අලුත් මුහුනත amazing google dynamic template මුදිත ඒකනායක අලුත් මුහුනත amazing google dynamic template
මා 2012 වසරට සෑදූ සුභපැතුම් පතක නිර්මාණ පියවර මුදිත ඒකනායක 1අකුරු type කලා2Background එකට gradient එකක් දැම්මා 3text format කලාtext & swiroll image marge කලා4marge කරපු layer එක crt+t මගින් 3D rotate කලා5Brush tool එකෙන් දිලිසෙන විදිහට paint කලාnew layer එකකට ටටේට කලු කරාnew layer එකකටbackground එකට brush tool එකෙන් paint කලා6effects එකක් දැම්මා ...
Multiplicity Photography මමත් කලා මුදිත ඒකනායක Camera : Nikon D90Place : University of Kelaniya (Dharmaloka Hall)Character : Muditha EkanayakePhotographer : Darshana Nuwan RathnayakeEditor : Muditha EkanayakeUsed Software: Adobe Photoshop CS5
අලුතෙන් වැඩක් මුදිත ඒකනායක අලුතෙන් වැඩක් ආරම්භ කරණ විටමුලින්ම එන බාදකය නොසැලකිල්ලයි.ඊලගට විරුද්ධ වාදීන්ගේ උපහාසයට මුහුනදීමට සිදුවේ.එයින්,එම කටයුත්ත අධෛර්යමත් කල නොහැකිනම්දෙවනුව ඒ ගැන අපහාසාත්මකව කතා කරයි.එයද අසාර්ථක වූ කල්හි එය,විනාශ කිරීමට බලයි.එය ද කළ නොහැකි කල්හීඑම කටයුත්ත අගය කරයි.එයට ගෞරව කරයි....!---මහත්මා ගාන්ධි-------------------------------------------------------------------------------------හිතල බලන්න අප මොකක් හරි කරද්දී මේ තත්වට කෙතරම් වතාවක් මුහුණ දීලා තියනවද? ...
සිංහලින් Computer ඉගනගනිමු/සිංහල පරිගනක ඉගැනුම් විඩියෝ නොම්ලේ ගන්න මුදිත ඒකනායක අද මම මේ කියන්න යන දේ බොහොවිට ඔයාලා දන්නවත් ඇති. නමුත් මේක මට දැනගන්න ලැබුනේ ලගදි.සිංහලින් softwere ගැන දැනගන්න තියෙන ක්‍රම බොහොම අඩුයි. මම කාලයකට පෙර ඉදලා පාවිච්චි කලේ කුප්පිය අඩවියයි. (මෙතනින් යන්න)කුප්පිය අඩවියේයන විඩියෝ තියනවාඅද මට දැනගන්න ලැබුනා තවත් අඩවියක් ගැන. ඒ තමා ගුරු අඩවිය(මෙතනින් යන්න)මේ අඩවියේත් විඩියෝ ගොඩාරියක් තියෙනවාගිහිල්ලම බලන්න ලින්ක් උඩ දීල තියෙනවා ...
trial version කල් ඉකුත් නොවීමට නමි මුදිත ඒකනායක මේ පොඩි tool එක්ක. මේකෙන් කරන්නේ trial version එකක් click කරපුහම එම software එක load වෙද්දී operating system එකෙන් දිනය ඉල්ලද්දී මෙයින් වැරදි(software එක install කල ) දිනය දෙනු ලැබේ. එනිසා trial version කවදාවත්ම කල් ඉකුත් නොවේ software එක මෙතනින් Download කරගන්න - ඔබන්නdownload කරගෙන install කරගත් පසු ඉහත ඇති Browse බොත්තම ඔබා trial version එකේ icon එක තොරන්න. ඉන්පසු පහල ඇති text box එකට නව icon ...
Photoshop වලින් පහසුවෙන් පිංතූර දෙකක් එකතු කර සංයුක්ත පිංතූරයක් සාදන අයුරු මුදිත ඒකනායක අද මම කියන්න යන්නේ Adobe Photoshop වල තියෙන පොඩි පහසුකමක් ගැන. මේක මම දැක්කේ CS4 හා CS5 මේක වෙන version වල තියෙනවද කියලා මම දන්නේ නෑ.අපි හිතමු අපි කොහේ හරි ගිහිල්ලා photo ගහනවා කියලා. එතකොට ඒ දර්ශනය එක රූප රාමුවකින් ආවරණය කරගන්න බැරිනම් ප්‍රශ්නයක් නෑ ලග ලග photo කීපයක් ගහගන්න. ඒවා එකතු කරලා එක පිංතූරයක් හදා ගන්න එක බොහොම පහසුයි. ...
Desktop ලස්සන කරගත හැති පට්ට theme එකක් මුදිත ඒකනායක කාලෙකට පස්සේ මේ පාර මම කියන්නේ Desktop එකට ලස්සන වැඩ කෑල්ලක්. මේකේ නම Rain Meter හැබැයි මේක Windows වලට විතරයි.මේ පිංතූර ටික බලන්නමෙකට වැඩිය රැම් එක යන්නෙත් නෑ. ඉස්සරලාම කරන්න ඕන Rain meter software එක Download කර ගන්න එක. bit32 bit64මෙතනින් ගන්නඊට පස්සේ theme එකක් ගන්න. මේ rain meter සයිට් එකේ themes. මෙතනින් ගන්නතවත් තීම්ස් වෙන වෙන සයිට් වල තියෙනවා හොයා ගත්තොත් ...
පරිගනකයේ දොෂ පහසුවෙන් නිරාකරණය කරගත හැකි AVG PC Tuneup 10 වන සංස්කරණය මුදිත ඒකනායක AVG tuneup මෘදුකාංය යනු පරිගනකයේ ඇති දොෂ නිරාකරණය කරගත හැකි මෘදුකාංග අතුරි ඉතාම හොද ප්‍රතිඵල දායක මෘදුකාංයකි. මෙය කවුරුත් දන්නා AVG Technologies ආයතනය මගින් එලි දක්වනු ලැබුකි.මෙම මෘදුකාංගය මගින් දෘඩ තැටිය පිරිසිදු කිරීමදෘඩ තැටිය Defregment කිරීමදෘඩ තැටියෙහි අලුත් වැඩියා කිරීමසමාන files(duplicates) ඉවත් කිරීමstartup items හැසිරවීමමෘදුකාංග හැසිරවීමපරිගනකයේ settings වෙනස් කිරීම පරිගනකයේ settings උච්තම අයුරින් සකස් කිරීමRegistry ය repair කිරීම Defegment කිරීමඉතිහාසය මැකීමමැකුනු data නැවත ...
අපිත් ඇස් දන්දෙමු මුදිත ඒකනායක ඇස් අහිමි කුඩා ලමයෙක් ගැන කියවෙන ඉතාම සංවේදී කතාවක් රැගත් දර්ශන පෙලකි. මෙය මුලින්ම මට ලැබුනේ ප්‍රභාත් දර්ශන මට එවු විද්‍යුත් ලිපියක් මගිනි. එය මෙසෙයි.කවද හරි දවසක අපි මැරුනාම අපේ දැස් තවත් අයෙකුගේ ප්‍රයෝජනයට දෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද?. දැන් එයට හොද අවස්තාවක් තියෙන්වා. ඒ තමයි ශ්‍රී ලංකා අක්ෂිධාන සංගමය. මේ විඩියෝව බලන්න. බුදු දහමට අනුව ඇස් දන්දීම පුන්‍යකර්මයක් බැවින් ශ්‍රී ...
Blogger, WordPress, Duple, DotNetNuke, Joomla. ASP.net වලට පහසුවෙන් Template සාදාගත හැකි Artisteer මෘදුකාංගය මුදිත ඒකනායක Blogger, WordPress, Duple, DotNetNuke, Joomla. ASP.net වලින් සාදන ලද වෙබ් හෝ බ්ලොග් අඩවි සදහා පසුවෙන් ඉතාම ලස්සනට අතුරු මුහුනත් සෑදිය හැකි මෘදුකාංගයකි Artisteer. Artisteer හී නවතම සංස්කරණයක් වන Artisteer3 වලින් මා මෙම Blog එකේ අතුරු මුහුනත සාදා ඇත. එමගින් එය ඉතාම පහසුවෙන් සිදුකල හැකිවිය. මෙහි පෙර සකසන අතුරු මුහුනත් විශාල ප්‍රමානයක් දිරිපක් කර ඇති අතර එවාද අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. ...
ආරම්භය මුදිත ඒකනායක කාලයක් තිස්සේ සිංහල බ්ලෝග් කියවනය මගින් බ්ලෝග් කියවපු මටත් ආස හිතුනා බ්ලෝග් එකක් පටන් ගන්න. එයට මූලික පියවර අද මෙලෙසින් තබන වගයි.