මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය (http://srimahasen.blogspot.com/) Latest Posts Most Popular Posts
ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ?? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට. අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා. රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල ...
ඔළු පහේ නයෙක් දැකල තියෙනවද ?? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය එක දවසක් බස් එකේ යනකොට මිනිහෙක් පොත් විකුනනවා. ඉතින් එයා කියනවා ලංකාවෙ ඔළු දහයක නයෙක් ඉන්නවා, ආමි එකේ කෙනෙක් ගත්ත ෆොටෝ එකක් කියලා ඔළු දහයක නයෙකුගෙ පින්තූරයක් විකුනනවා. ඉතින් අද අන්තර්ජාලයේ සැරිසරනකොට ඔළු වැඩි නයි ගොඩක් දැක්කා. කාලෙකින් ලියන්න බැරිඋන බ්ලොග් එක මේකෙන් වත් ගොඩ දාගන්න කියල හිතල තමයි ලිව්වේ. මම නයා අරිනව කියලනම් හිතන්න එපා මෙන්න ඒ ඔළු පහේ ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - කැම්පස් එකේ ජීවිතයෙන් ටිකක් (කෙටියෙන්) ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය 4/22/2010 09:21:00 PM මම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් ...
ඔළු පහේ නයෙක් දැකල තියෙනවද ?? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය එක දවසක් බස් එකේ යනකොට මිනිහෙක් පොත් විකුනනවා. ඉතින් එයා කියනවා ලංකාවෙ ඔළු දහයක නයෙක් ඉන්නවා, ආමි එකේ කෙනෙක් ගත්ත ෆොටෝ එකක් කියලා ඔළු දහයක නයෙකුගෙ පින්තූරයක් විකුනනවා. ඉතින් අද අන්තර්ජාලයේ සැරිසරනකොට ඔළු වැඩි නයි ගොඩක් දැක්කා. කාලෙකින් ලියන්න බැරිඋන බ්ලොග් එක මේකෙන් වත් ගොඩ දාගන්න කියල හිතල තමයි ලිව්වේ. මම නයා අරිනව කියලනම් හිතන්න එපා මෙන්න ඒ ඔළු පහේ ...
Seylan Credit Card එක මට කල හදියක් .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය පොඩි අමාරුවක් තිබිලා ගත්තනෙ Credit Card තුනක්ම. ටික කලකින් තමයි මේවයෙ රඟේ තේරුනේ. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අප්සෙට් එක තියෙන්නෙ Credit Card වල නෙමෙයි. ඒව පාවිච්චි කරන අපෙයි, ලංකාවෙ බැංකුවලයි.ඉතින් යන එන මං නැති උනාම අමාරුවෙන්ම සල්ලි හොයාගෙන මේ තුනම ගෙවලා වහලා දැම්මා.ඔහොම සන්තෝෂෙන් මාස 9 ක් ඉන්න කොට ආව call එකක්."Mr. මහසෙන් ඔයාගෙ Seylan credit card එකේ ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (i) - සරසවි කුරුටු ගී ..... (i) මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය 4/13/2010 10:21:00 PMඅලුත් අවුරුද්ද ලං වෙද්දි පරන පොත් කබඩ් එක අස් කරනකොට පොඩි පොතක් හම්බ උනා. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන කවි ඒ පොතෙන් උපුටා ගැනීමක්. අයිති කාරයෝ කවුද දන්නෙ නැහැ. ඒත් මේ පොත හදල තියෙන්නෙ කැලනිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ 97/98 අධ්‍යයන වසර (ප්‍රථම වසර ) කට්ටියක්.මේ මම තෝරාගත් කවි කීපයක් ...කැන්ටිමේ පෝලිමක් දවල්ට බත් කන්න බැංකුවෙ පෝලිමක් මහපොල ...
මළ කෙලියයි .... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේක ඉතින් පොඩි කථාවක්. මම දන්න කියන නෝන කෙනෙක්, එයාට වෙච්ච ඇබැද්දියක් තමයි. අර නෝනට කොහෙදෝ තිබිල ලාම්පුවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එයා ඒක අතුල්ලනකොට ඒ ලාම්පුවෙන් භූතයෙක් මතුවෙලා තියෙනවා. "ඔබ හොඳ කරුනාවන්ත කෙනෙක් බව මට පේනවා. ඉතින් මාව නිදහස් කලාට මගෙන් ඔබට තෑග්ගක් හැටියට එක් වරයක් දෙන්නම්..... "ඌ නෝනට කිව්වා.නෝනත් ඉතින් යන එන මං නැතුව හිටපු කෙනෙක් නේ. ඉතින් ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - සරසවි කුරුටු ගී ..... (ii) මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය Published on 2010-04-15 21:47 කලින් ලිපියට ලැබුන ප්‍රතිචාර ඉහලයි. ඒ නිසාම නොවුනත් තවත් කවි ටිකක් ඇතුලත් කරන්න ඕනෑ කියලා හිතුනා. කුරුටු ගී උපුටා ගත් ස්ථාන නාමත් සමගින් තවත් පොතක තිබී හමුවුනා. ඉතින් දැන් ඕනෑම කෙනෙකුට පුලුවනි මේ තැන් වලට ගිහිල්ලා ඒවා තවමත් තියෙනවද කියලා බලන්න. මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ...
ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ?? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (i) - සරසවි කුරුටු ගී ..... (i) මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය 4/13/2010 10:21:00 PM අලුත් අවුරුද්ද ලං වෙද්දි පරන පොත් කබඩ් එක අස් කරනකොට පොඩි පොතක් හම්බ උනා. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන කවි ඒ පොතෙන් උපුටා ගැනීමක්. අයිති කාරයෝ කවුද දන්නෙ නැහැ. ඒත් මේ පොත හදල තියෙන්නෙ කැලනිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ 97/98 අධ්‍යයන වසර (ප්‍රථම වසර ) කට්ටියක්. මේ මම තෝරාගත් කවි කීපයක් ... කැන්ටිමේ පෝලිමක් දවල්ට බත් ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක් මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා, ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක් මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා, ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ...
පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය .... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු. පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා.දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ ...
Windows ඇඩ්මින් පාස්වර්ඩ් බිඳිය හැකිය ... ඒ විතරක් නොවේ ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. එහෙම නේද ? සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා. බලන්න user log වෙන තැන ...
තාත්තාගේ සමුගැන්ම සමග ..... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මාස ගානකට පස්සෙ තමයි ආයෙමත් මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ලියන්න ඕනෑ කියල හැමදාමත් හිත හිත හිටියට ලියන්න හිත දුන්නෙම නැහැ. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඒ නිසා අද ආයෙමත් ලියන්න ගන්න එක හොඳයි කියල හිතුනා. බ්ලොග් ලියන එක පරක්කු වෙන්නත් හේතුවක් තිබුනා. මම දැන් ඒක කියන්නම්. අපේ තාත්තා ගහක් ගලක් වගේ හිටියේ. මම ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - සරසවි කුරුටු ගී ..... (ii) මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය Published on 2010-04-15 21:47කලින් ලිපියට ලැබුන ප්‍රතිචාර ඉහලයි. ඒ නිසාම නොවුනත් තවත් කවි ටිකක් ඇතුලත් කරන්න ඕනෑ කියලා හිතුනා. කුරුටු ගී උපුටා ගත් ස්ථාන නාමත් සමගින් තවත් පොතක තිබී හමුවුනා. ඉතින් දැන් ඕනෑම කෙනෙකුට පුලුවනි මේ තැන් වලට ගිහිල්ලා ඒවා තවමත් තියෙනවද කියලා බලන්න.මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ගැන තවත් ...
මගේ ජීවිතය උඩු යටිකුරු කල සිදූවීම හෙවත් සුනාමිය (2004) මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ...
ආදරය මේ වගෙයි ... සත්‍ය සිදුවීම් ඇසුරින් .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ බ්ලොග් එකේ කවදාවත් කථා කරල නැති දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේවා මට හම්බවුනේ මම කියවන වෙන බ්ලොග් වගයකින්. මේ ඇත්ත කථා හතර කියවලා ඔයාලට ආදරය ගැන මතක් කරල දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඔයාගෙ ඇහේ පුංචි හරි කඳුලු බිංදුවක් මතු නොවුනොත් ඔයා දන්නෙ නැහැ, ආදරය කියන්නෙ මොකද්ද ? කියලා .....ආදරය සුරංගනා කථාවකි .... මගෙ හොඳම යාළුවගෙ ආච්චිට ...
දහ අට සන්නියට සමගාමීව DJ කලෙමි මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය හිතාගන්න බැරි උනත් මෙහෙම සිද්ධියක් උනේ කැලනිය කැම්පස් එකේදී. අවුරුද්ද 2006 වගේ තමයි මතක. කැම්පස් එකෙ සයන්ස් ෆැකල්ටි එකේ DJ පාටි එකකට DJ කෙනෙක් අපේ ආයතනයෙන් ඉල්ලලා තිබුනා. අපි ඒකට කිසිම මුදලක් අය කරන්නෙ නැහැ. සවුන්ඩ්, ලයිට් එහෙම අපි දෙන්නෙ නැති නිසා ඒ අයට පිටින් අරගන්න කිව්වා. ඒගැන අපේ කිසිම සම්භන්ධයක් නැහැ. එදා දවසෙ මම free නිසා මට තමයි ...
මළ කෙලියයි .... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේක ඉතින් පොඩි කථාවක්. මම දන්න කියන නෝන කෙනෙක්, එයාට වෙච්ච ඇබැද්දියක් තමයි. අර නෝනට කොහෙදෝ තිබිල ලාම්පුවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එයා ඒක අතුල්ලනකොට ඒ ලාම්පුවෙන් භූතයෙක් මතුවෙලා තියෙනවා. "ඔබ හොඳ කරුනාවන්ත කෙනෙක් බව මට පේනවා. ඉතින් මාව නිදහස් කලාට මගෙන් ඔබට තෑග්ගක් හැටියට එක් වරයක් දෙන්නම්..... "ඌ නෝනට කිව්වා. නෝනත් ඉතින් යන එන මං නැතුව හිටපු කෙනෙක් නේ. ඉතින් පැන්න ගමන් ...