කුමන්ත්රණයේ ...
අලි මැරූ සුද්දාගේ සොහොනට හෙණ මුදිත ඒකනායක වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත.කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්. අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. ...
අනේ මන්ද (මැයි සහ දෙසැම්බර්) මුදිත ඒකනායක මැයි මාසයේ හා දෙසැම්බර් මාසසේ සමානකම් ඔබ දන්නවාද? මැයි මාසය වනාහි මල් පිපෙන ඵල බරවූ සෞම්‍ය කාලගුනයක් ඇති ජීවත් වෙන්න ආආආස හිතෙන කාලයකි. දෙසැම්බර් මාසයත් එසේම ඒ සියල්ලම ප්‍රති විරුද්ද වූ කාලයකි. එනම් ගස්වල කොල හැලී අතු පමනක් ඉතිරිවන. කන්න ගඩා ගෙඩියක් වත් හොයාගන්න බැරි දරාගත නොහී සීතලක් ඇති මරණ වැඩි ජීවිතේ එපාවෙන කාලයකි. හැබැයි මේ මාස දෙකේම සබදතාවයකුත් පවතී. ...
කිරි හා පිටිකිරි අතර වෙනස - - ආචර්ය ආනන්ද චන්ද්‍රසේකර සාකච්චාවක් අසුරිනි - දිවයින පත්‍රය මුදිත ඒකනායක - ආචර්ය ආනන්ද චන්ද්‍රසේකර මනුෂ්‍යයාද ඇතුළුව ලෝක සත්ත්ව සංහතියේ වර්ධනය හා පැවැත්ම සඳහා උපකාරි වන සියලු යහගුණ ඇතුළත් ආහාර වර්ග දෙකක් ලොව පවතී. ඒ දෙකෙන් එකක් * මවු කිරිය * අනෙක මී පැණිය. ස්වභාව දහම විසින් මේ දෙක නිමවා ඇත්තේ මනුෂ්‍යයකුගේ හෝ වේවා, ඒ ඒ සත්ත්ව කොට්ඨාසයක හෝ වේවා ඒ හැම කෙනෙකුගේම පැවැත්ම, කායික හා මානසික සංවර්ධනය, නිරෝගීභාවය ආදී සියල්ලට උපකාර ...