ජාතිය කෙට්ටු වීමේ ඛේදවාචකය - සිංහල වඳ වීම මුදිත ඒකනායක වත්මන් හි දක්නට ලැබෙන ලොකුම ඛේදවාචකය වූ කලී සිංහල ජාතිය කෙට්ටු වීමයි. දැවැන්ත ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇතිව, ලෝකයා ඉදිරියේ අභිමානවත් ව නැඟී සිටීමේ ශක්තියක් ඇතිව සිටි සිංහල ජාතිය දවසින් දවස 'පුංචි වීගෙන' යයි. 1970 දී 'පුංචි පවුල රත්තරන්' යන පාඨය තැපැල් මුද්දරය මත්තේ සටහන් කරන්නට වූ දා සිට ම විවිධ උපාය මාර්ගවලින් මහ ජාතිය ක්‍රමයෙන් සීමා කිරීමට දියත් වූ කුමන්ත්රණයේ ...
මෙරට ජාතික ආරක්ෂාව වැදගත්ම ක්රියාදාමයකි මුදිත ඒකනායක ජාතික ආරක්ෂාව යනු ශ්‍රී ලංකාව රැකගැනීමට උදව් වන ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්. එහෙත් මෙරට ජාතික ආරක්ෂාව අවදානමකට ලක් කිරීමේ ක්‍රමවේද තවදුරටත් දියත් වී තිබේ. බටහිර රටවල් වෙන කිසි දිනෙක නොවූ ආකාරයකින් මෙරට ජාතික ආරක්ෂාවට යොමු වී ඇත. මෙම රටවල් දැන් උතුර නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීමේ දැඩි උත්සාහයක නිරත වී සිටී. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ බටහිර තානාපතිවරුන්ට උතුමාණන් යෑයි අමතා ඔවුන්ගේ ඕනෑම ඉල්ලීමකට ...
සිරිපා සිරිත මුදිත ඒකනායක නව වසරේ වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය අද (27) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වෙයි. වාර්ෂික ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා වන මූලික ආගමික වතාවත් හා චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ පැල්මඩුල්ල ගල්‍පොත්වෙල ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේදීය. එයට හේතුව ශ්‍රී පාදස්ථාන උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව ඓතිහාසික සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු ජූජා වස්තූන් ශ්‍රී පාද ...
පිරිගනක භාවිතාකරුන් අතර සුලභ CVS) රෝගය මුදිත ඒකනායක නිතරම පරිඝනක සමග කල් යවන ඔබ සැම කියවිය යුතු ලිපියක් අපි අද ගෙන එනවා.හොදින් කියවා බලා ඔබත් එහි ගොදුරක්ද කියා හදුනාගන්නපරිඝණක අක්ෂි සහලක්ෂණය හෙවත් Computer vision Vision Syndrome ( CVS) - මෙය දිනකට පැය දෙකකට වඩා පරිඝනකය ඉදිරියේ හිදගන සිටින අයට ඇතිවිය හැකිය►( CVS) ඇතිවීමට හේතුව►පරිඝනක තිරය මත අකුරු කියවීම මුද්‍රිත අකුරු කියවීමට වඩා හාත්පස වෙනස් වේ.පරිඝණක තිරය මත ඇත්තේ ...
2013 දී රාජ්‍ය රහස් පනත ක්‍රියාත්මක කරනු මුදිත ඒකනායක බොහෝ දෙනා මෙරට රාජ්‍ය රහස් පනතක් තිබෙන බවක් නොදනී. මේ නිසා ඔවුන්ගේ රාජ්‍ය විරෝධී ක්‍රියාදාමයන්ට ඉඩ ලැබී ඇත. මෑතදී එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් පැවසුවේ රජයේ හා පුද්ගලික අංශයේ පිරිස් මානව හිමිකම් පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමට බඳවා ගන්නා බවත් ඒ සඳහා රුපියල් 6000 ක දීමනාවක් ගෙවන බවත්ය. මෙහිදී නැගෙන ප්රශ්නය නම් මේ අන්දමට රජයටවත් මාස්පතා රජයේ සේවකයන්ට රුපියල් 6000 ක් බැගින් ...
ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු අප කොයිකාටත් ආඩම්බරයකි මුදිත ඒකනායක පොල් අතු සෙවිලි කළ නිවසක සිට රට උළු සෙවිළි කළ නිවසකට යන්නට සිහින දකින මිනිසුන්ට ඒ සිහිනය සැබෑ කර ගන්නට බොහෝ වෙහෙසවීමට සිදුවේ. එම වෙහෙස සැබෑවටම දන්නා සහ එය අත්විඳ ඇති මිනිසකු වන ඔහු රට උළුවහළ ගෙයකට යන්න වෙරදරන අයට තමුනට හැකි අයුරින් උපකාර කරයි. එපමණක් නොව ඔහු තමුත් දන්නා තාක්ෂණික දැනුමද ප්‍රයෝජනයට ගනිමින් රට උළු නිපදවීමේ කර්මාන්තයට නව තාක්ෂණයක්ද ...
ගඟේ වතුර හැබැයි ගං වතුර නෙවේ! මුදිත ඒකනායක මම 2012 නොවැම්බර් මාසයේ ගෙදර ගිහින් යාලුවෙක්ගේ ගෙදර යන ගමන් අඹන් ගඟ උඩින් තියෙන පාලමේ ඉදලා පහත තියෙන පිංතූරය ගත්තා. මම ආපහු ගෙදර ගියේ දෙසැම්බර් 24. ගඟ පිටාර ගැලුවාය කියන ආරංචියත් එකක් මම අබන් ගඟ බලන්න ගියා මෙන්න දැන් තත්වය මේ පින්තූර දෙකම ගත්තේ එකම තැන ඉදලා. මම හිතුවේ මෙම විනාසයට හේතුව අධික වර්ශාව කියලා නමුත් මට දැනගන්න ලැබුනේ බෝවතැන්න ...
මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයෑයි කියාපල්ලා ! මුදිත ඒකනායක ලෝකයේ ඕනෑම රටක සුළු ජාතීන් සිටිති. ඔවුන් සුළු ජාතීන් වෙන්නේ ජනගහන ප්‍රතිශතයෙන් සුළුවීම නිසාත් එරටෙහි මුල් පදිංචිකරුවන් වන මහ ජාතිකත්වයට, භාෂාවට, ආගමට අයත් නොවන නිසාත් විය හැක. තමන් සුළු ජාතිය වූ පළියට ඒ හැම සුළු ජාතියක්ම මහ ජාතිය සමග නිරන්තරයෙන්ම හැප්පෙමින් තමන් උපන් තමන්ගේද මව්රට වන එම රටට හතුරුකම් කරන්නේ හෝ වෛර කරන්නේ නැත. ඒ අතින් නම් ශ්‍රී ලංකාව පින් ...
අනේ මන්ද (මැයි සහ දෙසැම්බර්) මුදිත ඒකනායක මැයි මාසයේ හා දෙසැම්බර් මාසසේ සමානකම් ඔබ දන්නවාද? මැයි මාසය වනාහි මල් පිපෙන ඵල බරවූ සෞම්‍ය කාලගුනයක් ඇති ජීවත් වෙන්න ආආආස හිතෙන කාලයකි. දෙසැම්බර් මාසයත් එසේම ඒ සියල්ලම ප්‍රති විරුද්ද වූ කාලයකි. එනම් ගස්වල කොල හැලී අතු පමනක් ඉතිරිවන. කන්න ගඩා ගෙඩියක් වත් හොයාගන්න බැරි දරාගත නොහී සීතලක් ඇති මරණ වැඩි ජීවිතේ එපාවෙන කාලයකි. හැබැයි මේ මාස දෙකේම සබදතාවයකුත් පවතී. ...
ගැටලු වලට කෙලින් මුහුන දෙමු මුදිත ඒකනායක කොහොම මොන විදිහකින් ආවත් ගැටලු, ප්‍රශ්න එන්නෙ අපිට නම් අපි කොහොම හරි ඒවලට මූණ දෙන්න ඕනනෙ. ඒ හින්දා එකක් හොඳට මතක තියාගන්න. අපි අවධානය යොමු කළයුත්තෙ අපිට එන ගැටලු ප්‍රශ්නවලට නෙමේ. අපි ඒවලට මූණ දිය යුත්තෙ කොහොමද කියන කාරණයටයි. අන්න ඒ ගැටලුවලට මූණ දීමේදී වැදගත් වන කරුණු කීපයක් කෙටියෙන් සඳහන් කරන්නම්. මතක තියාගන්න. 1. ගැටලුවක් මොන තරම් උග්‍රයි සංකීර්ණයි වේදනාකාරීයි ...
පිළිකාවට සරල පිලියමක් මඤ්ඤොක්කා මුදිත ඒකනායක ද්වීතීයික පිළිකාවක් ඇති වීමෙන් පසුව විකිරණ හෝ රස චිකිත්සාවක් (Chemotherapy) නැති ව මා හොඳින් සිටින්නේ කෙසේ දැයි විමසන බොහෝ දෙනා ගේ පැනවලට පිළිතුරු වශයෙන් මේ ලිපිය ලියන්නෙමි. මීට වසර දහයකට පෙර (එනම් 2002 දී) මා ගේ වකුගඩුවේ සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගෙන යන නාළයේ (ureter මුත්‍ර ප්‍රසේකය) පිළිකාවක් ඇති විය. මගේ පිsළිකාවට ගොදුරු වූ වකුගඩුව, මුත්‍ර ප්‍රසේකය හා මුත්‍රාශයේ ...
සැකය,කොපය හා භූත ආත්මය මුදිත ඒකනායක මිනිස් සිතේ වේගය ආලෝකය ගමන් ගන්නා වේගයත් ඉක්මවා සිටී. මිනිස් සිතේ වේගය කෙතරම්දැයි විද්‍යාඥයන්ට පවා තවමත් මැන ගැනීමට නොහැකිව ඇත. සියලු විශ්ව ශක්තීන් අබිබවා චිත්ත ශක්තිය ක්‍රියාත්මක වේ. මිනිසා විසින් මේ සිතට තදින් අල්ලා ගනු ලබන දේවල් “උපාදාන” නම් වේ. මේ “උපාදාන” හේතු කොට “භව“ ප්‍රත්‍ය වේ. දිනක් පිඩු සිඟා වඩිමින් සිටි බුදුරජාණන් වෙත එළැඹි දාරමීරිය තෙමේ “ස්වාමීනි! මට නිර්වාණාවබෝධය ...
මුහුණ සුදු කිරීමට ආලේප කරන ඇතැම් ක්‍රීම් වර්ගවල ඊයම් හා රසදිය අඩංගුයි මුදිත ඒකනායක "කාන්තාවන් මුහුණ සුදු වෙන්න ආලේප කරන ක්‍රීම්වල රසදිය වැඩියෙන් අඩංගු බැව් චීනයේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වුණා. මේ ආකාරයේ ක්‍රීම් වර්ග ශ්‍රී ලංකාවේ ද භාවිත වන නිසා අපටත් අවශ්‍ය වුණා මේ ද්‍රව්‍ය වෙළෙඳ පොළෙන් මිල දී ගෙන පරීක්ෂාවට ලක් කරන්න. අපි මෙවැනි ක්‍රීම් වර්ග 32ක් පරීක්ෂාවකට ලක් කළා. මෙහි දී අනාවරණය වුණු දෙයක් තමයි ඊයම් තිබිය යුතු ප්‍රමාණයට වඩා උපරිම ...
හලාල් සහ ජාතිවාදය - ( සිරාගෙ කාමරේ ) මුදිත ඒකනායක (මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය සිරාගෙ කාමරේ යටයි - මෙය උපුටා ගැනීමකි) සිරා අද ලියන්නට යන්නේ තරමක අවධානම් සහගත ලියවිල්ලකි...එසේත් නැතහොත් ආගමික අන්තවාදයකට එරෙහි ලියවිල්ලකි....මෙයින් අනතුරුව සිරාට එරෙහිව විවිධ චෝදනා එල්ල වීමට ඉඩ ඇතත් කාරියක් නැත... සාධාරණ යැයි මා විශ්වාස කරනා කාරණයක් වෙනුවෙන් ශ්‍රී ලාංකික ප්රජාතන්ත්රවාදී ජන රජයේ පුරවැසියෙකු ලෙස අදහස් ප්‍රකාශ කිරීමට මා හට හිමිව ඇති අයිතිය මත. ...
මහත්මයා අහන චැනල් එක මොකද්ද? මුදිත ඒකනායක සිද්දිය මෙහෙමයි. මෙකේ පුද්ගලයෝ දෙන්නයි. අපි කියමු ඒ දෙන්නට බඩියා හා නයා කියලා. බඩියට දවසක් ස්තාවර දුරකතනයක් තියෙන තැනක ඉන්න අවස්ථාව ලැබුනා. ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතපු මනුස්සයා තම දුරකතනයේ අංක බලලා තෝරගත්තා අංකයක්. ඒක නයාගේ අංකය. බඩියා - හොලෝ නයා - ඔවු කතා කරනවා බඩියා - මහත්මයාගේ නම කියන්ක (ටිකක් මල පනී) නයා - මගෙ නම අහන්නේ, ඉස්රලා ඔයා ...
සම්මුඛ පරීක්ෂනය මුදිත ඒකනායක පුද්ගලයෙක්, අපි නිකමට කියමු ටොකා කියලා. ටොකා දවසක් ගියා සම්මුඛ පරීක්ෂනය පරීක්ෂනයක් සඳහා පෙනී සිටින්න. නිකම් එකපාර නොවේ ඉතිං කලින් දින දාගෙන, ජැන්ඩියට ඇදගෙන, සහතික මිටියකුත් අරගෙන, එකි මෙකී නොකී සියල්ලත් ලේස්ති කරගෙන. ...
මුල ඉදලා ඔබේම ලොකයක් නිර්මානය කරන්න (සරල ආස්වාදජනක පරිගනක ක්‍රිඩාවක්) මුදිත ඒකනායක මම මේ ලගදි හමුවුනු පරිගනක ක්රිරීඩාවක්. මේකේ නමමෙක desktop/google chrome / andrioid/ apple යන ආකාර ලෙස මෘදුකාංග පවතී එසේම මෙම ක්‍රිඩාව ඒ ඒ ආකාර අතර synchronize වේ. එනම් ටිකක් ඔබගේ andrioid දුරකතනයෙන් සෙල්ලම් කර ඉතිරිය නිවසේ පරිගනකයෙන් සෙල්ලම් කල හැකී.මෙම පරිගනක ක්‍රිඩාවේ ඇත්තේ එක් මූලධර්මයකි එනම් විශ්වයේ සියලුදේ නිර්මානය වී ඇත්තේ ආපො, තේජෝ, වායෝ , පඨවි යන සිවු මුලද්‍රව්‍ය මගිනි ...
එඞ්ගාර් කේසි - වර්ජිනියා වෙරළේ ප්රාතිහාර්යකාරයා මුදිත ඒකනායක බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත.(එඞ්ගාර් කේසි)එවන් ලෝකයක යළි යළිත් ඉපදීම පිළිබඳ මහත් වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් විස්තර කරන්නෙකි එඞ්ගාර් කේසි.එඞ්ගාර් කේසි මෙලොව එළිය දුටුවේ 1877 දී කෙන්ටකිහි හොප්කින්ස්විල් නම් ගම්මානයේය. දුප්පත් ගොවි පවුලක උපන් ඔහුට වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නට ...
අලුතික් හැදු පින්තූරයක පියටර Photohop මුදිත ඒකනායක මේ පින්තූරේ තමා පළමු පින්තූරේමේක තමා හැදුවට පස්සේ පින්තූරේ------------------------------------------------------1 පියවරගස් ටික ගැන සලකා filter -> Artistic->Cutout යෙදීම------------------------------------------------------2 පියවරගෙය හා ප්‍රදීපාගාරය ගැන සලකා filter -> Artistic->Cutout යෙදීම ------------------------------------------------------3 පියවරගෙයි එක් බිත්තියක් වර්ණ ගැන්වීම------------------------------------------------------4 පියවරඑම බිත්තියට සෙවනැල්ලක් යෙදීම---------------------------