බිග් මැච්, ලව් ලෙටර් හා තෝරූ - Big Match, Love Letters & Thora මාතලන් ලව් ලෙටර් ගැන ලියන්න ගිහින්, ලිය උනේ වෙන මක්කාවත් නේ. ඒකට, සමහරු කැමති උනාට, සමහරු කැමති නෑ. ඒ, මේ ළෝකේ හැටි. ලව් ලෙටර් පැත්තක තියෙද්දි, මම ලිව්වේ අති භයානක රෝගයක් ගැනනේ. මම කිව්වා වගේ, 6-7 පන්තිවලදි මට ඔය් රෝගය බෝ උනේ නෑ. ඒත් 8 පන්තියේදි රෝගයේ ගොඳුරක් බවට පත් වෙන්නේ මගේ වරදකින් නෙමෙයි. ඒකටත් වැරදි කෙල්ලෙක්ම තමයි ඉතින්.ඉතිරියත් කියවන්න.....>>> ...
අනාගත මුල් පිටු - Future News මාතලන් පොලිස් අත් අඩංගුවට පත්වෙන මිනීමරුවෝ, මංකොල්ළකාරයෝ, රේප් කේස් කාරයෝ කියන කොයි එකාටත් හිංගලෙන් කියන්නේ සැකකාරයා. උන් ඔය අපරාද කොරපු තැන් ආයුධ හංගපු තැන් හොයන්න යන කොට පොලීසියත් එක්ක ගැටෙන්න ගිහිල්ලා. සමහර විට කකුල් පැටලැවිලා අරවා මේවා වෙලා මැරෙණවා. ඒ එයාලා ගෙනාපූ ආයුෂ ප්‍රමාණය ඉවර නිසා මිසක් වෙන හේතුවක් නෙමෙයි. එවන් සිඳුවීම් ගැන ජාතික පුවත් පත් නිවැරදිව සිඳුවීම වාර්ථා කරලා තම ...
පිපාසයට, ජලය වෙනුවට වහල් සේවය.. - Drought & Slavery මාතලන් මේ රට ගැන, දැන් නම් ඇත්තේ පුදුමාකාර දුකක්ය. සම හරකුට අනුන්ගේ දුක් වේදනවන් දැනෙන්නේ හෝ හැඟෙන්නේ නැත. අනෙක දුක යනු සාපේක්ෂ දෙයකි. කෙනෙකුගේ දුක තවත් කෙනකුගේ සැපක් වන්නේද ඒ නිසාය. වතුර කියන්නේ මිනිසුන්ට නැතිවම බැරි දෙයකි. ඒ බව දැනෙන්නේ වතුර නැති වූ විටය. මේ දුක, කැළණිය වරාගොඩ පාරේ, ජළ නල පද්දතිය එලන තෙක් අපිද අත් විඳ ඇත්තෙමු. ඒ වැසි නොලැඹෙන ...
දැන්වත් තොපි දැනගනියව් - Enough is enough මාතලන් රජෙක් එලවලා තොපිව පත් කලේආයෙත් රජ ගහේ නාඩගම් බලන්න නෙමේ..තොපේ හෙලිකොප්ටර් කරණම් බලන්නත් නෙමේතොපේ රථ ගායවල් බලන්නත් නෙමේ..තොපේ කටවුට් බලන්නත් නෙමේතොපේ බයිලා අහන්නත් නෙමේතොපේ බිස්නස් කරගන්නත් නෙමේතොපේ හොරකම් පටන් ගන්නත් නෙමේතොපේ හොරකම් වහගන්නත් නෙමේතොපේ ගොන් පාට් බලන්නත් නෙමේතොපේ දරුවන්ගේ ගොන් පාට් බලන්නත් නෙමේතොපේ පඩ ෂෝ බලන්නත් නෙමේතොපේ යාලුවෝ බේර ගන්නත් නෙමේතොපේ බැරි කම් බලන්නත් නෙමේතොපේ පිස්සු කෙලිලි බලන්නත් නොවේතොපේ ගෝරි ...
ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද? - Who needs an economic policy ? මාතලන් - මාතලන් - (චානුක වත්තේගමයන්ගේ ළිපිය පිලිබඳ, මාතලන්ගේ අදහස්...)හදිසි ජනපතිවරණයක් එන බවට ඇති කට කතාවන් බොහෝමැයි. කටකතා කෙසේ වූවත්, "ඌවේ හූව" ආන්ඩුවට කන පුපුරන්න වැදී තිබෙනා බව, ඔවුන්ගේ හැසිරිම් වලින් පහසුවෙන් වටහා ගත හැකිය. දැන් බලන්නේ, හොඳින් හෝ නරකින් ආන්ඩු කිරීමට බව, කුකුළන් කෙටවීමේ සජීවී වැඩසටහන් තුල, පිස්සු බල්ලන් මෙන් හැසිරෙන, මැති ඇමතිවරුන් (ඇමතිවරියද ඇතුලත්ව) මෙන්ම, වෙන්න ඇමති පෙරුම් ...
නඩු බැලවීම - Re Action මාතලන් කළ හොඳ පස්සෙන එළවනවා කියන්නේ නිකමට නෙමේය. ඇමරිකාව ප්රමුඛ බටහිර ඉන්න කට්ටිය වාරයෙන් දෙකෙන් යන නිසා පිස්සු කෙලින්නට වෙලාවක් නැතිය. එක වාරයක් අවුරුදු හතරක් වගේ නිසා කාලයත් අඩුය. අනික මොකා ආවත් තීරණ ගන්නේ රහස් සංවිධානයකින්ය. ඒවාට විරුද්ධව යන්නට ලොක්කන්ටත් බැරිය. එහෙම වෙන්න ගිය අයට මූනිස්සම් රස බලන්නටද වුනේය. මේවා පාලකයන්ට පමණක් නොව නිළධාරීන්ටද අදාලය. මෑත කාළයේ සදාම් මහත්තයට ඉස්සෙල්ලම කෙල ...
මරණ දඬුවමට එරෙහිව ගෙනෙනා, බඩ කොරවෙන ලොජික් මාතලන් ලංකාවේ මරණ දඬුවම දෙන්නේ එල්ලලා මැරීමෙන්යඒත් සමහර අය එල්ලලා මරන්නේ නැතිව,මරලා එල්ලුවැයිය කියා කතාවකුත් තියෙන්නේය.එහෙම මරලා එල්ලලා තියෙන්නේ,මරුසිරා හෙවත්, සිරිපාල හෙවත්, මරුසිරාය.ඉතිරියත් කියවන්න.....>>> ...
ජිනීවා, පිස්සෝ සහ බලු රේස් - Geneva, foolish delegates and dog races මාතලන් අපේ රට ඉන්දියන් සාගරේ අමුතු ඇටේය. මෙකේ ඉන්නේ අමුතුම ජාතියක්ය. ඉස්සර මේකේ හිටියේ යක්කු හා නයිය, ඊට පස්සේ ඉන්දියාවේ ඉදන් ආපු මිනිස්සු වගයක් සිටියේය, ඊට පස්සේ සුද්දෝ වගයක් හිටියෝය. උන්ට මේකේ ඉන්න උන් එක්ක ඉන්න බැරුව යන්න ගියේය. දැන් ඉන්නේ ආයෙත් අර ඉස්සර හිටපු උන්මය. ඒ කියන්නේ යක්කු ඉන්නවාය. උන් පාලනේ කොරනවාය, නයිත් ඉන්නවාය උන් ණයට හා ක්‍රෙඩිට් කාඩ් වලට ...
කූඩැල්ලා (පොඩි අය අම්මලගෙන් අහලා බලන්න) - Leach worm... මාතලන් කෙහෙල් කොට පාරුව.. මේ ඉන්නෙ නම් අපි නෙමෙයිකලින්ම කියනවා මේක මට මතක් උනේ, "හෙන්රි බ්ලොග්වෝකර්" ලියන ඇන්ඩි ග්‍රිෆිත් ගේ පට්ට කතා දැක්කමයි. හෙන්රී වගේ ලස්සනට ලියන්න මට නම් බෑ. ඒත් මේ කතාවේ... ඒ අභාෂය නම් එකසිය ගානට තියෙන්න පුළුවන්. මොකද මම ඒ ශෛල්‍යයට (හරිද මන්දා වචනේ) කැමති නිසා. විශේෂයෙන්ම "කැරපොත්තා " කතාව කියෙව්වයින් පස්සේ. ඔයාලා ඒක බලලා නැත්නම් බලලම එන්න. එතකොට තේරේවී අපි ...
ලොව වයසකම අප්පොච්චි - World's Oldest Dad මාතලන් තාත්තල ගැන ලියවෙනවා හරි අඩුයි. ඒ වගේම කවි සින්දුත් සෑහෙන අඩුයි. ඒකනේ ටී ඇම් ගේ නෝනා ලිව්වේ "පිය සෙනහසට කවි ගී ලියවුනා මදී" කියලා. සමහර වෙලාවට කවි ගී නොලියවෙන්න, "තාත්තා" කියන වචනේ කාව්‍ය රසයක් නැති හින්දද කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් "අම්මා" කියන වචනේ එහෙම නෑ. තාත්තා කියන වචනයට වඩා, ආදරයක්, කලාවක්, "අප්පච්චි" කියන වචනයේ තියෙනවා කියලා මගේ හිත මට කියනවා. ...
හාමුදුරු කෙනෙක් අහසේ පාවෙනු දුටිමි..... - I saw a Monk is Flynig for sure..... මාතලන් ඊයේ හැන්දෑවේ මම දැක්කා...හාමුදුරු නමක් රහත් වෙලාද කොහෙද උඩින් යනවා..ඔය හාමුදුරුවෝ අර චිරං ජයතු වහන්සේ දකින්න ගිය නිසා..එහෙම ඵලයක් ලබා ගන්න එක සුළු දෙයක්..මම අහල පහළ උන්ටත් කිව්වා..උන් කිව්ව මට පිස්සු කියලා..හාමුදුරුවෝ අගේට වඬිනවා..අපි මිත්යාදිෂ්ඨිකයෝ නේ... ඒකයි..අනික මම මලකුත් ගහලා උන්නේ..අනේ මන්දා බං මේ කාලේ පේන එවා..ඉතිරියත් කියවන්න.....>>> ...
ගණිකා වෘත්තිය, නීතීගත කිරීම (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.) - Legal Prostitution (Strictly for Adults) මාතලන් "ඝෝඨාස් වෝ" ලියපු, අදීන මාද්දියවේදියෙක් වන, "සී ඒ චන්දරප්‍රේම" මහත්තයා "කොළ පාට සමජය" කියලා පොතක් ලිව්වේය. ඒකේ තිබුනේ ගණිකා වෘත්තිය නීතීගත කළ යුතුය කියලාය. අපේ උන් ඒ මහත්තයා මරාගෙන කෑවේය. ඒ උන්ගේ නෑදෑයින්ගේ පස්සෙන් (UNP) ඒවා කොරන නිසාය. එයාව මරාගෙන කන්න හදපු දේශප්ප්රේමීයෝ, අද ඊටත් වඩා හොඳට ඒවා කොරන නිසා, අද ඒ මහත්තයා පොත් ලියන්නේ නිල් පාට රතු පාට කස්ටියටය. ...
"කැස්ත්‍රෝ, ඔබට අමා නිවන් සුව ලැබේවා..!!!" - Fidel Castro - May He Attain Nibbana මාතලන් කැස්ත්‍රො උන්නේ කියුබාවේය.සීමන් අයියා උන්නේ අපේ ගමේය.සීමන් අයියා හිතාගෙන උන්නේ එයත් කැස්ත්‍රෝ වගේය කියලාය.එයා පොඩි කාලේ ඉඳන්, මෙහේ උන්න කාල් මාක්ස්ලා, වී අයි ලෙනින්ලා, මා ඕලා මෙන්ම, කැස්ත්‍රෝලා හා චේ ගුවේරාලා එක්කත් ඉඳලා තියෙනවාය.සීමන් අයියාටත් ඇමරිකාව පෙන්නන්න බැරිය.ඉතිරියත් කියවන්න.....>>> ...
ගෝල්ඩන් සිරප් ඌරුමස් හා ප්රජාතන්ත්රවාදය..... - Golden Syrup, Pork & Justice මාතලන් තීරණය පැහැදිලිය. ගෙදර යාම අනිවාර්යය. සියළු වරප්රසාදයන් අහිමිවීම අනිවාර්යය. සමහර විට තීන්දුව හෙටම ලැබෙනු ඇත. බොහෝ දෙනෙකුට ඇය වීරවරියකි. මමද ඇය වෙනුවෙන් පෙනී සිටිමි. ඒ ඇය නිර්දෝශී නිසා නොව, සමාජ සාධාරණත්වය උදෙසාය. ඇයගේ වැරදි තිබුනද, නඩු විභාගයේ විනිවිදභාවයක් තිබිය යුතුය. මන්ද ඇයද ශ්‍රී ලාංකික පුරවැසියකු නිසාය. එහෙත් සාධාරණයක් නැත ඇත්තේ ඒකපාර්ශවික තීන්දුවකි. ඇය බොහෝ අයට වීරවරියක් වනු ඇත. එහෙත් මට ...
කොහිළ කොරටුව - Kid Farmer මාතලන් වාසල පැත්තෙත් කතා කොරන්ට දෙයක් නැති නිසා සෑහෙන කලක් ලියන්න හිතාගෙන උන්නු කවදාවත් අමතක නොවන සිද්දියක් තමයි අද කියන්න යන්නේ.. අද හැමෝම "අපි වවමු රට නගමු" සෙල්ලම කොරාට මාතලන් මේ සෙල්ලම කරන්නේ ගොඩක් පොඩි කාළේ පටන්. අද නම් තැනක් නැති නිසා මේ වැඩේ කෙරෙන්නේ නෑ. ඒත් මගේ ටාර්ගට් එක තියෙන්නේ ෆාම් එකක් දාන්න තමයි තවමත්. අපේ ගෙවල්වල ඒ දවස්වල හැදෙන බව බෝග ...
රනිල්ට නෙමේ, සිරිසේනටත් බෑ - Ranil, please go home with Siriseana මාතලන් Cartoon by - Awantha Artigalaරනිල්ට බැරි බව අවසානයේ ඔහු පිලිගෙන ඇත. එය මහත්මා දේශපාලනයේ ලක්ෂණයකි. මෙතැන් පටන් ලංකාවේ මහත්මා දේශපාලනය යලිඳු කිසිඳු දිනෙක නොලැබෙන අතර මොකා පැමිනියත් වැඩවසම් රාජාන්ඩු ක්‍රමයක් තුල ජිවත් වන ප්‍රාවෙනිදාසයන් ලෙස හැඩ ගැසීම අප කාටත් ඉතා හොඳය. එය එතරම් අපහසු කටයුත්තක් නොවන්නේ. මානව නිදහස කන පැලෙන්න තිබෙනා රටවල් වල ජීවත් උවත්, අපේ උන් නියම වහලුන් නිසාමය. ...
ලාබෙට ලැම්බෝගිනි - දෙසැ. 31 ට පෙර ඇණවුම් කරන්න. - Lamborghini - Special Offer මාතලන් උපන්නාට පින් බිම වැනෙනවා විනාරකින්නාට අඹු දරු රකිනවා විනාමානාප දී පාපේ ගෙවනවා ...
බුදුන් කැළණියට වැඩියේ වැරදීමකින්ද.....? Is it a mistake or what...? මාතලන් පිවිස ඇත ඒ යුගය...!!!ආශ්චර්යයක් බඳුවූ.යුගයද මේ දියසෙන්.....?නැතහොත් රාවණා....?කිසිවකු රහසින් කියයි......කලියුගේ බොල කලියුගේ.......ඉතිරියත් කියවන්න.....>>>
ඇඟට ගොඩවීම (18+) - Who's on Top...? (18+) මාතලන් සාමාන්‍යයෙන්, කසාද බඳින ක්‍රම දෙකක් තියෙනවාය. එකක් යාලූ වෙලාය. අනික යෝජනා කරලාය. ඉරිදා පත්තර සැට් එක බැලුවහම, තාමත් යෝජීත විවාහයන් වලටත් තැනක් තියෙනවාය. හැබයි ඉතින් එහෙම තියෙන ඒවා ගොඩාක්, කචල් කේස්ය. එක්කෝ වරදට සමාව ඉල්ලනවාය. එහෙම නැත්නම් වරදට සමාව දීම සලකා බලනවාය. නැත්නම් වයස 50 ක්වූ ලාබාල පෙනුමැති දියණියක්ය. නැතිනම් අවුරුදු 60 ක් වූ කඩවසම් තරුණයෙක්ය. එක්කෝ සුළු ආබාධයක්ය, නැතිනම් ...
කහවත්තට යුක්තිය, ජඩමාධ්‍යවේදීන්ට පරාජය - Justice to Kahawatte, Shame to Doggy Journalists මාතලන් අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. අවසානයේ ඒ අහිංසක කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය. ඇත්ත වශයෙන්ම කහවත්තේ ජනතාව යුක්තිය ලබාගත්තේය. අනුමත කල නොහැකි මුත් පාදඩ දේශපාලකයනට මිනී මැරීමට හොඳ නම්, උන්ගේ ගෙවල් ගිනි තැබීමේ වරදක් නැත්තේය. හැමෝම බනින්නේ මර්වින් සිල්වාට පමණය. නමුත් සංධානේ ලේඛම්ම කියන්නේ ඔක්කෝම එහෙමයි කියාය. සහතික ඇත්තය. රත්නපුරේ මත් කුඩු හා මත් ද්‍රව්‍ය මාෆියාව ගෙනියන්නේ ශ්‍රී ලංකා නිදහස් ...