පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත් මාතලන් By - Maathalanමින් පසු පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්කිසිසේත්ම බියට පත්ව කළබල කිරීමට හෝ ඇඳි වතේ රී ගැන්මට හෝ හුජ්ජා කර ගැන්මට යාමෙන් වලකින්න.ඔවුන්ද මානව හිමිකම් සුරකින, උතුම් වූ මනුෂ්‍යයින් බව සලකන්න.ආයතනේ සියලුම ගණුදෙනු කරුවන් පසුව පැමිනෙන ලෙස දන්වා පිටත් කර හරින්න.සිකුරිටි කරුවන්ට හදිසි නිවාඩු ලබා දී ඔවුන්ට සැලකිය යුතු මුදලක් ලබා දී ළඟම ඇති තැබෑරුමක් වෙත පිටත් කර හරින්න. ...
කරුණා නිදි නෑ වගේ - Karunanidhi The Actor මාතලන් ආන්ඩු කිරිල්ල, අපි මේ කතා කොරනවා වගේ, ලේසී වැඩක් නෙමේය. ඊටත් වඩා අමාරු කේස් එක, ජාත්‍යන්තරයත් එක්ක ගණුදෙනු කරනා එකය. ඒවාට ඩිග්රි වලට උගන්වන විදේශ සේවය වගේම, ගල් ආඳා වැඩ සටහනුත් තියෙන්න ඕනාය. පිළිගත් සම්ප්‍රදායන් තිබුනත්, ඕන එකෙක් බලන්නේ යටි කූට්ටූ වැඩක් කොට, ෂේප් එකේ ඉන්නය. හැබයි ඉතින් ඔහොම දෙන ගේම් වල, හරියන ඒවාත් තියෙනවාය, කෙලවෙන ඒවාත් තියෙනවාය. ජේ ආර් ...
කොමු පිළි # 3 ( තනපට - දෙවන කොටස ( කාන්තාවන්ට පමණයි)) - Lingerie # 3 මාතලන් තනපට ගැන ලියපු පෝස්ට් එකේ ( ලින්ක්ස් සඳහා ළිපියේ පහලටම යන්න.) හඳුන්වලා දුන්න වර්ග ගොඩක් අය දන්න ඒවාය. ඒක කොමෙන්ට් වලින් පැහැදිලි වෙනවාය. ගොඩක් අයට මලත් පැනලාය. ඒ දන්න ඒවා දාලා කියලායා. බලාගෙන ගියාම මුන් ජොක්කු ගැන දන්නේ නැති උනාට තනපට විශේෂඥ්ඥයෝය. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැති ජාතියක් නිසා පුදුම වෙන්න දේකුත් නැත්තේය.බොග් වල වටිනාකම මේ ලිපි වලින් ...
රිලා නැටුම් - Monkey Business මාතලන් මහ රජු, යුව රාජවරුඇමතිවරූවෙළඳුන් දැහැමි ගරුමහ ඇමතිවරුනගර අධිපතිවරුපිරිවරා රැගෙන යයි"වඳුරු රැල"රකින්නට පින්වතුන්නොරකිනා බැවිනැදෙවියන්ද මහ බඹුන්කඩුව දී උන් අතටතුරඟුන් බැදි රථ පෙලක්වේගයෙන් හමායයිමිදුනු ඊ මෙන් දුණුවලින් පිනවමින් බිසෝවරුරජ කුමර කුමරියන්රගති මේ වඳුරු රැලනෑ ගමන් යන ලෙසිනැරාජ උදහසට ලක්වැඋලේ ඉන්නා ලෙසිනැසල්පිල්හී සැරිසරාකඳක් ගෙනෙනා ලෙසිනැරටවැසියා පිනවමිනැගසති උන් බඩ පිනුම් බලන් කරුමෙකැ ...
දැයට කිරුළ හා ගමට ගඟුල - Annual Flood Festival මාතලන් ඒ කාළේ රූපවාහින් චැනොල් එකේ, "නන්දන වින්දන" කියා වැඩ සටහනක් ගියේය. ඒක තියෙන්නේ මාසෙකට සැරයක්ය. ඒකට කිව්වේ, "නන්දන වින්දන - මාසික විවිධ ප්‍රසංගේ කියලාය. ඕක අම්බානක ජනප්‍රිය උනේය. මේ වැඩේ නිසා, කාන්තාවන්ගේ මාසික විවිධ ප්‍රසංගේ නම් කලේත්, නන්දන වින්දන කියලාය. ඕක මුළු ලංකාවම නරඹනවාමය.ඉතිරියත් කියවන්න.....>>> ...
නඩුකාරයෝ හා බඩුකාරයෝ (18+) - Mental disorder judges (18+) මාතලන් කලින් පෝස්ට් එක ලිව්වේත්, නීතිය හා ඩෙංගු ගැනය. අද ලියන්න වෙලා තියෙන්නේ, නීතිය හා කලවා මිරීකීම ගැනය. අපේ රටේ නීතියක් නැත. නීතීය හා සාමය රකින්න ඉන්න උන් කුලියට මිනි මරණ රටේ. නීතියේ දෙව්දුව වැඩවසන අධීකරණයේ, නඩුකාරයාගේ චේම්බර් එක ඇතුලේ, විත්තිකාරයාගේ බිරිඳ දූෂණයට ලක් කලේ අද ඊයේ නොවේ. ඒ නොම්මර එකේ බඩු කාරයෙකුට, අධිකරනය බාරදුන්න කාළයේය. ඒවා ගැන එදා කතා කලේ ...
මළ ගෙවල්, මළ ඉලව් හා මළ විකාර - Funny Funerals මාතලන් අපේ බූරූ බබා ඔරේන්ජ් බාර්ලි ගැන පෝස්ට් එකක් දාලා. ඕක දැක්ක ගමන් මගේ අර නොස්ටැල්ජියා ලෙඩේද මොකක්ද එක, එකසිය ගානට තද උනා. බූරූ බබාටත් ලෙඩේ හැදිලා තියෙන්නේ. මගේ බල මාළු කතාවෙන්. බල මාළු කතාව අහලා ඔහොම උනා නම්, කෑවම වෙන්නේ මක්කයි කියලා ඔහේලට හිතා ගන්න පුළුවන් නෙව. ඔය ඔරේන්ජන් බාර්ලි කියන් කොටම මට මතක් වෙන්නේ මළ ගෙවල්.ඉතිරියත් කියවන්න.....>>> ...
ඇතුලට දාන්නත් බදු (16+) - Intimate Tax (16+) මාතලන් සිතනා සෑම කළ ජහමනයා ගැනම පොදුකන බොන හෑම එකටම කෙලි නවනෙ බදුප්රභා මරා අළුතෙන් ලක් මවක් ...
බරක් ඔබාමා ගේ හදිසි ගමන - Obama visits....... මාතලන් දෙවෙනි පාර තේරූනායින් පස්සෙ, කප්පරක් පච කෙලිලා, රෑ කියලා බලන්නෙත් නැතුව, දිනන්න උපදෙස් ගත්ත කෙනාට ස්තූතී කරන්න කියලා හිතපු ඔබාමා, කෝල් එකක් ගත්තේ අපේ ජනාධිපති තුමාටය. ලොක්කා ෆෝන් එක දැක්ක ගමන් හිතුවේ, අප්පට හුඩු මම හරි වැරද්ද නේ කළේ මේ යකාට විෂ් නොකර. ඔක්කෝම උන් මෙච්චර ඉක්මනට විෂ් කොරලත් ඉවරෙයි, දැන් ඉතින්, අයි ඇම් ඇෆ් එකෙන් ලෝන් අරගෙනත් ඉවරයි කියාය. ...
උද්ධමනය - Inflation මාතලන් (කවියක්)-0- කොමෙන්ට්ස් වලට රිප්ලයි පරක්කුවෙයි.. ඒ ගැන සමාව භාජනයකට දාලා කෑමට පෙර බොන්න.. ස්තූතියි
අනේ මගේ අලේ - Ah ! My Potato මාතලන් වැලි අල සෙවෙල් අල දෙහි අල නෙළුම් අ ල හබරල ගහල කිරි අල මඤ්ඤොක්ක අ ල හොද්දට රස ඉන්නල තම්බමු බතල අ ල අර්තාපල් අලේ පරදයි ...
බාල අපරාධ - Child Abuse මාතලන් බාල පැස්ටෝල් ගෙනාවාම සැඩ් ඔල ටැන්කිවල වතුර තිබෙනවායි කියපු මහත්තයා කාළයක් ඇඩුකේසන් එක කෑවෝය. බාලා පැස්ටොල් ගසා අන්ජින් ඔලට කෙලියා වගේම, ජාතියේ ඇන්ජින් ඔලටත් කෙලියේය. රෙපයාර් කොරන්න දුන්නේ ඊට හපන් පොරක්ටය. ජාතීයේ අධ්‍යාපනය, කඩේ අධ්‍යාපනය කොරන එකෙක්ට දුන්නෝය. ආර්ථික විසේසග්නයෙක්ය. විපස්සේ ඉන්න කොට විවෘත ආර්තිකේ හොඳයිය. ලොක්කා ගාවට ගියාම ඒ ආර්තිකේ හොඳයිය. විසේසග්න නිසා ආර්තිකේ දුන්නේය. විපස්සේ ඉන්න ...
අලව්වේ ඉලව් වාර්ථාව - Alawwa Commission Report මාතලන් සටහන - මම මේක ලියල ටිකක් කල්.. මම හිතුවා වගේම මැරුණු උන් දෙන්න වැරදි කාරයෝ කරලා කොමිසමෙන්.. උන් මැරුණ නිසා කොමිසන් වාර්ථාව එලියට ආවා.. මම හිතන්නේ ප්‍රසිද්ධ කල එකම කොමිසන් වාර්ථාව... ------------------------------------ අලව්වේ මල ඉලව්වක් සිඳුවූ බව ඔබට මතක ඇතයි සිතමි. (ඔව් යකෝ. අලව්වේ තමයි. අර S11 එක නැරඹුම් මැදිරිය නරඹන්න ගියේ.) ඒ පිළිබඳව එක එක හාල් පාරුවන් එක එක ...
ක්‍රෝටන්, බිගෝනියා සහ ඇමතිවරු - Croton, Begonia & Ministers මාතලන් ආන්ඩුවෙන් දිවි නගන්න, ඇට අටක් දෙනවාය. ඒ වවාගෙන කන්නය. වැඩි පුර තියෙනවානම් විකුණාගන්නය. ඒත් ඒ ඇට වැවිල්ල කෙසේ වෙතත්, කස්ටිය වවන්නේ පාම් ගස්ය. පාම් කිව්වාට ඒවා වල, තල්, පොල්, තියා පුවක්වත් නැත. අඩු ගානේ, මේ මලදාන වෙනුවට පුවක් ගහක් වවා ගත්තානම් මල පනින වෙලාවට හක්කේ දමා හපන්න තිබුනාය. අපේ උන් කරන්නේ, ඔහොම හරක් වැඩ තමා කියා අපේ සීයා ඉස්සරත් කියනවාය. ...
විෂ දළ ගලවන රිලවා - Monkey, The Sanke Tamer මාතලන් එකෝමත් එක රටක, එකෝමත් එක කාළයක, යක්ෂයෝ සහ නාගයෝ කියා දෙගොල්ලක් උන්නෝය. ඉන්දියාවේ ඉඳන් ආපු විජේට හම්බ උනේ යකෙක්ය. මොකෙක්වත් නැති එකේ, යකෙක් උනත් මොකෑ කියපු විජේ යකා සහේට ගත්තේය. ඒ උනාට විජේට බොලිවුඩ් කෑලි මතක් වෙන කොට දුක හිතෙන්න ඇතිය. ඒ නිසා එයා බොලිවුඩ් වලින් කෑල්ලක් ගෙන්නගෙන, යකා එලවලා දැම්මෝය. විජේ ඇවිත් සිංහයෙක් එක්ක මොකක්ද හුට පටයක් කරගත්ත කෙනෙක්ගේ ...
කොයි එකාද බැන්දේ..? - Choosing a wife මාතලන් මේ මට මගේ ඇමරිකානූ ජාතිය මිතුරියක්ගෙන් ලැබුණූ ඊයක්. එහේ හැම දේම මෙහේ සංස්කෘතියටත් එකතුවෙන නිසා මෙහෙත් මේ වගේ දේවල් නැතුවම නෙමෙයි. කොහොම හරි තවත් පොස්ට් එකකුත් ලියන්න පුළුවන් වෙන නිසා හිතුව පරිවර්ථනය කොරලා දාන්න. මේ පොස්ට් එකට ඔයාලත් නොදැනීම සම්බන්ධ වෙනවා. ඔන්න පොරක් හිටියලු, කසාද බදින්න කෙනෙක් හෙව්වත් එකෙක්වත් කැමති නෑලූ මූව බදින්න. මොකෝ බොක්කේ ප්‍රේමය උතුරා යන්න තිබුනත්, සාක්කුවේ ...
සෙක්ස් තෙරපිස්ට් (18+) - Sex Therapist (18+) මාතලන් අපේ රටේ සම හරක් දන්නෙ නැති උනාට, ලිංගික ගැටළු ගැන කතා කරන්න, රෝගයක් නම් බෙහෙත් කරන්න වගේම, උපදෙස් ගන්න, "සෙක්ස් තෙරපිස්ට්" නමින් රැකියාවක් තියෙනවා, ඒ අය ඔය අපේ රටේ මදි නොකියන්න ඉන්න, අස්වාභාවික ලිංගික විෂමතා ඇති අයටත් බෙහෙත් දෙනවා. ඉතින් එහෙම අය මෙහෙම කෙනෙක් හොයාගෙන ගිහින් උපදෙසක්, ප්‍රතිකාරයක්, බෙහෙතක් ගත්තට අවුලක් නෑ. කරුමෙ තියෙන්නේ මේ අය, අපේ රට වගේ ගෝත්‍රික ...
බැඳුම්කර පත්තරේ හා චතුර අල්විස්ගේ අධෝමුඛ බණ - Perpetual Papers & Chathura The Bond මාතලන් චතුර අල්විස්ගේ දෙරණ අරුණ තමයි, ඌට කැමති එකයි නැති එකයි ඕන එකෙක් බලන්නේ. ඉස්සර නම් බලුවේ මල් කුමාරගේ මුල් පිටුව.ඔය බැදුම්කර කේස් එක මහ දවල් හොරකමක් කියලා නොදන්න එකෙක් නෑ නේ. ඒ වගේම ඒක ලීගලයිස් හොරකමක්. ඉතින් පර්පෙචුවල්ලා ඒ සල්ලිවලින් පත්තරයක් ගහන්න යනවනේ. ඒකට මව්බිමේ ඉන්න උන් පෝලිමෙත් එනවනේ.ඉතිරියත් කියවන්න.....>>> ...
දෙයියා...!!! - God...!!! මාතලන් අපේ ඇමතිතුමා හිටපු ගමන් පිස්සුම කෙළිනවාය. මාතලන් අපේ ඇමතිතුම කිව්වේ මාතලන්ද කැළණියේ නිසාය. එපමණක් නොව මාතලන්ගේ ප්‍රියතම දෙශපාලණ සෙට් එකෙන් කෙනෙක් නිසාය. එතුමා ප්‍රසිද්දියේ කොරන වැඩ අනෙක් උන් අප්‍රසිද්දියේ කරයි, නමුත් උන්නැහේ කරන්නාවූ සියළුම වැඩ කරන්නේ එළිපිටමය. අනෙක ජනාතාව ඉල්ලන්නේ මේ ජාතියේ බඩුනම්, අපිට කොරන්නට දෙයක් නැත. ලක්ෂ ගනනින් මනාප ගන්නේ ඒ නිසාය. අනෙක් උන් පාතාලය දමා මීඩීයා එකට වැඩ දෙන ...
සහන් කසීර බ්ලොග් ආගමනය - Sahan Kaseera joins Sinhala Blogging මාතලන් සියල්ලටම කලින් කියන්න ඕන, අපේ බ්ලොග් ලොව ආමි කාරයා හෙවත් විචාරක මහත්තයා පොඩි අසනීප තත්වයක් නිසා ආමි හොස්සපිටැල් එකේ නවත්තලා ඉන්නවා. එයා කියන විදියට නම්, එයා දොස්තරලත් එක්ක ටැස්ට් මැච් කීපයක්ම ගහන නිසා ඒ ටික ඉවර වෙනකන් ගෙදර එන්න බැරි සයිස් එකක්ලු තියෙන්නේ. ඉතින් අපි උන්නැහේට ඉක්මන් සුවය ලැබිලා, ආයෙත් ඇවිත් හතර අතේ නෙලන්නෙයි කියලා ප්‍රාර්ථනා කොරනවා හිටන්.ඉතිරියත් කියවන්න.....>>> ...